SAITM නිළධාරියාට වෙඩි ප්‍රහාරයක් !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    SAITM නිළධාරියාට වෙඩි ප්‍රහාරයක් !!

    මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිළධාරි සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා

    පොලීසිය පැවසුවේ ෆුල් ෆේස් හෙවත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස් ආවරණ පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි.

    කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් සිදුව නැහැ.ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාර 4ක් එල්ලවී ඇති බවද මුල්ලේරියාව පොලීසිය පවසනවා.

    89999999.png

    3453453535645.png

    77777777777777.png

    5464647567.png
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    GMOA දොස්තර ත්‍රස්තවාදය පටන් ගත් වගයි!
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    LOL..... Gon athal untama hodai owa. u ghihin thiyenne bulletproof car ekaka wenna athi
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩොක්කුන්ට තරහ කට්ටියක් වෙන්නම ඕනේ... ආයේ දෙකක් නෑ :angry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    From FB;

    "සයිටම් මේ අරඹන්නේ 88-89 වැනි අඳුරු යුගයක් වෙත රට ගෙනයන ගමනක්ද? පරෙස්සමින්. හැඟීමට නොව බුද්ධියට ඉඩ දෙමු.
    Two men wearing full face helmets opened fire at SAITM CEO Dr Sameera Senarathna's car near SAITM campus. He is unhurt"

    "එක්ටා එකට තදටම විරුද්ධ උන ඩොක්ටර්ස්ල ටිකට බටලන්දෙ ගොයිය ලස්සනට වැඩේ දුන්න නේද අහක තිබ්බ සයිටම් එකක් ඇදල ගෙනල්ල. දැන් කට්ටිය දොස්තරලට බනින විදියට රනිල්ට කට්ටිය එක්ට අස්සන් කරල දෙන තත්ත්වයක් තියෙන්නෙ."

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    From FB;

    එක්ටා එකට තදටම විරුද්ධ උන ඩොක්ටර්ස්ල ටිකට බටලන්දෙ ගොයිය ලස්සනට වැඩේ දුන්න නේද අහක තිබ්බ සයිටම් එකක් ඇදල ගෙනල්ල. දැන් කට්ටිය දොස්තරලට බනින විදියට රනිල්ට කට්ටිය එක්ට අස්සන් කරල දෙන තත්ත්වයක් තියෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    From FB;

    "සයිටම් මේ අරඹන්නේ 88-89 වැනි අඳුරු යුගයක් වෙත රට ගෙනයන ගමනක්ද? පරෙස්සමින්. හැඟීමට නොව බුද්ධියට ඉඩ දෙමු.
    Two men wearing full face helmets opened fire at SAITM CEO Dr Sameera Senarathna's car near SAITM campus. He is unhurt"

    "එක්ටා එකට තදටම විරුද්ධ උන ඩොක්ටර්ස්ල ටිකට බටලන්දෙ ගොයිය ලස්සනට වැඩේ දුන්න නේද අහක තිබ්බ සයිටම් එකක් ඇදල ගෙනල්ල. දැන් කට්ටිය දොස්තරලට බනින විදියට රනිල්ට කට්ටිය එක්ට අස්සන් කරල දෙන තත්ත්වයක් තියෙන්නෙ."

    බොරදියේ මාලු බාන්න එපා!... එක්ටා එකට විරුද්ධ ඩොක්කු විටරක් නෙවේනේ... සයිටම් විරෝධය නිසා එක්ටා හොඳ වෙන්නෙ කොහොමද?
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    If you look at the shooting angle its clear that there was no intention of murder. Or it was an amateur hit-man.
    Whats wrong with the a shooting angle? all the shots are aimed at the driver's head. Any dick can hit a target in such short range. It is pure luck he was unharmed.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බොරදියේ මාලු බාන්න එපා!... එක්ටා එකට විරුද්ධ ඩොක්කු විටරක් නෙවේනේ... සයිටම් විරෝධය නිසා එක්ටා හොඳ වෙන්නෙ කොහොමද?

    From FB kiyala dala tiyenawane, mage adahas neve, comments thama damme from FB kiyala...