මේකත් කූඹියෝ වගේම කතාවක්. බැලුවේ නැති අය බලන්න.. :rofl::rofl::rofl: OBuJ_96-MLg
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,473 113 Nov 19, 2017 #1 මේකත් කූඹියෝ වගේම කතාවක්. බැලුවේ නැති අය බලන්න.. Reactions: s.p.n and Batman963
LalaJ Well-known member Nov 29, 2012 5,469 1,029 113 KANDY Jan 16, 2018 #2 epi 2 baluwa. mata alluwe na ban. ehemma atha-arala damma..
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Jan 16, 2018 #3 කොටස් 5ක් විතර බැලුව. පට්ට බොරින්. too dramatic .
humpty dumpty Well-known member Oct 3, 2010 2,042 451 83 On the wall Jan 16, 2018 #4 Music num hodai...but story eka patta boring
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 Jan 16, 2018 #5 LalaJ said: epi 2 baluwa. mata alluwe na ban. ehemma atha-arala damma.. Click to expand... Mata uneth meka. koobiyo ekata
LalaJ said: epi 2 baluwa. mata alluwe na ban. ehemma atha-arala damma.. Click to expand... Mata uneth meka. koobiyo ekata
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jan 16, 2018 #6 humpty dumpty said: Music num hodai...but story eka patta boring Click to expand... Eth Acting nm Booring thama...
humpty dumpty said: Music num hodai...but story eka patta boring Click to expand... Eth Acting nm Booring thama...
pitastharaya Well-known member May 27, 2013 1,201 687 113 Jan 16, 2018 #7 සහෝදරයා-අජන්තට මන් එකඟයි.නමුත් අඳුරු කතාවක්.මූසිලයි.සෙමින් ගලා යන්නෙ.මියුසික් උනත් වේදනාකාරී.බහුතරයකට අල්ලන එකක් නෑ. ලිංගික සතුට සඳහා කස තැලුම් කන,සමලිංගික දේශපාලුව වගේ ම,මූඨ මහණටත් බණ උගන්වන අසික්කිත දේශපාලකයගෙ චරිතයෙත් නූතන ගතියක්,නවමු බවක් තියෙනව.
සහෝදරයා-අජන්තට මන් එකඟයි.නමුත් අඳුරු කතාවක්.මූසිලයි.සෙමින් ගලා යන්නෙ.මියුසික් උනත් වේදනාකාරී.බහුතරයකට අල්ලන එකක් නෑ. ලිංගික සතුට සඳහා කස තැලුම් කන,සමලිංගික දේශපාලුව වගේ ම,මූඨ මහණටත් බණ උගන්වන අසික්කිත දේශපාලකයගෙ චරිතයෙත් නූතන ගතියක්,නවමු බවක් තියෙනව.
Lokka Baba Well-known member May 11, 2014 3,366 888 113 මගේ කාමරේ Jan 16, 2018 #8 dan nm patta, mul tika tikak boring thma
K Krish23 Active member Aug 26, 2017 250 87 28 Jan 17, 2018 #10 koobiyo laginwath liyanna baa bn fatrta kammeli bn meka mama vikarai
redundent Well-known member Jun 7, 2016 4,982 3,495 113 Budapast Jan 17, 2018 #11 Namal Jayasinghe meke ina kellata puke arinna mai hithenne
R rangakw Banned Jun 27, 2007 688 70 28 Jan 23, 2018 #12 එක හුස්මට දැනට තියන ඔක්කොම කොටස් ටික බැලුවා.. සමහර කොටස් අදිනවා වැඩී ඒනිසා ටිකක් බෝරිං ඒටික ෆාස් ෆෝවඩ් කලා..ලංකාව ගැන මහ කාලකණ්ණි හැගීමක් බන් තියෙන්නේ.. Last edited: Jan 23, 2018
එක හුස්මට දැනට තියන ඔක්කොම කොටස් ටික බැලුවා.. සමහර කොටස් අදිනවා වැඩී ඒනිසා ටිකක් බෝරිං ඒටික ෆාස් ෆෝවඩ් කලා..ලංකාව ගැන මහ කාලකණ්ණි හැගීමක් බන් තියෙන්නේ..
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Jan 23, 2018 #14 බුධාගමේ එවුන් හොරු , ක්‍රිස්තියානි එවුන් හරි හොදයි එහෙම එකකුත් සමාජෙට කාන්දු කරනවා කැමරා කොන වලින් මම විතරද දැක්කේ
බුධාගමේ එවුන් හොරු , ක්‍රිස්තියානි එවුන් හරි හොදයි එහෙම එකකුත් සමාජෙට කාන්දු කරනවා කැමරා කොන වලින් මම විතරද දැක්කේ
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Jan 23, 2018 #15 https://youtu.be/OBuJ_96-MLg?t=162 https://youtu.be/OBuJ_96-MLg?t=271 https://youtu.be/OBuJ_96-MLg?t=308 https://youtu.be/OBuJ_96-MLg?t=316 https://youtu.be/OBuJ_96-MLg?t=399 පලවෙනි විනාඩි 10 ඇතුලත විදිහ
https://youtu.be/OBuJ_96-MLg?t=162 https://youtu.be/OBuJ_96-MLg?t=271 https://youtu.be/OBuJ_96-MLg?t=308 https://youtu.be/OBuJ_96-MLg?t=316 https://youtu.be/OBuJ_96-MLg?t=399 පලවෙනි විනාඩි 10 ඇතුලත විදිහ
R rangakw Banned Jun 27, 2007 688 70 28 Jan 23, 2018 #16 Laawata ehema siddiyak thiyanwa thama neh?? Dodhamthannala chatholic mama hitanne... Kalani ge acting maru ne?? eka lasssanith ekka
Laawata ehema siddiyak thiyanwa thama neh?? Dodhamthannala chatholic mama hitanne... Kalani ge acting maru ne?? eka lasssanith ekka
Jason.01 Member Mar 6, 2017 44 4 0 qatar Jan 23, 2018 #17 Lankawe thiyana kaalakanni deshapalanaya genanam hondata pehedili karala denawa meken. meke wenama atthal ekak thyana drama ekak.
Lankawe thiyana kaalakanni deshapalanaya genanam hondata pehedili karala denawa meken. meke wenama atthal ekak thyana drama ekak.
Tramadol Well-known member Jul 20, 2014 13,766 8,090 113 Kotahena Jan 26, 2018 #18 Attachments 01-00-24-531649_617528538260924_1597032227_n.jpg 25.5 KB · Views: 131