SAITM අදාලම නැත

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට තේරෙන විදියට ඔය private campus ගිය අයත් බමුණු කුලේම තමයි. උබ හිතන විදියට ලංකාවේ බහුතරේ හිතන විදිය නිසා තමයි අපේ රට එක තැන පල් වෙන්නේ.

    ඔය තර්කෙට පදනමක් නෑ බන්... private campus කරන උන් තාම ෆීල්ඩ් එකට ඇවිත් අවුරැදු 15 වත් නැතුව ඇති. උන් කොහේවත් වෙන කෙනෙක්ගේ කැමැත්තකට බාධා කරල උද්ඝෝශන කරල නෑ. වැරැද්ද තියෙන්නෙ සාමානය මිනිස්සුන්ගෙ නෙමේ.. රජයේ උපාධී ගත්ත උඹල‍ගේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ACT 16 ගැන සුවර් නත්තම් එක ඔප්පු කරන්න ඕනි. මමත් කැමති වැඩි පිරිසක් doctorsla වෙලා රටට සේවය කරනවට. හැබැයි quality එක maintain වෙන විදියට

    දැන් ඔය කියන තරන් කොලිටි එකක් තියෙනවද දොස්තරල‍‍ගේ? අනික අපේ විශ්ව විදයාල තියෙන්නෙ රෑන්කින් වලිනුත් සෑහෙන්න පහල නේ... කොලිටි එක මනින්නෙ කොහාමද? මොකක්ද නිර්නායකය?
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43

    ඔය තර්කෙට පදනමක් නෑ බන්... private campus කරන උන් තාම ෆීල්ඩ් එකට ඇවිත් අවුරැදු 15 වත් නැතුව ඇති. උන් කොහේවත් වෙන කෙනෙක්ගේ කැමැත්තකට බාධා කරල උද්ඝෝශන කරල නෑ. වැරැද්ද තියෙන්නෙ සාමානය මිනිස්සුන්ගෙ නෙමේ.. රජයේ උපාධී ගත්ත උඹල‍ගේ...

    හරි මචන් ඔක්කොම privatize කරමු. කරලා බලමු මොකද වෙන්නේ කියලා
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    දැන් ඔය කියන තරන් කොලිටි එකක් තියෙනවද දොස්තරල‍‍ගේ? අනික අපේ විශ්ව විදයාල තියෙන්නෙ රෑන්කින් වලිනුත් සෑහෙන්න පහල නේ... කොලිටි එක මනින්නෙ කොහාමද? මොකක්ද නිර්නායකය?

    එක මචන් මම දන්නේ නැහැ. මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. ඕක කිව්වේ SLMC එකෙන්ම තමයි. එයාල එක නැහැ කියනවනම් අපි එක පිළිගන්න ඕනි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි මචන් ඔක්කොම privatize කරමු. කරලා බලමු මොකද වෙන්නේ කියලා

    ඔක්කොම ප්රයිවට් කරන්න ඔ්නි නෑ... කවුද එමෙ කියන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක මචන් මම දන්නේ නැහැ. මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. ඕක කිව්වේ SLMC එකෙන්ම තමයි. එයාල එක නැහැ කියනවනම් අපි එක පිළිගන්න ඕනි.

    ඇයි SLMC කියන්නේ දෙයියන්න‍ාන්සෙද? අනේ මන්ද උඹ වගේ වහලෙක්... උඹට උපාධියක් දෙන්න වියදන් කරපු සල්ලිත් අපරාදේ.... :confused::confused:
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    ඔක්කොම ප්රයිවට් කරන්න ඔ්නි නෑ... කවුද එමෙ කියන්නේ?

    උබේ මචන් තේරුම් ගනිමේ ප්‍රශනයක් තියන්නේ. එකට මට කරන්න දෙයක් නැහැ.

    අද අපි කරන දෙන් අපේ නංගිලා මල්ලිලා දුවල පුතාලගේ අනාගතේ තීරණේ වෙයි එච්චරයි.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    ඇයි SLMC කියන්නේ දෙයියන්න‍ාන්සෙද? අනේ මන්ද උඹ වගේ වහලෙක්... උඹට උපාධියක් දෙන්න වියදන් කරපු සල්ලිත් අපරාදේ.... :confused::confused:

    එතකොට SAITM කියන එකද පිළිගන්න ඕනි? උබේ තේරුම් ගැනීමේ හැකියාව නිවරදිව පෙන්නුම කරනවා මේ වගේ comments වලින්.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    එක මචන් මම දන්නේ නැහැ. මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. ඕක කිව්වේ SLMC එකෙන්ම තමයි. එයාල එක නැහැ කියනවනම් අපි එක පිළිගන්න ඕනි.
    meka hari slmc eka thiyenne owage thathwaya balannane eken na kiyanawanam thawa mona kathada naththan SLMC ekak thiyena eken wadakda:yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඇයි SLMC කියන්නේ දෙයියන්න‍ාන්සෙද? අනේ මන්ද උඹ වගේ වහලෙක්... උඹට උපාධියක් දෙන්න වියදන් කරපු සල්ලිත් අපරාදේ.... :confused::confused:

    ශ්රී ලංකා වෛද්ය සභාව වූ කලී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත වූ ආයතනයකි (වෛද්ය ආඥා පනත - 105 වන පරිච්ඡේදය). එහි ප්රධාන කාර්යභාරයක් වන්නේ පොදුජන සෞඛ්ය ප්රමුඛ ජන ජීවිතයේ යහ පැවැත්ම සුරක්ෂිත කිරිමයි. මෙරට බටහිර වෛද්ය විද්යා අධ්යාපනයේ නිසි ප්රමිතිය පවත්වා ගැනීමේ නෛතික බලය උක්ත පනත මගින් ශ්රී ලංකා වෛද්ය සභාවට පැවරී ඇත. 1924 අංක 24 දරණ වෛද්ය සභා අඥා පනත අනුව සිලෝන් මෙඩිකල් කවුන්සිල් (CMC)පිහිටුවනු ලැබීය.

    kelso-burn.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතකොට SAITM කියන එකද පිළිගන්න ඕනි? උබේ තේරුම් ගැනීමේ හැකියාව නිවරදිව පෙන්නුම කරනවා මේ වගේ comments වලින්.

    :rofl::rofl: ඔවු ඔවු එ්ක නන් පේනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ්රී ලංකා වෛද්ය සභාව වූ කලී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත වූ ආයතනයකි (වෛද්ය ආඥා පනත - 105 වන පරිච්ඡේදය). එහි ප්රධාන කාර්යභාරයක් වන්නේ පොදුජන සෞඛ්ය ප්රමුඛ ජන ජීවිතයේ යහ පැවැත්ම සුරක්ෂිත කිරිමයි. මෙරට බටහිර වෛද්ය විද්යා අධ්යාපනයේ නිසි ප්රමිතිය පවත්වා ගැනීමේ නෛතික බලය උක්ත පනත මගින් ශ්රී ලංකා වෛද්ය සභාවට පැවරී ඇත. 1924 අංක 24 දරණ වෛද්ය සභා අඥා පනත අනුව සිලෝන් මෙඩිකල් කවුන්සිල් (CMC)පිහිටුවනු ලැබීය.

    kelso-burn.jpg

    අනේ ගොන් වාහේ.... මේක කියවලා හිටහන්... "එහි ප්රධාන කාර්යභාරයක් වන්නේ පොදුජන සෞඛ්ය ප්රමුඛ ජන ජීවිතයේ යහ පැවැත්ම සුරක්ෂිත කිරිමයි."

    මේකෙන් කියව‍න‍ේන නෑ උදයා‍පනේ ප්රමිතිය පවත්වාගන්න ඕනිය කියල.... මම නන් හිතන් නෑ ශ්රී ලංකා වෛද්ය සභාව ඒක කරන්න පුලුවන් කියල.... තියෙනවා නන් ඒ පනතත් පොඩ්ඩක් දාපන් බලන්න.. කියවලා ඉගෙන ගන්න්....
     
    Jul 5, 2012
    1,773
    265

    මහා ලොකු ප්‍රමිතිය! මචෝ ගුනේ අර වම් අත වෙනුවට දකුනු අත කපන, දකුනු කකුල වෙනුවට වම් කකුල කපන පිං විස්ස විජ්ජාල වලින් බිහි වුන දෙවිවරු ඉන්න රටක් මේක. ඔය කවුන්සිලේ කාලෝ පොන්සේකා ඇයි ප්‍රක්ටිස් කරන්නේ නැත්තේ කියල උඹ දන්නවද? ඔන්න ප්‍රමිතිය තියන්න ඕනේ කියන කවුන්සලේ මහ ඩොකාට ප්‍රැක්ටිස් කොරන්න බැහැ!
    :D:D
     
    "ප්‍රධාන කාර්යයක් වන්නේ" ඕක.
    ප්‍රධාන නොවන කාරණා තව තියෙනවා. :)
    අඩු ගානෙ වෛද්‍ය ශිෂ්‍යයන්ට අවසන් විභාග පවත්වන්නෙ, එක්සෑම් තියන්නෙ කවුද කියලාවත් හොයලා බැලුවානම්..
    සමහරු හිතං ඉන්නෙ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නෙ වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිතියක් කියලා.. :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජිංතක ජිල්ලබකිට;21209607 said:

    මහා ලොකු ප්‍රමිතිය! මචෝ ගුනේ අර වම් අත වෙනුවට දකුනු අත කපන, දකුනු කකුල වෙනුවට වම් කකුල කපන පිං විස්ස විජ්ජාල වලින් බිහි වුන දෙවිවරු ඉන්න රටක් මේක. ඔය කවුන්සිලේ කාලෝ පොන්සේකා ඇයි ප්‍රක්ටිස් කරන්නේ නැත්තේ කියල උඹ දන්නවද? ඔන්න ප්‍රමිතිය තියන්න ඕනේ කියන කවුන්සලේ මහ ඩොකාට ප්‍රැක්ටිස් කොරන්න බැහැ!
    :D:D

    " license තියෙන pilots ලා අතිනුත් ගුවන් අනතුරු වෙනවා.ඒක හන්දා license නැති එවුන්ටත් plane ගෙනියන්න දෙන්න ඕනේ.."

    #logic! :lol:

    අවුරුද්දකට මිලියන ගානක් ලෙඩ්ඩු බේත් ගන්නවා.සැත්කම් දසදාස් ගාණක් කරනවා.
    දකුණු ආසියාවෙ සෞඛ්‍ය සේවය හොඳම රට.

    ඒවා අදාල නෑ ලක්ෂ ගානකින් එකක වැරදීමක් වුණානෙ. :D

    Last edited:

    Muttley

    Active member
  • Jun 29, 2010
    885
    185
    43
    " license තියෙන pilots ලා අතිනුත් ගුවන් අනතුරු වෙනවා.ඒක හන්දා license නැති එවුන්ටත් plane ගෙනියන්න දෙන්න ඕනේ.."

    #logic! :lol:

    අවුරුද්දකට මිලියන ගානක් ලෙඩ්ඩු බේත් ගන්නවා.සැත්කම් දසදාස් ගාණක් කරනවා.
    දකුණු ආසියාවෙ සෞඛ්‍ය සේවය හොඳම රට.

    ඒවා අදාල නෑ ලක්ෂ ගානකින් එකක වැරදීමක් වුණානෙ. :D

    මේක මචන් කවදාවත් හදන්න පුළුවන් රටක් නෙවෙයි. වැඩිය ඕනි නෑ..පාරක පොඩි block එකක් එකනම් ඉඩපන්කෝ ශ්‍රී ලාංකිකයන්ගේ හැටි බලන්න. සුද්දගෙන් අපි නිදහස ගත්ත නෙවෙයි උන් දීල ගිහින් තියන්නේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    " license තියෙන pilots ලා අතිනුත් ගුවන් අනතුරු වෙනවා.ඒක හන්දා license නැති එවුන්ටත් plane ගෙනියන්න දෙන්න ඕනේ.."

    #logic! :lol:

    අවුරුද්දකට මිලියන ගානක් ලෙඩ්ඩු බේත් ගන්නවා.සැත්කම් දසදාස් ගාණක් කරනවා.
    දකුණු ආසියාවෙ සෞඛ්‍ය සේවය හොඳම රට.

    ඒවා අදාල නෑ ලක්ෂ ගානකින් එකක වැරදීමක් වුණානෙ. :D

    සෞඛ්‍ය සේවය කියන්නේ Health Services. මහත්තය හිතං ඉන්නවනං ඒක මේ දොස්තරලගේ කෙරුවාවක් කියලා සොරි සිහිනය බොඳ කලාට. මේ රටේ නර්ස්ලා, වින්නඹු අම්මලා, සහ අනෙකුත් අතුරු සෙවාවන් සියල්ලත් අයිතියි health services වලට. හැබැයි දකුණු ආසියාවේ පලමු විස්ව විද්‍යාල 10 අතරේවත් නැහැ මහ ලොකු ප්‍රොමිතිය තියන් ඉන්න පිං විස්ස විජ්ජාල!

    අපේ රටේ ඩොකාල එකෙක්වත් රිසච් කරන්නේ නැහැ, නව දැනුමෙන් යාවත් කාලීන වෙලා නැහැ. රිසච් පේපර්ස් කියවන්න බැහැ. යල් පැනපු බේතුයි, යල් පැනපු දැනුමයි එක්ක "දකුනු ආසියාවේ" කියල සීමාවක් හදාගෙන උන්ම තොරොම්බල්කරනවා. හැබැයි දකුණු ආසියාවේ පලමු විස්ව විද්‍යාල 10 අතරේවත් නැහැ මහ ලොකු ප්‍රොමිතිය තියන් ඉන්න පිං විස්ස විජ්ජාල!
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජිංතක ජිල්ලබකිට;21209830 said:

    ඔව් ඔව් මහ ලොකු ප්‍රමිතිය කිය කිය බනිනකොට නම් ඩොකාලට තනිකර වැරැද්ද. එතකොට "සෞඛ්‍ය සේවයේ කෙරුවාව" නෙවෙයි.
    හරියනකොට නම් ඒවා නර්ස්ලා වින්නඹු අම්මලා ඔක්කොම අතරෙ බෙදෙනවා. :rofl::rofl:

    ඩොකාල රිසර්ච් කරනවද නැද්ද කියලා ඩොකාලට වඩා දන්නෙ කිරියෙ එවුංනේ.වෛද්‍ය ජර්නලයක් අරන් බලන්න කටට ආවට කියවන්නෙ නැතුව. :)

    ඔව් අඩුගානෙ ලෝකෙ 2000 ගණන්වල හරි ඉන්නවා.වැඩේ කියන්නෙ ඒවයෙ රෑන්කින් වලට හිනාවෙන යක්කු කඩේ යන්නෙ 14000 ගණන් රෑන්කින් තියන ඒවට. :D :D
    සෞන්දර්යය විශ්වවිද්‍යාලයත් උන්ට ඉස්සරහ කියහල්ලකෝ.. :lol::lol:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ජිංතක ජිල්ලබකිට;21209830 said:
    සෞඛ්‍ය සේවය කියන්නේ Health Services. මහත්තය හිතං ඉන්නවනං ඒක මේ දොස්තරලගේ කෙරුවාවක් කියලා සොරි සිහිනය බොඳ කලාට. මේ රටේ නර්ස්ලා, වින්නඹු අම්මලා, සහ අනෙකුත් අතුරු සෙවාවන් සියල්ලත් අයිතියි health services වලට. හැබැයි දකුණු ආසියාවේ පලමු විස්ව විද්‍යාල 10 අතරේවත් නැහැ මහ ලොකු ප්‍රොමිතිය තියන් ඉන්න පිං විස්ස විජ්ජාල!

    අපේ රටේ ඩොකාල එකෙක්වත් රිසච් කරන්නේ නැහැ, නව දැනුමෙන් යාවත් කාලීන වෙලා නැහැ. රිසච් පේපර්ස් කියවන්න බැහැ. යල් පැනපු බේතුයි, යල් පැනපු දැනුමයි එක්ක "දකුනු ආසියාවේ" කියල සීමාවක් හදාගෙන උන්ම තොරොම්බල්කරනවා. හැබැයි දකුණු ආසියාවේ පලමු විස්ව විද්‍යාල 10 අතරේවත් නැහැ මහ ලොකු ප්‍රොමිතිය තියන් ඉන්න පිං විස්ස විජ්ජාල!

    IDIOT Detected!..:baffled: You are the only one who do the researches! :lol: