SAITM ගැන කරුණු කිහිපයක්

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කෝ කොහෙද බන් කොමන් එක ලියන්න ඕනෙ කියලා ඉල්ලලා තියෙන්නෙ. :confused:
    ඉල්ලුවලු දුන්නෙ නෑලු.:rofl:
    ඉල්ලුවෙ කවද්ද කියලා තමයි මෙච්චර වෙලා Edward Kenway ගෙනුත් ඇහුවෙ.

    koheda illala tiyenne?
    nikan media issarahata gihin kiwwama ati da? :D :D
    etakota duwan awit denna onada?
    SLMC criteria tika complete karala common mcq ekata reqest karanna. etakota labenne nadda balanna..

    uba(pium) oya prashne wena thread eheka kalin magen ahuwa. ekata deepue answer eka mama copy paste karannam
    "mamath hoyala baluwa. SAITM eka exam reject karala na. SAITM eka request karala thiyanwa ae exam eka thiyanna kiyala. ita passe SLMC eken eka thiyanna sudusu mattamaka students la innawada kiyala balanna students la interview karanna awilla, interview karala report ehekuth bara deela thiyanawa. ae report eka ganath hena kathawak thiyanwa ne. denakota eka report ekak publish karanakota tahwa ekak kiyala.ewa mama danne na. wadakuth na. kohoma wunath okai thatwe"

    dan kiyapan request karapu letter eka pennanna kiyala:lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඕක කිව්වෙ fakerandiට.එයයි කිව්වෙ ලියන්න ඉල්ලුවා දුන්නෙ නෑ කියලා.
    Edward ගෙන් ඇහුවෙ පොදු විභාගය ලියන්න ඕනෙ කියල කවුරුවත් කියලා තියනවද කියලා.ඒකට ලැබුණ උත්තරේ ගිහින් නෙවිල් ප්‍රනාන්දුගෙන් අහන්න කියලා.
    එහෙම ඇහුවය කියලා ඔය මනුස්සයටත් කිව්වෙ.

    කවුරුවත් වටේ ගිහින් නෑ. :)
    ubat twa mahansi wenna epa ban, terumak naha. me kenata Autism da koheda.
     
    ehema ahanne Edward wiatari. :D
    nmut sudusukam hadaganna eka saitm eke wedak.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දැන් මේකනේ මෙතන කියල තියෙන්නේ?

    "සයිටම් සිසුන් රාජ්‍ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත"

    ප්‍රතික්ෂේප කරා කියන්නේ ඉල්ලුවේ නැහැ කියන එකද?:eek: හා හරි හරි ඔය පැත්තේ සිංහල සමහරවිට ටිකක් වෙනස් ඇති!:rofl::rofl::rofl:

    මල්ලි මොකෝ මේ වටේ යන්නේ?
    කිව්වේ කව්ද?
    මගෙන් අහන්නේ මොකෝ?

    ;)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    dan nam ekama de kiyawalama epa wela. terum ganne naha ne. so mama mechchara walawak reply karapu ayata apahu reply karanne naha. satyaya daka daka pili ganne nati kenek ta kalaya nasti karana eke terumak naha. kamati nm thread 1 bump kra kra tiyanna., etakota twa aya atta dana gani ne. ekata thnx :)

    etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne.

    ඔයා මේ කැඩිච්ච සිංහලෙන් කියල තියෙන්නේ "එතනත් කිසිම exam එකක් නැතුව රෙජිස්ට්‍රෙෂනරන් දෙන්න තමයි කතා කරන්නේ" කියලනේ? හොඳයි නැද්ද?

    ඉතින් මම අහන්නේ එහෙම කිසිම exam එකක් නැතුව රෙජිස්ට්‍රේෂන් අරන් දෙනවා කියපු තැන පෙන්නන්න කියල මොකද මට නම් පෙන්නේ ACT16 හරි ERPM හරි අවශ්‍ය නැහැ කියල තියන බවක්.

    උත්තර දෙන්න බැරි බව දන්නවා අව්ලක් නැහැ පොඩි ad hominem පාරක් දාල දැක්කේ නෑ වගේ ඉමු :sorry::sorry::sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඕක කිව්වෙ fakerandiට.එයයි කිව්වෙ ලියන්න ඉල්ලුවා දුන්නෙ නෑ කියලා.
    Edward ගෙන් ඇහුවෙ පොදු විභාගය ලියන්න ඕනෙ කියල කවුරුවත් කියලා තියනවද කියලා.ඒකට ලැබුණ උත්තරේ ගිහින් නෙවිල් ප්‍රනාන්දුගෙන් අහන්න කියලා.
    එහෙම ඇහුවය කියලා ඔය මනුස්සයටත් කිව්වෙ.

    කවුරුවත් වටේ ගිහින් නෑ. :)

    ඔව් ඔය ප්‍රශ්නෙට උත්තරේ මම දන්නේ නැහැ.....ඒකනේ මම එහෙම කියල ත්‍රෙඩ් දැම්මේ නැත්තේ ;)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    ඔයා මේ කැඩිච්ච සිංහලෙන් කියල තියෙන්නේ "එතනත් කිසිම exam එකක් නැතුව රෙජිස්ට්‍රෙෂනරන් දෙන්න තමයි කතා කරන්නේ" කියලනේ? හොඳයි නැද්ද?

    antima saretat eka uttarayak dilama nawattannam.

    "Apo naha" :D :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ubat twa mahansi wenna epa ban, terumak naha. me kenata Autism da koheda.

    වෛද්‍යවරයෙක් හෝ වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට තර්කයක් ගොඩනගාගන්න බැරි උනාම පුද්ගලික පහර ගැසීම් කරන එක වැරදියි නේද? නෑ saitm අයගේ කොන්ඩේ ගැනත් කතා කරන නිසා කිව්වේ :lol:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔව් ඔය ප්‍රශ්නෙට උත්තරේ මම දන්නේ නැහැ.....ඒකනේ මම එහෙම කියල ත්‍රෙඩ් දැම්මේ නැත්තේ ;)

    ඔව් ඒ ප්‍රශ්නෙ ඇහිල්ල එතනින් ඉවරයි.උත්තරයක් දුන්නනෙ.
    අර යකාට කිව්වෙ Edward ගෙනුත් ඇහුවය කියලා.එච්චරයි. :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    antima saretat eka uttarayak dilama nawattannam.

    "Apo naha" :D :D

    etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne.

    මේකෙ සිංහල පරිවර්තනය මම දන්න සිංහලෙන් නම්

    එතනත් කිසිම exam එකක් නැතුව රෙජිස්ට්‍රෙෂනරන් දෙන්න තමයි කතා කරන්නේ

    ඒකත් නැහැ කියනවා......බලන මිනිස්සු තේරුම් ගනී කාටද මානසික ගැටළුවක් තියෙන්නේ කියල :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඔව් ඒ ප්‍රශ්නෙ ඇහිල්ල එතනින් ඉවරයි.උත්තරයක් දුන්නනෙ.
    අර යකාට කිව්වෙ Edward ගෙනුත් ඇහුවය කියලා.එච්චරයි. :)

    ආ හරි :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    anyway, mata ona eka deyak nam metana wela iwarai. SAITM ekata onawata wada kade yana aya dannawa eke standard ekak nti bawa(me wana wita). e dana danat kade yanawa. attatama owun paw. anagate dawasaka mulu lankawama widawawi. edata owun tamungema minissunta kohoma muhuna dei da kiyala nam mata hita gannawat ba. (lawata hari puapuwak tiyenawa nam)
    (dan autism tiyna kena duwagena ei, papuwa kiyanne heart ekata, eka hamotama tiyenawa wage bolanda tarkekut ekka. kamak na asawa ne)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ehenam eka oppu karala pennanna, mama ehema kata kala kiyala :D :D

    ඔයා කතා කරා කියල නෙවෙයි කිව්වේ....එළකිරියේ වෙන ත්‍රෙඩ් එකක කතා බහක් යනවා ඒක ගැන කිව්වේ......වැරදි වටහාගනීමක් උනා නම් සමාවෙන්න :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    මේකෙ සිංහල පරිවර්තනය මම දන්න සිංහලෙන් නම්

    ඒකත් නැහැ කියනවා......බලන මිනිස්සු තේරුම් ගනී කාටද මානසික ගැටළුවක් තියෙන්නේ කියල :)

    "kamak naha. uda tiyena ad eka ehemat balanna ko. etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne. so mona common mcq da ne?
    owun owun ge fac ekata gannema final standard xam 1 nti ganata nam"

    onna oya tike teruma terum ganna bri kenata autism wage deyak ntnm wena mokakda tiyenne? :D :D
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔයා කතා කරා කියල නෙවෙයි කිව්වේ....එළකිරියේ වෙන ත්‍රෙඩ් එකක කතා බහක් යනවා ඒක ගැන කිව්වේ......වැරදි වටහාගනීමක් උනා නම් සමාවෙන්න :)

    ehenam ai mawa quote kale? adala thread eke danna ko. ai metana danne?
    eka etana noda metana mawa quote karala ai danne?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    uba(pium) oya prashne wena thread eheka kalin magen ahuwa. ekata deepue answer eka mama copy paste karannam
    "mamath hoyala baluwa. SAITM eka exam reject karala na. SAITM eka request karala thiyanwa ae exam eka thiyanna kiyala. ita passe SLMC eken eka thiyanna sudusu mattamaka students la innawada kiyala balanna students la interview karanna awilla, interview karala report ehekuth bara deela thiyanawa. ae report eka ganath hena kathawak thiyanwa ne. denakota eka report ekak publish karanakota tahwa ekak kiyala.ewa mama danne na. wadakuth na. kohoma wunath okai thatwe"

    dan kiyapan request karapu letter eka pennanna kiyala:lol:

    මෝඩ කතා කියන්න එපා.......

    ඔයා මෙතන දෙයක් කියනවා

    ඒ ප්‍රකාශයට සාක්ෂි ඉල්ලුවම මට කියනවා පුළුවන් නම් එහෙම නැහැයි කියල ඔප්පු කරන්නලු

    තමුන් කියන දේවල් ඔප්පු කරන්න වගකීම තියෙන්නේ කියපු කෙනාට.......අහල නැද්ද burden of proof කියල දෙයක් ගැන?

    ;)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔහුට අනුන්ගේ අධ්‍යාපනය ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියනවද කියන එකයි ප්‍රශ්නේ :lol:

    තර්කයක් ගොඩනගාගන්න බැරි උනාම පුද්ගලික පහර ගැසීම් කරන එක වැරදියි නේද?​

    hmm..hmmm.. :D :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    "kamak naha. uda tiyena ad eka ehemat balanna ko. etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne. so mona common mcq da ne?
    owun owun ge fac ekata gannema final standard xam 1 nti ganata nam"

    onna oya tike teruma terum ganna bri kenata autism wage deyak ntnm wena mokakda tiyenne? :D :D

    ඔව් නේද? කිසිම exam එකක් නැතුව රෙජිස්ට්‍රේෂන් අරන් දෙනවා කිව්වේ ඔයා නෙවෙයි මම :lol::lol::lol:

    SMS භාෂාවෙන් නැතුව අඩු ගන්නේ සිංහල බැරි නම් හරි සින්ග්රීසින්වත් ලියමුද?​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ehenam ai mawa quote kale? adala thread eke danna ko. ai metana danne?
    eka etana noda metana mawa quote karala ai danne?

    ඒ පොස්ට් එකේ තව තිබ්බ ඒ කොටසේ තිබුන ඇයි අදාළ කියල.....ඒ ටික මකල quote කරාට මම මොනවා කරන්නද?:lol::lol::lol: