Saffron-කතාව_ඇත්තද

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

ගර්භණි අවධියේදි සැෆ්රන් පාවිච්චි කලාම ලැබෙන්න යන දරුවා පැහැපත් වෙනවා කියන කතාව ඇත්ත ද නැද්ද කියලා දැන ගන්න ඕනේ. :confused:
ඒ කතාව ඇත්ත නම් මේවා ලංකාවේ ගන්න තියෙනවා ද කියන විස්තර එකතු කරන්න.

ගර්භණි අවධියේදි බඩේ ඉන්න දරුවා පැහැපත් කර ගන්න වෙනත් ආහාර වට්ටෝරු දන්නවා නම් විස්තර කරන්න.

මේවා කෑවා නම් පැහැයක් එනවා කියලා නම් මම අහලා තියෙනවා.

pomegranate.jpg

මං දන්න අක්කා කෙනෙක් මේ ගැන මගෙන් පුද්ගලිකව අහලා තිබ්බ හින්දායි මේ ගැන වැඩි දුර විස්තර දැන ගන්න ඕන වුනේ.

Last edited:

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    labena podi eka e widiyata baraganne nathuwa unwa bada athulema mod karala ganna hadana mehew ammala..ubalata pissuda yakow? ipadena ekaa sudu unaama okkoma hari kiyalada hithan inne? ratakata giya kalak :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදියි ලමයෙක් පාට වෙන්නෙ දෙමවු පියන්ගෙ ජාන ගැලපිම මගින්, :P පියා ඔය කියන ගෙඩියක්නම් ඔය කතාව හරි.:yes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මේ අක්කා ඒ තරම් පැහැපත් නෑ, ඒත් මහත්තයා හොදටම පැහැපත්, ඉතින් මේ අක්කා බය වේලා තියෙන්නේ, ලැබෙන්න යන පළවෙනි දරුවා පැහැපත් වුනේ නැත්නම් ඕනේ නැත්නම් මහත්තයාට දුක හිතෙයි කියලා හිතලායි මේ ගැන තව දුරටත් වද වෙන්නේ.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    pissuda bolau.....labena pata gnna eka neda hoda....pata hadanda gihin pata ihira ganda epa..

    Hodalawath yawa ganda bari wei
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සැෆ්රොන් ගැන නම් දන්නෙ නෑ. අලි පේර කෑවම බබා සුදු වෙනව කියල කියනව. කොහොම වෙතත් මොන පලතුරත් හොඳයි ඔය කාලෙට.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මන්ජුල පිරිස්ට කියල හොද වෙලාවක් හදාගත්තනම් එ වෙලාවටම ලමයව එලියට ගන්නත් තිබ්බා. :dull:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    රඹා;15768059 said:
    සැෆ්රොන් ගැන නම් දන්නෙ නෑ. අලි පේර කෑවම බබා සුදු වෙනව කියල කියනව. කොහොම වෙතත් මොන පලතුරත් හොඳයි ඔය කාලෙට.

    delum kewama ehema wenawalu saffron gena nam danne ne

    මේවා මම දැනන් හිටියේ නෑ, මම දැනුවත් කරන්නම්, ස්තුතියි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තරහා වෙන්න එපා මෙහෙම ඇහුවයි කියල නම්.. ඔයා ගෑණු ළමයෙක් නම් සමාවෙන්න මෙහෙම අහනවටත්.. මොකද ඔව්වා කෑවා බිව්වා කියලා ලැබෙන ළමයා ලැබෙන්නේ ජාන වලට අණුව.. සමේ වර්ණය දෙන ජාන මූලිකවම ලැබිලා තියෙන්නේ තාත්තගෙන් නම් ළමයා සුදුවට ඉඳී.. ඒත් අම්මගෙන් නම් කලුවට ඉඳියි.. මේකයි අහනවයි කිව්වේ මොකෝ ළමයව පැහැපත් කරගන්න දඟලන්නේ ළමයා ඒ අයියගේ නෙමෙයිද.? කට්ට කලු ඩයල් එක්ක්ද ළමයගේ ඇත්ත තාත්තා.?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දවස ගානෙ උදේ ට එළකිරි වීදුරුවක් බොන්න කියන්න...ඒකට ඉඟුරු,ගම්මිරිස් ඇට දෙක තුනක් දාන්න කියන්න ...එතකොට සෙම ඇවිස්සෙන්නෙ නැහැ...අලිගැට පේර හොඳයි...ඉදුනු පලතුරු වැඩියෙන් කන්න කියන්න...තව කොලකැඳ බොන්න කියන්න...:)
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    දවස ගානෙ උදේ ට එළකිරි වීදුරුවක් බොන්න කියන්න...ඒකට ඉඟුරු,ගම්මිරිස් ඇට දෙක තුනක් දාන්න කියන්න ...එතකොට සෙම ඇවිස්සෙන්නෙ නැහැ...අලිගැට පේර හොඳයි...ඉදුනු පලතුරු වැඩියෙන් කන්න කියන්න...තව කොලකැඳ බොන්න කියන්න...:)

    ඒ අක්කා නම් එළකිරි බොන කතාවක් නම් කිව්වේ නෑ, ඒ ගැන දැනුවත් කරන්නම්. පොල් වතුර හොදයි කියලා කතාවක් තියෙනවා, ඒ ගැන විස්තර දන්නවා ද ?
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඒ අක්කා නම් එළකිරි බොන කතාවක් නම් කිව්වේ නෑ, ඒ ගැන දැනුවත් කරන්නම්. පොල් වතුර හොදයි කියලා කතාවක් තියෙනවා, ඒ ගැන විස්තර දන්නවා ද ?

    පොල් වතුර බොන එක වෙන එව්වට කෙසේ වෙතත් ශරීර සෞඛ්‍යයට ගොඩක් හොඳයි කියලා නම් අහලා තියෙනවා :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ අක්කා නම් එළකිරි බොන කතාවක් නම් කිව්වේ නෑ, ඒ ගැන දැනුවත් කරන්නම්. පොල් වතුර හොදයි කියලා කතාවක් තියෙනවා, ඒ ගැන විස්තර දන්නවා ද ?

    පොල් වතුර ගැනනන් දන්නේ නැහැ...හැබැයි තැඹිලි බොන එකත් හොඳයිලු....අපේ අම්ම එහෙම කියනවා අහලා තියෙයි බබෙක් ලැබෙන්න ඉද්දි තැඹිලි ගෙඩි තියෙන ගහක් නිතර පේන්න තියේනන් ඒත් බබා සුදු වෙනවලු....(දැන් මේකෙ ඉන්න මහාපඬිවරු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි ...මගෙ මොකෝ...මන් දන්න දේ කිව්වා ඔන්න...):yes:
     
    1000dpi

    Member
    Sep 27, 2013
    46
    5
    0
    Kola Amba
    මට මෙක දැකලා හිනාවකුත් ආවා,සමාවෙන්න-මෙකයි දරුවාගේ සමේ පාට තිරණය වෙන්නෙ දෙමාපියන් දෙදෙනා මතම තමා (95 %) මේ කලාපයේ මිනිසුන්ට ආවේනික පාට සුදුවත් කළුවත් නෙමෙයි - තල එලලු පාට,එ පාටට ළමයා ඉන්නවා නම් හොඳටම ඇති,මම සමහර පවුල් වල දැකලා තියනවා දෙමාපියන් දෙදෙනාම පැහැපත් වෙලත් දරුවා කළු අවස්ථා-අපේ ගෙදරත් හොඳ උදාහරණයක්,අපේ දිහා අම්මා සුදුයි තාත්තා තල එලලුයි,දැන් මම තල එලලුයි නංගී සුදුයි,මල්ලි පට්ට කළුයි...කැමෙන් ළමයෙක් සුදු කරන්න බැ..
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පොල් වතුර ගැනනන් දන්නේ නැහැ...හැබැයි තැඹිලි බොන එකත් හොඳයිලු....අපේ අම්ම එහෙම කියනවා අහලා තියෙයි බබෙක් ලැබෙන්න ඉද්දි තැඹිලි ගෙඩි තියෙන ගහක් නිතර පේන්න තියේනන් ඒත් බබා සුදු වෙනවලු....(දැන් මේකෙ ඉන්න මහාපඬිවරු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි ...මගෙ මොකෝ...මන් දන්න දේ කිව්වා ඔන්න...):yes:

    තැඹිලි නම් බොනවා වෙන්න ඇති. පොල් වතුරේ කතාව මම දැන ගත්තේ නෙට් එකෙන්, ඒ හින්දා ඒ ගැනත් ටිකක් විතර මම හොයලා බලන්න ඕනේ, ස්තුතියි.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පොල් වතුර ගැනනන් දන්නේ නැහැ...හැබැයි තැඹිලි බොන එකත් හොඳයිලු....අපේ අම්ම එහෙම කියනවා අහලා තියෙයි බබෙක් ලැබෙන්න ඉද්දි තැඹිලි ගෙඩි තියෙන ගහක් නිතර පේන්න තියේනන් ඒත් බබා සුදු වෙනවලු....(දැන් මේකෙ ඉන්න මහාපඬිවරු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි ...මගෙ මොකෝ...මන් දන්න දේ කිව්වා ඔන්න...):yes:

    තැඹිලි කිව්වහම මතක් උනේ අරයයි මායි පාරේ යනකොට දවසක් එකෙක් කියපි "තැඹිලි ගෙඩියට කපුටා වහලා වගේ" කියලා :P:angry: හොඳ වෙලාවට ඌ මගේ අඳුරන එකෙක් උනේ :P:P:P
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පොල් වතුර බොන එක වෙන එව්වට කෙසේ වෙතත් ශරීර සෞඛ්‍යයට ගොඩක් හොඳයි කියලා නම් අහලා තියෙනවා :yes::yes::yes:

    ඒත් මේ අවධියේදි බොන එක හොදයි ද නැද්ද කියලාත් හොයලා දැන ගන්න වෙනවා.