S21 Ultra 12GB 256GB

Status
Not open for further replies.

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    හැබැයි ඉතිං ඔය මොනවා කිව්වත් iphone කැමරාවට ගහන්න phone කැම් එකක් නං නෑ පුතේ 😎
    s21 ultra ekata wada potrait shots and video quality eka wadi 12 pro eke idan uda phone wala nathuwa hama iphone ekakama neme. general gahana photos nm dekema ekama wage. zoom shots gana nm kiyanna one na ne

    නැ නැ දැන්ම ගන්නේ නැ බන්
    සිම් එක දාගෙන මේ පරණ S8 එක යුස් කරන්නේ
    එකත් ඇති වගේ දැන්නම් ඔෆිස් යන්නේ නැති නිසා ගෙදරම නිසා
    SD මොකක් හරි එකක් ගන්න තමා ඉන්නේ මම
    එක්සිනොස් එකේ ඉදල ඇති වෙලා

    වොරන්ටි තියෙන නිසා ලොකු අවුලක් වෙන්නේ නැ බන් මේවගේ
    අවුලක් උනොත් රිකොල් කරනවා සල්ලි හම්බ වෙනවා
    me para sd eka ganna epa bn eka aul sd gen 1 kiyanne kunu godak ube salli aparade. anika root karanna balan gannawanm kohomath sd ekak ganna epa sd ewata developers la adui hethuwa uba dannawa athi kiyala hithanawa. speed ekama balala gannawa nm one plus hari mi hari ekak ganin
    ------ Post added on Feb 10, 2022 at 10:42 PM

    අඩේ Mi 11 ultra එක හරියන්නෙ නැද්ද උඹට??
    eka thamai mchn eth mata theren naththe mu S21 Ultra ekak deela ganna yana ena eka thama
    ------ Post added on Feb 10, 2022 at 10:44 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,654
    6,416
    113
    ෆ්ලැග් ශිප් ඇන්ඩ්රොයිඩ් පීපල්ස් ඇන්ඩ් ඩයි හාඩ් ඇපල් පීපල් අස්සෙ 2009 ගත්ත සිරෝමි නෝටි 7 අතේ තියන් ඉන්න මම

    1644513290360.png
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඔව් මාත් දැක්කා. ඒත් තාම SD එක බෙන්ච්මාර්ක් වල උඩ ඉන්නවා. ඕක හොඳටම බලන්න පුළුවන් GPS වැඩ කරනකොට. SD එක පට්ට accurate Exynos එකට වඩා.
    mata gps walanm sirawata wenas therun na mchn mn me iridida sigiriye giya dashametama wada kara GPS.

    ------ Post added on Feb 10, 2022 at 10:52 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    මචං ඒක මමත් පිලිගන්නවා. මම අදටත් ඕන කෙනෙක්ට කියන්නේ කැමරාව මූලික කරගෙන ෆෝන් එකක් ගන්නවා iOs අවුලක් නැත්තම් නම් iPhone එකක් වගේ ගන්න කියලා. Personally මම Pixel එකක් පාවිච්චි කරන්නේ. හැබැයි එහෙමයි කියලා මම Apple චාටර්, Android Features එක්ක ඇපල් ඉන්නේ තාම 2018 වගේ කතා කියන්නෙත් නෑ එක්කෙනාගේ Preference හෑල්ලුවට ලක් කරන්නෙත් නෑ මචං. ජීවිතේට ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් එකක් යූස් කරලා නැති එවුන් ලොරි ටෝක් දීගෙන එද්දියි බං පේන්න බැරි. නැතිව වෙන ප්‍රශ්නයක් නම් නෑ :D
    මේක ඇත්ත ios හෙන වේදනාවක් android එක්ක කම්පෙයා කරාම.(ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් එකක් යූස් කරලත් නෑ හැබැයි 😁) ඒත් කැම් එක හින්දා විතරයි iphone එක තෝරගත්තෙ මමනං.😁
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    s21 ultra ekata wada potrait shots and video quality eka wadi 12 pro eke idan uda phone wala nathuwa hama iphone ekakama neme. general gahana photos nm dekema ekama wage. zoom shots gana nm kiyanna one na ne

    me para sd eka ganna epa bn eka aul sd gen 1 kiyanne kunu godak ube salli aparade. anika root karanna balan gannawanm kohomath sd ekak ganna epa sd ewata developers la adui hethuwa uba dannawa athi kiyala hithanawa. speed ekama balala gannawa nm one plus hari mi hari ekak ganin
    ------ Post added on Feb 10, 2022 at 10:42 PM

    eka thamai mchn eth mata theren naththe mu S21 Ultra ekak deela ganna yana ena eka thama
    ------ Post added on Feb 10, 2022 at 10:44 PM

    මේ පාර SD එකට තාම හරි කර්නල් එකක් නැ බන් ඔප්ටිමයිස් වෙලා එන්න
    හරියට ඔප්ටිමයිස් කලොත් මාර ස්පීඩ් එකක් එක්ක බැටරි ලයිෆ් එකක් ගන්න පුළුවන්

    ඔව් මාත් බලන්නේ Oneplus වගේ බන් සියෝමි නම් හිතන තරම් කොලිටි නැ බන්
    මම මි 10 යුස් කලානේ පවර් බටන් එක අවුල් උනා කියහන්කෝ
    සාමාන්යෙන් ඔහොම වෙන්නේ නැ ෆ්ලග්ස්හිප් වල

    වන්ප්ලස් එක නම් සුපිරි
    තව IQ9 මොකක්ද මගුලක් දැක්ක සුප්පා ෆෝන් එකක්

    තාම ඉතින් හරියට අදහසක් නැ
    අනික අලුත් ෆෝන් සෙට් එක තාම ලංකාවේ අත්ත්තෙන් නැ නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,745
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ පාර SD එකට තාම හරි කර්නල් එකක් නැ බන් ඔප්ටිමයිස් වෙලා එන්න
    හරියට ඔප්ටිමයිස් කලොත් මාර ස්පීඩ් එකක් එක්ක බැටරි ලයිෆ් එකක් ගන්න පුළුවන්

    ඔව් මාත් බලන්නේ Oneplus වගේ බන් සියෝමි නම් හිතන තරම් කොලිටි නැ බන්
    මම මි 10 යුස් කලානේ පවර් බටන් එක අවුල් උනා කියහන්කෝ
    සාමාන්යෙන් ඔහොම වෙන්නේ නැ ෆ්ලග්ස්හිප් වල

    වන්ප්ලස් එක නම් සුපිරි
    තව IQ9 මොකක්ද මගුලක් දැක්ක සුප්පා ෆෝන් එකක්

    තාම ඉතින් හරියට අදහසක් නැ
    අනික අලුත් ෆෝන් සෙට් එක තාම ලංකාවේ අත්ත්තෙන් නැ නේ
    Uba android phone eka aran OS eka tamanta kamati widiyata hada gannawada machan ?

    app 100 witara kiwwe monada ban ochchara karanne

    poco x3 eke ad yanne ay ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Uba android phone eka aran OS eka tamanta kamati widiyata hada gannawada machan ?

    app 100 witara kiwwe monada ban ochchara karanne

    poco x3 eke ad yanne ay ?
    ඔව් මට ඕනේ විදිහට හදනවා බන්
    ඇප් 100 වැඩි බන්
    ගෙදර වැඩ වලට , CCtv , ස්මාට් කන්ට්‍රෝල් , පිසි කන්ට්‍රෝල් , පේමන්ට් ඇප්ස්
    ඔය වගේ ඇප්ස් කොච්චර තියේද

    ඇඩ්ස් අයින් කරන්න පුළුවන් ඉතින් රූට් කරලා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    mata gps walanm sirawata wenas therun na mchn mn me iridida sigiriye giya dashametama wada kara GPS.
    මං බලලා තියෙනවා මචෝ. S10+ එකෙයි S21 ultra එකෙයි SD එකයි Exynos එකයි එක ලඟ තියලා GPS දාලා බලපං කෝ. SD එක පට්ට accurate.

    මේ පාර SD එකට තාම හරි කර්නල් එකක් නැ බන් ඔප්ටිමයිස් වෙලා එන්න
    හරියට ඔප්ටිමයිස් කලොත් මාර ස්පීඩ් එකක් එක්ක බැටරි ලයිෆ් එකක් ගන්න පුළුවන්

    ඔව් මාත් බලන්නේ Oneplus වගේ බන් සියෝමි නම් හිතන තරම් කොලිටි නැ බන්
    මම මි 10 යුස් කලානේ පවර් බටන් එක අවුල් උනා කියහන්කෝ
    සාමාන්යෙන් ඔහොම වෙන්නේ නැ ෆ්ලග්ස්හිප් වල

    වන්ප්ලස් එක නම් සුපිරි
    තව IQ9 මොකක්ද මගුලක් දැක්ක සුප්පා ෆෝන් එකක්

    තාම ඉතින් හරියට අදහසක් නැ
    අනික අලුත් ෆෝන් සෙට් එක තාම ලංකාවේ අත්ත්තෙන් නැ නේ
    මචං Mi 11 ultra එකක් මං use කරන්නේ. නියම ෆෝන් එක. Software නම් අන්තිමයි තමයි. හැබැයි customization නම් උපරිමයි. තාමත් still photos වල no 1 ඉන්නේ mi 11 ultra එක මං හිතන්නේ...🤔
    ------ Post added on Feb 11, 2022 at 2:08 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,579
    113
    හැබැයි ඉතිං ඔය මොනවා කිව්වත් iphone කැමරාවට ගහන්න phone කැම් එකක් නං නෑ පුතේ 😎
    මචං ඒක මමත් පිලිගන්නවා. මම අදටත් ඕන කෙනෙක්ට කියන්නේ කැමරාව මූලික කරගෙන ෆෝන් එකක් ගන්නවා iOs අවුලක් නැත්තම් නම් iPhone එකක් වගේ ගන්න කියලා. Personally මම Pixel එකක් පාවිච්චි කරන්නේ. හැබැයි එහෙමයි කියලා මම Apple චාටර්, Android Features එක්ක ඇපල් ඉන්නේ තාම 2018 වගේ කතා කියන්නෙත් නෑ එක්කෙනාගේ Preference හෑල්ලුවට ලක් කරන්නෙත් නෑ මචං. ජීවිතේට ඇන්ඩ්‍රොයිඩ් ෆ්ලැග්ශිප් එකක් යූස් කරලා නැති එවුන් ලොරි ටෝක් දීගෙන එද්දියි බං පේන්න බැරි. නැතිව වෙන ප්‍රශ්නයක් නම් නෑ :D
    Me too pixel since Pixel 2 XL, Now pixel 5

    iPhone gannath thibba ithin mewa gatta wele මම apple ecosystem එකට ආස නැති හින්දා ඇන්ඩ්‍රරොයිඩ් ඉන්නේ...
    මම pixel 2 ගන්න කාලේ ඒකේ කැමරා එකට ගහන්න එකක් තිබ්බේ නෑ...හැබයි දැන් මම ඕනි එකෙක්ට කියන්වා පික්සෙල් කැමරා එකට වඩා iphone එක හොඳයි කියලා...නැතුව මේ වගේ "අඩෝ මොකද්ඩ්ද බන් ඒ ෆෝන් ජාතිය අහලත් නෑ...", වගේ පඩ ටෝක්ස් දාන්නේ නෑ...

    ෆ්ලැග් ශිප් ඇන්ඩ්රොයිඩ් පීපල්ස් ඇන්ඩ් ඩයි හාඩ් ඇපල් පීපල් අස්සෙ 2009 ගත්ත සිරෝමි නෝටි 7 අතේ තියන් ඉන්න මම

    View attachment 160023
    Yasai yasai btc kotipathiyo kiyana katha
    ------ Post added on Feb 11, 2022 at 2:58 AM
     
    • Love
    Reactions: ^Night Fury^

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මං බලලා තියෙනවා මචෝ. S10+ එකෙයි S21 ultra එකෙයි SD එකයි Exynos එකයි එක ලඟ තියලා GPS දාලා බලපං කෝ. SD එක පට්ට accurate.

    මචං Mi 11 ultra එකක් මං use කරන්නේ. නියම ෆෝන් එක. Software නම් අන්තිමයි තමයි. හැබැයි customization නම් උපරිමයි. තාමත් still photos වල no 1 ඉන්නේ mi 11 ultra එක මං හිතන්නේ...🤔
    ------ Post added on Feb 11, 2022 at 2:08 AM
    ඔව් කැමරා නම් හොදයි එත් බන් සොෆ්ට්වෙය එක එපා වෙනවා
    ගොඩක් වෙලාවට අප් එක කිල් වෙලා නොටිෆිකේෂන් එන්නෙත් නැ
    අප්ඩේට් එන්න සැහෙන පරක්කුයි
    බග්ස් හැමතැනම එක්කෝ චයිනිස් බාසාවෙන් තියෙනවා
    එපා උනා මට නම් බන් 10 යුස් කරලා
    අනික ලංකාවේ බඩු නැ බන් කවරයක් වත් ගන්න
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    Campus out wela e kale nam android apps liwwa, custom os build kala, dan nam owa karanna welwak na ban. 2012 di koheda S3 ekakuth tibba 😁😁😁

    Iphone ekak use karan innwa 🤦
     
    • Like
    Reactions: johnferna678

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,254
    113
    Dubai, UAE
    ඔව් කැමරා නම් හොදයි එත් බන් සොෆ්ට්වෙය එක එපා වෙනවා
    ගොඩක් වෙලාවට අප් එක කිල් වෙලා නොටිෆිකේෂන් එන්නෙත් නැ
    අප්ඩේට් එන්න සැහෙන පරක්කුයි
    බග්ස් හැමතැනම එක්කෝ චයිනිස් බාසාවෙන් තියෙනවා
    එපා උනා මට නම් බන් 10 යුස් කරලා
    අනික ලංකාවේ බඩු නැ බන් කවරයක් වත් ගන්න
    ඔව් බන්... Software නම් අන්තිමයි. මට තේරෙන්නේ නෑ මෙච්චර හොද හාර්ඩ්වෙයාර් තියෙන ෆෝන් එකක් හදලා හොද Software එකක් දෙන්න බැරි ඇයි කියලා මුන්ට. ඒත් ඉතින් EU rom එකක් වගේ ගහගත්තානම් හරි හැබැයි. බඩු නම් ඉතින් මෙහෙත් ඔහොම තමයි. මාත් Ebay එකෙන් ගෙන්නන්නේ. ඒත් ඉතින් ෆෝන් එක පට්ට යුනික් මචන්. හිටපන්කෝ මන් MIUI 13 මේකට ආපු ගමන් රිවීව් එකක් දානවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔව් බන්... Software නම් අන්තිමයි. මට තේරෙන්නේ නෑ මෙච්චර හොද හාර්ඩ්වෙයාර් තියෙන ෆෝන් එකක් හදලා හොද Software එකක් දෙන්න බැරි ඇයි කියලා මුන්ට. ඒත් ඉතින් EU rom එකක් වගේ ගහගත්තානම් හරි හැබැයි. බඩු නම් ඉතින් මෙහෙත් ඔහොම තමයි. මාත් Ebay එකෙන් ගෙන්නන්නේ. ඒත් ඉතින් ෆෝන් එක පට්ට යුනික් මචන්. හිටපන්කෝ මන් MIUI 13 මේකට ආපු ගමන් රිවීව් එකක් දානවා.
    මමත් EU rom දැම්ම මචන් එක හොදයි ඉන්ටනැෂනල් එකට වඩා
    එත් හිටි ගමන් බග්ස් එනවා රිස්ටර්ට් කලාම හරි යනවා
    MIUI 12 නම් විකාරයක් උනා
    බැටරි නැත්තටම නැති උනා බග්ස් වැඩි උනා

    හාඩ්වෙය තිබ්බට බන් රෝම් එක නැතුව කිසිම වැඩක් නැ
    ඔයිට හොදයි වන ප්ලස්
     
    • Love
    Reactions: chirantha19890821

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මේ පාර SD එකට තාම හරි කර්නල් එකක් නැ බන් ඔප්ටිමයිස් වෙලා එන්න
    හරියට ඔප්ටිමයිස් කලොත් මාර ස්පීඩ් එකක් එක්ක බැටරි ලයිෆ් එකක් ගන්න පුළුවන්

    ඔව් මාත් බලන්නේ Oneplus වගේ බන් සියෝමි නම් හිතන තරම් කොලිටි නැ බන්
    මම මි 10 යුස් කලානේ පවර් බටන් එක අවුල් උනා කියහන්කෝ
    සාමාන්යෙන් ඔහොම වෙන්නේ නැ ෆ්ලග්ස්හිප් වල

    වන්ප්ලස් එක නම් සුපිරි
    තව IQ9 මොකක්ද මගුලක් දැක්ක සුප්පා ෆෝන් එකක්

    තාම ඉතින් හරියට අදහසක් නැ
    අනික අලුත් ෆෝන් සෙට් එක තාම ලංකාවේ අත්ත්තෙන් නැ නේ
    signal case ehemath thiyenawa neda bn? oxygen os eka nm habai dan fuck wela thiyenne neda? issrahata haduwoth nm supiri
     
    Status
    Not open for further replies.