වැඩක් නැ සොනි එකත් එක්ක බැලුවාහම s8 එක slow
අපෝ සෝනි
z3 එක පාරයි වැටුනෙ. ග්ලාස් ක්රැක් මුකුත් නැතුව ටච් වැඩ නැතිවුනා.වැඩක් නැ සොනි එකත් එක්ක බැලුවාහම s8 එක slow
z3 එක පාරයි වැටුනෙ. ග්ලාස් ක්රැක් මුකුත් නැතුව ටච් වැඩ නැතිවුනා.අපෝ සෝනිz3 එක පාරයි වැටුනෙ. ග්ලාස් ක්රැක් මුකුත් නැතුව ටච් වැඩ නැතිවුනා.
වැඩක් නැ සොනි එකත් එක්ක බැලුවාහම s8 එක slow
යකෝ උබට මොලේ තියෙනවා නෙ පොඩ්ඩක් හිතන්න ?? phone දෙකේ specs ටික බලපන් ඉස්සෙල්ලා ,ඊට පස්සේ features ටික බලපන් ඊට පස්සේ performance ගැන බලපන් , ඔය mili second එකේ වෙනසට ගඩොල් බාගයක් ගන්න ඕන නම් ගනින්
S8 ekak ganin kisi problem ekak ne hoda phone eka
යකෝ උබට මොලේ තියෙනවා නෙ පොඩ්ඩක් හිතන්න ?? phone දෙකේ specs ටික බලපන් ඉස්සෙල්ලා ,ඊට පස්සේ features ටික බලපන් ඊට පස්සේ performance ගැන බලපන් , ඔය mili second එකේ වෙනසට ගඩොල් බාගයක් ගන්න ඕන නම් ගනින්
habai anith high end phones ballata dala wage kathakarana apa,s8 eka thamai matanum denata thiyena lassanama phone eka dispaly eka ehema TOP,habai backcover ekak denmama gathiya poddak yanawa.mamath s7 eka dila iphone 7+ ekak gattha kohomada kiyala balanna,performance athin num boru kiyana one ne apple phone eka speed
subway surfers wage podi game ekath play karath wenassa therenawa
matanum oya podi speed walin wedak ne mama s8+ ekak gatthe netthe full glass body eka nisa mokadda mun phones walata back covers,tempered glass ehema use karane
ඇයි උඹ හිතෙන්නේ samsung s8 එක ටයිටෙනියම් කියලද![]()

හරි හරි උඹට samsung s8 ගන්න එපා කියුවෙ නෑනෙ features ඉතින් sony තමයි samsung වල බෙස් එක්ක සින්දුවක් අහන්න පුලුවන්ද ඔය එකක් විතරයි samsung වල 3d ගෙම් lag වෙනවා ඔයතව එකක් විතරයි samsung ගණින් , samsung මාර්කට් විතරයි බන් කෙල්ලන්ට හොඳයි
sonyක්රැක් එකක්වත් නැතුව ටච් වැඩ නොකරන්න පට්ට පෝන් එකක් වෙන්න ඕන![]()

S8 ekak ganin kisi problem ekak ne hoda phone ekahabai anith high end phones ballata dala wage kathakarana apa,s8 eka thamai matanum denata thiyena lassanama phone eka dispaly eka ehema TOP,habai backcover ekak denmama gathiya poddak yanawa.mamath s7 eka dila iphone 7+ ekak gattha kohomada kiyala balanna,performance athin num boru kiyana one ne apple phone eka speed
subway surfers wage podi game ekath play karath wenassa therenawa
matanum oya podi speed walin wedak ne mama s8+ ekak gatthe netthe full glass body eka nisa mokadda mun phones walata back covers,tempered glass ehema use karane
![]()
ඔන්න මන් හෙට ගන්නවා s8 plus එකක් , liberty plaza එකේ කඩයක් තියෙනවා ඒකෙන් ගන්නේ ,(නම නම් මතක නෑ ) මන් දැන් පාවිච්චි කරන s3 එකත් ගත්තේ එකෙන් දැන් අවරුදු 3ක් වෙනවා ඒක අරන්, Phone එක 110 000 ට දෙන්නම් කිව්වා
ඔවු බන් ගොඩක් උන් කැමති එකයි කෙල්ලෝ ගොඩක් iphone වලට samsung වලට කැමති එකයි
uba ada samsung s8+ eka gattada bn
කොහොමද මචන් samsung වල සයුන්ඩ් එක සොනි htc වගෙ තියෙනවද , කෙලින් කියපන්
S8 ekak ganin kisi problem ekak ne hoda phone ekahabai anith high end phones ballata dala wage kathakarana apa,s8 eka thamai matanum denata thiyena lassanama phone eka dispaly eka ehema TOP,habai backcover ekak denmama gathiya poddak yanawa.mamath s7 eka dila iphone 7+ ekak gattha kohomada kiyala balanna,performance athin num boru kiyana one ne apple phone eka speed
subway surfers wage podi game ekath play karath wenassa therenawa
matanum oya podi speed walin wedak ne mama s8+ ekak gatthe netthe full glass body eka nisa mokadda mun phones walata back covers,tempered glass ehema use karane
![]()
උබලා මොකක් හරී එකකේ මොකක් හරි කියන පලියට පිලිගන්නවා මිසක් හොයල බලන් නෑ නෙ මන් උබට මුකුත් කියන් නෑ උබ sound අහලම බලපන් , speaker එකෙන් නම් ලොකු සීන් එකක් නෑ නෝමල්