SAITM ගැන කරුණු කිහිපයක්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    පළවෙනියට "මම මැකුවේ නැහැ පොස්ට් එක හොයන්න කම්මැලි නිසා පරණ එකක් ගත්තා විතරයි"....quote කරලා තියෙන්නේ පරණම සහ අදාලම පොස්ට් එක කියල අහු උනාම "මැකුවම මොකද?" :rofl::rofl::rofl:

    බායි බායි ඔය නිකන් ඉන්න වෙලාවක සිංහල ටිකකුත් ඉගනගන්න බලන්න :lol:

    ko ai magarinne.. anit ewatat uttara dilama bye kiyala giya nam ne hoda :D :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    balan inna unbiased ayata barai, SAITM eka cmn exam ekata kamati da akamati da kiyala hitala balanna. Edward nam monawa hituwat kamak naha. wedakut naha. tamunge mataya kiyanna bri baya gullek ekka tarka karana eka kisima prayjanekut naha

    ඔව් පුළුවන් උනොත් හොයල දාන්න මොකද මම දන්න තරමින් GMOA එකවත් SLMC එකවත් SAITM ළමයි common MCQ එකට වාඩි වෙනවට එකඟ නැහැ.......මේ කියන විදිහට SAITM එකෙන් කියනවා නම් common MCQ එකට වාඩි වෙන්න බෑ කියල ඒක බොහොම වැරදියි

    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ko ai magarinne.. anit ewatat uttara dilama bye kiyala giya nam ne hoda :D :D

    මම නෙවෙයිනේ ඔයානේ බායි කිව්වේ ඔයා බායි කියල යන්න හදපු නිසා තමයි මමත් බායි කිව්වේ......දැන් කියන්න එහෙම බායි කිව්වේ නැහැ කියල :rofl::rofl::rofl:

    මගේ උත්තරේ ත්‍රෙඩ් එක මුලම දීල තියනවා කෝ ඔයා මේකට උත්තර දෙන්නකෝ බලන්න​

    පළවෙනියට "මම මැකුවේ නැහැ පොස්ට් එක හොයන්න කම්මැලි නිසා පරණ එකක් ගත්තා විතරයි"....quote කරලා තියෙන්නේ පරණම සහ අදාලම පොස්ට් එක කියල අහු උනාම "මැකුවම මොකද?" :rofl::rofl::rofl:

    බායි බායි ඔය නිකන් ඉන්න වෙලාවක සිංහල ටිකකුත් ඉගනගන්න බලන්න :lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    "ඔව් පුළුවන් උනොත් හොයල දාන්න මොකද මම දන්න තරමින් GMOA එකවත් SLMC එකවත් SAITM ළමයි common MCQ එකට වාඩි වෙනවට එකඟ නැහැ.......මේ කියන විදිහට SAITM එකෙන් කියනවා නම් common MCQ එකට වාඩි වෙන්න බෑ කියල ඒක බොහොම වැරදියි"

    hri, danata owun xam 1 magarinawa ne. e kiyanne
    ඒක බොහොම වැරදියි
    hari ne ehenam.

    "SLMC එකවත් SAITM ළමයි common MCQ එකට වාඩි වෙනවට එකඟ නැහැ"
    onna ohoma kiyannat baha ne, ko proof? oba kiyapu widiyatama ona deyak ohoma kiyanna puluwan ne.

    koheda request karala tiyenne SLMC eken (hari widiyata)

    and GMOA eka mokatada gawa ganne. eka adala naha ne permission denna.

    mahattayo, twa godak tiyeno oya mahattaya nodanna. ewa kiyawalama awot tamai hoda :D :D
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම නෙවෙයිනේ ඔයානේ බායි කිව්වේ ඔයා බායි කියල යන්න හදපු නිසා තමයි මමත් බායි කිව්වේ......දැන් කියන්න එහෙම බායි කිව්වේ නැහැ කියල :rofl::rofl::rofl:

    මගේ උත්තරේ ත්‍රෙඩ් එක මුලම දීල තියනවා කෝ ඔයා මේකට උත්තර දෙන්නකෝ බලන්න​

    itn ai kotasakata witarak uttara denne. puluwan nam okkotama dennako.
    mata nam kondak naha ne. bt tamunta tiyeno ne.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    "ඔව් පුළුවන් උනොත් හොයල දාන්න මොකද මම දන්න තරමින් GMOA එකවත් SLMC එකවත් SAITM ළමයි common MCQ එකට වාඩි වෙනවට එකඟ නැහැ.......මේ කියන විදිහට SAITM එකෙන් කියනවා නම් common MCQ එකට වාඩි වෙන්න බෑ කියල ඒක බොහොම වැරදියි"

    hri, danata owun xam 1 magarinawa ne. e kiyanne
    ඒක බොහොම වැරදියි
    hari ne ehenam.

    "SLMC එකවත් SAITM ළමයි common MCQ එකට වාඩි වෙනවට එකඟ නැහැ"
    onna ohoma kiyannat baha ne, ko proof? oba kiyapu widiyatama ona deyak ohoma kiyanna puluwan ne.

    koheda request karala tiyenne SLMC eken (hari widiyata)

    ඔයාම වෙලාවකට කියනවා SAITM එකෙන් common MCQ ප්‍රතික්ෂේප කරා කියන්න සාක්ෂි නැහැ කියල ඒ එක්කම දැන් කියනවා SAITM එකෙන් common MCQ ප්‍රතික්ෂේප කරලා දැන් විරුද්ධ වෙන්න කියල

    SAITM එකෙන් common එක ප්‍රතික්ෂේප කරා කියල ඔප්පු කරන්න එතකොට SAITM වැරදියි කියල එකඟ වෙන්නම් සරලයි​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    itn ai kotasakata witarak uttara denne. puluwan nam okkotama dennako.
    mata nam kondak naha ne. bt tamunta tiyeno ne.

    මොන කොටසටද මම උත්තර දෙන්න ඕනේ?

    කෝ ඉතින් කිව්වේ නෑනේ ඔයාගේ පරණ පොස්ට් quote බොරුවට උත්තර ඉස්සල්ල ඒකට උත්තර දෙන්න ඊට පස්සේ බලමු අනිකවා​
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    dan apahu parana ekatama proof illanna epa. mama kiyala ne tiyenne dahas watawak witara labuna gaman danawa kiyala.
    bt danata owun exam natuwa ne enne. so eka hari da weradida witarak kiyanna. e hodatama ati.
    (mama mage weradda pili ganno, e point 1 ta mama gawa me welawe direct source naha kiyala, habai mama indirectly ekata proof dila tiyeno, exam 1 avoid karanawa kiyana ekata. meka adikaranayak nowana nisa mata mahansi wenna uwamanawak naha direct sources puluwan taram ikmanata hoyanna. habai usawiyaka meka wuna nam aniwa ehema karanna ona kiyalat danno.
    habai meka online forum 1 nisa saha, ena ayagen buddiyak tiyena ayata, wena de hitanna puluwan nisa owunta terenawa ati, SAITM 1n common xam 1 maga arinawa kiyala, e xam 1 ona nam, api wage ma, apita tiyena criteria ma complete karala req karanna puluwan. habai me wenakam ehema karala nam naha.)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මොන කොටසටද මම උත්තර දෙන්න ඕනේ?

    කෝ ඉතින් කිව්වේ නෑනේ ඔයාගේ පරණ පොස්ට් quote බොරුවට උත්තර ඉස්සල්ල ඒකට උත්තර දෙන්න ඊට පස්සේ බලමු අනිකවා​

    mama kiyapu boruwa mokakda? mama kammali kamata makuwa kiyana ekada? :O
    mama nama quote kala madi da? ai eka ochchara loku prashnayak wune?
    nama ehema quote karapu eka karadarayak nam I'm really sorry.
    e ati da?
    mata ona wune nama quote karala, danna witarai, mokada mama eka post kara oba wenuwen nisa? eka terum ganna bri da? eka terum karalat terum ganna bri kenek kohomada, me SAITM prashne terum ganne?

    danata uttara nodipu , and maga arimin uttara dipu okkotama uttara balaporottu wenawa
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    dan apahu parana ekatama proof illanna epa. mama kiyala ne tiyenne dahas watawak witara labuna gaman danawa kiyala.
    bt danata owun exam natuwa ne enne. so eka hari da weradida witarak kiyanna. e hodatama ati.
    (mama mage weradda pili ganno, e point 1 ta mama gawa me welawe direct source naha kiyala, habai mama indirectly ekata proof dila tiyeno, exam 1 avoid karanawa kiyana ekata. meka adikaranayak nowana nisa mata mahansi wenna uwamanawak naha direct sources puluwan taram ikmanata hoyanna. habai usawiyaka meka wuna nam aniwa ehema karanna ona kiyalat danno.
    habai meka online forum 1 nisa saha, ena ayagen buddiyak tiyena ayata, wena de hitanna puluwan nisa owunta terenawa ati, SAITM 1n common xam 1 maga arinawa kiyala, e xam 1 ona nam, api wage ma, apita tiyena criteria ma complete karala req karanna puluwan. habai me wenakam ehema karala nam naha.)

    කිසිම exam එකක් නැතුව කෙලින්ම එනවා නම් වැරදියි කියල මේ කතාව පටන් ගද්දිම කිව්වනේ ඕක තේරුම් ගන්න බැරිද? හරි ඒ ප්‍රකාශයට ඔයා ගාව සාක්ෂි නැත්තම් එච්චරයි කතාව ඒ කියන්නේ ප්‍රකාශය නිකන්ම චෝදනාවක් විතරයි පදනමක් නැති

    ඉතුරු ටික කියෙව්වේ නැහැ.....තමන්ගේ මතය අඩුගානේ හරි භාෂාවකින් ලියන්නවත් ඕනේ නැත්තම් මොකටද අපි අමාරුවෙන් කියවන්න මහන්සි වෙන්නේ​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    mama kiyapu boruwa mokakda? mama kammali kamata makuwa kiyana ekada? :O
    mama nama quote kala madi da? ai eka ochchara loku prashnayak wune?
    nama ehema quote karapu eka karadarayak nam I'm really sorry.
    e ati da?
    mata ona wune nama quote karala, danna witarai, mokada mama eka post kara oba wenuwen nisa? eka terum ganna bri da? eka terum karalat terum ganna bri kenek kohomada, me SAITM prashne terum ganne?

    danata uttara nodipu , and maga arimin uttara dipu okkotama uttara balaporottu wenawa

    ඔව් අදාළ පොස්ට් එක quote කරලා අමුතුවෙන් මකන්නත් මහන්සි වෙනවද කම්මැලිකමට?

    මොනවා මම උත්තර නොදීපු සහ මග ඇරපු ඒවා?

    PS දිග දිග SMS බයිලා කියවනු නොලැබේ
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කිසිම exam එකක් නැතුව කෙලින්ම එනවා නම් වැරදියි කියල මේ කතාව පටන් ගද්දිම කිව්වනේ ඕක තේරුම් ගන්න බැරිද? හරි ඒ ප්‍රකාශයට ඔයා ගාව සාක්ෂි නැත්තම් එච්චරයි කතාව ඒ කියන්නේ ප්‍රකාශය නිකන්ම චෝදනාවක් විතරයි පදනමක් නැති

    ඉතුරු ටික කියෙව්වේ නැහැ.....තමන්ගේ මතය අඩුගානේ හරි භාෂාවකින් ලියන්නවත් ඕනේ නැත්තම් මොකටද අපි අමාරුවෙන් කියවන්න මහන්සි වෙන්නේ​

    කිසිම exam එකක් නැතුව කෙලින්ම එනවා නම් වැරදියි කියල මේ කතාව පටන් ගද්දිම කිව්වනේ
    - ehenam echcharai. dan enne kisima standard exam ekak natuwa ne.
    oba ekata wiruddai (dan kiyanna epa waradi kiyana eka wiruddai kiyana ekata asamanai kiyala )

    ඉතුරු ටික කියෙව්වේ නැහැ.....තමන්ගේ මතය අඩුගානේ හරි භාෂාවකින් ලියන්නවත් ඕනේ නැත්තම් මොකටද අපි අමාරුවෙන් කියවන්න මහන්සි වෙන්නේ
    - kamak naha magarinna. :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    කිසිම exam එකක් නැතුව කෙලින්ම එනවා නම් වැරදියි කියල මේ කතාව පටන් ගද්දිම කිව්වනේ
    - ehenam echcharai. dan enne kisima standard exam ekak natuwa ne.
    oba ekata wiruddai (dan kiyanna epa waradi kiyana eka wiruddai kiyana ekata asamanai kiyala )

    ඉතුරු ටික කියෙව්වේ නැහැ.....තමන්ගේ මතය අඩුගානේ හරි භාෂාවකින් ලියන්නවත් ඕනේ නැත්තම් මොකටද අපි අමාරුවෙන් කියවන්න මහන්සි වෙන්නේ
    - kamak naha magarinna. :D

    common MCQ ලියන්න බෑ කියනවා නම් වැරදියි කියල තමයි මුලින්ම කිව්වේ දැන්ද ඔයාට ඒක තේරුනේ?:lol:

    හා එහෙම කියල හිත හදාගන්න :rofl::rofl::rofl:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඔව් පුළුවන් උනොත් හොයල දාන්න මොකද මම දන්න තරමින් GMOA එකවත් SLMC එකවත් SAITM ළමයි common MCQ එකට වාඩි වෙනවට එකඟ නැහැ.......මේ කියන විදිහට SAITM එකෙන් කියනවා නම් common MCQ එකට වාඩි වෙන්න බෑ කියල ඒක බොහොම වැරදියි​

    එතන තියෙන්නේ වෙන කාරනයක්.ලන්කාවේ slmc එකෙන් approve කරන්නෙ නතිව erpm or common mcq ලියන්න අවසර නැත.saitm ආයතනය slmc approve කරන්න සුදුසුකම් සපුරලා ඒක ගැන කතා කරන්න වෙන්නෙ .
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔන්න උත්තර දෙන්න. අනවශය දේවල් කපල ඕනෑම ටික රතු කරලා තියෙන්නේ.

    4. e kiyanne oba ewa weradi bawa pili gannawa ne? ehema nam mechchara kal eke ugannanawa kiyala wanchawak wela tiyenne.? ehema nam e sisunta wandiyak hri ho wenat ewani sadaranayak wiya yutui wage ma, ratata ewani wancha walin igena noganipu aya esema doc la nokara, wena sadarana deyak wiya yutui kiyana de oba pili gannawada? esema mowun danata sitina tatwaya mata owun waidyawarun wimata nosudusu bawa pili gannawada?

    5. ohu kiyanne attada boru da kiyana eka witarak kiyanna. ohu atta kiyanawa nam eke waraddak mama dakinne naha.

    habai ACT 16 liyanna baha kiyana eka loku waradak widiyata obata nopennene ai kiyala nam mata tama hita ganna baha (samahara wita ekata ona taram proofs tiyena nisa wenna ati)

    පහල තියෙන ටික අර්ථ විකුර්ති වෙන විදියට නෙවේ ද? quote කලේ?
    මම අදහස් කලේ කිසිම ස්ටෑන්ඩර්ඩ් exam එකක් නැති ගානට කියන එක.ඔක්කොම කියෙව්වම එක හොඳට පැහැදිලියි නේද?

    "kamak naha. uda tiyena ad eka ehemat balanna ko. etanat kisima xam 1 ntuwa registration aran denna tamai kata karanne. so mona common mcq da ne?
    owun owun ge fac ekata gannema final standard xam 1 nti ganata nam
    "

    ehenam ai mawa quote kale? adala thread eke danna ko. ai metana danne?
    eka etana noda metana mawa quote karala ai danne?

    2. kawda kiwwe mama gawa ehema source 1 tiynawa kiyala. natta pagan dagalanna epa.
    mama digatama kiwwa SLMC eka approval denne criteria tika complete kalot witarai. ita passe common xam 1ta req karanna puluwan kiyala. eka nokara avoid karanawa kiyanne, eyala karanna baha kiyanawama tamai.
    mama danne naha A\L xam ekata, gedaratama request awada kiyala. bt mata nam awe naha. SLMC eka mokatada depa mulata gihin kiyanne a menna me xam eka karanna kiyala. ona nam illanna ona ne. hama dema labenne ehemai. polawe paya gahanna mahattayo.

    mama kotanada ohoma kiwwe?

    4. ko koheda mama kiwwe SLMC eka suggest kala kiyala. ekata proof denna.

    5. kawru wat lagata awit exam suggest karanne naha. mama danna taramin ehema xam naha, ehema tiyenawa nam metana danna.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඔන්න උත්තර දෙන්න. අනවශය දේවල් කපල ඕනෑම ටික රතු කරලා තියෙන්නේ.

    පහල තියෙන ටික අර්ථ විකුර්ති වෙන විදියට නෙවේ ද? quote කලේ?
    මම අදහස් කලේ කිසිම ස්ටෑන්ඩර්ඩ් exam එකක් නැති ගානට කියන එක.ඔක්කොම කියෙව්වම එක හොඳට පැහැදිලියි නේද?

    නෑ වැරදි කියල පිළිගන්නේ ඔයා SAITM common MCQ ලියන්න බෑ කිව්වා කියල ඔප්පු කරපු දවසට.....ඔයාම කිව්වනේ දැනට ඔයා ගාව ඒක ඔප්පු කරන්න සාක්ෂි නැහැ කියල?

    ACT16 ලියන්න බැහැ කියන එකේ වැරද්දක් නෑ.....SAITM ලංකාවේ එකක් ඒ නිසා ලියන්න ඕනේ common එක.

    නෑ ඔයාම ලියපු දේ තමයි කිව්වේ.......පුළුවන් නම් දැන් හරි ඔප්පු කරන්න ඒ ඇඩ් එකේ කිසිම ස්ටෑන්ඩර්ඩ් exam එකක් නැති බව තියෙන්නේ කොහෙද කියල