මේ ISMM (Institute of Supply and Materials Management) එක හොඳයිද මචන්ලා? මං මේකේ Course එකක් කරන්න කියලා බැලුවෙ. කොහොමද මේක ගැන තියෙන පිළිගැනීම? දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න. මං Purchasing Management Course එක කරන්න හිතන් ඉන්නෙ. ඒ Field එකේ Course කරන්න මෙතන recommend කරන්න පුලූවන්ද? නැත්තන් මීට වඩා හොඳ institute එකක් තියෙනවද? දන්න අයගෙන් තොරතුරු, උපදෙස් ඕනේ...