Sahodaraya (සහෝදරයා) | Teledrama ITN

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සහෝදරයා-අජන්තට මන් එකඟයි.නමුත් අඳුරු කතාවක්.මූසිලයි.සෙමින් ගලා යන්නෙ.මියුසික් උනත් වේදනාකාරී.බහුතරයකට අල්ලන එකක් නෑ.
    ලිංගික සතුට සඳහා කස තැලුම් කන,සමලිංගික දේශපාලුව වගේ ම,මූඨ මහණටත් බණ උගන්වන අසික්කිත දේශපාලකයගෙ චරිතයෙත් නූතන ගතියක්,නවමු බවක් තියෙනව.
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    එක හුස්මට දැනට තියන ඔක්කොම කොටස් ටික බැලුවා.. සමහර කොටස් අදිනවා වැඩී ඒනිසා ටිකක් බෝරිං ඒටික ෆාස් ෆෝවඩ් කලා..ලංකාව ගැන මහ කාලකණ්ණි හැගීමක් බන් තියෙන්නේ..
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුධාගමේ එවුන් හොරු , ක්‍රිස්තියානි එවුන් හරි හොදයි


    එහෙම එකකුත් සමාජෙට කාන්දු කරනවා කැමරා කොන වලින්


    මම විතරද දැක්කේ :dull::dull::dull::dull::dull:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Laawata ehema siddiyak thiyanwa thama neh?? Dodhamthannala chatholic mama hitanne... Kalani ge acting maru ne?? eka lasssanith ekka:love::love:
     

    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar
    Lankawe thiyana kaalakanni deshapalanaya genanam hondata pehedili karala denawa meken. meke wenama atthal ekak thyana drama ekak.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    attachment.php
     

    Attachments

    • 01-00-24-531649_617528538260924_1597032227_n.jpg
      01-00-24-531649_617528538260924_1597032227_n.jpg
      25.5 KB · Views: 130