SAITM අදාලම නැත

Jun 23, 2016
1,044
136
0
Maharagama
ඩොකාලාගේ කැරැට්ටුව අවුල් නිසා සයිටම් නිවැරදි විය යුතුය.
ඩොකාලාගේ කැරැට්ටුව අවුල් නිසා එක්ටා ගිවිසුම නිවැරදි විය යුතුය.

(හරි වැරැද්ද තීරණය කළ යුත්තේ ඉදිරිපත් කරන කරුණුවලින් නොව පරණ කැරැට්ටුව මතය)

#logic! :D
 
nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113

    මසුරං කතාව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,941

    දැන් මේකෙට එක්ටා එකේ සම්බන්ධෙ මොකද්ද ඇයි ඩොකාලා විතරද එක්ටා එකට විරුද්ධ උනේ රටේ අනිත් මිනිස්සු ඔක්කොම මන්දබුද්ධිකද:lol: එක්ටා එකට රටේ බහුතරයක් එදත් විරුද්ධයි අදත් විරුද්ධයි...ඩොකාලාගෙ බයිලා එකට අදාල නෑ:lol::P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190

    එක්ටා අලෝලා හරි වැඩේ ගොඩදාගන්න එපයි ඕයි :lol: ඔය මනුස්සය දවස් ගානක ඉඳන් කිරියේ දඟලන්නේ තවම කිසි ප්‍රතිපලයක් නෑ :rofl:
     
    හා හා ඕවා කියලා දොස්තර හාමුදුරුවෝ උදහස් වෙයි:lol::P
     
    රතු ටික දැක්කෙ නෑ වගේ ඉන්නවා නේ.. :P
    එක්කො සිංහල නොතේරෙන කමද?? :confused:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    දැන් මේකෙට එක්ටා එකේ සම්බන්ධෙ මොකද්ද ඇයි ඩොකාලා විතරද එක්ටා එකට විරුද්ධ උනේ රටේ අනිත් මිනිස්සු ඔක්කොම මන්දබුද්ධිකද:lol: එක්ටා එකට රටේ බහුතරයක් එදත් විරුද්ධයි අදත් විරුද්ධයි...ඩොකාලාගෙ බයිලා එකට අදාල නෑ:lol::P

    දැන් එතකොට සයිටම් එකයි දොස්තරලගෙ පරණ කැරැට්ටුවයි සම්බන්දෙ මොකක්ද? දොස්තරලා තමා එහෙනම් එක්ටා එක ගැන බයිලා ගහලා තියෙන්නෙ,රටේ ,බුද්දිමත් බහුතරය ඒ ගැන අවබෝධෙන් ඉඳලා තියෙනවා ???එහෙමද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,941
    113
    දැන් එතකොට සයිටම් එකයි දොස්තරලගෙ පරණ කැරැට්ටුවයි සම්බන්දෙ මොකක්ද? දොස්තරලා තමා එහෙනම් එක්ටා එක ගැන බයිලා ගහලා තියෙන්නෙ,රටේ ,බුද්දිමත් බහුතරය ඒ ගැන අවබෝධෙන් ඉඳලා තියෙනවා ???එහෙමද?

    සයිටම් එකෙයි ඩොකාලගෙ කුහක කැරැට්ටුවෙයි සම්බන්ධයක් නෑ බං අපි කියන්නෙ කුහක ඩොකාලට හැමිනිලාම යන්න සයිටම් එක ( කොලිටිය ටව ටිකක් වැඩි කරලා) හෝ වෙන සයිටම් එකටත් වඩා ගුණාත්මක සෙමි ගවර්ම්න්ට් හෝ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ලංකාවේ හැදෙන්න ඕන කියලා
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සයිටම්, අද්‍යාපනය පිලිබඳ ප්‍රශ්නයක් නම් එය සියලු අද්‍යාපන අංශ වලට සමාන ලෙස බලපෑ යුතුය. එහෙත් එය එසේ නොවේ.
    මේ රටේ වෛද්‍ය උපාදියට වෙනම පූජනීය අහවල් එකක් ඇතැයි යන මන්ද මානසික පරාදීන බලු ගැත්තර චින්තනය මීට හේතුවයි. අපේ සංස්කෘතියේ එන ජීවක ආදී සංකල්ප නිසාද මේ මානසික බයාදු මානසිකත්වයට පොහොර වැටී ඇත. මේ කොදෙව්වෙන් පිට රටක් රාජ්ජයක් නොදැකපු ලපටි ලාමකයෝ කොදෙව් චින්තනයෙන් මත්වී සයිටම් විරෝධයට කඩේ ගියාට සැබෑ ප්‍රශ්නය නම් එය Status quo පිලිබඳ ප්‍රශ්නයක් වීමයි. මෙතෙක් කල් තිබූ දොස්තර හෙජමනිය, එකාදිකාරය හා වරප්‍රසාද එක කල්ලියක් පමනක් භුක්ති විඳි යුගයේ අවසානය සනිටුහන් වීම නිසා ඇසෙන මර ලතෝනියයි.

    :P
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    දැන් එතකොට සයිටම් එකයි දොස්තරලගෙ පරණ කැරැට්ටුවයි සම්බන්දෙ මොකක්ද? දොස්තරලා තමා එහෙනම් එක්ටා එක ගැන බයිලා ගහලා තියෙන්නෙ,රටේ ,බුද්දිමත් බහුතරය ඒ ගැන අවබෝධෙන් ඉඳලා තියෙනවා ???එහෙමද?

    :lol::lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    සයිටම් එකෙයි ඩොකාලගෙ කුහක කැරැට්ටුවෙයි සම්බන්ධයක් නෑ බං අපි කියන්නෙ කුහක ඩොකාලට හැමිනිලාම යන්න සයිටම් එක ( කොලිටිය ටව ටිකක් වැඩි කරලා) හෝ වෙන සයිටම් එකටත් වඩා ගුණාත්මක සෙමි ගවර්ම්න්ට් හෝ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ලංකාවේ හැදෙන්න ඕන කියලා

    :):):):)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    ඩොකාලාගේ කැරැට්ටුව අවුල් නිසා සයිටම් නිවැරදි විය යුතුය.
    ඩොකාලාගේ කැරැට්ටුව අවුල් නිසා එක්ටා ගිවිසුම නිවැරදි විය යුතුය.

    (හරි වැරැද්ද තීරණය කළ යුත්තේ ඉදිරිපත් කරන කරුණුවලින් නොව පරණ කැරැට්ටුව මතය)

    #logic! :D

    රතු ටික දැක්කෙ නෑ වගේ ඉන්නවා නේ.. :P
    එක්කො සිංහල නොතේරෙන කමද?? :confused:

    ඔව් දොස්තරගේ කැරට්ටුව අදාළ නෑ හැබැයි SAITM එකේ ඇමතිලගේ නෑයෝ ඉන්න එක එතකොට කොන්ඩයෝ ඉන්න එක සෑහෙන්න අදාලයි :rofl:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    You are clueless.....reason behind court ruling was not "we spent 1 crore so give me mbbs" so no, if they can't get trough common MCQ that's their own problem.

    Reasoning behind the court ruling was that SATIM have completed all the legal requirements to become a degree awarding body in sri lanka so SLMC cannot blindly say no to their graduates (FYI UGC is the authority in charge of higher education is srilanka not SLMC)

    No. SAITM is a private property, so government is legally bound to respect private property ownership. if government want more medical faculties they are free to build as many as they please. no one says no. beside if government has enough funds to compensate SAITM owners and acquire SAITM why they just don't build another medical faculty on their own?

    Ok. First of all i have to day that i am not talking in behalf of GMOA, SLMC, or SAITM. I am just saying this because i want to settle this problem in favor of both parties..

    we can ignore the medical students as they don't have much power to influence on SAITM.

    Now this problem is gone up to a very higher position that it is seem to be a battle directly against GMOA and SAITM. Both parties are very powerful. Now SAITM got the provincial registration. What will be happen next? Will SAITM students be able to train at gvt hospitles with their opponents?
    As i personally know GMOA will never settle for a defeat. Even SAITM people know that the GMOA and their doctor will lookafter them if they come to their hospitals. SAITM also not so happy about their win. They know that GMOA people catch up them at hospitals. Without the peer help no one can do a medical internship succesfully. Especially it will be so hard on SAITM students.

    It is true that SAITM students have some political and power, but GMOA is far above to catch.
    This way is much more troublesome for SAITM. It is much better if the government did aquire tge SAITM. But as usual this gvt never listen vrry shortsighted..:no:
     
    Last edited:

    So basically what you are saying is because GMOA is a powerful bully entire country and it's judiciary system should bow down to them and give what they want?

    This is the exact reason why majority don't stand with doctors in this matter. If you think GMOA is too big of a bully to defeat and safer way is to let them keep bullying rest, no it's not a solution at all.

    Remember no one is too big to defeat when facing an entire country. all mighty rajapaksa trio learned that lesson in hard way so GMOA is definitely not an exception.

    If GMOA thinks they own medical field and they are above law, they should and will be taught a lesson this time. now or never. don't you agree?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    Ok. First of all i have to day that i am not talking in behalf of GMOA, SLMC, or SAITM. I am just saying this because i want to settle this problem in favor of both parties..

    we can ignore the medical students as they don't have much power to influence on SAITM.

    Now this problem is gone up to a very higher position that it is seem to be a battle directly against GMOA and SAITM. Both parties are very powerful. Now SAITM got the provincial registration. What will be happen next? Will SAITM students be able to train at gvt hospitles with their opponents?
    As i personally know GMOA will never settle for a defeat. Even SAITM people know that the GMOA and their doctor will lookafter them if they come to their hospitals. SAITM also not so happy about their win. They know that GMOA people catch up them at hospitals. Without the peer help no one can do a medical internship succesfully. Especially it will be so hard on SAITM students.

    It is true that SAITM students have some political and power, but GMOA is far above to catch.
    This way is much more troublesome for SAITM. It is much better if the government did aquire tge SAITM. But as usual this gvt never listen vrry shortsighted..:no:

    :no::no::no:

    you are so wrong :dull:
    as soon as the SLMC approve the SAITM MBBS GMOA will definetely welcom all the SITAMs and surely they will safeguard all their members

    before foreign garaduate students get SLMC registration they made a big fuss... but now all of them are in a same flock .:lol:

    i have heard that high seats of gmoa members saying that if slmc aproves thay are ready to give them their membership..:sorry:

    separate union is the last thing that they want..
    i am sure they wont make that mistake,
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    :no::no::no:

    you are so wrong :dull:
    as soon as the SLMC approve the SAITM MBBS GMOA will definetely welcom all the SITAMs and surely they will safeguard all their members

    before foreign garaduate students get SLMC registration they made a big fuss... but now all of them are in a same flock .:lol:

    i have heard that high seats of gmoa members saying that if slmc aproves thay are ready to give them their membership..:sorry:

    separate union is the last thing that they want..
    i am sure they wont make that mistake,

    It's already a thing.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,941
    113
    මේක දැන් ඉවර කරමු පුතී
    "දොස්තර යුද්දය"
    (විජය - ගාමිණී යුගයෙ ෆිල්ම් එකක විදියට අවසන් කළොත් - )
    ඔන්න රජයේ වෛද්‍ය සංගමයෙ තලතුනා දොස්තර කෙනෙකුට වෝඩ්ස් යමින් ඉන්නකොට එක පාරට අසනීපයක් හැදිලා වැටෙනවා......ඉතින් ස්ටාෆ් එක ඇවිත් උස්සගෙන යනවා......සයිටම් ඩොක්ටර් කෙනෙක් තමයි එයාව බේර ගන්නෙ......අර වයසක රජයේ ඩොක්ටර් අමාරුවෙන් ඔලුව උස්සන්න හදනවා......සයිටම් ඩොක්ටර් "නෑ...නෑ....ඔහොම ඉන්න" කියලා එයාව උරහිසට වත්තන් කරගන්නවා..... එතකොට රජයේ වයසක ඩොක්ටර් ඇස්වල කඳුලු පුරවගෙන, සයිටම් ඩොක්ටර්ගෙ අත තදින් අල්ලගෙන අමාරුවෙන් කියනව -
    "පු.....පුතා.....ම....මම උඹලට බො.....බොහොම හතුරු කම් කළා පු.....පුතා........ම....මට සමාවෙන්න......අද උඹලා ගැන මගේ හි....හිතේ තිබිච්ච දේ උඩු යටිකුරු උනා ....පුතා...... උඩු යටිකුරු උනා....."
    "( විජයගෙ වොයිස් එකෙන් )......සර්.......... වැරදීම් වෙන්නෙ නැත්තෙ කාටද සර්......?..... අපි ඕවා අමතක කරල, මේ බෙහෙත් ටික බීලා සනීප වෙමු....මේ අයුක්තිය අසාධාරණය රජකරන ලෝකෙ, ලක්ෂ අනූ පහක් ගෙවල ඉගෙන ගෙනත් යුක්තිය සාධාරණය වෙනුවෙන් නොමිළෙ බෙහෙත් දෙන මිනිහෙක් මම........අපේ ජාති ජාතිත් තරහක් නෑ සර්......."
    ( රුක්මණී දේවි යුගයෙ ෆිල්ම් එකක් විදියට අවසන් කළොත් ) ...
    ඒකෙ සයිටම් එකෙන් ඩොක්ටර් වෙච්ච කෙල්ලෙකුගෙ නංගිට හදිසියේ සිහිය නැතිවෙලා වැටෙනවා......ඒකි කරන්න ඕන දේ මොකක්ද නොදන්න නිසා නංගිව අත් දෙකට උස්සගෙන විලාප තියාගෙන එනවා ඉස්පිරිතාලෙට...( අහසෙ බ්ලැක් ඇන්ඩ් වයිට් අකුණු ගහනව...වැස්සෙ තෙමීගෙන එන්නෙ ).......ආණ්ඩුවෙ ෆැකල්ටියක දොස්තර අයියා කෙනෙක් නංගිගෙ පණ බේරන්නෙ.....
    "අයියා....ඔබ උත්කෘෂ්ඨ සත් පුරුෂයෙක් අයියා.....එස් තුනක් ගත් අප බඳු නූගත් චපල ස්ත්‍රීන් වෛද්‍යවරියන් වන්නට හැකි යැයි සිතා ඒ සයිටම් නම් වූ දුර්භාග්‍ය සම්පන්න ස්ථානයට ගියත්, වෛද්‍ය වෘත්තියේ පූජනීය පරමාදර්ශය අප නේත්‍රා හමුවේ ශපථ කළ පුරුෂ රත්නය ඔබයි අයියා.....!....ලංකා සෞඛ්‍ය සේවයේ ප්‍රාණ මණ්ඩලය බඳු වූ ඔබ වැනි උතුම් පුරුෂ රත්නයන්ට, අප වැනි දීනවූ අහංකාර ස්ත්‍රීන් කෙතරම් නිගා කළාද අයියා......??..... අහෝ.....!...අප ඒ වරදට ඔබේ ක්ෂමාව දණින් වැටී යැද සිටිනවා අයියා.......මා ඔබේ නැගණිය යැයි සළකා, අප අතින් ඔබගේ ඒ නිර්මල හද මඩලට සිදු වූ තුවාලයන් මකා දමාගන්න අයියා.....මකා දමාගන්න....මා වැනි අධම, නීච, පවිටු, චපල, අහංකාර ස්ත්‍රීන්ට කමන්න අයියා....කමන්න...."
    ( හින්දි ෆිල්ම් එකක් විදියට ඉවර කළොත් )
    ඔන්න කොල්ලා කොළඹ ෆැකල්ටියෙ මෙඩ්ඩෙක්......කෙල්ල සයිටම්......කොල්ලගෙ තාත්තා ප්‍රයිවට් හොස්පිට්ල්ස් දෙකක් අයිති රජයේ වෛද්‍ය සංගමයෙ හෙණ තදයෙක්......මේ සම්බන්ධෙට අකමැති නිසා කෙල්ලයි, කොල්ලයි කන්දක් මුදුනේ කෝවිලක එළිපත්තෙ ලවු කර කර ඉන්නකොට, තාත්තා ඇවිත් කෙල්ලට වෙඩි තියනවා.....කෙල්ල කවර් කරගන්න කොල්ල පැනලා ඌ තාත්තා අතින්ම වෙඩි කාලා ලේ පෙරාගෙන වැටෙනවා..... ඉතින් කෙල්ල ශිව දෙවියන්ට හයියෙන් බණිනවා......
    " භගවාන්.....වෝ මෙරා ප්‍යාර් හූ...... වෝ ඩොක්ටර් හූ.....ඔර් මෑ බී ඩොක්ටර් හූ too......අප්නා ප්‍යාර් සච් හේ.....යේ සච්හේ කිත්නා ශක්තී හූ.......උන්කා ප්‍රාන් දේතෝ භග්වාන්......උන්කා ප්‍රාන් මුජේ දේතෝ.......හම් දෝනෝ තුම්හාරා නාම් සේ වෛද්‍ය සේවා කරුංගා භගවාන්........." ...
    ( "ඩිෂුම් ඩිෂුම්" ගාලා දේව පිළිමෙ මූණ විවිධ ඈන්ගල් වලින් පෙන්නනවා......කෝවිලෙ ඝන්ඨාර නිකන් වදිනවා.......) ... ඔන්න දෙවියො කොල්ලට පණ දෙනවා......
    ඊට පස්සෙ උන්ට ගෙදරින් කැමැත්ත දීලා......ඊළඟ සීන් එකේ තියෙන්නෙ කොළඹ මහ ඉස්පිරිතාලෙ මිදුලෙ ඈත කොනේ ඉඳලා කෙල්ල දුවගෙන එනවා ( කරේ නළාව දාගෙන ) ...... මේ පැත්තෙ කොණේ ඉඳලා කොල්ලා දුවගෙන යනවා....... ( බැක්ග්‍රවුන්ඩ් එකෙන් මියුසික් පාරක් පටන් ගන්නවා....) ..... ඊට පස්සෙ උන් දෙන්නයි, සයිටම් ඩොක්කුයි, රජයෙ ඩොක්කුයි, නර්ස්ලයි, ලෙඩ්ඩුයි පේළි හැදිල නටනවා......
    "තුජෙ දේඛා තො යෙ ජානා සනම්....."
    කොල්ලගෙ තාත්තා දොස්තරයි, නෙවිල් ප්‍රනාන්දුයි හොස්පිටල් එකේ උඩ තට්ටුවක ඉඳලා බලාගෙන ඉන්න ගමන් හිනා වෙලා "චියර්ස්" කියලා වීදුරු දෙකක් හප්පනවා....:P:lol: