මාසෙන් දෙකෙන් හබක්ද මචං?![]()



මම සෙටින්ග්ස් වලට ගිහින් බැලුවාම ගහලා ඇති කාඩ් එකකුත් නැහැ ඉන්ටර්නල් මෙමරි එකේ හම්බානෙක ඉඩත් තිබ්බා.
යකෝ මගේ S4 Mini එකේ ඉන්ටර්නල් මෙමරි 250MB ඇන්ඩ් කාර්ඩ් එකේ 500MB විතරයි තියෙන්නෙ. ඒත් ගින්දර වගේ වැඩ. පොඩ්ඩක්වත් ස්ලෝව් නැහැ. මගේ නම් අන්තිම තීරනේ ෆේක් ගන්න එපා මචං සල්ලි අපරාදෙ. ඒ ගානෙන් පොඩි ෆෝන් එකක් ගනිං ඔරිජිනල්.
සුද්ද සිංහලෙන්ම අහන්නකො
තොට පිස්සුද හුත්තො?
12ක් දීලා ෆේක් එකක් ගන්න වෙලාවෙ ගනින් ගැලැක්සි ත්‍රෙන්ඩ් එකක්. වීඩියෝස් බලන්නයි මැප් බලන්නයි පුළුවන්. හැබැයි හාට් සෙන්සර් නැහැ. හාට් සෙන්සර් කන්නද බන් කිසි වැඩක් නැහැ. ඔය හාට් පොඩ්ලම් තියෙන එකෙක්ට වගේ හොඳයි. ඕක අරගෙන ටික කාලෙකින් පට්ට ස්ලෝව් වෙන්න ගන්නවා. මම දන්න එකෙක්ට අයියා කෙනෙක් ගිෆ්ට් එකක් විදියට ඕක දීලා. ඌ හෙන ටොම් පච කිව්වා. "මේක ඔරිජිනල් බන් අරකයි මේකයි ගාලා" කොහොම හරි හෙන ස්ලෝව් මම ඇහුවා ඇයි කියලා. මූ කිව්වා 32GB කාඩ් එකක් ගහල තියෙන්නෙ ඒකත් ෆුල්, ඉන්ටර්නල් මෙමරියත් ෆුල් බන් කියලා.මම සෙටින්ග්ස් වලට ගිහින් බැලුවාම ගහලා ඇති කාඩ් එකකුත් නැහැ ඉන්ටර්නල් මෙමරි එකේ හම්බානෙක ඉඩත් තිබ්බා.
යකෝ මගේ S4 Mini එකේ ඉන්ටර්නල් මෙමරි 250MB ඇන්ඩ් කාර්ඩ් එකේ 500MB විතරයි තියෙන්නෙ. ඒත් ගින්දර වගේ වැඩ. පොඩ්ඩක්වත් ස්ලෝව් නැහැ. මගේ නම් අන්තිම තීරනේ ෆේක් ගන්න එපා මචං සල්ලි අපරාදෙ. ඒ ගානෙන් පොඩි ෆෝන් එකක් ගනිං ඔරිජිනල්.










ganna epa ban.ape ayya kenek me lagadi thailand gihin aran aduwata thibba hinada,lankawe ganin 7900k wela thiyenne.mata genath dunna app tikak dala denna.penumata thiyaganna hodai.ram 256.cpu 1.2 dual core.rom 2GB.eth setting wala pennanne wena ewa.CPU Z eka dala apecification balagaththe.melo wadak naha.auto type wenawa.battry patagala bainawa.patta widita net slow.mama ayyata kiwuwe filp cover eka dala athe lassanata thiyaganin wena wadaknam ganna baha kiyala.


එහෙම නම් අපරාදෙ? අයිය ගෙනාපු එකේ හාට් සෙන්සර් එක වැඩද මචං?


naththan mona labbatada mechcharatama heart sensore gana hoyanne 
