SAITM ගැන කරුණු කිහිපයක්

Jun 23, 2016
1,044
136
0
Maharagama
denna kiwwama denne nattham eka illana ekage da waradda nattam denne nathi ekage da? :lol: SAITM wahanna kiyala balan hitiya ne:lol: moko machan dan natta puke ne. :lol: dan usawiya sure nadda? :lol::lol:

කෝ කොහෙද බන් කොමන් එක ලියන්න ඕනෙ කියලා ඉල්ලලා තියෙන්නෙ. :confused:
ඉල්ලුවලු දුන්නෙ නෑලු.:rofl:
ඉල්ලුවෙ කවද්ද කියලා තමයි මෙච්චර වෙලා Edward Kenway ගෙනුත් ඇහුවෙ.
 
mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    denna kiwwama denne nattham eka illana ekage da waradda nattam denne nathi ekage da?

    koheda illala tiyenne?
    nikan media issarahata gihin kiwwama ati da? :D :D
    etakota duwan awit denna onada?
    SLMC criteria tika complete karala common mcq ekata reqest karanna. etakota labenne nadda balanna..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    off topics yanne. kamak naha. mamat eka udaharanayak witarai dunne. attatama waraddak wela nam ewata case yanawa kiyanna.
    samahara welawata pt ge weradit owata balapanawa. ewa api wada karala ma atdakimen dannawa. mokada apita special balayak naha samahara dewal balanna. pt kiyana de anuwa tamai api godak dewal decide karanna ona.
    medicine gana awabodayak tiyna aya dannawa owa.

    api pin wishwa widyala nwe. ewa api ape mahansiyen earn karapuwa. api apita wiyadam karapuwayen uparimayen igena gatta.

    SAITM ekama piliganiddi fail wechcha aya innawa kiyala, balaporottu wenna epa eyalagen nam kohomatawat pramitiyak.. :)

    off topics වෙන්න ඇති මචන් එත් මේක comment එකක්! sorry!
    :)
    මම පිං විශ්වවිද්‍යාල කියන මතයක් දරන්නේ නෑ බං. එහෙම කියන්නෙත් නෑ. රජයේ විශ්ව විද්‍යාලවලින් බිහි වෙච්චි සුපිරි මිනිස්සු ඉන්නවා. මම කිවුවේ, සයිටම් එකේ ප්‍රමිතියක් නැතුව ඇති. තියනවත් ඇති මම දන්නේ නෑ. මොකද මම සයිටම් ගිහිල්ලත් නෑ. සයිටම් ඩොක්ටර්ස් ලා තාම මෙහෙ බෙහෙත් දෙන්න පටන් ගත්තේ ත් නෑ නේ. මම කිවුවෙ, සයිටම් එකේ ප්‍රමිතිය ගැන කෑ ගහන ඔගොල්ලන්ගේත් ඔය කියන ලෙවල් එකේ ප්‍රමිතියක් වෛද්‍ය නොවන අපට පේන්නේ නැති එක ගැන.

    සහ විශේෂයෙන් ම පාරවල් බ්ලොක් කරලා අපිව අපහසුතාවයට පත් කරන්න එපා කියන එක කියන්න ඕන උනා.

    එච්චරයි!

    have a good day! :) :)
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඔය 2015 පස්සෙ ඩොකාලායි ළමයිනුයි කේස් එක අදිද්දි අවම සුදුසුකම් දැම්මේ.
    සයිටම් පටන් ගත්තෙ 2008..
    2015 අය නෙවෙයිනෙ ඔය නඩු කියන්නෙ. :)

    oka passe aga beraganna dapu ad ekak ne.
    onna otanat tiyeno ERPM naha kiyala. but wena sadarana exam 1 gana wat kiyanawada?
    anna e wanchakari bawa terum ganna. ochcharai mama kiyanne. me ati hodatama. terum ganna ona kenek ta teru ganna puluwan

    2015 wenna ba ,2013 mage yaluwek giya welaweth oya req mai, monawa unath un progressive widihata wenas welane thiyenne (2008 kathawa mama nodanimi)Exam ekak thibbanm hondai unwa test karanna eka sadharana kathawak
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    කෝ කොහෙද බන් කොමන් එක ලියන්න ඕනෙ කියලා ඉල්ලලා තියෙන්නෙ. :confused:
    ඉල්ලුවලු දුන්නෙ නෑලු.:rofl:
    ඉල්ලුවෙ කවද්ද කියලා තමයි මෙච්චර වෙලා Edward Kenway ගෙනුත් ඇහුවෙ.

    මල්ලි මොකෝ මේ වටේ යන්නේ? ඉල්ලුවලු දුන්නේ නැල්ලු කිව්වේ කව්ද? ඉල්ලුවේ කවදද කියල මගෙන් අහන්නේ මොකෝ?​
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ලොරි ටෝක් දෙද්දීත් අනික් පැත්තේ සෙට් එක "උන් බෑ කිව්වා බං" කිය කිය ඇවිදිනවා මිසක් වරෙන් එහෙනම් කියල වැඩේට බහින්නේ නැත්තේ උන්ගේත් අව්ලක් තියන නිසා වෙන්න ඕනේ නේද?:lol:

    game ewunta kohomat final gahanna baha ne? :D
    ekata sudusukam tiyenna ona kiyala oya chuti moleta terenawa ati ne. metanat wenne ekama tamai. nikan kagahuwata wedak naha atana metana idan.
    anika oya mtng 1 ma registrar kiyana tikat hoyan ahanna ko. etakota ituru tikat terewi. ekat hoyala denna nam kiyanna epa. hoya genama balanna.

    kohoma hri uba kiwwa katawa atta. game kollo world cup gahanna game kollongenma illala wadak na.

    hari tanin niyama sudusukam sapurala ma illanna. etakota game team 1 ta wunat world cup dewi.
    habai ehema natuwa dunnot wenne hamadama world cup 1, 1st round ma eliyata gihin lankawata tiyena tana nati wena ekama tamai.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    hah haa. e wage dewal gana wat awabodayak nti kenek ekka ne mama tarka karala tiyenne.. aiyo salli :D :D
    kamak naha. uda tiyena ad eka ehemat balanna ko. etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne. so mona common mcq da ne?
    owun owun ge fac ekata gannema final standard xam 1 nti ganata nam, baya wenna ona api da samanya janatawada kiyala, janatawama tiranaya karanna

    කෑලි කපල quote කරනවා වගේ බොළඳ වැඩ කරන්න එපා.....ඔයා කියපු දේ ඔප්පු කරගන්න සාක්ෂි නැහැ ඒක පිළිගන්න

    උඩ ඇඩ් එකේ "කිසිම" විභාගයක් නැතුව registration අරන් දෙනවා කියන තැන පෙන්නන්න. මතක තියාගන්න වචනේ කිසිම හරිද?​
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    off topics වෙන්න ඇති මචන් එත් මේක comment එකක්! sorry!
    :)
    මම පිං විශ්වවිද්‍යාල කියන මතයක් දරන්නේ නෑ බං. එහෙම කියන්නෙත් නෑ. රජයේ විශ්ව විද්‍යාලවලින් බිහි වෙච්චි සුපිරි මිනිස්සු ඉන්නවා. මම කිවුවේ, සයිටම් එකේ ප්‍රමිතියක් නැතුව ඇති. තියනවත් ඇති මම දන්නේ නෑ. මොකද මම සයිටම් ගිහිල්ලත් නෑ. සයිටම් ඩොක්ටර්ස් ලා තාම මෙහෙ බෙහෙත් දෙන්න පටන් ගත්තේ ත් නෑ නේ. මම කිවුවෙ, සයිටම් එකේ ප්‍රමිතිය ගැන කෑ ගහන ඔගොල්ලන්ගේත් ඔය කියන ලෙවල් එකේ ප්‍රමිතියක් වෛද්‍ය නොවන අපට පේන්නේ නැති එක ගැන.

    සහ විශේෂයෙන් ම පාරවල් බ්ලොක් කරලා අපිව අපහසුතාවයට පත් කරන්න එපා කියන එක කියන්න ඕන උනා.

    එච්චරයි!

    have a good day! :) :)

    mamat ewata kamati naha. bt mata tiyena awula unta unge mate ehema ntuwa kiyanna widiyakut nati eka gana.

    pramitiya gana waga kiyanne SLMC. eyala digatama kiwwa me adu padu hadanna kiyala. namut ewa haduwe naha.

    pramitiya balanna samanya minissu billata denna baha kiyala tereno ne.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කෑලි කපල quote කරනවා වගේ බොළඳ වැඩ කරන්න එපා.....ඔයා කියපු දේ ඔප්පු කරගන්න සාක්ෂි නැහැ ඒක පිළිගන්න

    උඩ ඇඩ් එකේ "කිසිම" විභාගයක් නැතුව registration අරන් දෙනවා කියන තැන පෙන්නන්න. මතක තියාගන්න වචනේ කිසිම හරිද?​

    hah haa. godak mahansi wenawa ne. mage sentence 1 okkoma gattama ena terumai, oya red clr kotase terumai dekak kiyala tereno ne. anika mama kiyapu okkoma kiyawanna. bageta kiyawanna epa :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    game ewunta kohomat final gahanna baha ne? :D
    ekata sudusukam tiyenna ona kiyala oya chuti moleta terenawa ati ne. metanat wenne ekama tamai. nikan kagahuwata wedak naha atana metana idan.
    anika oya mtng 1 ma registrar kiyana tikat hoyan ahanna ko. etakota ituru tikat terewi. ekat hoyala denna nam kiyanna epa. hoya genama balanna.

    kohoma hri uba kiwwa katawa atta. game kollo world cup gahanna game kollongenma illala wadak na.

    hari tanin niyama sudusukam sapurala ma illanna. etakota game team 1 ta wunat world cup dewi.
    habai ehema natuwa dunnot wenne hamadama world cup 1, 1st round ma eliyata gihin lankawata tiyena tana nati wena ekama tamai.

    ඒ කියන්නේ ඔයා ඉන්නෙත් SAITM එකේ ළමයි common ලියල පාස් උනත් SAITM වැරදියි කියන මතේද?​
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලොරි ටෝක් දෙද්දීත් අනික් පැත්තේ සෙට් එක "උන් බෑ කිව්වා බං" කිය කිය ඇවිදිනවා මිසක් වරෙන් එහෙනම් කියල වැඩේට බහින්නේ නැත්තේ උන්ගේත් අව්ලක් තියන නිසා වෙන්න ඕනේ නේද?:lol:

    එක්සෑම් ලියන්න ඕනෙකම තියන එකා එපැයි විභාගෙ තියන එකාගෙන් ඉල්ලීමක් කරන්න.
    ලියන්න ඕනෙ එකා ගිහින් ඉල්ලනවා මිසක් විභාග දෙපාර්තමේන්තුවෙන් ඌට ගෙදරට ඇවිත් බුලත් දෙන සිරිතක් නෑනෙ. :rofl:

    අවුලක් තියනවා කියලා ෂුවර්ද? ඇක්ට් 16 එක නොලියා බේරෙන්න ඕනෙ හන්දා රට නොගිහින් 2008 ඉඳන් නඩු කිය කිය සයිටම් එකේම එල්ලිලා ඉන්න සෙට් එක තවත් අමාරු කොමන් එකට පැනගෙන එයි නේ??
    ;)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඒ කියන්නේ ඔයා ඉන්නෙත් SAITM එකේ ළමයි common ලියල පාස් උනත් SAITM වැරදියි කියන මතේද?​

    terenne nadda appa.? mulin sudusukam hadanna. den xam 1 pass wenna. etakota hri ne. ekai mama mechchara kiyanne. mama issara idan ma kiyanne
    PMC walata mama wirudda naha.
    dan inna saitm students latat sadaranayak wenna ona. habai ehemei kiyala low qlity aya eliyata danna epa.
    PMC karanawa nam hari standard ekak tiyenna ona. ochcharai, mata wena ona dewal naha. eke tiyena weradda mokakda?
    e dewal nti nam mama PMC walata tarnikarama wiruddai. eket weradda mokakda?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    hah haa. godak mahansi wenawa ne. mage sentence 1 okkoma gattama ena terumai, oya red clr kotase terumai dekak kiyala tereno ne. anika mama kiyapu okkoma kiyawanna. bageta kiyawanna epa :D

    අපෝ මගේ මහන්සිය ගැන හිතන්න එපා ඔයාල පාරවල් ගානේ වෙන මහන්සියේ හැටියට මේවා මොනවද :lol::lol::lol:

    etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne.

    ඕකනේ ඉතින් sentence එක? දැන් මේ කියන්නේ කිසිම විභාගයක් නැතුව රෙජිස්ට්‍රේෂන් අරන් දෙන්න කතා කරනවා කියනේ නේද? ඉතින් කෝ කොතනද කිසිම විභාගයක් ඕනේ නැහැ කියල ඒ ඇඩ් එකේ තියෙන්නේ?​
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    terenne nadda appa.? mulin sudusukam hadanna. den xam 1 pass wenna. etakota hri ne. ekai mama mechchara kiyanne. mama issara idan ma kiyanne
    PMC walata mama wirudda naha.
    dan inna saitm students latat sadaranayak wenna ona. habai ehemei kiyala low qlity aya eliyata danna epa.
    PMC karanawa nam hari standard ekak tiyenna ona. ochcharai, mata wena ona dewal naha. eke tiyena weradda mokakda?
    e dewal nti nam mama PMC walata tarnikarama wiruddai. eket weradda mokakda?

    ah twa deyak, anit ratawala wage pmc tiyenna ona laba nolabana ayatana widiyata.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අපෝ මගේ මහන්සිය ගැන හිතන්න එපා ඔයාල පාරවල් ගානේ වෙන මහන්සියේ හැටියට මේවා මොනවද :lol::lol::lol:

    etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne.

    ඕකනේ ඉතින් sentence එක? දැන් මේ කියන්නේ කිසිම විභාගයක් නැතුව රෙජිස්ට්‍රේෂන් අරන් දෙන්න කතා කරනවා කියනේ නේද? ඉතින් කෝ කොතනද කිසිම විභාගයක් ඕනේ නැහැ කියල ඒ ඇඩ් එකේ තියෙන්නේ?​

    ahanna tiyenne eka deyai "Autism" da?
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    එක්සෑම් ලියන්න ඕනෙකම තියන එකා එපැයි විභාගෙ තියන එකාගෙන් ඉල්ලීමක් කරන්න.
    ලියන්න ඕනෙ එකා ගිහින් ඉල්ලනවා මිසක් විභාග දෙපාර්තමේන්තුවෙන් ඌට ගෙදරට ඇවිත් බුලත් දෙන සිරිතක් නෑනෙ. :rofl:

    අවුලක් තියනවා කියලා ෂුවර්ද? ඇක්ට් 16 එක නොලියා බේරෙන්න ඕනෙ හන්දා රට නොගිහින් 2008 ඉඳන් නඩු කිය කිය සයිටම් එකේම එල්ලිලා ඉන්න සෙට් එක තවත් අමාරු කොමන් එකට පැනගෙන එයි නේ??
    ;)

    දැන් මේකනේ මෙතන කියල තියෙන්නේ?

    "සයිටම් සිසුන් රාජ්‍ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත"

    ප්‍රතික්ෂේප කරා කියන්නේ ඉල්ලුවේ නැහැ කියන එකද?:eek: හා හරි හරි ඔය පැත්තේ සිංහල සමහරවිට ටිකක් වෙනස් ඇති!:rofl::rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ahanna tiyenne eka deyai "Autism" da?

    ad hominem is a logical fallacy in which an argument is rebutted by attacking the character, motive, or other attribute of the person making the argument, or persons associated with the argument, rather than attacking the substance of the argument itself

    තමුන් විනාඩි කීපයකට කලින් කියපු දේ නැහැයි කියන කෙනෙක්ද මේ අපිට උගන්නන එන්නේ?​
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    dan nam ekama de kiyawalama epa wela. terum ganne naha ne. so mama mechchara walawak reply karapu ayata apahu reply karanne naha. satyaya daka daka pili ganne nati kenek ta kalaya nasti karana eke terumak naha. kamati nm thread 1 bump kra kra tiyanna., etakota twa aya atta dana gani ne. ekata thnx :)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මල්ලි මොකෝ මේ වටේ යන්නේ? ඉල්ලුවලු දුන්නේ නැල්ලු කිව්වේ කව්ද? ඉල්ලුවේ කවදද කියල මගෙන් අහන්නේ මොකෝ?​

    ඕක කිව්වෙ fakerandiට.එයයි කිව්වෙ ලියන්න ඉල්ලුවා දුන්නෙ නෑ කියලා.
    Edward ගෙන් ඇහුවෙ පොදු විභාගය ලියන්න ඕනෙ කියල කවුරුවත් කියලා තියනවද කියලා.ඒකට ලැබුණ උත්තරේ ගිහින් නෙවිල් ප්‍රනාන්දුගෙන් අහන්න කියලා.
    එහෙම ඇහුවය කියලා ඔය මනුස්සයටත් කිව්වෙ.

    කවුරුවත් වටේ ගිහින් නෑ. :)