ලංකාවෙ ඩොක්ටර්ස් ලගෙ හිගයක් තියනව නෙ..
ඉතින් දැන් ඉන්න ඩොකාල ඉන්නෙ #god ල වගේ..
රජයේ රෝහලක බේත් ගන්න ගියොත් තියන තිත්ත ඇත්ත ඕක
වහල්ලුන්ට වගේ සලකන්නෙ..(දැන් එක එක ඒව කියාගෙන එයි)
ඉතින් ඔහොම හෝ ගාල ඩොකාල එලියට ආවොත් ඒ ගොල්ලන්ට ඒම ඉන්න හම්බෙන්නෙ නෑ නෙ..
ලංකාවෙ #god ල වගේ හිටියට වෙන රටවල් වල වෛද්‍ය වෘතිය කියන්නෙත් සාමාන්‍ය වෘතියක් මිසක් අන්ටචබල් හෙන ස්පෙශල් එකක් නෙවේ..
ලංකාවෙත් ඔහොම උනොත් අම්බෝහ්
![]()


Whole problem created,because of SAITM doctors quality,some buggers not even has 3 SSS passes

(දැන් එක එක ඒව කියාගෙන එයි)

