s21 ultra ekata wada potrait shots and video quality eka wadi 12 pro eke idan uda phone wala nathuwa hama iphone ekakama neme. general gahana photos nm dekema ekama wage. zoom shots gana nm kiyanna one na neහැබැයි ඉතිං ඔය මොනවා කිව්වත් iphone කැමරාවට ගහන්න phone කැම් එකක් නං නෑ පුතේ![]()
me para sd eka ganna epa bn eka aul sd gen 1 kiyanne kunu godak ube salli aparade. anika root karanna balan gannawanm kohomath sd ekak ganna epa sd ewata developers la adui hethuwa uba dannawa athi kiyala hithanawa. speed ekama balala gannawa nm one plus hari mi hari ekak ganinනැ නැ දැන්ම ගන්නේ නැ බන්
සිම් එක දාගෙන මේ පරණ S8 එක යුස් කරන්නේ
එකත් ඇති වගේ දැන්නම් ඔෆිස් යන්නේ නැති නිසා ගෙදරම නිසා
SD මොකක් හරි එකක් ගන්න තමා ඉන්නේ මම
එක්සිනොස් එකේ ඉදල ඇති වෙලා
වොරන්ටි තියෙන නිසා ලොකු අවුලක් වෙන්නේ නැ බන් මේවගේ
අවුලක් උනොත් රිකොල් කරනවා සල්ලි හම්බ වෙනවා
------ Post added on Feb 10, 2022 at 10:42 PM
eka thamai mchn eth mata theren naththe mu S21 Ultra ekak deela ganna yana ena eka thamaඅඩේ Mi 11 ultra එක හරියන්නෙ නැද්ද උඹට??
------ Post added on Feb 10, 2022 at 10:44 PM