..*..SADHARANA WADAYA..*..

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:

මට unforgivable ෆිල්ම් එක මතක් වෙනවා...
Off topic උනත් මේ ෆිල්ම් එකේ නම දැක්කහම යමක් කියන්න හිතුනා.
පහුගිය දවස් ටිකේ මම අලුතින් රිලීස් උන ෆිල්ම් බාගත කරන එක නවත්තල ටිකක් ප්රසිද්ධ හොද ගනයේ ලා සලකන ෆ්ල්ම්ස් බාගත කරන්න පටන ගත්තා( එපා වෙනවා ඉතින් දවස් ගණන් බානවා:lol: ).
අද බැලුවා Requiem for a dream කියන එක.. කියලා වැඩක් නැහැ ඒක .මත් උවදුරට ලක් උන පිරිසක් ගැන තමයි කියවෙන්නෙ හොයන් බලන්න ඉඩක් ලැබුනම.
මම ඊළගට බාගත කරන්න හිතන් හිටපු ෆිල්ම් එකක් තමයි unforgivable.
 
ෆ්රී කියවලා තියනවද දන්නෙ නැහැ ජැක් ලන්ඩන්(Jack London)ගෙ ක්රුති
මම කියවල තියනව එකක් මුහුදු වෘකයා කියල(sea wolf) අන්න ඒකෙ මේ සාධාරණ වාදය ගැන තරමක් හෙදට කියල තියනව කියල මට හිතෙනව
ඒකෙ නැවක කප්පිත්තෙක් ඉන්නව එයාගේ අදහස තමයි මිනිසා කරන ලොකුම පව තමයි තමන්ගේ ජීවිතය නොතකා පරාර්තකාමී විම කියල
ඒ නිසා ඒ පුද්ගලය මිනියක් මරන්න උනත් පෙළඹෙන්නෙ කිසිම පැකිලීමක් නැතිව
මොකද ඒ දෙය තමන් තමන්ලේ සුබ සිද්දිය උදෙසා තමන්ගේ ආරක්ෂෘව උදෙසා කල යුත්තක් කියන තමන්ට සාධාරණ වූ පසුබිමේ ඉදල

තව තුත්තක් ලොකුවට දැම්ම නම් එල බෝ. මම ජැක් ලන්ඩන්ගේ white fang, the call of the wild පොත් වල පරිවර්ථන කියවල තියෙනව. නමුත් අවාසනාවට මට ඒව ගැන හිතන්න කාලය මදි වුණා.

ඔයා කියන්නෙත් චර්ම කිව්ව දේම තමයි. තමන්ගෙ සුභ සිද්ධිය තකා සාධාරණවාදයෙන් වාසි ගන්න ගියොත් වෙන දේ නේද?
 
ඔවු එක අතකට සාධාරණ වාදය කියන්නෙ නියතියක් වගේ දෙයක් කියලයි මට හැගෙන්නෙ.
කලත් ඒකයි නොකලාත් ඒකයි.
මෙහෙම දෙයක් හිතුනා මට
තමන්ගෙ හිතට එකගව කිසිදු පසුතැවීමක් නැතිව වැඩිදුර හිතීමක් නැතිව(අපි වතුර ටිකක් බොනව වගේ) අපරාධයක් කරන කෙනෙක් ජීවිත කාලෙම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්.
නමුත් සමහර විට පින් පවු කිරා මැන බලා ඒ පසු පස හබා යන කෙනෙක් ජීවිත කාලෙම කිසිම සැනසීමක් නැතිව පසුතැවීමෙන් කළකිරීමෙන් බියෙන් ඉන්න පුලුවන්. වැරදීවමන් පයට කූඹීයෙක් පෑගුනත් සිතින් වැටෙන්න පුලුවන්.,
නැවත උත්පත්තියකුත් නැතිනම් මෙලොවින් එපිට නිරයක් හෝ දෙවුලොවක් නැතිනම්(එසේ නැතැයි කියලා අපි ගත්තොත්) මේ පුද්ගලයන් දෙදෙනාගෙන් පුද්ගලික වශයෙන් දිනලා තියෙන්නෙ 1 වැනි පුද්ගලය නේද?
 
maleemsg

Member
Boman said:
විසකටූ විසකටූ:growl:
මඩ ගහනව නිමක් නැහැ බෝ පැලේට
සාධාරණ වාදය නිසා බේරුණා කියලා හිතාගනු:lol: :rofl:

මම කියලා නැහැනේ මොනවද බොන්නේ කියලා.....:rolleyes: :rolleyes:

:P :P අනේ සාධු කෝ බලන්න බෝ පැ*ල???

:lol: :lol: හරි හරි හිතුවා
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
:lol: Mama reply nokara innath hadala aayith ithin charma pathra hitha amanaapa karaganee kiyala onna reply ekak damma :lol::lol::lol:

Habai ithin mama reply kalath nokalath eeka saadaaranai uba kiyana widihata :lol::lol::lol:
 
Boman said:
Off topic උනත් මේ ෆිල්ම් එකේ නම දැක්කහම යමක් කියන්න හිතුනා.
පහුගිය දවස් ටිකේ මම අලුතින් රිලීස් උන ෆිල්ම් බාගත කරන එක නවත්තල ටිකක් ප්රසිද්ධ හොද ගනයේ ලා සලකන ෆ්ල්ම්ස් බාගත කරන්න පටන ගත්තා( එපා වෙනවා ඉතින් දවස් ගණන් බානවා:lol: ).
අද බැලුවා Requiem for a dream කියන එක.. කියලා වැඩක් නැහැ ඒක .මත් උවදුරට ලක් උන පිරිසක් ගැන තමයි කියවෙන්නෙ හොයන් බලන්න ඉඩක් ලැබුනම.
මම ඊළගට බාගත කරන්න හිතන් හිටපු ෆිල්ම් එකක් තමයි unforgivable.
කාලයක් මම පිස්සෙක් වගේ ෆිල්ම් බැලුවා. දැන් කාල වේලාව පිළිබඳ ගැටලු ගොඩයි... ඒත් හැම වෙලේම පුළුවන් අවස්ථාවක් ගන්නවා. කාල වේලා ප්රශ්ණය නිසාම මම categorize කරල ෆිල්ම් බලන්න ගත්තා. දැන් බලන්නේ මොලේ කොලොප්පන් වෙන, exitement තියෙන සහ animation වර්ගවල ඒවා විතරයි බොහෝවිට... කෝකටත් තෛලය වගේ අර gods must be crazy, sound of music, dreamers වගේ කීපයක් එක්ක කාටුන් animation සෙට් එකක් ලඟ තියෙනවා...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
x-pert said:
:lol: Mama reply nokara innath hadala aayith ithin charma pathra hitha amanaapa karaganee kiyala onna reply ekak damma :lol::lol::lol:

Habai ithin mama reply kalath nokalath eeka saadaaranai uba kiyana widihata :lol::lol::lol:

pishshuda aiya....sadadarana wadayen hithala sadaranwa jeewath wenawa aiya:lol: :lol:
 
maleemsg said:
mama sitimi nositimi...!:P

ආහ්... පීකේ ... හවස බෝ, xp, ජයන්ත අයියලා සෙට් එක දත්බෙහෙත් ඇඩ් එක බලලා තිබුණා.... අද සාධාරණව සෙටා වෙන කතාවක් කියල තිබුණත් නෑ වගේ මෙයාලා...
 
maleemsg

Member
freednbeing said:
ආහ්... පීකේ ... හවස බෝ, xp, ජයන්ත අයියලා සෙට් එක දත්බෙහෙත් ඇඩ් එක බලලා තිබුණා.... අද සාධාරණව සෙටා වෙන කතාවක් කියල තිබුණත් නෑ වගේ මෙයාලා...

:eek: :eek: මොකා?????:eek: :eek:

යා යා....මම දැක්කා....ඡයා නම් දැන් ගොරව ගොරව දොයි ඇති...අනිත් දෙන්නා.......... ?
 
maleemsg said:
:eek: :eek: මොකා?????:eek: :eek:

යා යා....මම දැක්කා....ඡයා නම් දැන් ගොරව ගොරව දොයි ඇති...අනිත් දෙන්නා.......... ?
අද වැලක්වත් අදිමු.. සාධාරණවාදය නිසා ෂේප් වෙයි.....
PK = Pissu Kochchiya :lol::lol:

ඕන නම් Piරිමි Keල්ලක් කියලත් හිතාගන්න පුළුවන්....
 
maleemsg

Member
freednbeing said:
අද වැලක්වත් අදිමු.. සාධාරණවාදය නිසා ෂේප් වෙයි.....
PK = Pissu Kochchiya :lol::lol:

ඕන නම් Piරිමි Keල්ලක් කියලත් හිතාගන්න පුළුවන්....

:lol: :lol: :lol: :lol: කොයි ලෝකෙන්ද අප්පා ඔය වචන එන්නේ...:eek: :eek:

අද අර ඡොඩුව නම් එන පාටක් නෑ නේද?:dull:
 
maleemsg said:
:lol: :lol: :lol: :lol: කොයි ලෝකෙන්ද අප්පා ඔය වචන එන්නේ...:eek: :eek:

අද අර ඡොඩුව නම් එන පාටක් නෑ නේද?:dull:
මම කිව්වෙ වතාවක් මට මඩයා කියල නික් නේම් එකක් තිබුණා කියල. කොහෙන් එනවද මන්දා වචන නම්... මට හිතෙන්නෙ අනිත් අයට එන තැනින්ම තමයි...

බෝ පැලේ සහ චර්මපත්ර jin එක්ක experiments ද දන්නෑ....:dull:
 
හෙට හොඳට නිදාගන්න පුළුවන් වෙලත් ඇයි මුන් එකෙක්වත් නාවෙ? මට පුළුවන් වුණාට ඔයාලට පුරස්න ඇතිනේ... කමක් නෑ සාධාරණවාදය නිසා ...:sorry::sorry:...

pk නොකියාම මාරු වුණ එකත් සාධාරණයි...

අම්මපා සාඩාරණවාඩේ!:growl::frown:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
හෙට හොඳට නිදාගන්න පුළුවන් වෙලත් ඇයි මුන් එකෙක්වත් නාවෙ? මට පුළුවන් වුණාට ඔයාලට පුරස්න ඇතිනේ... කමක් නෑ සාධාරණවාදය නිසා ...:sorry::sorry:...

pk නොකියාම මාරු වුණ එකත් සාධාරණයි...

අම්මපා සාඩාරණවාඩේ!:growl::frown:

කොහෙ එන්නද බං කෙහෙල් මල් Network down ''''උනුත් සාදරණයි බං අවුරුද්දකටම එකසැරයක් උනාට උන් හැමදාම දෙනවනෙ:lol: :lol: :lol: උන්ටත් හේතු ඇති.....මට මල පනින එකත් සාධාරණයිනෙ බන්පෙරේදත් පට්ට රෑ වෙලා ආවෙ ඊයෙ කොහොමත් නෑ...:lol: :lol: