freednbeing said:මාත් ගනේගොඩ එක්ක ඕක අම්බානක කතා කරල තියෙනව. අපි හිතමු යම් පොදු රාමුවකට අනුව වරදක් කරන මනුස්සයෙක් ඉන්නව කියල. එයා ඒ මොහොතෙදි සාධාරණ වුණාට පස්සෙ දවසක හෝ එයාට හිතෙන්න පුළුවන් එයා වැරදි කියල. ඒ නිසා මොන දේවත් ගණංගන්න තරම් දේවල් නෙවෙයි. සිද්ධ වුණ දේ දිහා බලල හිතල වඩා නිවැරදි වෙන්න පුළුවන් හැකියාවක් මිනිස්සුන්ට තියෙනවනේ... ඒ නිසා කාලයට මිස වෙන දේකට මිනිස්සු නිවැරදි වීම කියන එක වලකවන්න බෑ. ලෝකය මොනව වුණත් කැරකෙන්නෙ ඉදිරියට කියලයි ගනේගොඩ අයියනම් කියන්නේ...
ඒකම නේද බොබ් කියන්නේ Redemption Song එකේදි....
Have no fear for atomic energy,
cos none of them can stop the time...
කියලා...?
ප.ලි.
මිනිස්සු නිවැරදි වීම කියන එක තමයි අවශ්‍යතාවය කියන දේ පදනම් කරගෙන මේක මම කිව්වට සාධාරණවාදය අනුව ආයෙත් හිතන්න පුළුවන් මිනිස්සු නිවැරදි වෙන්නම ඕනද කියලා නේද?
කාලය සමග මිනිසාගේ සිතුවිලි හා දර්ශන පථය වෙනස් වෙනවා....හරිය*ට මේ මං වගේ



