SAE Institute

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    Sae Institute (Australia)

    https://sae.edu.au/courses/audio/bachelor-of-audio/
    මේ Institute එක ගැන දන්න කෙනෙක් ඉන්නවාද​?
    මේක තියෙන්නේ Melbourne / Brisbane / Byron Bay / Sydney / Perth
    මේකට ගිය කෙනෙක් ඉන්නවාද?
    ලකාවෙන් ගිහින් ඉගෙන ගන්නවානම් කොහොමද ?
    දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර ටිකක් කියන්න.......​
    :confused::confused::confused::confused: