ඒ පාර rank එකක් ගැන කියවනවා කෝ දැන් මෙතන කෑගැහුව නේද SAITM common ලියන්න බෑ කිව්වා කියල? දැන් මොකද කියන්නේ?![]()
බාගෙට පිරුණු කලේ නේ කෑ ගහන්නේ. තව කෑ ගහන්න. final MBBS එක ගැන පොඩ්ඩ පොඩ්ඩ හරි හොයන්න. ඊට පස්සේ මම ඔය video එකට දෙන්න ඕන උත්තරේ දෙන්නම්. නොදන්නා මිනිස්සු එක්ක වාද කරලා වැඩක් නෑ. වෙලාව නාස්ති වෙනවා විතරයි.






