S3 display replacement help

Apr 23, 2010
355
41
0
Machan,
Mage S3 phone eka watila display eka crack una. Eth tocuh ekata mukuth wela na. uda thiyena housing eke display eka thama kela wela thiyenne.
Oka replace kara ganna ubala danna hoda place ekak kiyapanko. Keeyak withara yayida wadeta??

:no::no::no::no::no::no::no:
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    e koheda ban? :dull:

    main street එකේද කොහෙද. උබ original display එකක් ගනින් කොටුවේ හොද කඩේකින්. polek එකත් හොදයි, නැත්තම් පලවෙනි හරස් වීදියේ colombo telecom එකේ බලපන්. shape එකේ phone එක මස් කරලා display එක replace කරපන්. ලේසියි පහසුයි ලාබයි :P
     
    • Like
    Reactions: sihina kumaraya
    Apr 23, 2010
    355
    41
    0
    ජොනී බට්ට;16753982 said:
    main street එකේද කොහෙද. උබ original display එකක් ගනින් කොටුවේ හොද කඩේකින්. polek එකත් හොදයි, නැත්තම් පලවෙනි හරස් වීදියේ colombo telecom එකේ බලපන්. shape එකේ phone එක මස් කරලා display එක replace කරපන්. ලේසියි පහසුයි ලාබයි :P
    bayayi ban mas karanna. display eka $15k wage wenne. Wallawatte pot ekakin 7500k illluwa danna. mun aspa ganan illanne. :angry::angry: