sagawa widimu adaraya ape...

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    kitty*** said:

    සත්තයි රත්තරං

    සඳක් තරම් දුරින් හිටියට
    ආදරේ අඞුවක් නෑ බිංදක්වත්...
    පපුව පුරෝලා තිබ්බ ඒ ආදරේ
    අද ලොකු ගින්දරක් වෙලා..
    ඒත්...
    පුංචි පළගැටියෙක් වගේ ඒ ගින්දරෙන් දැවෙනවා
    ආදරේ නිසා..අපේ ආදරේ නිසා...
    කවමදාකවත් ආයෙ හමුනොවුනත්
    ඔයා තරම්ම මමත් ආදරයි
    රත්තරං...
    අපි වෙන්වෙමු
    අපිට අපි අයිති නැති නිසා
    මේ ආත්මෙදි විතරක්...
    මීට පස්සෙෙහැම ආත්මෙකම අපි අපේම වෙන්න
    කියලා..
    සදහටම මං සඳක් වෙලා

    වළාකුලු අතර තනි වෙන්නම්....

    අක්කෙ..එ වචන ..ටික..හැම දාම..මගේ ලග තියෙවි...එපා වෙල තිබිච්ච ජිවිතයට අක්ක පොඩි බලාපොරොත්තුවක් ගෙනාව ....මේ ආත්මෙදි ...මගෙ ආදරෙ අයෙ ලබෙන එකක් නැ....එත් උපදින උපදින ආත්මයක් ගානෙ..මම පතන්නෙ...එ ආදරෙ විතරයි :) :) :)
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    methsri said:

    godak sathuty malliyo mata...aluth balaporoththut ekka jeeviteta muna denna...:love:samahara wita api prarthana karana hama dema apita nolabewi..:yes:namut jeevithe sundaray kiyala danevi...
    1.gif
    malliyage jeevithe attatama godariyak sundara wewi..!! :yes:mama ehema wenna kiyala mulu hitinma prarthana karanawa...
    1.gif
    :love:
    1.gif
     
    rockj

    Member
    Jul 8, 2009
    28
    1
    0
    oh my..................................... what a beautiful.......................... adare parissam karaganna................ nathi wenna denna epa........... waradak wenna denna epa.................... adare randawaganna.......... oya langama thiyaganna.......................
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    rockj said:
    oh my..................................... what a beautiful.......................... adare parissam karaganna................ nathi wenna denna epa........... waradak wenna denna epa.................... adare randawaganna.......... oya langama thiyaganna.......................

    thank you sooooooo much bro........
    1.gif

    mage adare kawadawatma nathi wenna denne naha mama....