SAITM නිළධාරියාට වෙඩි ප්‍රහාරයක් !!
මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිළධාරි සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා
පොලීසිය පැවසුවේ ෆුල් ෆේස් හෙවත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස් ආවරණ පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි.
කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුව නැහැ.ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාර 4ක් එල්ලවී ඇති බවද මුල්ලේරියාව පොලීසිය පවසනවා.

Last edited: