අපේ රටේ කොච්චර ගොන් පකාලද ඉන්නේ?
අනේ හුත්ත.
එස් 2 තිබ්බ එකාට දොස්තර කෙනෙක් වෙන්න බැරිද?
එස් 2 තියලා මාලඹේ එකේ ඉගෙන ගත්තට ඔය එස් 2 දිහා බලලා ලමයව ඕකෙන් කොලිෆයිඩ් කෙනෙක් විදියට අවුට් කරන්නේ නෑ නේ.
ඕකේ ඇතුලේ විභාග එහෙම තියලනේ ඒ ඒ ලමයව ඕකෙන් කොලිෆයිඩ් කරලා අවුට් කරන්නේ.
සල්ලි වියදම් කරන්න පුලුවන් නිසා ඇන්ඩ් පෙර කරපු පින් නිසා එස් 2 දාන එකාට මාලඹේ ගිහින් හරි ඉගෙන ගන්න පුලුවන් වෙනවා තව දුරටත්.
කුඩු විකුනන්න , හොරකම් කරන්න නෙවෙයිනේ ඕකට යන්නේ.
ඉගෙන ගන්න ආසාවක් තියන එවුන්නේ ඕවට යන්නේ විභාගයක් නිසා ජිවිතේ අනාගන්නේ නැතුව.
මොකටද ඕවට තවුසන්ඩ් , පකේ ටෝල්ක්ස් දෙන්නේ?
මේකේ ඉන්න එවුන් මාලඹේ යන්නේ කොහොමද ? ඒක අසාධාරණයිනේ කියලා පඩ ටෝල්ක් නම් දෙනවා ඒත් ඔය ටික තේරුම් ගන්න බෑ.
ඒ ලෙවෙල් එස් 2 කියන්නේ එන්ට්රි කොලිෆිකේශන් එක විතරයි.
ඕකෙන් අවුට් වෙන්නේ ඔය ඒ ලෙවෙල් එස් 2 නිසා නෙවෙයි උගේ ස්කිල් එක නිසා ඇන්ඩ් ටැලන්ට් එක නිසයි ඕකෙන් විභාග පාස් වෙලා අවුට් වෙන්නේ.
ඕකේ විභාග ඕනවට එපාවට,සල්ලි වලට පාස් කරන විභාගත් නෙවෙයිනේ.
රජයේ ස්ටැන්ඩර්ඩ්ස් වලට අනුව වැඩ කරන් යන තැනක්නේ.
බි 3 ඒ ලෙවල් වලට අරන් කැම්පස් යන්න බැරි වෙලා,ප්රයිවට්වත් විභාගේ කරගන්න බැරි එකාට කියන්නේ තියන්නේ උබේ ලැබිම ඔච්චරයි මචන් කියලා විතරයි.
එස් 2 අරන් කැම්පස් යන්න බැරි වෙලා ඒත් සල්ලි වියදම් කරලා හරි ඉගෙන ගන්න තව චාන්ස් එකක් ලැබිලා තියන එකාට කියන්න තියෙන්නේ ඔන්න මචන් උබේ වෙලාව හොදයි,ඕකෙන් ඉස්සරහට ගිහින් ගොඩ පලයන් කියලයි.
ඔතන මහ ලොකු දෙයක් නෑ පුකේ ඇගිල්ල ගහන් කෑ ගහන්න තරම්.
ඒ ලෙවෙල් එස් 2 කියන්නේ ඇතුල් වීමේ සුදුසුකම විතරයි.
ඕකෙන් කොලිෆයිඩ් වෙලා අවුට් වෙන්නේ උගේ හැකියාව මතයි.
රජයේ නීතිරෙගුලාසි සහ රජයේ අවදානයට ලක් වෙච්ච ආයතනයක් ඕක.
ඕන ඕන විදියට මිනිස්සු කොලිෆයිඩ් කරලා අවුට් කරන්නේ නෑ ඕකට එන එවුන්ව.
හෙට උදේ කෑමට කන්න තියන රෙප් ටික කපලා දාපන් මේකට රිදෙන එවුන්.
Skill and talent required to pass AL > Skill and talent required to pass medical exams conducted by Uni?



anith ekata gona kiyala private campus walata banina ugathage katha karana wachana tika maru
Mehema aya enawane campus gana katha karanna
BUMP
