ගර්භණි අවධියේදි සැෆ්රන් පාවිච්චි කලාම ලැබෙන්න යන දරුවා පැහැපත් වෙනවා කියන කතාව ඇත්ත ද නැද්ද කියලා දැන ගන්න ඕනේ.

ඒ කතාව ඇත්ත නම් මේවා ලංකාවේ ගන්න තියෙනවා ද කියන විස්තර එකතු කරන්න.
ගර්භණි අවධියේදි බඩේ ඉන්න දරුවා පැහැපත් කර ගන්න වෙනත් ආහාර වට්ටෝරු දන්නවා නම් විස්තර කරන්න.
මේවා කෑවා නම් පැහැයක් එනවා කියලා නම් මම අහලා තියෙනවා.
මං දන්න අක්කා කෙනෙක් මේ ගැන මගෙන් පුද්ගලිකව අහලා තිබ්බ හින්දායි මේ ගැන වැඩි දුර විස්තර දැන ගන්න ඕන වුනේ.
Last edited:

පියා ඔය කියන ගෙඩියක්නම් ඔය කතාව හරි.

හොඳ වෙලාවට ඌ මගේ අඳුරන එකෙක් උනේ