තවත් ටෙලියක් එලියට.
වෙඩි 4ක් තියලත් කිසිම හානියක් නැහැ, බලපල්ලා එකෙත් හැටි. . . මෙවා වෙඩිද ? එහෙම නැත්තන් මල්වෙඩිද ?
දැන් ඉතින් රජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො ඉදලා ඉවරයි, GMOA උනුත් ඉදලා ඉවරයි
.
මෙන්න මිනී මරනෝරජයේ විශ්වවිද්‍යාලවල කොල්ලො මිනී මරනෝ
. . . GMOA එවුන් මිනී මරනෝ
. . .

yako wedi 4k thiyala age gewennawath thiyanna beida. Mun hithanne janathawa harak kiyala

ඕක උන්ගේම ප්ලෑන් එකක් බං !
නැත්තං ඔච්චර ලග ඉදන් තියලත් සුළු තුවාලයක් වත් නැති වෙන්නේ කොහොමද ?
මට තියන ප්‍රශ්නෙ දැන් ඔය රට ගිහිං දොස්තරල වෙලා එන උන් මෙහෙ බෙහෙත් දෙන්නෙ. එතකොට උන් ඉගන ගන්නෙ PRIVET CAMPUS වල නෙමේද?දන්නෙ නැති නිසා අහන්නෙ.
![]()

SAITM වෛද්‍ය වරයාට සිදුකරන ලද වෙඩි තැබීම නිසි ප්‍රායෝගික පුහුනුවක් නොමැත්තකු විසින් කල වෙඩි තබීමක් බව පෙනී යයි.මාරක ලිඳේ යන්නාක් මෙන් වටේ කැරකී වෙඩි තැබුවද එකම උන්ඩයක් වත් ඉලක්කයට නොයෑම , ඕනෑම වෘතියක යෙදීමට පෙර නිසි ප්‍රායෝගික පුහුනුවක ඇති වටිනාකම මොනවට කියාපාන අවස්තාවකි..SAITM සිසුන්ටද පාඩමකි.
FB