SA vs WI - Final 10 overs දැන්ම බලන්න

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    අද ගේල්ට ආච්චි වැහෙයිද නැද්ද...

    south-africa-vs-west-indies-match-live-stream-and-live-score-updates-icc-cricket-world-cup-2015.jpg

    match එක බලන්න පුලුවන් අය දැන් බලන්න. අන්තිම overs 10 පටන් ගත්තා... මල් වෙඩි ටිකක් බලන්න පුලුවන් වෙයි වගේ.... :yes::yes:

    දැන්ම බලන්න
    :D:P

    ---------------------------------------------------------------

    ඒක නං දැන් ඉවරයි. ඔන්න මං කිව්ව වගේ අපිට හොද මල්වෙඩි සංදර්ශනයක් බලන්න පුලුවන් වුනා AB අයියාගේ දක්‍ෂතාවය, WI කට්ටියගේ drop catches හින්දා...

    දැන් කියමු බලන්න අද ගේල් අයියාට වැඩ කරයිද නැද්ද කියලා... මට නම් හිතෙන්නේ අද අඩු ගානට out වෙයි කියලා (ඒත් ඉතින් මෙයා කරනවා නම් අපිත් කැමතියි උඩින්ම) ... මොකද කියන්නේ
     
    Last edited:

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    අලුත් නීති හින්දා bowlers නිකං සවුත්තු වෙනවා. මිනිස්සු එන්නේ 4ක් 6 ක් ගහනවා බලන්න තමයි. ඒත් මේ විදියට ගහන්න ගත්තම 4.6 ඒවයේ වටිනාකමක් නැතුව යනවා. ඉස්සර 250 න් උඩ කියන්නේ හොද ගානක්. දැන් නිකං ගනන් ගන්නෙත් නෑ...

    නීති ටික අලුතින් තිබුන විදියට මාරු කලා නම් හොදයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අලුත් නීති හින්දා bowlers නිකං සවුත්තු වෙනවා. මිනිස්සු එන්නේ 4ක් 6 ක් ගහනවා බලන්න තමයි. ඒත් මේ විදියට ගහන්න ගත්තම 4.6 ඒවයේ වටිනාකමක් නැතුව යනවා. ඉස්සර 250 න් උඩ කියන්නේ හොද ගානක්. දැන් නිකං ගනන් ගන්නෙත් නෑ...

    නීති ටික අලුතින් තිබුන විදියට මාරු කලා නම් හොදයි

    ape lankawe unta oya neethi nathida ban? :P