Safari Camping Tent උදව්වක්

isuru4lk

Member
Jul 24, 2007
897
1
0
35
Cyber Space
කිරියේ යාලුවනේ සෆාරි කැම්ප් ටෙන්ට් ලංකාවේ හදල විකුණන තැනක් හරි අපි දෙන සැකිල්ලට ටෙන්ට් මහන තැනක් දන්නවද?

මෙන්න මේ වගේ ටෙන්ට් එකක් තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ.

MFTyAqk.jpg


මේ වගේ හදල දෙන තැනක් දන්නා කව්රුහරි පින්වතෙක් ඉන්නවද?