Ryzen 3 එකක් ගන්නද? i3 11th gen එකක් ගන්නද?

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මම ලැප් එකක් ගන්න හදන්නේ
    Ryzen 3 එකක් ගන්නද? i3 11th gen එකක් ගන්නද?
    මේ දෙකෙන් හොඳ එක මොකක්ද සහෝදරයිනි

    Asus ද හොද Dell ද කියලත් කියන්න