S8 Battery Life

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මම දැන් S8 එක අරගෙන මාසෙකට කිට්ටු වෙන්න ආවා

    ඉතින් මේක ගන්න ඉන්න කෙනෙක්ට මේකෙ හොද නරක බැටරි ලයිෆ් එක ගැන කියන්නයි ආවෙ

    මම පාවිච්චි කරන විදිහට පෝන් එක දවස් දෙකක් නෝර්මල් යුස් කරන්න පුලුවන්
    හෙවී යුස් කරනව නම් දවසක් පුලුවන් අවුලක් නැතුව
    SOT එක පැය 6 ඉදල පැය 7.30 වගේ ගන්න පුලුවන් උපරිම



    මේ තියෙන්නේ මම පෝන් එකෙන් ගේම් එහෙම ගහල ගෙදර හිටපු දවසක බැට් ලයිෆ් එක

    Screenshot_20170531-193120.png

    new.png


    මේ තියෙන්නේ මම නොර්මල් ඔෆිස් යනකොට ඩුවල් සිම් ඔන් කරල පොන් එක පාවිච්චි කරපු දවසක්

    Screenshot_20170607-215557.png

    Screenshot_20170607-215630.png


    ඉතින් මේ බැට් ලයිෆ් එක ගැන නම් කියන්න දෙයක් නෑ සුපිරිම තමයි
    මම පෝන් එකේ තියෙන හැම පහසුකමක්ම වගේ ඔන් එකේ තියගෙන තමයි මේ පාවිචිචි කලේ
    පැය 24 ම
    DATA ON
    GPS ON
    WIFI ON (Always on)
    AOD (Always On Display)
    APP SYNC ON
    EDGE LIGHTNING ON

    මම ගොඩක් අය දැකල තියෙනව ඩේට ඔන් කරන්නේ මොකක් හරි ඔන්ලයින් යුස් කර්නකොට විතරයි මොකද බැටරි බහින නිසා ඉතින් මේ වගේ හොද පෝන් එකක් පාවිච්චි කරන එකේ වාසිය තමයි මේ
    3000 Mah බැට්‍රි එකකින් මෙච්චර දෙයක් කරනව කියන්නේ පුදුමයි
    G4 SOT එක මේකත් එක්ක කම්පෙයා කලොත් බැට් ලයිෆ් එක මෙකෙන් බාගයක්වත් නැ (2 to 3 hours)
    S7 EDGE එක කම්පෙයා කලත් SOT එක නැත්නම් ස්ක්‍රීන් ඔන් ටයිම් එක පැය 4 ඉදල 5 වගේ
    ඉතින් මේ පාර නම් සැම්සුන් ලෙස්ටම ඔප්ටිමයිස් කරල තියෙනව

    දැනට නම් මේක කියන්න තරම් අඩුපාඩුවක් නැති තරම්
    එකම අඩුපාඩුව තමයි පෝන් එක ලිස්සනව අතට අහු වෙනව මදි වගේ ඒක නිසා ගත්ත ගමන් බැක් කවර් එකක් දා ගන්න
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    SOT කියන්නේ මොකද්ද බන්. App එකක්ද..?

    ඒ කියන්නේ මචන් ස්ක්‍රීන් ඔන් ටයිම් Screen On Time
    පෝන් එකේ ස්කීන් එක ඔන් වෙලා තියන වෙලාව
    :yes:
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,698
    4,043
    113
    බැටරි life එක හොද 50කට විතර ගන්න හොද ෆෝන් එකක් කියපන්කො
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඒ කියන්නේ මචන් ස්ක්‍රීන් ඔන් ටයිම් Screen On Time
    පෝන් එකේ ස්කීන් එක ඔන් වෙලා තියන වෙලාව
    :yes:

    :dull: :sorry:

    ow bun maget watuna welawata pitipasen podak edge eka kudu una :(

    Phn එක නම් හොදා. පාවිච්චි කරන්න තමයි අමාරු.
    Display එක විතරක් 20ක්, 30ක් විතර වෙනවා ඇති බන්. :oo:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Podi Silva - පොඩි සිල්වා;21766536 said:
    taukanda ube alla ochchara lokuda yako 5.8" :baffled::baffled:
    5' thma gana 5.2' shape

    Screen eke size eken phone eke size eka kiyanna be bn dan..display to body ratio eka wadii nisa phone eka loku na same as s7
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ෆොටෝ එකක් දාපන් ක්‍රැක් එකේ
    උබ බැක් කවර් එකක් ගත්තද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Podi Silva - පොඩි සිල්වා;21766576 said:
    හරි බන් නිකන් Display එක විතරක් උනත් 5.8' ලොකු වැඩි නේ බන්

    දැන් එන ගොඩක් ෆෝන් තනි අතින් හැන්ඩ්ල් කරන්ඩ අමාරුයි මචන් කොහොමත්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Podi Silva - පොඩි සිල්වා;21766603 said:
    :baffled::baffled:
    ඒකනේ බන්

    හැබැයි වීඩියෝ බලන්ඩ ගේම් ගහන්ඩ එහෙම හොදයි ඉතින් :yes::yes::yes:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Podi Silva - පොඩි සිල්වා;21766576 said:
    හරි බන් නිකන් Display එක විතරක් උනත් 5.8' ලොකු වැඩි නේ බන්

    Ow ithin..basic dewal tika thani athin kara ganna puluwanne..4n eke dimensions loku wenne nathuwa thadi bezel ekakata wada display eka thiyana eka mata nm hodai..adu gane video ekak balana welawata hari hodaine:yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මචන්ල මේක S7 එකට වඩා පලල අඩුයි උස තමයි තියෙන්නේ මෙ බලහල්ලකො සයිස් එක
    මට නම් සයිස් එක මදිත් වගේ

    DSC04443.jpg


    DSC04444.jpg


    DSC04447.jpg