sachith19920726 රූම් ගිහින්

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උබට හොදටම සුවර්ද ටවල් එක ඉස්සිලා තිබුනා කියලා:rolleyes:සමහර විට පොලිස් කාරයා දැක්ක නිසා වෙන්න ඇති:lol:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::rolleyes::rolleyes::confused:
    කෙල්ලෙක් ,,,,:eek: වෙන්න විදිහක් නම් නැහැ.
    ෂුවර් ඕකා කොල්ලෙකුට ගවුමක් අන්දලා එක්ක යන්න ඇති ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    උබට හොදටම සුවර්ද ටවල් එක ඉස්සිලා තිබුනා කියලා:rolleyes:සමහර විට පොලිස් කාරයා දැක්ක නිසා වෙන්න ඇති:lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :oo::oo::rolleyes::rolleyes::confused:
    කෙල්ලෙක් ,,,,:eek: වෙන්න විදිහක් නම් නැහැ.
    ෂුවර් ඕකා කොල්ලෙකුට ගවුමක් අන්දලා එක්ක යන්න ඇති ...

    මටත් හිතෙන්නෙ එහෙමයි :yes::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේ මොන හරකෙක්ද.
    පොලිසියෙන් නැතුව පොලිස් ඇඳුම් ඇඳගත්ත ස්ත්‍රී දූෂකයො ටිකක් ඇවිල්ල හිටියනම්?
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මානසිකව වැටුනා
    2.gif


    මානසිකව වැටිලා උබේ දනිස් පොල්කටු දෙක තුවාල උනේ නැද්ද?