SAITM ගැන කරුණු කිහිපයක්

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ඔයා ඔය කියනදේ තමයි බහුතර මහජන මතය.....SAITM විරෝදින්ට මහජන සහය නොලබෙන්නෙත් ඔය පදනමින් තමයි

නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල වල intellectual diversity බින්දුවට බැහැල තියෙන එකේ ප්‍රතිපලයක් විදිහට ඒ කණ්ඩායම් වලට තේරෙන්නේ නැහැ එයාල පිටත සමාජයෙන් කොච්චර වෙන් වෙලාද ඉන්නේ කියල. ඒ නිසා එයාලට තේරෙන්නේ නැහැ ඔයා ඔය කියන කතාව

ප්‍රයිවට් එන උන්ට සලකලා එතනත් හම්බ කරලා, පඩි මදි කියලා සාමාන්‍ය අසරණයාගේ ජිවිත බිල්ලට දීලා ස්ට්‍රයික් කරලා දැන් එනවා සයිටම් වෙනුවෙන් පාරට බහින්න! මිනිස්සුන්ට ආදරේට! අපි මෝඩයෝ නේ! :D ගොඩක් අය බනිනවා. :yes:
 

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    1. mama mula idan ma kiwwe hoyala dennam kiyala. bt mama sadarana rsn 1 idirpath kala, ai eke kerenne natte kiyana ekata. so eka kamati nam pili ganna. ntnm nikan inna.

    2. eka ahala balanna.

    3. mama e mataye inne mmat oya tikama ahala tiyena nisa. oba wunat dannawa owun ennet naha kiyana eka. ehema enawa nam owun illum karanna ona. court case 1 di kiyanna ona. ehema deyak wune naha ne.

    4. e kiyanne oba ewa weradi bawa pili gannawa ne? ehema nam mechchara kal eke ugannanawa kiyala wanchawak wela tiyenne.? ehema nam e sisunta wandiyak hri ho wenat ewani sadaranayak wiya yutui wage ma, ratata ewani wancha walin igena noganipu aya esema doc la nokara, wena sadarana deyak wiya yutui kiyana de oba pili gannawada? esema mowun danata sitina tatwaya mata owun waidyawarun wimata nosudusu bawa pili gannawada?

    5. ohu kiyanne attada boru da kiyana eka witarak kiyanna. ohu atta kiyanawa nam eke waraddak mama dakinne naha.

    mama kiyanne owun common mcq 1 avoid karanawa kiyala tamai. owunta ona nam SLMC criteria complete karala final MBBS walata request karanna puluwan,
    mama klin kiwwa wage mage ata uda proof naha. hamba wuna gaman mama aniwa danawa.

    1) ඔයා හිතෙන් කතාවක් හදල කිව්වා මිසක් පිළිගත හැකි මූලාශ්‍රයක් දැම්මේ නෑනේ? කතා ගොතන්න ඕනේ කෙනෙක්ට පුළුවන්....ඔයාට තේරෙනවා ඇතිනේ ඉතින් දෙයක් ඔප්පු කරන්න නම් කතන්දර මදි බව?

    2) හරි

    3) අහල තියෙන්නේ කොහෙදිද? අපිටත් අහන්න දාන්නකෝ බලන්න? අහල තියනවා දැකල තියනවා කියන ඒවා valid arguments නෙවෙයි කියල තේරුම් ගන්න බැරි තරම් බොලඳද?

    4) මම පිලිගන්නවා කියල කිව්වෙත් නැහැ ඒවාට විසඳුම් ඔයා කියන ඒවා කියල එකඟ උනෙත් නැහැ.....මෙතන මම කතා කරන්නේ 11 වෙනි කරුණ ගැන ට්‍රැක් පනින්න එපා.

    5) අදාළ නෑ. මම කතා කරේ ඔහුගේ අතීතය ගැන සහ ඔහුගේ සදාචාරය ගැන.

    අත උඩ කකුල උඩ කතා ඕනේ නැහැ ඔයා කියන්නේ "සයිටම් සිසුන් රාජ්‍ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත" කියන ප්‍රකාශය ඔප්පු කරන්න සාදක ඔයා ගාව නැහැ නමුත් අන්ද බක්තියෙන් විස්වාස කරනවා කියන එකනේ? හරි පැහැදිලියි​
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    අනේ නෑ මම කාගෙවත් එකකට මැදින් පැන්නෙ නෑ.
    බොරුකාරයන්ට කනේ පාරක් !! SAITAM සිසුන් රජයෙන් පවත්වන විභාගයකට මුහුණදීමට සූදානම් ලු." කියලා කියපු එක ගැනයි ඇහුවෙ.
    මුහුණදීමට සූදානම් "ලු".මේ කතාකරන්නෙ ඇක්ට් 16 එක ගැන නෙවෙයි කොමන් එක ගැනලු.
    කොමන් එක ලියන්න ලෑස්තියි කිව්වෙ මොකාද කියලා ඇහුවෙ. :)

    ඉතින් ඒක මගෙන් අහන්නේ මොකෝ මම කිව්වද "බොරුකාරයන්ට කනේ පාරක් !! SAITAM සිසුන් රජයෙන් පවත්වන විභාගයකට මුහුණදීමට සූදානම් ලු" කියල?:lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ප්‍රයිවට් එන උන්ට සලකලා එතනත් හම්බ කරලා, පඩි මදි කියලා සාමාන්‍ය අසරණයාගේ ජිවිත බිල්ලට දීලා ස්ට්‍රයික් කරලා දැන් එනවා සයිටම් වෙනුවෙන් පාරට බහින්න! මිනිස්සුන්ට ආදරේට! අපි මෝඩයෝ නේ! :D ගොඩක් අය බනිනවා. :yes:

    ඕක තේරෙන්නේ නෑ බං හීන ලෝක වල ඉන්න උන්ට ;)
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    1)
    4) මම පිලිගන්නවා කියල කිව්වෙත් නැහැ ඒවාට විසඳුම් ඔයා කියන ඒවා කියල එකඟ උනෙත් නැහැ.....

    weradda daka daka nodakka se sitina kenekuta mama tawat mahansi wennet naha. mama digatama source 1 hewwa. nmt mama dan eka nawattanawa.
    mokada obata ona naha atta pili ganna.
    mama source 1 dammat kiyawi මම පිලිගන්නවා කියල කිව්වෙත් නැහැ kiyala.
    e wagema obawa danuwat kirimak misak metana obage action balaporottu wennet naha. wisadum walata oba ekaga wuna kiyala mata tiyena prayojanaya mokakda? oba ewa kriyatmaka karannada? naha ne?
    oba twat ek atakoluwak witarai.
    mama me okkotama written proofs genawat wadak wenne naha.
    ehema neda?
    balamu dawasaka SAITM aya cmn mcq karawi da kiyala.
    obat dawasaka rogiyeku wewi kiyala hitnawa nam obaget hada genna owuntat e wage standard ekakata enna kiyala. echcharai mata kiyanna tiyenne. twat mata obat samaga tarka karanna uwamanawak naha. mokada obata obage mataya kisima hetuwak mata wenas karanna awashya nati nisa
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    anit eka mata danata tiyena proof walin dunna ne, danata kisima xam 1kata owun face karanne naha kiyala.
    Act16 kiyanne cmn mcq ekata wada lesi 1. ekat pratikshepa kara ne. itn ai twat cmn mcq 1 gana ochcharatama wada wenne. mita wada nam mama oya point 1 gana kiyanna yanne naha. mokada meka adikaranayak nowena nisa. kamati nm pili ganna, ntnm nikan inna. habai mage prashna walata uttarat denna. maga arinne natuwa.

    e wagema ata uda source tiyaganne natuwa wena kenek ge post 1 quote kirima waradi kiyala hitanawa nam eka gana mama kanagatu wenawa.

    habai ACT 16 liyanna baha kiyana eka loku waradak widiyata obata nopennene ai kiyala nam mata tama hita ganna baha (samahara wita ekata ona taram proofs tiyena nisa wenna ati)


    හරි ඔයා කියන්නේ ඔයා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නෑ මොකද මේක උසාවියක් නෙවෙයි නිසා නමුත් මම ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ කියලනේ:lol::lol::lol:.....හරි හරි තේරුනා

    මේ ත්‍රෙඩ් එකේම මම ඔයාට කිව්වා SAITM common MCQ ලියන්න බෑ කියනවා නම් ඒක වැරදියි කියල....ඔව් ඒක ERPM වලට වඩා අමාරුයි තමයි නමුත් SAITM ලංකාවේ ආයතනයක් නිසා ඔවුන් common MCQ ලියන්න ඕනේ කියන එක තමයි මගේ මතය
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජිංතක ජිල්ලබකිට;21208262 said:
    සටනින් තොර ජයග්‍රහණයක් නැත.

    මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමේ අවස්ථාව සලසා දුන් අභියාචනාධිකරණ තීන්දුව දැවැන්ත සටනක විශිෂ්ඨ ජයග්‍රහණයකි. සයිටම් සිසුන්ගේ ජයග්‍රහණයකට වඩා එය “අධ්‍යාපනයේ නිදහස“ පිළිබඳ ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයට දායක වීමට හැකි වීම පිළිබඳ අපි ආඩම්බර වෙමු. මෙය දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ජයග්‍රහණයක් වශයෙන් හඳුන්වාදීමට බොහෝ දෙනෙක් උත්සාහ ගත්ත ද ඔහු මේ සටනින් පලා ගියේ බොහෝ කලකට පෙර ය. ඔහු සිය ශික්ෂණ රෝහල මෙන්ම සයිටම් ආයතනය ද රජයට බාර දී අත සෝදා ගැනීමට තීරණය කර ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයන්ද කර තිබිණ. මෙම සටන ඉදිරියට ගෙන ගියේ සයිටම් ආයතනයේ සිසුන්, දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය සහ ‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් පෙනී සිටි පුරවැසියන් විසින් බව එම සටනට සහභාගී වූවන්ගේ ගෞරවය වෙනුවෙන් සටහන් කළ යුතුය.

    ‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් වූ සටන ඉතා දුෂ්කර විය. සටන් කිරීමට සිදුවූයේ මාර සේනාව සමඟ ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති ෆැසිස්ට්වාදී සංවිධාන සමග ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් හි සටන් කිරීම ඉතා දුෂ්කරය. පෙරටුගාමී නම් ෆැසිස්ට්වාදී දේශපාලන බලවේගයේ නියෝජනය වූ අවිවිශිබම කිසිදු සාකච්ඡාමය විසඳුමකට සූදානම් නොවන ෂයිලොක් වර්ගයේ සංවිධානයකි. “නිදහස් අධ්‍යාපනය“ ආරක්ෂා කිරීමට යැයි සිය ගණනක් සිසුන් පාරට ගෙන එන්නේ ඔවුනගේ දේශපාලන න්‍යාය පත්‍රය ශක්තිමත් කිරීමට මිස සිසුනට ඇති ඇල්මකට නොවේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු එවැනිම පටු ගෝත්‍රික අවස්ථාවාදී කණ්ඩායමකි. ඇම්බියුලන්ස් සේවාවකට පවා එරෙහි වන, තම අරුම පුදුම ඉල්ලීම් වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ජීවග්‍රහයට ගැනීමට හැකි මිනීමරු ත්‍රස්ත සංවිධානයකි. රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍යවරුන් මහා බ්‍රහ්මයාගේ අහවල් තැනින් නිර්මාණය වන්නේ යැයි සිතා සිටින ඔවුන් තම වෘත්තියට තර්ජනයක් විය හැකි සියළු බලවේග මර්දනය කිරීමට ඉදිරිපත් වන ගෝත්‍රික සංවිධානයකි.
    සම වෛද්‍ය සිසුන්ට වසර 4 කට අධ්‍යාපනය ලබා දීමට විරුද්ධ වූ ඔව්හු හෙදියන් වෛද්‍ය නලාව භාවිතා කිරීමට පවා විරුද්ධ වූහ. සහකාර වෛද්‍යවරුන්ට, හෙදියන්ට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, නව ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට ඇතුළු සෑම ප්‍රගතිශීලී යෝජනාවකටම මෙම ගෝත්‍රික සංවිධානය විරුද්ධ වූහ. තමන් පිලිබඳව විශාල හීනමානයකින් පෙලෙන මෙම කණ්ඩායම ‘රජයේ වෛද්‍යවරයා‘ යනු ජනතාව පුද පූජා පැවැත්විය යුතු චරිතයක් බව වදාරති.

    මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මෙම ෆැසිස්ට් ත්‍රස්තවාදී සංවිධාන දෙකට ගැලපෙන මට්ටමේ ප්‍රජාතන්ත්‍රවිරෝධී සංවිධානයකි. සයිටම් සිසුන් දෙදෙනෙකු තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේ මහාචාර්ය කාලෝ කියා සිටියේ අධිකරණයේ තීන්දුව කුමක් වුවද තමන් සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකරන බවයි. මෙය අධිකරණයට අපහාස කළ උද්ධච්ඡ, නීච ප්‍රකාශයකි. එබැවින් මේ මාර පිරිස අධ්‍යාපනයේ නිදහසට අභියාචනාධිකරණය ලබා දුන් තීරණය පිළිගෙන වේදිකාවෙන් බැස යන්නේ නැත. ඔවුන් ‘අධ්‍යාපනයේ නිදහස‘ විනාශ කරන ගෝත්‍රික කල්ලිවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඉදිරියේදී නව වටයකින් සටනට එළැඹෙනු ඇත. එබැවින් අද අප භුක්ති විඳිනුයේ ‘අධ්‍යාපනයේ නිදහසේ‘ පළමුවටයේ ජයග්‍රහණය පමණි.


    කබරගොයා තලගොයා කර ගැනීම

    මෙම පරාජයෙන් පසු නිවේදනයක් නිකුත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද කියා සිටින්නේ තම සංගමය ‘වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා සෑම අවස්ථාවකදීම පෙනී සිටින අතර ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තරයට යෑමට සූදානම් බවයි.‘
    මෙම ප්‍රකාශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුග්ධභාවය අපූරුවට හෙළි කරන්නකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ලියාපදිංචි වෘත්තීය සමිතියකි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීම නීත්‍යාණුකූලව පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ය. මෙය කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගැනීමේ උත්සාහයකි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති වෘත්තීය සමිතිය පසුගිය ඉතිහාසය පුරාම කටයුතු කළේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට නොව විනාශ කිරීම සඳහා ය. “රජයේ වෛද්‍යවරුන්“ යැයි ඔවුන් හඳුන්වන ගෝත්‍රික පිරිසට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු කණ්ඩායමකට නව අධ්‍යාපන දැනුම හෝ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගත නොහැකි අන්දමට ලක්ෂ ගණනක් රෝගීන් ජීවග්‍රහයට ගෙන විරෝධතා ගොනු කෙළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යි. උදාහරණයකට හෙදි අධ්‍යාපනය වසර තුනේ සිට හතර දක්වා ඉහළ දැමීමට රජය උත්සාහ කළ අවස්ථාවේ මෙම ගෝත්‍රික සංවිධානයේ මාරාන්තික විරෝධය ගෙන හැර දැක්විය හැකිය. අවශ්‍ය නම් මෙවැනි උදාහරණ ලැයිස්තුවක් අපට ඉදිරිපත් කළ හැකිය. එබැවින් හදිසියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය මතක් වීම විසිළු සහගත ය.
    දෙවන කරුණ වන්නේ අභියාචනාධිකරණ තීරණයට එරෙහිව “ජාත්‍යන්තරයට“ යන බවට එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශකයා කරන විහිළුවයි. මේ ගෝත්‍රික ත්‍රස්වාදී සංවිධානයේ නායකයන්ට අවබෝධ නොවූ නමුත් අභියාචනාධිකරණය ලබා දුන් තීරණය අපේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තරයට ගෙන යෑමේ ප්‍රවේශයයි. මේ ගෝත්‍රිකයන් යන්නට සූදානම් වන ජාත්‍යන්තරයේ ඇත්තේ අධ්‍යාපනය ලැබීමේ නිදහසයි. මේ ගෝත්‍රික ෆැසිස්ට් සංවිධානයේ නායකයන් ජාත්‍යන්තරයට ගොස් පවසන්නේ තම ගෝත්‍රයේ සාමාජිකයන්ට හැර අනෙක් කිසිවෙකුට උසස් අධ්‍යාපනයට අවස්ථාව නොදිය යුතු බවද? මෙයට වඩා විගඩමක් තවත් තිබිය හැකිද?


    නඩුකාරවරු වෛද්‍ය සභාවේ රෙදි ගලවති

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව “ගෝඨා පීඨය“ හෙවත් කොතලාවල වෛද්‍ය පීඨයට සහ මාලාබේ වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එකිනෙකට වෙනස් හැඳි වලින් සලකා ඇති බව පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර තිබේ.
    ‘ගෝඨා පීඨයේ‘ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ්, මහාචාර්ය රංජනී ගමගේ ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් ගොස් ඇති අතර එම පරීක්ෂාව අවසානයේ පිටු දෙකකින් යුතු ඉතා කෙටි වාර්තාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.
    “ මෙම පරීක්ෂණ චාරිකාවේ දී ඉදිරිපත් කළ කරුණු සහ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් සැළකිල්ලට ගන්නා පරීක්ෂණ කණ්ඩායම මෙම ආයතනයට නිසි තත්ත්වයෙන් යුතු හමුදා වෛද්‍යවරුන් බිහි කිරීමට හැකිය. මෙම වෛද්‍ය පීඨය ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන අතර වසර 2015 දී මෙම වෛද්‍ය පීඨයට අයත් වන රෝහල් ඉදි කිරීම් සම්පූර්ණ කළ පසුව හමුදා වෛද්‍ය උපාධිධාරීන් ට එහි දී පුහුණුව ලබා ගත හැකිය“ යනුවෙන් එම පිටු දෙකේ වාර්තාවේ සඳහන් වේ.
    අභියාචනාධිකරණ විනිසුරන් වන විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ලියා ඇති දීර්ඝ නඩු තීන්දුවේ සඳහන් කරන ආකාරයට වෛද්‍ය සභාවේ පරීක්ෂක කණ්ඩායම ඉදිරිපත් කරන පිටු දෙකේ වාර්තාවේ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් පිලිබඳ විස්තර දක්වා ඇත්තේ ඡේද දෙකක් පමණක් බවත් එමගින් මෙම වෛද්‍ය සිසුන් ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන බවට නිගමනයකට එළැඹ ඇති නමුත් ඒ වන විට එම වෛද්‍ය පීඨය සතු වනවා යැයි කියන ඇඳන් 700 කින් යුත් ශික්ෂණ රෝහලේ ඉදි කිරීම් කටයුතු පවා නිමාකර නොතිබුණු බවයි.
    සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ පහසුකම් නිරීක්ෂණය කළ වෛද්‍ය සභාවේ කණ්ඩායමේ නායකයා වූයේ ද මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් ය. එම කණ්ඩායමට ද මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඇතුලත් විය.
    අභියාචනාධිකරණය මෙම වාර්තා දෙක පරීක්ෂා කිරීමේ දී සයිටම් සහ කොතලාවල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකිනෙකට වෙනස් ප්‍රමිතීන් දෙකක් යොදාගෙන තිබෙන බව පැහැදිලි යයි විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා මහත්වරුන් සිය නඩු වාර්තාවේ අවධාරණය කරති. ( පිටු 28-29)

    පරාජිත ෆැසිස්ට්වාදීන්ගේ නව වටයේ සටනට මෛත්‍රී ගොදුරු වෙයිද?

    අභියාචනාධිකරණ තීරණය හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. සංගමයේ ලේකම් සොයිසා සිය සාමාජිකයන්ට ලිපියක් යවමින් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. එම ලිපිය ලැබුණු බොහෝ වෛද්‍යවරුන් පාදෙණිය, හේරත්, සොයිසා ආදීන්ගේ මව් ගුණ ගායනා කරමින් සිටිති. පසුගිය වනචර දශකය පුරා රාජපක්ෂ රෙජීමයට කඩේ යමින් තම පෞද්ගලික අවශ්‍යතා සපුරා ගත් මෙම කණ්ඩායම ‘සයිටම්‘ විරෝධී සටන ආරම්භයේදී පාවා දුන් බව ඔව්හු කියති. රාජපක්ෂ රෙජීම සමයේ ඔවුන්ගේ ආධාරයෙන් ආරම්භ කළ ‘සයිටම්‘ ආයතනයට එදා විරුද්ධ නොවී එය ස්ථාපිත වීමට ඉඩ දුන් බව ඔව්හු පෙන්වා දෙති. ‘සයිටම්‘ සටන පරාජය වූයේ කොතලාවල ආරක්ෂක පීඨයේ වෛද්‍ය පීඨයක් කිසිදු විරෝධයකින් තොරව ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉඩ හැරීමත් සමග බවත් දැන් සාකච්ඡා කිරීමට දෙයක් ඉතිරි වී නැති බවත් ඔව්හු කියා සිටිති.
    මේ ලිපිය ලියද්දී අවසන් වරට දැන ගන්නට ලැබුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලේකම් නවීන් ද සොයිසා හෙවත් ‘ගුටිකන මූණා‘ නමැත්තා අද (2) පැවැති මාධ්‍ය හමුවකදී ‘ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන්‘ බිහිවීමට ඉඩ දෙමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා සයිටම් හිතවාදී ප්‍රතිපත්තියකින් කටයුතු කරන බැවින් ඊට විරෝධය දැක්වීම සඳහා සතියකින් පසු අඛණ්ඩ වෛද්‍ය වැඩවර්ජනයක් කරන බව ප්‍රකාශ කර තිබිණ. වැරදි නිවැරදි කරගැනීමට සතියක කාලයක් ලබාදෙන බවටද ඔහු පුරසාරම් දොඩා තිබිණ. මින් ගම්‍ය වන්නේ අප අනතුරු අඟවන්නා සේම මේ ෆැසිස්ට්වාදීන් නිකම්ම වේදිකාවෙන් බැස නොයන බවයි.

    සයිටම් ආයතනය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙණිය විශාල විරෝධතාවයක් මුලදී ගොනු කෙළේය. එවක උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක කෙළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ පාදෙණියගේ පෞද්ගලික ලිපි ගොනුවේ පිටපතක් තමා භාරයට ගැනීමයි. ඉන් පසුව පාදෙණිය එස්.බී.ගේ අතේ නැටවෙන රූකඩයක් මෙන් විය. කොතලාවල ආරක්ෂක පීඨයේ ‘ගෝඨා වෛද්‍ය පීඨය‘ ප්‍රමිතියකින් තොරව ආරම්භ කරන අවස්ථාවේ (අවම වශයෙන් ගොඩනැගිල්ලක් හෝ නොමැතිව) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ කලබලයට පත් වූ අතර එම වැඩ පිළිවෙලට විරෝධය දක්වන ලෙසට නායකත්වයට බල කළහ. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමකින් තම කලිසමේ සුළු දිය පහ කර ගත් පාදෙණිය ඉන්පසුව ‘ගෝඨා පීඨය‘ ගැන කටක් ඇරියේ නැත. අද තම සාමාජිකයන් නගන ප්‍රශ්න හමුවේ අසරණ වී ඇති පාදෙණිය, හේරත්, සොයිසා කල්ලියට සිය ඉතිහාසය මකා දැමිය නොහැකිය.

    මේ කල්ලිය පසුගිය වනචර දශකයේ රාජපක්ෂ රෙජීමයට කඩේ ගියේ රෙදි නැතිව ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්දගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීමේ වෘත්තීය සමිති රැස්වීමට සහභාගී වූ පාදෙණිය කියා සිටියේ “යහපාලනයකට තව කල් වැඩි“ බව යි.

    වරු තුනෙන් තම ජනමතය පාවා දුන් මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මුරුත්තෙට්ටුවේ ආනන්දගේ උපන් දිනය වෙනුවෙන් අභයාරාමයට රිංගූ නමුත් ලජ්ජා බයක් ගෑවී හෝ තිබෙන මනුස්ස පරාණයකට එය සිදුකළ නොහැකිය. තමාව අඩි හයක් පහළ දැමීමට කුමන්ත්‍රණය කළ ගුබ්බෑයමකට රිංගුවා පමණක් නොව එහි සිටි බයියන්ගේ ‘ස්වයං වින්දනය‘ වෙනුවෙන් උද්දීපනයද සැපයී ය. දැන් අප වෙත වාර්තා වන්නේ නඩුවෙන් පරාජිත පාදෙණියලා ද මෛත්‍රීපාල සිරිසේන හමුවී අලුත් අඩව්වක් ඇල්ලීමට යන බවයි.

    වම් අත වෙනුවට දකුණු අත කපන රජයේ වෛද්‍යවරුන්ගේ “ප්‍රමිතිය“

    ‘අධ්‍යාපනයේ නිදහසට‘ විරුද්ධ කණ්ඩායම් දැන් කරළියට ගෙන එන අලුත්ම අපවාදය වන්නේ ‘සයිටම්‘ ආයතනයෙන් බිහි වී වෛද්‍ය සභාවේ ලියාපදිංචි වන නවක වෛද්‍යවරුන් රෝගීන් මරා දමනු ඇති බවයි. රජයේ වෛද්‍ය පීඨයන් බිහිකළ ‘රජයේ වෛද්‍යවරුන්‘ ගේ නොසැළකිල්ලෙන් පසුගිය කාලයේ කෙතරම් අහිංසක රෝගීන් පිරිසක් මිය ගොස් ඇති ද ? වම් අත වෙනුවට දකුණු අත කපා දැම්මේ රජයේ වෛද්‍ය පීඨ වල “ඉහළ“ ප්‍රමිතිය නිසා ද? වෛද්‍ය නොසැළකිල්ල හේතුවෙන් රෝගීන් මරා දැමීමට අමතරව රෝගී තරුණියක් දූෂණය කර ඝාතනය කළේ ද මෙම ඉහළ ප්‍රමිතිය නිසා ද? එම ස්ත්‍රී දූෂක ඝාතකයා ආරක්ෂා කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෑම උත්සාහයක්ම ගත්තේ ය.

    ප්‍රමිතිය පිළිබඳ අවලාදය අද ඊයේ මතු වූවක් නොවේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (රාගම) ආරම්භ කළ අවධියේ ද මෙම තැටියම වාදනය කෙළේය. මුදලාලි කෙනෙකු ආරම්භ නොකළ ලාබ නොලබන වෛද්‍ය විද්‍යාලයක් වූ උතුරු කොළඹ විද්‍යාලය විනාශ කෙළේ ද මෙවැනි අවලාද නගමිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් අද වන විට ‘සයිටම්‘ ආයතනයට වඩා ප්‍රමිතියෙන් ඉහළ පෞද්ගලික වෛද්‍ය පීඨ රාශියක් බිහි වීමට අවස්ථා තිබූ අතර ශ්‍රී ලංකාව ආසියාවේ පෞද්ගලික උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථායක් වීමට ඉඩ තිබිණ. අන්තවාදී, අවස්ථාවාදීන්ගේ පුහු විරෝධතා හේතුවෙන් එම ඓතිහාසික අවස්ථාව අපට අහිමි විය. ඒ අවස්ථාව දකුණු කොරියාව, මැලේසියාව, බංගලාදේශය සහ ඉන්දියාව අත්පත් කර ගත්තේ ය. මෙම ගෝත්‍රවාදී, කුහකයන් පිරිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පමණක් නොව ඇතැම් රජයේ වෛද්‍ය පීඨ ගැනද කථා කරන්නේ ඒ ආකාරයෙන්මය.

    ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කළ අවධියේ කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ වල සිසුන් පමණක් නොව ඇතැම් ආචාර්යවරුන්ද ප්‍රසිද්ධියේ කියා සිටියේ ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ ප්‍රමිතියක් නොමැති බවත්, එම පීඨයෙන් බිහි වන නවක වෛද්‍යවරුන් අතින් රෝගීන් මිය යන බවයි. අලුතින් ආරම්භ කරන ඕනෑම අධ්‍යාපන ආයතනයක ප්‍රමිතිය ඉහළ දමා ගැනීමට කාලය සහ නිශ්චිත මග පෙන්වීමක් අවශ්‍යය. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කිරීම වෛද්‍ය සභාවේ වගකීමයි. එම වගකීම ඉටු නොකර ‘සයිටම්‘ සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුවට වැට බැඳ, ඔවුන්ට පුහුණුව නැතැයි අවලාද නැගීම තරම් නින්දා සහගත නීච නිහීන ක්‍රියාවක් තවත් වේද?
    සයිටම් සිසුන්ගේ සුදුසුකම් අසන ජවිපෙ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ගිය සුදුසුකම් සඟවයි

    දොස්තර නෙවිල් ප්‍රනාන්දු ‘සයිටම්‘ ආයතනය ආරම්භ කළ අන්දම හෝ එහි ප්‍රමිතිය පිළිබඳ අපට සෑහීමකට පත් විය නොහැකිය. එහෙත් අප පෙනී සිටින්නේ ‘සයිටම්‘ ආයතනය වසා දැමීම වෙනුවෙන් නොව නිසි නියාමනයෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම වෙනුවෙනි. එක් පෞද්ගලික වෛද්‍ය පීඨයක් වෙනුවෙන් නොව නිසි ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දහසක් වෙනුවෙනි. අධ්‍යාපනයේ නිදහස වෙනුවෙනි.

    වසර 2020 දී බලය ලබා ගැනීමට සූදානම් වන ජවිපෙ සහ ඔවුනට අනුබද්ධ සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරඟ කරමින් සිටින්නේ පෙරටුගාමීන් සමග ය. පෙරටුගාමීන්ට වඩා අන්තගාමී ෆැසිස්ට්වාදී වී අධ්‍යාපනයේ නිදහස විනාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ‘සයිටම්‘ ආයතනයේ සිසුන් මූලික සුදුසුකම් නොමැති බවට අවලාද නගන ජවිපෙ නායකයන් කළ යුතුව ඇත්තේ සිය සදාදරණීය නායක රෝහණ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට තිබූ සුදුසුකම් මොනවාද යන්න හෙළි කිරීමයි. එදා රෝහණ විජේවීර ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ගියේ අපොස උසස් පෙළවත් නොමැතිවයි. ඔහුට තිබුනේ අපොස සාමාන්‍ය පෙළ සුදුසුකම පමණි. එසේ නම් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළුවීමේ අවම සුදුසුකම් වලට වඩා වැඩි සුදුසුකම් සහිත ‘සයිටම්‘ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම පරීක්ෂා කිරීමට ජවිපෙට ඇත්තේ කුමන සදාචාරයක් ද? රජයේ වෛද්‍ය පීඨයන්ට සාමාන්‍ය සාමාර්ථ 3 කින් (එස් තුනකින්) ඇතුලත් වුවද ‘සයිටම්‘ ආයතනයට සාමාන්‍ය සාමාර්ථ තුනකින් ඇතුළු වූ එකදු සිසුවෙක් හෝ සිසුවියක් නොමැත. වසර ගණනාවක් පුරා එල්ල කළ අවලාද, බොරු, පදනමක් නොමැති චෝදනා තවදුරටත් වලංගු නැත.
    එහෙත් ෆැසිස්ට්වාදී පෙරටුගාමීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජවිපෙ මෙන්ම වෛද්‍ය සභාව ගෞරවාන්විතව වේදිකාවෙන් බැස යන්නේ නැත. පළමුවටයේ පරාජයෙන් වියරු වැටී සිටින මේ බලවේග ඔවුන් ලැබූ පරාජය මකා ගැනීමට ඉදිරියේ දී ලේ හලනවා සිකුරු ය. ඉතා දුර්වල සහ ප්‍රතිගාමීන් සමග යහන් ගතවීමට ඇඟිලි ගනිමින් සිටින ජනාධිපතිවරයාට බලපෑම් කරනවා නියත ය. දෙවැනි වටය වඩා දුෂ්කර ය. නමුත් සත්‍ය සහ සාධාරණය ජයගත යුතුම ය. ඒ සඳහා කැපවෙමු..!


    බොරුකාරයන්ට කනේ පාරක් !! SAITAM සිසුන් රජයෙන් පවත්වන විභාගයකට මුහුණදීමට සූදානම් ලු.





    මේ අග එහෙම කියල තියෙන්නෙ මම දාපු එකකනේ..
    :rofl::rofl::rofl: ?
    [/COLOR][/B]
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    samahara dewal wala sathyathawayak tiyenawa.
    but hospitals wala wenawa kiyapu dewal, mama igena ganipu 1 ward 1 wat wela naha.
    weradi karapu ayata kohomat action gannawa. ewata cases kohomat adenawa. ewaye karunu okkoma balala tiranayakata enawa.
    doc lata job pawa nti wenawa. ona nam prof. Priyani Soysa gana hoyala balanna :)

    සමහර නෙවේ බන් ඔක්කොම ඇත්ත. අපි මේ අද ඊයේ ලංකාවට පාත් උනා නෙවේ නේ! :D
    Priyani Soysa ?
    එහෙනං Priyani Soysa ත් එහෙම කරන්න ඇති! :lol:
    තව කොච්චර මිනිස්සු ඉන්නවද?
    මේ පහුගිය කලේ පේරාදෙණිය හොස්පිටල් එකේ පොඩි කෙල්ලෙක් ගේ වම් කකුලයි දකුණු කකුලයි මාරු කරලා ඔපරේෂන් එක කරලා තිබ්බේ? ඔපරේෂන් එක කරපු කකුලේ නෙවේ පශ්නේ තිබිලා තියෙන්නේ අනිත් කකුලේ! ඒ ළමයා බලපු ඩොක්ටර් රට ගිහින්. ඒ මනුස්සය තියල තිබ්බ රිපොර්ට්ස් ඔක්කොමත් බලලා තමා අනිත් උන්ටික මිනිහා රට ඉන්න අතරේ වැරදි කකුලට වැඩේ දීලා තිබ්බේ.
    ඔය මට මතක් වෙච්චි එකක් විතරයි!
    ඔහොම දෙයක් වෙන්න පුළුවන් ද? ඔකද ඕගොල්ලන්ගේ ප්‍රමිතිය?
    ඕගොල්ලන්ගේ ප්‍රමිතිය ගැන සහතිකය මිනිස්සු ගාව තියනවා. ඒක මතක තියා ගන්න.
    ජිංතක ජිල්ලබකිට;21208468 said:
    අමුලික බොරු! එහෙම ඇක්සොං ගන්නේ නැහැ. විසේෂයෙන් ලංකාවේ. ලෙඩා මලත් වැරැද්ද ලෙඩාගේ. දකුන් අත වෙනුවට වම් අත කපන, වම් කකුල වෙනුවට දකුනු කකුල කපන මී හරක් තමයි ඔය පිං විශ්ව විද්‍යාල වලිං බිහි කරන්නේ :lol::lol:

    :lol: :yes: :yes:
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    6. සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යයකු වීමට ඇතුළු වීමේ කඩ ඉමක් නැත (No entry criteria)

    media_ad_1.jpg


    Deshapaluwonge lamai Keepa denek Hora results walata gihin thiyenawa thama.But meke athi unge Entry requirements.
    Ewagema UGC eke minimum requirement eka sss 3 ne bn ;) ape campus wala ida nathi hindane top set eka witharak yanne ...ida thibbanam s3k gaththa kenek unath doc kenek wenawane....SAITM eke adu paadu thiyenwa ewa hadala issarahata geniyanna one nathuwa State ekata ganna ekawath wahana ekawath newei kiyana ekai mage mathaya
     
    • Like
    Reactions: fakerandi

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මචන් උඹ ඔය දාල තියෙන ඒවගෙන් එකක්වත් මේ රටේ පොදු මහජනතාව දන්නව කියල මම හිතන්නෙ නෑ. දැනගත්ත උනත් ඕවගෙ ඇති වැදගත්කමක් තේරෙන්නෙත් නෑ. Government Medical Faculty එවුන් common paper එකක් ලියනව. රට ඉගෙනගෙන ආපු එවුන් තව paper එකක් ලියනව. මුන් එකක්වත් ලියන්නෙ නෑ. ඉතින් නෙවිල් අංකල් එයගේ ලමයි ඔච්චර හොඳයි කියල කියනවනම් ඇයි බය නැතුව ඔය එක paper එකක් ලියන්න බැරි. සල්ලි වලට ඔක්කොම යට වෙල තියෙන්නෙ.

    https://www.facebook.com/SAITMofficial/videos/1004648239634100/

    "සයිටම් ළමයින් ලෝකේ ඕනෑම තැනක ඕනෑම සාධාරණ විභාගයකට වාඩි කරවන්න" - SAITM නාරි හා ප්‍රසවවේද අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය දීපාල් වීරසේකර
    "SAITM students are ready to sit any fair examination anywhere in the world" - Professor Deepal Weerasekara, Professor and Head of the department of Obstetrics, SAITM.
    Professor Weerasekara has 25 years of experience as a Consultant Obstetrician and has had his overseas training in obstetrics for two years in the Professorial unit in Bristol and in Birmingham. He is a keen researcher and delivered three orations based on his research. He has served as the Chairman academic activities and research of the Sri Lankan College of Obstetrics & Gynecologists (SLCOG) and also served as the editor in Chief of the SLCOG. His able leadership and experiences has contributed to the developments of teaching programme in obstetrics successfully.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    media_ad_1.jpg


    Deshapaluwonge lamai Keepa denek Hora results walata gihin thiyenawa thama.But meke athi unge Entry requirements.
    Ewagema UGC eke minimum requirement eka sss 3 ne bn ;) ape campus wala ida nathi hindane top set eka witharak yanne ...ida thibbanam s3k gaththa kenek unath doc kenek wenawane....SAITM eke adu paadu thiyenwa ewa hadala issarahata geniyanna one nathuwa State ekata ganna ekawath wahana ekawath newei kiyana ekai mage mathaya

    ඔය 2015 පස්සෙ ඩොකාලායි ළමයිනුයි කේස් එක අදිද්දි අවම සුදුසුකම් දැම්මේ.
    සයිටම් පටන් ගත්තෙ 2008..
    2015 අය නෙවෙයිනෙ ඔය නඩු කියන්නෙ. :)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    weradda daka daka nodakka se sitina kenekuta mama tawat mahansi wennet naha. mama digatama source 1 hewwa. nmt mama dan eka nawattanawa.
    mokada obata ona naha atta pili ganna.
    mama source 1 dammat kiyawi මම පිලිගන්නවා කියල කිව්වෙත් නැහැ kiyala.
    e wagema obawa danuwat kirimak misak metana obage action balaporottu wennet naha. wisadum walata oba ekaga wuna kiyala mata tiyena prayojanaya mokakda? oba ewa kriyatmaka karannada? naha ne?
    oba twat ek atakoluwak witarai.
    mama me okkotama written proofs genawat wadak wenne naha.
    ehema neda?
    balamu dawasaka SAITM aya cmn mcq karawi da kiyala.
    obat dawasaka rogiyeku wewi kiyala hitnawa nam obaget hada genna owuntat e wage standard ekakata enna kiyala. echcharai mata kiyanna tiyenne. twat mata obat samaga tarka karanna uwamanawak naha. mokada obata obage mataya kisima hetuwak mata wenas karanna awashya nati nisa

    කෑලි කපල quote කරන්නේ ගොඩක් වෙලාවට කරගන්නම දෙයක් නැති උනාම

    ඔයාට මූලාශ්‍රයක් නැහැ අපි ඇත්ත කතා කරමු නේද? ඔයා පිළිගත හැකි මූලාශ්‍රයක් අරන් ආවොත් මම ඔයා හරියි කියල පිලිගන්නවා ඒක ගැටළුවක් නැහැ ඔන්න කිව්වා.

    ඉතින් එහෙම බැලුවොත් ඔයා කියන්නේ බොරු කියල ඔප්පු කරයි කියල මට මොකුත් ලැබෙන්නෙත් නැහැනේ? මේක online forum එකක් කියල දැනගෙන නෙවෙයිද ආවේ?

    අතකොලු කතා ඉතින් කරගන්න දෙයක් නැති කමට කියන කතානේ? නම් කියල රණ්ඩු වෙන එක නැවැත්තුවා පහ වසරෙන් පස්සේ​
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    සමහර නෙවේ බන් ඔක්කොම ඇත්ත. අපි මේ අද ඊයේ ලංකාවට පාත් උනා නෙවේ නේ! :D
    Priyani Soysa ?
    එහෙනං Priyani Soysa ත් එහෙම කරන්න ඇති! :lol:
    තව කොච්චර මිනිස්සු ඉන්නවද?
    මේ පහුගිය කලේ පේරාදෙණිය හොස්පිටල් එකේ පොඩි කෙල්ලෙක් ගේ වම් කකුලයි දකුණු කකුලයි මාරු කරලා ඔපරේෂන් එක කරලා තිබ්බේ? ඔපරේෂන් එක කරපු කකුලේ නෙවේ පශ්නේ තිබිලා තියෙන්නේ අනිත් කකුලේ! ඒ ළමයා බලපු ඩොක්ටර් රට ගිහින්. ඒ මනුස්සය තියල තිබ්බ රිපොර්ට්ස් ඔක්කොමත් බලලා තමා අනිත් උන්ටික මිනිහා රට ඉන්න අතරේ වැරදි කකුලට වැඩේ දීලා තිබ්බේ.
    ඔය මට මතක් වෙච්චි එකක් විතරයි!
    ඔහොම දෙයක් වෙන්න පුළුවන් ද? ඔකද ඕගොල්ලන්ගේ ප්‍රමිතිය?
    ඕගොල්ලන්ගේ ප්‍රමිතිය ගැන සහතිකය මිනිස්සු ගාව තියනවා. ඒක මතක තියා ගන්න.


    :lol: :yes: :yes:

    off topics yanne. kamak naha. mamat eka udaharanayak witarai dunne. attatama waraddak wela nam ewata case yanawa kiyanna.
    samahara welawata pt ge weradit owata balapanawa. ewa api wada karala ma atdakimen dannawa. mokada apita special balayak naha samahara dewal balanna. pt kiyana de anuwa tamai api godak dewal decide karanna ona.
    medicine gana awabodayak tiyna aya dannawa owa.

    api pin wishwa widyala nwe. ewa api ape mahansiyen earn karapuwa. api apita wiyadam karapuwayen uparimayen igena gatta.

    SAITM ekama piliganiddi fail wechcha aya innawa kiyala, balaporottu wenna epa eyalagen nam kohomatawat pramitiyak.. :)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    https://www.facebook.com/SAITMofficial/videos/1004648239634100/

    "සයිටම් ළමයින් ලෝකේ ඕනෑම තැනක ඕනෑම සාධාරණ විභාගයකට වාඩි කරවන්න" - SAITM නාරි හා ප්‍රසවවේද අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය දීපාල් වීරසේකර
    "SAITM students are ready to sit any fair examination anywhere in the world" - Professor Deepal Weerasekara, Professor and Head of the department of Obstetrics, SAITM.
    Professor Weerasekara has 25 years of experience as a Consultant Obstetrician and has had his overseas training in obstetrics for two years in the Professorial unit in Bristol and in Birmingham. He is a keen researcher and delivered three orations based on his research. He has served as the Chairman academic activities and research of the Sri Lankan College of Obstetrics & Gynecologists (SLCOG) and also served as the editor in Chief of the SLCOG. His able leadership and experiences has contributed to the developments of teaching programme in obstetrics successfully.

    ඔව් මටත් "ගමේ කොල්ලො සෙට් එකට ක්‍රිකට් world cup එක ගන්න පුළුවන්" කියලා ලොරි ටෝක් දෙන්න පුළුවන්.
    කරලා පෙන්නන්න ගියාමනේ කේස් එක. :lol:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    media_ad_1.jpg


    Deshapaluwonge lamai Keepa denek Hora results walata gihin thiyenawa thama.But meke athi unge Entry requirements.
    Ewagema UGC eke minimum requirement eka sss 3 ne bn ;) ape campus wala ida nathi hindane top set eka witharak yanne ...ida thibbanam s3k gaththa kenek unath doc kenek wenawane....SAITM eke adu paadu thiyenwa ewa hadala issarahata geniyanna one nathuwa State ekata ganna ekawath wahana ekawath newei kiyana ekai mage mathaya

    oka passe aga beraganna dapu ad ekak ne.
    onna otanat tiyeno ERPM naha kiyala. but wena sadarana exam 1 gana wat kiyanawada?
    anna e wanchakari bawa terum ganna. ochcharai mama kiyanne. me ati hodatama. terum ganna ona kenek ta teru ganna puluwan
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් මටත් "ගමේ කොල්ලො සෙට් එකට ක්‍රිකට් world cup එක ගන්න පුළුවන්" කියලා ලොරි ටෝක් දෙන්න පුළුවන්.
    කරලා පෙන්නන්න ගියාමනේ කේස් එක. :lol:

    denna kiwwama denne nattham eka illana ekage da waradda nattam denne nathi ekage da? :lol: SAITM wahanna kiyala balan hitiya ne:lol: moko machan dan natta puke ne. :lol: dan usawiya sure nadda? :lol::lol:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    ඉතින් එහෙම බැලුවොත් ඔයා කියන්නේ බොරු කියල ඔප්පු කරයි කියල මට මොකුත් ලැබෙන්නෙත් නැහැනේ? මේක online forum එකක් කියල දැනගෙන නෙවෙයිද ආවේ?

    අතකොලු කතා ඉතින් කරගන්න දෙයක් නැති කමට කියන කතානේ? නම් කියල රණ්ඩු වෙන එක නැවැත්තුවා පහ වසරෙන් පස්සේ​

    hah haa. e wage dewal gana wat awabodayak nti kenek ekka ne mama tarka karala tiyenne.. aiyo salli :D :D
    kamak naha. uda tiyena ad eka ehemat balanna ko. etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne. so mona common mcq da ne?
    owun owun ge fac ekata gannema final standard xam 1 nti ganata nam, baya wenna ona api da samanya janatawada kiyala, janatawama tiranaya karanna
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඔව් මටත් "ගමේ කොල්ලො සෙට් එකට ක්‍රිකට් world cup එක ගන්න පුළුවන්" කියලා ලොරි ටෝක් දෙන්න පුළුවන්.
    කරලා පෙන්නන්න ගියාමනේ කේස් එක. :lol:

    ලොරි ටෝක් දෙද්දීත් අනික් පැත්තේ සෙට් එක "උන් බෑ කිව්වා බං" කිය කිය ඇවිදිනවා මිසක් වරෙන් එහෙනම් කියල වැඩේට බහින්නේ නැත්තේ උන්ගේත් අව්ලක් තියන නිසා වෙන්න ඕනේ නේද?:lol: