..*..SADHARANA WADAYA..*..

sampath312 said:
කොහෙ එන්නද බං කෙහෙල් මල් Network down ''''උනුත් සාදරණයි බං අවුරුද්දකටම එකසැරයක් උනාට උන් හැමදාම දෙනවනෙ:lol: :lol: :lol: උන්ටත් හේතු ඇති.....මට මල පනින එකත් සාධාරණයිනෙ බන්පෙරේදත් පට්ට රෑ වෙලා ආවෙ ඊයෙ කොහොමත් නෑ...:lol: :lol:
අසාධාරණ වැඩේ තමයි මට අද රෑ එන්න වෙන්නෙ නැති එක... මගේ වයසක නැන්ද කෙනෙක්ට තනි රකින්න යන්න වෙනවා... ගෙදර කට්ටිය පාටි එකකට ගිහින්... ඒ කියන්නෙ ආයෙ හෙට තමයි... :(:(
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
අසාධාරණ වැඩේ තමයි මට අද රෑ එන්න වෙන්නෙ නැති එක... මගේ වයසක නැන්ද කෙනෙක්ට තනි රකින්න යන්න වෙනවා... ගෙදර කට්ටිය පාටි එකකට ගිහින්... ඒ කියන්නෙ ආයෙ හෙට තමයි... :(:(

ඒකත් සාධාරනයි බං නැද්ද මං කියන්නෙ පිළිවෙලකට:lol: :lol:
උඹ අද නැති උනාට හෙට එනවනෙ...දැන් බලපන් ඔන්න අම්ම මට දැන් කථාකරනව ඇහුනා ලෑස්තිවෙන්න කියල...:lol: :lol: මොකො මම අම්මත් එක්ක දැන් පොළට යන්න ඔනෙ:lol: :lol:

ඔහොම තමා...නැත්තන් ඉතින් කන්න බඩු කෝ....:P

මාත් කැපුන එහෙනම් පිළිවෙලකට:lol:
 
බලාගෙන යනකොට කිසිම excuse එකක් කියන්න අවශ්ය නෑනේ...:lol:

සේරම සාධාරණයිනේ...:lol::lol::lol:

හොඳා එසේනම් හෙට සෙටා වනු පිණිස සමුගමු....
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
:lol: Patta Saadaarana chat ekak gihilla wage methana :lol: :lol:

Uge thread eka ooma hijack kalla... eekath ithin saadaaranaine bung :rofl: :rofl:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
ada seta wemu ehenum..matath eeye enna bari una...

ethakan sadharana wadayen podi joliyak gamu

අඩෝ සම්පත් උඹේ කවි පට්ට චාටර් බන්(ඔන්න මම අසාධාරණ කතාවක් කලා කියල දොස් කියනව හෙම නෙමෙයි හරිද):lol::lol::lol:
 
maleemsg

Member
freednbeing said:
හෙට හොඳට නිදාගන්න පුළුවන් වෙලත් ඇයි මුන් එකෙක්වත් නාවෙ? මට පුළුවන් වුණාට ඔයාලට පුරස්න ඇතිනේ... කමක් නෑ සාධාරණවාදය නිසා ...:sorry::sorry:...

pk නොකියාම මාරු වුණ එකත් සාධාරණයි...

අම්මපා සාඩාරණවාඩේ!:growl::frown:

:no: :no: :( මම නොකියා ගියේ නැහැනේ.....මට කොටියෙක් set උනා...:P මඩයා තමා වගකියන්න ඔනා....අනම් මනම් කියවනවට...අන්තිමට මාවයි අහුඋනේ...මඩයා මහ වලස් යාළුවෙක්...:frown: :growl: :lol: :lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:no: :no: :( මම නොකියා ගියේ නැහැනේ.....මට කොටියෙක් set උනා...:P මඩයා තමා වගකියන්න ඔනා....අනම් මනම් කියවනවට...අන්තිමට මාවයි අහුඋනේ...මඩයා මහ වලස් යාළුවෙක්...:frown: :growl: :lol: :lol: :lol:

call police dont wait maliyo...උඹ හුරතල් කරන්නද යන්නෙ ඈ:lol:
 
maleemsg

Member
freednbeing said:
අමතක කරලමු ෆැරණි කථා... එක්වෙමු දෙපැත්තටම නැති වාදය තකා...:angry:

:lol: :lol: :lol:

මම මේ මග එනවා..
කට්ටිය නැති බව පෙනී යනවා
කථාව ආරම්භය ඔබට බාරයි...
මං සූටි වැඩක් ඒක කරන ගමන් එන්නම් බෙල්ල දාලා යන්න
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
හි හි ඔක්කොටම හේතුව මේ ඉලව් කාර්ය බහුල කම කමා බැදීම් වැඩියි ලිහා ගන්න බෑ ඔක්කොම ඔනෙ වෙලා:lol: :lol: මොනා කරන්නද :baffled:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Boman said:
ada seta wemu ehenum..matath eeye enna bari una...

ethakan sadharana wadayen podi joliyak gamu

අඩෝ සම්පත් උඹේ කවි පට්ට චාටර් බන්(ඔන්න මම අසාධාරණ කතාවක් කලා කියල දොස් කියනව හෙම නෙමෙයි හරිද):lol::lol::lol:

සාධාරණයි උඹෙ පැහැදිලි ඊරිසියාව මට හොදටම පැහැදිලියි:lol: :lol: සාධාරණයි බන් ඔක අඩු වැඩි වශායෙන් බොවෙන ලෙඩක්...ඉතින් සාධාරණයි බන්:lol:
 
sampath312 said:
අඩේ අඩේ මහත්තය කියල නොන්ඩි එපා හරි:lol: :lol:
නෑ නෑ ඉතිං අර කාලකණ්නි තනි අකුරේ විප්ලවකාරයගෙ නමට වඩා මහත්තයා කියන එක මොනතරම් වැදගත්ද නේද?

කෝ මේ මලේ ගෑණු සතා? බෙල්ල දාල යනව කිව්ව....

බෙල්ල දැම්මට කමෙන්ට් ටයිප් වෙනවයැ? ඇඟිල්ලක් හරි දාන්න... එතකොට අකුරක්වත් වදින්නැතෑ...
 
Boman said:
ada seta wemu ehenum..matath eeye enna bari una...

ethakan sadharana wadayen podi joliyak gamu

අඩෝ සම්පත් උඹේ කවි පට්ට චාටර් බන්(ඔන්න මම අසාධාරණ කතාවක් කලා කියල දොස් කියනව හෙම නෙමෙයි හරිද):lol::lol::lol:

ඇත්ත කතාව. සම්පත් මට ගොඩක් උදච් කරල තියෙනවා. මට චිත්තරපටියකුත් එවනවා කිව්වාහ්. ;) ඒත් කියන දේ කෙලින්ම ටයිප් කරන්න ඕන... සම්පත්ගේ කවි නම් පට්ට චාටර් සහ පට්ටපල් බොරු, මල විකාර, මනස්ගාත, අදූරදර්ශී, විසංවාදී, ජාතික ආරක්ෂාව බිඳ හෙලන, පරස්පර චිත්ත විකාර පිරුණු ව්යවස්ථාවක් වගේ මල මගුල් ටිකක්...

මගුලක් කතා තරනව..

මොනා කරන්නද? එකෙක්වත් නෑ පලාතේ
 
maleemsg

Member
freednbeing said:
නෑ නෑ ඉතිං අර කාලකණ්නි තනි අකුරේ විප්ලවකාරයගෙ නමට වඩා මහත්තයා කියන එක මොනතරම් වැදගත්ද නේද?

කෝ මේ මලේ ගෑණු සතා? බෙල්ල දාල යනව කිව්ව....

බෙල්ල දැම්මට කමෙන්ට් ටයිප් වෙනවයැ? ඇඟිල්ලක් හරි දාන්න... එතකොට අකුරක්වත් වදින්නැතෑ...

:baffled: :baffled: යකෝ මුට තියෙන තදියමක්..,!:growl: :frown: :lol: :lol: