sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් උදේ සින් එක ආරංචි උනා බැලුවා මුට කෝල් එකක් දාලා මෙහෙමයි කතාව


    මම: හලෝ, සචිත් ඉන්නවද
    ස.ම.: ඉන්න ඉන්න පුතා ඉන්නවා එයා
    ස.ම.: ලොකු ලොකු නැගිටින්න මල් මල්
    මම: හලෝ මචන් උබට අයෙත් ගල් කියන්නෙ සින් එක ඇත්තද මොකද හොඳ නැද්ද
    සචිය: අඩෝ දැන් නම් ශේප් බන් ලිසන්ස් එකෙන් බෙහෙත් ගත්තා කලින් පාරවල නැවතුනා මේ පාර
    නැවතුනේ නෑ
    මම: අහ උන් නවතින්න කිව්වද
    සචිය: කිව්වට වැඩක් නෑ බන් නැවතිලා බෙහෙත් ගත්තා දැන් ශේප්
    මම: එහෙමද එහෙනම් ඉක්මනට හොඳ වෙයන් වතුර බීපන් බයිලා එපා ටයිම් එකක් සෙට් උන ගමන් එන්නම් ඔය පැත්තේ අපේ වාහනේ සර්විස් පාරක් දාගන්නත් එන්න ඕනේ ඔය පැත්තේ
    සචිත්: වරෙන් වරෙන් කොහේ හරි සවාරියක් දාමු දවස් 5ක විතර අයේ
    මම: හරි හරි යමු යමු උබ හොඳ වෙලා වරෙන් අනිවා යමු කාලකින් සෙට් උනෙත් නෑ
    සචිය: ඔව් ඔව් අරුගේ ගෙදරත් ගිහින් ඕකවත් කම්බස් කරලා යමු
    මම: ඌ කිව්වා උබට ලෙඩක් නෑ ඕකගේ බයිලයක් කියලා කලිනුත් ඇටේ කෙස් කියල කිව්ව එකානේ ඕක කියලා
    සචිය: ඕක එහෙම කිව්වද ඕක මහා කැ*** ඔයි දන්නවනේ ඉදපන් අල්ලගන්නම් ඕකව
    මම: මොනවා උනත් ඌ උබට හෙන ආදරෙයි බන් හෙ හේ
    සචියා: අනේ හු**න් ගස්ගෙම්බ ඕක
    මම: හරි මම එන්නම් කෝ වෙලාවක ඔය පැත්තේ කාලකින් සෙට් උනෙත් නෑ සෙට් උනානම් ඔය සින් හරියනවා සේරම
    සචිය: වරෙන් වරෙන් උබ තාම අරකෙද වැඩ
    මම: ඔව් ඔව් බන් එකෙ තමයි එකනේ සින් එක නිවාඩු නෑ ප** මරවනවා
    සචිය: එල එල වරෙන් එහෙනම් අදිමු කොහේ හරි
    මම: එල එල එන්නම් එන්නම් සෙට් වෙමු එළකිරි එකේ අන්න උබව මතක් කරලා
    සචිය: දැක්ක දැක්ක ලින්ක් එක දාල තිබ්බා
    මම: අන්න තෝ මැරිල දානේට එන්න හදන්නේ රිප්ලයි එකක් දාහන්
    සචිය: හු**** කියහන් වේ**ට :angry: :angry:
    මම: හරි එහෙනම් එන්නම් කෝ ඔය පැත්තේ මම තියනවා ඉක්මනට සනීප වෙයන් කොල්ලෝ

    මුස්ලිම් හෝටල් වලට බැන බැන එවලින් බිම බොන්න ගියාම ඔහොම වෙන එක අහන්න දෙයක්ද
    මූ උදේ නැගිටලා දත මදින්නේවත් නැතුම මේකේ රිංගනවා VS එකේ කොටනවා
    එකට හරියන්න දැන් බඩු බනිස් වෙලා ගල් කෙස් එක ආයේ ඇවිල්ලා
    හරි හරි ඉක්මනට හොඳ වෙලා වරෙන් අයියෝ සල්ලි කිව්වලු
    කෙල්ලටත් මල පැනල ඉන්නේ මුගේ මේ කෙරුවාව නිසා
    ගේට් වෙල් සුන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo: හප්පේ දැක්ක කල්. කොහෙද මකබෑවිල හිටියේ.
    වැඩ තමයි මචන් හිර වෙලා හොඳටම අද තමයි පොඩි නිවාඩුවක් සෙට් උනේ
    මාස 4කින් පස්සෙ වගේ ඉතින් කොහොමද
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    වැඩ තමයි මචන් හිර වෙලා හොඳටම අද තමයි පොඩි නිවාඩුවක් සෙට් උනේ
    මාස 4කින් පස්සෙ වගේ ඉතින් කොහොමද

    වරදක් නෑ බන්. පාඩුවෙ වැඩ ටික කරගෙන යනවා. ලගදි මිසිස් වෛරස් මතක්කලා. හම්බඋනේ එහෙම නැත්ද ඇහුවා.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    වරදක් නෑ බන්. පාඩුවෙ වැඩ ටික කරගෙන යනවා. ලගදි මිසිස් වෛරස් මතක්කලා. හම්බඋනේ එහෙම නැත්ද ඇහුවා.....
    ආ දැන් ඉතින් බදින්න අදහසක් නැද්ද බන් :P මතක් කළා කියපන් අක්කව;)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    get well soon

    ඔය ලෙඩේ ඉන්නෙ අඩුවෙන් වතුර බොන අයට සහ වැඩියෙන් කොකාකෝලා බොන උදවියට ;)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ආ දැන් ඉතින් බදින්න අදහසක් නැද්ද බන් :P මතක් කළා කියපන් අක්කව;)

    මොකෝ නැත්තේ.:angry::angry: ඕක පටන්ගත්තු දවසේ ඉදන්ම තිබ්බෙ ඔය අදහස තමයි. හැබැයි තාම බැරි උනා.. බලමු ඉදිරියට. හරි මම කියන්නම්කෝ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකෝ නැත්තේ.:angry::angry: ඕක පටන්ගත්තු දවසේ ඉදන්ම තිබ්බෙ ඔය අදහස තමයි. හැබැයි තාම බැරි උනා.. බලමු ඉදිරියට. හරි මම කියන්නම්කෝ...
    :oo::oo::oo: එල එල මචෝ ජය වේවා දෙන්නටම :D:D
    11.gif
    11.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මහර හන්දියේ ඉන්න රද්දල්ගොඩ වෙදමහත්තය ගාවට පල.ඕනේ ගලක්, දිය කරල අරී.:angry::angry: