SAITM and IT

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔයා ලොක්ක වෙලත් ඔයාට තේරෙන්නෙත් නෑනේ. පිට රටින් එන අයට දෙන්නේ ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් . ඒ කෙන් මනින්න පුලුවන් වෙන රටව්ල් වල කරල එන මෙඩිකල් අපේ ස්ටැන්ඩර්ඩ් එකට තියනවද කියල. අපේ රටෙ ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වලට ඒ එක්සෑම් කරන්න එක කරන්නෙ මොකටද. ඒ ගොල්ලොන්ගේ ඩිග්‍රිය දැනම ස්ටැන්ඩර්ඩ් කියල පිලි අරන් ඉවරයි.

    දැන් ලංකාවේ ඩොකෙක් ඔසී හරි ඉන්ග්ල්න්ඩ් හරි ගියොත් ඒ ගොල්ලෝ එහෙ එක්සෑම් එකක් ලියන්න ඕන, මෙහෙ ඩිග්‍රි එක මෙහේ ස්ටැන්ඩර්ඩ් උනාට ඒ රටවල් පිලි ගන්නෙ නෑනෙ. ඉතින් එහෙම කියල ඒ රටක මෙඩිකල් ඩිග්‍රි කරන එක්කෙනෙක් ඒ පිටරටින් එන අයට තියන එක්සෑම් එක කරන්නේ නෑනේ. එයාල එයාල්ගේ රටේ හැටියට දැනටම ස්ටැන්ඩර්ඩ් ඩිග්‍රි එකක් කරන හින්දා එයාල ඒ එක්සෑම් එක කරන්නෙ නෑ.

    අනිත් එක එස් එල් එම් සී කියන්නෙ පෞද්ගලික ආයතයනයක් නෙමෙයි. ඒක පාර්ලිමන්ට් එක විසින් පත් කරපු වෛද්ද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවය සහ තවත් කරුණු ගැණ බලන්න පත් කරපු ආයතනයක්. කිසිම රටක යූ ජී සී එකක් වෙන රටවල් වල ඩිග්‍රී චෙක් කර කර ඉන්නෙ නෑ. ඒ ගොල්ලන්ට තමගේ රටේ යුනි ගැන බලන්න තියනවා. වෙන රටවල් වලින් ඩිග්‍රි කරල එන අය තමන්ගේ රටේ ඒ ඒ ක්ෂේත්‍රයට තියන ආයතන වලින් තමයි ඇසෙස් කරන්නේ. ඒකට ගොඩක් බොඩි වලින් රිපොට් එකක් ඉල්ලනව. ඒත් මෙඩිකල් වගේ ඒවට එක්සෑම් තියනවා. ඒ වගේ හදපු බොඩි එකක් තමා එස් එල් එම් සී කියන්නෙ වෛද්යවරු ගැන බලන්න. දැන් ඔයා මෙහේ IT ඩිග්‍රී කරල ඔසී ආවොත් එහෙ තියනවා ආණ්ඩුවෙන් දාපු බොඩි එකක් ASC(Australian Computer Society) කියල. ඒකෙන් ඔයා කරපු ඩිග්‍රි එක ඇසෙස් කරනවා ඒ රටේ ජොබ් එකක් කරන්න සුදුසුද කියල. IT වගේ ඒවා ගොඩක් සෙන්සිටිව් ෆීල්ඩ් නෙමේ හින්දා (පහත් කියල නෙමේ කියන්නේ) ඒවට එක්සෑම් නෑ, රිපොර්ට් එකක් දුන්නම ඇති (වෙනම එක්සෑම් කරන්නත් පුලුවන් කොලිෆයිඩ් වෙන්න ). නමුත් හැම රටකම වෛද්ද්‍ය ක්ෂේත්‍රයේ ඩිග්‍රි වලට එක්සැම් තියනවා. ඒක ටිකක් අවදානම් රැකියාවක් නිසා. ඒ හින්දා ඔච්චර කුහක වෙන්න එපා.

    අනිත් එක මම දන්න විදියට මෙඩිකල් ඩිග්‍රි එකට යූ ජී සී එකේ අනුමැතිය නෑ. ඒ හින්දා ඔයා වගේ එක්කෙනෙක් කතා කරන කොට කුහක කම නැතුව වගකීමෙන් කරුණු හොයල කතා කරන්න.

    තැන්ක් යූ වෙරි මච් මේ වගේ සයිට් එකක් කරන එකට, අඩුම තරමේ අපිට දේවල් ගැන කතා කරන්න වාද කරන්න හරි පුලුවන්.

    Lankawe university ekaka, lankawe aproved syllabus ekakata, lankawe SLMC thiyana, lankawe gov university wala ugannana lecture panel ekama ugannala, test thiyala, exam papers balala, practical karola, UGC approved degree ekakata mokadata SLMC exam liyanne? :rofl: Mokada eka kawruth nodanna sylabus ekakda?
    hehe boru tharka genath kuhaka irisiya karayek wenna epa machan. :D

    SLMC eka pili gaththe naththe sayanika puhunuwa madi kiyala nathuwa syllabus madi kiyalawath lamainge danuma madi kiyalawath nemei. SLMC exam liwwama practical hari yanawada? :rofl:

    Dan salli gewala government hospital wala practical denna yana nisa issarahata SLMC ekata wirudda wenna baha. Nikan nodanna minissunta boru kiyanna epa :D

    Dan SLMC exam eka government university walin ena lamainta liyanna dunnoth okkoma pass wei da? :rofl:

    Lankwe private university diyunu wela aththtama talented doctors la awruddata 1000 awath SLMC ekata puluwan exam amaru karala eken 950 fail karala, 50 witharak ganna. Ethakota nikamma lankawe doctors la hingaya digatama thiya ganna puluwan, digatama channeling karala minissu huran kanna puluwan, ona widiyata minissu apeta thiyala illeem dina ganna puluwan, ona hora wadak karala yata gahanna puluwan. :rofl:
    Onna okai SLMC exam eke aththa kathawa.

    Ohoma exam ekak thiyanwa nam lankawe okoma university walata eka thiyanna ona. Ethakota kattiya pass wena hati balanna puluwan. :D hehe

    SAITM eke practical madi nam, leddu naththan dan karanna yanawa wage government hospital wala practical deela eka lankawe approve degree ekak karanna ona. SLMC exam ekakin clinical practice denna bane machan :rofl: hehe. SLMC pass unama practical kala wageda? Kuhaka irisiyakarayek wenna epa machan. :D Oya exam eka karawanna hadanne mokatada kiyala api hamoma dannawa :lol:

    Lankawe ahinsaka minissu asaranakama billata deela e minissu huran kala thaman witharak hadenna hithana eka hari katha sithuwillak.

    Mama lankawe dakina lokuma professionally organized mafia 2 thiyanawa, 1 thama SLMC saha doctor mudalalila, 2 thama lankawe custom eka saha custom officers la. Oya than deka wenas unama lankawe loku wensak wenawa. Issara RMV, Police wage than walath mafiawa thibba eth dan godak adui.
    Mata langin danna doctors lath, Custom eke contacts uth ona tharam thiyanawa. Mata ka ekkawath prashnayak naha. Habai ehema nathi minissu thama lankawe 90% inne. Eminissunata sadaranayk wenna ona.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පාරවල් ගානේ උද්ගෝෂණ කරන වෙලාවේ ළමයින්ට ඕක අල්ලලා දෙන්න පුළුවන් නේ? වන් ෂොට් ගේම ක්ලෝස් :lol: චෝදනා කරපු පලියට වැරදියි කියන්න බැනේ?

    SLMC එකෙන් කිව්වේ අර මම කලින් කියපු පහසුකම් නැහැ කියල ඒකට තියන එකම විසඳුම රජයේ පුහුණුව ලබන එක.

    ඒ ඇරත් SATIM ළමයි පුහුණු වෙන්නේ NFTH විතරක් නෙවෙයි......නවලෝක ආසිරි වගේ ඒවගෙත් සායනික පුහුණුව ලබනවා......දැන් ඒවටත් සෙනග නැද්ද?

    MAMA danuwthwa nam leddu inna andan pramanaya witarak newei, e e specialistsla yatathe each section practice wenna oone. rotation ekata lamainta igena ganna tyenna oone. wishesha ledek aawama okkoma gihilla e ande wate karakila igena ganna beane. nevil fernndo hospital eke na una ledduth godak nea:lol:

    e lamainge salli gatte sayanika puhunuwa denna nam, SAITM lokkange wagakeema thamai SLMC standards anuwa gihin business eka karana eka :dull:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    උඹ හරි වයිෆ් හරි ඩොක්ටර් කෙනෙක්ද මචන්? :)
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    නෙවිල් ෆර්නැන්ඩු ට හොස්පිට්ල් එකක් තියනවා කියල දන්නවා පොන්නයො. ලොල්:lol::lol:. දැන් උන්නෙ කියන්නෙ ඒක ටීචින් හොස්පිට්ල් එකක් කියල. ඇයි එතකොට රජයේ ටීචින් හොස්පිට්ල් එකකින් සායන් පුහුණුව ඉල්ලන්නෙ. උගේ හොස්පිට්ල් එක හරියට කම්ප්ලීට් නැත්නම් ඒක කම්ප්ලීට් කරල ඔක්කොම සුදුසු කම සපුරල ගවර්න්මන්ට් එකෙන් අහල තියන ඒවා සපුරලා ඔය ඩිග්‍රී එක දෙන්න බැරි ඇයි කියන එක තම මෙච්චර වෙල අහන්නෙ. ඒකට උත්තර දෙන්නෙ නැතුව මේ කඩේ යන හුජ්ජ කොල්ලෝ අරූගේ සයිට් එකේ ලින්ක් දානවා. ඊට පස්සෙ ජබුක් කියල සිඟිති ආතල් එකක් ගන්නවා. දැන් තමයි තේරුනේ උඹල වගේ සිඟිත්තෝ තමා පබා ල වගේ උන් පාර්ලිමන්ට් එහෙම යවන්නෙ. හදන්න බෑ ඉතින්.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උඹ එහෙනම් යෝනි බල බල හිටපන් මම යනවා :oo:

    r89oad.jpg

    හරියට කතා කර ගන්න බැරි උනාම ඕවා තමා ඉතින් අවුස්සල දාන්නෙ. දැන් මේකෙන්ම තේරෙනවනෙ උඹ කොච්චර මහන්සි වෙනවද මගේ ප්‍රොෆයිල් එකට ගිහින් මම මොනාද කරන්නෙ කියල බලල, මොකක් හරි කොණක් අල්ල ල මඩක් ගහන්න. දැන් අපේ දේශපාලන පොන්නයොත් කරන්නෙ ඕකමනෙ. ඉතින් උඹල වගේ උන් ඉන්න කල් මේ රට හදන්න බෑ. තොපි වගේ උන්ට දෙයක් ගැන වාද කරන්න බෑ. සිඟිති ආතල් එකක් දෙන්න තමා පුලුවන්. මට නම් වෙලා නෑ උඹගේ ත්‍රෙඩ් අස්සෙ ගිහින් උඹගේ ඒවා හොයල දාන්න. මට අව්ශ්‍යතාවයකුත් නෑ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ලෙඩ්ඩුන්ට මේ පොලිසි ගානෙ ගිහින් පොලිසියෙ රස්තියාදු වෙන්ඩ උවමනාවක් නැනෙ, ඔව පැමිනිලි කරා කියල පොලිසියෙන් යන්නෙ උන්ට කොල් කරල අන්තිමට වැරදි කාරය වෙන්නෙ පැමිනිල්ල දාපු ඒකා.SLMC එකෙක් වාර්තා හැදුව පහසුමක් තියෙන්ව ඇත්ත ලොකුයි ගොඩනැගිලි පුටු තියෙනව උපකරන ඇති ඇදන් තියෙනව ඒව හරි ඒත් ලෙඩ්ඩු නැත්තන් කරනුයේ මක්කා??? :rofl:මම කියනවට එක දවසක් ඇවිත් බලපන්කො කියන්නෙ බොරුද කියල ලෙඩ්ඩු නැ, ස්පිරිතාලෙ වහල මේ පොසොන් එකට කුඩු කැරකුව ලෙඩ්ඩු ඉන්න තැනක පුලුවන්ද????:lol::lol: මම නොදන්නෙ nfth ලොල් තමා.

    මුන් බන් අර ජොන්ස්ටන්ල වගේ නෙ දෙයක් ගැන සංවාද කරන්නෙ. ඒ තියරි එකට තමා පොයින් දෙන්නෙ. ඉතින් කාටවත් සත පහක වටිනාකමක් නෑ. අපේ වටිනා කාලය නාස්ති කරල තේරුමක් නෑ මුන්ගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Lankawe university ekaka, lankawe aproved syllabus ekakata, lankawe SLMC thiyana, lankawe gov university wala ugannana lecture panel ekama ugannala, test thiyala, exam papers balala, practical karola, UGC approved degree ekakata mokadata SLMC exam liyanne? :rofl: Mokada eka kawruth nodanna sylabus ekakda?
    hehe boru tharka genath kuhaka irisiya karayek wenna epa machan. :D

    ඉතින් ස්ටෑන්ඩර්ඩ් එකට තියනවා නම් ප්‍රශ්නයක් නැත්නම් ඇයි ඔය එක්සැම් එක ලියල පාස් වෙන්න බැරි. දැන් පිටරට ඩිග්‍රී කරල එන අය පාස් වෙන්නේ යස අගේට. මොකක් හරි හොරයක් තියන හින්දා නෙ බෑ කියන්නෙ. නෙවිල් කියල තියන ස්ටැන්ඩර්ඩ් එකට හදන්නෙත් නෑ. ඊට පස්සෙ එහෙම කරන්න බැරි නම් එස් එල් එම් සී එක්සෑම් එක ලියන්න කිව්ව්ම ඒකත් බෑලු.

    SLMC eka pili gaththe naththe sayanika puhunuwa madi kiyala nathuwa syllabus madi kiyalawath lamainge danuma madi kiyalawath nemei. SLMC exam liwwama practical hari yanawada? :rofl:

    සායනික් පුහුණුව මදි හින්දා ඒක තහවුරු කර ගන්න තමා කියන්නේ ඒ එක්සෑම් එක ලියන්න කියල. ඒ පුහුණුව හොඳට තියනවා නම් එක්සෑම් එක පාස් වෙන්න පුලුවන්නෙ.

    Dan salli gewala government hospital wala practical denna yana nisa issarahata SLMC ekata wirudda wenna baha. Nikan nodanna minissunta boru kiyanna epa :D

    ඒක කරාම කතා කරමු. ඉස්සරහට කරනවා කියන එක උඩ දැන් ඩිග්‍රීය දෙන්න බෑනෙ.

    Dan SLMC exam eka government university walin ena lamainta liyanna dunnoth okkoma pass wei da? :rofl:

    කොළඹ කැම්පස් එකේ එක්සෑම් එකක් තමා ලියන්න දෙන්නෙ.

    Lankwe private university diyunu wela aththtama talented doctors la awruddata 1000 awath SLMC ekata puluwan exam amaru karala eken 950 fail karala, 50 witharak ganna. Ethakota nikamma lankawe doctors la hingaya digatama thiya ganna puluwan, digatama channeling karala minissu huran kanna puluwan, ona widiyata minissu apeta thiyala illeem dina ganna puluwan, ona hora wadak karala yata gahanna puluwan. :rofl:
    Onna okai SLMC exam eke aththa kathawa.

    බොරු හිතලු කතා අනිත් අයගේ ඔලුවට දාන්න එපා.

    Ohoma exam ekak thiyanwa nam lankawe okoma university walata eka thiyanna ona. Ethakota kattiya pass wena hati balanna puluwan. :D hehe

    එහෙම තිබ්බත් gov අයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල නම් 100% ක්ම ෂුවර්.

    SAITM eke practical madi nam, leddu naththan dan karanna yanawa wage government hospital wala practical deela eka lankawe approve degree ekak karanna ona. SLMC exam ekakin clinical practice denna bane machan :rofl: hehe. SLMC pass unama practical kala wageda? Kuhaka irisiyakarayek wenna epa machan. :D Oya exam eka karawanna hadanne mokatada kiyala api hamoma dannawa :lol:

    නෙවිල් ප්‍රනාන්දු සල්ලි ගන්න ගවර්න්මන්ට් එකෙන් සායන පුහුණුව දෙන්න. ඒක හරි යන්නෙ නෑනේ.

    Lankawe ahinsaka minissu asaranakama billata deela e minissu huran kala thaman witharak hadenna hithana eka hari katha sithuwillak.

    ඩොකාලට එරෙහිව තියන වෛරය උපරිම අවස්ථාව.

    Mama lankawe dakina lokuma professionally organized mafia 2 thiyanawa, 1 thama SLMC saha doctor mudalalila, 2 thama lankawe custom eka saha custom officers la. Oya than deka wenas unama lankawe loku wensak wenawa. Issara RMV, Police wage than walath mafiawa thibba eth dan godak adui.
    Mata langin danna doctors lath, Custom eke contacts uth ona tharam thiyanawa. Mata ka ekkawath prashnayak naha. Habai ehema nathi minissu thama lankawe 90% inne. Eminissunata sadaranayk wenna ona.

    බාල මෙඩිකල් ඩිග්‍රීයක් දැම්ම ම කොහොමද ලන්කාවේ මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ. එක දුප්පත් ලමයෙක්ට ඕකෙන් ඉගෙන ගන්න බෑනේ. ඇයි ඔයා ඔච්චරම දුප්පත් මිනිස්සු ගැන හිතනවා නම් රජයට බල කරන්න බැරි තව කැම්පස් වලට ගන්න ලමයි ගාන වැඩි කරන්න කියල. මේ ස්ටෑන්ඩර්ඩ් නැති මෙඩිකල් ඩිග්‍රීයක් වෙනුවෙන් මෙච්චර කෑ ගහන්නෙ. යටි අදහස් වෛරය පිරි මහන එකනෙ නේද.

    මම ඔයා අහපු ඔක්කොටම උත්තර දුන්න. ඔයා අර මුලින්ම දාපු ඒවට මම උත්තර දීපු එකට මොකුත් කියන්නෙ නැතුව ලිස්සල ගිහින් තිබ්බ.
    :lol::lol::lol:
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43

    මම ප්‍රයිවට් කැම්පස් එකකට යන එකෙක්. ඒත් මම මෙතැනදි රජයේ වෛද්‍ය ශිෂ්‍යයින්ගේ මතයට එකගයි :yes: උන් කියන සින් එක සිරා තමා.. උන් කොහෙවත් කෑගහන්නේ නෑ ප්‍රයිවට් අනිත් හැම එකම වහන්න කියල. ඔය ප්‍රයිවට් හැම එකම වහන්න කියල හුගක් දගලන්නේ ආට් කරලා කැම්පස් ඉන්න වුන්..තිත්ත වුනත් ඇත්ත ඒක ;)

    පු* තමා.. NSBM , IESL වහන්න කියලා දගලන්නෙත් ඕකුන්ම තමා.. දැනට ටික කාලෙකට කලින් open university වහන්න කියලත් මැරෙන්න හැදුවේ ඕකුන්ම තමා..
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    GTRZ මචං. ෆෝන් එකෙන්ද ඉන්නේ. සිංහලෙන් කොටමුකෝ :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆින්ස් වෙන්නෙ මෙහෙම ස්පිරිතාලෙ වහන්නෙ ලෙඩ්ඩු නැති නිසා ආසිරි නවලොක ඩර්ඩන්ස් ලoකා එහෙම ඔහොම වහන්ඩ පුලුවන්ද ලොල් නේද :lol:

    නිතිය ක්‍රියාමර්ග ගන්ඩ ඔනෙ ඒව අපිට කරන්ඩ දෙයක් නෑනෙ, කියන්නෙ ඇත්ත රැට කොල්ලො කුරුට්ටො බේත් දෙන්නෙ කැමති නම් 9න් පස්සෙ ගිහින් බලපන් ඇත්ත කියන්නෙ,
    අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පුහුණුව පිටින් ගන්ඩ බැරි ඇයි ඒව හදාගන්ඩ ඔනෙ,වෙන රට වල ඔව පුහුනු කරන්නෙ ලoකාවෙ ආණ්ඩුවෙ ස්පිරිතාලෙන්ද නැනෙ.ඒව වියදම් කරල හදාගන්ඩ ඔනෙ පුද්ගලිකනම් පුද්ගලික බාගයක් ආන්ඩුවෙන් ඒව බැ.

    gov pvt බේදයක් නැතුව දෙගොල්ලොම එක විභාගයක් ලියන්න ඕනේ උනාට නෙවිල්ගෙ කොල්ලන්ට හෙම බෑලුනෙ එකෙන අවුල වෙලා තියෙන්නෙ පරාජිත සේනාරත්න නිතියත් වෙන්ස් කරන්ඩනෙ යන්නෙ ඒකටනෙ කැම්පස් කොල්ලො මේ දගලන්නෙ ඔයා මොනවද දන්නෙ????දැනගෙන කියන්න, :baffled:

    පොසොන් උත්සවයක් තිබ්බයි කියන්නේ එදාට ඉස්පිරිතාලේ වැහුව කියන එකද? අනේ යකෝ :rofl:

    කරන්ඩ දෙයක් නැත්තම් බොරු නොකියා කටවහගෙන ඉන්න ඕනේ :yes: ඔන්න ආපහු ගොන්කම පෙන්නනවා අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය කියන්නේ රජයේ දෙකක් ඒක කොහොමද ?පුද්ගලික රෝහලකින් ගන්නේ?:lol::lol::lol:

    කොහෙද එහෙම විභාගයක් තියෙන්නේ ලියන්න? ඔන්න ආයෙත් නොදන්නාකම පෙන්නනවා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෙවිල් ෆර්නැන්ඩු ට හොස්පිට්ල් එකක් තියනවා කියල දන්නවා පොන්නයො. ලොල්:lol::lol:. දැන් උන්නෙ කියන්නෙ ඒක ටීචින් හොස්පිට්ල් එකක් කියල. ඇයි එතකොට රජයේ ටීචින් හොස්පිට්ල් එකකින් සායන් පුහුණුව ඉල්ලන්නෙ. උගේ හොස්පිට්ල් එක හරියට කම්ප්ලීට් නැත්නම් ඒක කම්ප්ලීට් කරල ඔක්කොම සුදුසු කම සපුරල ගවර්න්මන්ට් එකෙන් අහල තියන ඒවා සපුරලා ඔය ඩිග්‍රී එක දෙන්න බැරි ඇයි කියන එක තම මෙච්චර වෙල අහන්නෙ. ඒකට උත්තර දෙන්නෙ නැතුව මේ කඩේ යන හුජ්ජ කොල්ලෝ අරූගේ සයිට් එකේ ලින්ක් දානවා. ඊට පස්සෙ ජබුක් කියල සිඟිති ආතල් එකක් ගන්නවා. දැන් තමයි තේරුනේ උඹල වගේ සිඟිත්තෝ තමා පබා ල වගේ උන් පාර්ලිමන්ට් එහෙම යවන්නෙ. හදන්න බෑ ඉතින්.

    ඇයි මේ කුණුහරප කියාගෙන? ඔච්චර රිදුනද? පව් ඔයා :lol::lol::lol:

    දැන් එක්කෙනක්ටත් සරලව කියල දුන්න.........රජයෙන් ඉල්ලන්නේ අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පුහුණුව........ඔය දෙක පුද්ගලික රෝහලකින් දෙන්න පුලුවන්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන් බන් අර ජොන්ස්ටන්ල වගේ නෙ දෙයක් ගැන සංවාද කරන්නෙ. ඒ තියරි එකට තමා පොයින් දෙන්නෙ. ඉතින් කාටවත් සත පහක වටිනාකමක් නෑ. අපේ වටිනා කාලය නාස්ති කරල තේරුමක් නෑ මුන්ගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    මොනවද පොයින් කියන්නේ?:rofl:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඉතින් ස්ටෑන්ඩර්ඩ් එකට තියනවා නම් ප්‍රශ්නයක් නැත්නම් ඇයි ඔය එක්සැම් එක ලියල පාස් වෙන්න බැරි. දැන් පිටරට ඩිග්‍රී කරල එන අය පාස් වෙන්නේ යස අගේට. මොකක් හරි හොරයක් තියන හින්දා නෙ බෑ කියන්නෙ. නෙවිල් කියල තියන ස්ටැන්ඩර්ඩ් එකට හදන්නෙත් නෑ. ඊට පස්සෙ එහෙම කරන්න බැරි නම් එස් එල් එම් සී එක්සෑම් එක ලියන්න කිව්ව්ම ඒකත් බෑලු.

    Ai bn Lankawema Campus ekkin karana Lankawe Anith Med Fac wala Lectures karana profala Hadapu Lankawe athulema indanstudy karapu lankawema Studentsla pitarata indan ena doctorslata hadapu exam ekak liyanne?.....Oya exam eka liwwoth pass karai ageta :rofl::rofl::rofl::rofl: etharam sadarana ewn ne inne

    සායනික් පුහුණුව මදි හින්දා ඒක තහවුරු කර ගන්න තමා කියන්නේ ඒ එක්සෑම් එක ලියන්න කියල. ඒ පුහුණුව හොඳට තියනවා නම් එක්සෑම් එක පාස් වෙන්න පුලුවන්නෙ.

    Ekata exam liyanna one nane...Teaching Hospital thiyenne..Solution ekak arrange karaganna ne thiyenne...a

    බොරු හිතලු කතා අනිත් අයගේ ඔලුවට දාන්න එපා.

    GTRZ aiya kiyala thiyena eka wenna ida thiyenawa pvt ewata facilities ganna salli hambenawa...ithin ewa diunu wena ahanna deyakda:rofl::rofl::P:D

    නෙවිල් ප්‍රනාන්දු සල්ලි ගන්න ගවර්න්මන්ට් එකෙන් සායන පුහුණුව දෙන්න. ඒක හරි යන්නෙ නෑනේ.

    ඩොකාලට එරෙහිව තියන වෛරය උපරිම අවස්ථාව.

    Minissu marenna deela warjana karala thamanta oni de kohoma hari karaganna jathiyak ne bn doctorsla(hamoma newe bahutharaya boho manussa kamin pirunu minisunda atha anith ewn nam ganna deyak na salli witharamane)

    බාල මෙඩිකල් ඩිග්‍රීයක් දැම්ම ම කොහොමද ලන්කාවේ මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ. එක දුප්පත් ලමයෙක්ට ඕකෙන් ඉගෙන ගන්න බෑනේ. ඇයි ඔයා ඔච්චරම දුප්පත් මිනිස්සු ගැන හිතනවා නම් රජයට බල කරන්න බැරි තව කැම්පස් වලට ගන්න ලමයි ගාන වැඩි කරන්න කියල. මේ ස්ටෑන්ඩර්ඩ් නැති මෙඩිකල් ඩිග්‍රීයක් වෙනුවෙන් මෙච්චර කෑ ගහන්නෙ. යටි අදහස් වෛරය පිරි මහන එකනෙ නේද.
    Campus wahanna kiwwanam ne bn Irisiyawa wenne...anna umbala okkoma ekathu wela kagahapn medical faculties danna kiyala anith campus wala full sup eka dennam....ethakota oya duppathage prashneth harine:P:P:P:P:P:P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ප්‍රයිවෙට් යුනිවර්සිටි සහ සයිටම් ප්‍රවෙට් මෙඩිකල් ඩිග්‍රී කියන්නෙ දෙකක් මචන්. අනිත් අන්ශ වල ඕන තරම ප්‍රයිවෙට් දැම්මට ප්‍රශ්නයක් මට නම් පෞද්ගලිකව කොහොමත් නෑ. ඒක හොඳයි. එතකොට දක්ෂයට මොන කැම්පස් එකෙන් ආවත් උඩට යන්න පුලුවන් වෙන්න ඕන. බැරි එකෙක්ට කවදාවත් අර අනිත් සහෝදරය කියනවා වගේ ක්‍රිටිකල් ඇප් එකක් හදන්න ගන්නේ නෑ නේ. පොර මොන ඩිග්‍රී එක ගැහුවත්. ඒත් ඕන ඕන කැම්පස් වලින් ඩොකාල ප්‍රමිතියක් නැතුව හැදුවාම, අනිත් ක්ෂේත්‍ර වලට වඩා හාත්පසින් වෙනස්. පුලුවන් එකා බැරි එකා කියල නෑ. බෙහෙතක් දීලා කවුරු හරි මැරුණට පස්සෙ හෝ අතක් පයක් කැපුවට පස්සේ ඒ ඩොකාව පැන්නුවත් වැඩක් නෑනේ. ඒකයි කියන්නේ මෙතන. අනිත් ප්‍රයිවෙට් යුනි වලට විරුද්ධත්වයක් මගේ නම් නෑ. මේඩිකල් උනත් හරි ප්‍රමිතියට තියනවා නම් අවුලක් නෑ.

    ප්‍රයිවේට් යුනි ඕනේ නෑ ගවර්න්මනට් උන් විතරයි ඉගෙන ගන්න ඕන කියල ඒකට වෙනම කතීකාවතක් යමු. මම ප්‍රයිවෙට් පැත්තට කතා කරනවා.

    හ්ම්.. ලංකාවේ දැනට ඉන්න දොස්තරලා සෙට් එකෙන් යම් පිරිසක් ඉන්නව පිටරට University වලින් ඉගෙන ගෙන ලංකාවට ඇවිත් අර Exam එක කරල දෙයියනේ කියල රජයේ ආරෝග්‍යශාලාව ල රෝගීන්ට ප්‍රතිකාර කරන අය. ඉන්දියාවේ මනිපාල් යුනි එක මෙඩි ඩිග්‍රී එකට යම් නමක් තියන් ඉන්නවා. වගේම ඒකේ ඉගෙන ගත්ත අයට අර එක්සෑම් එකට ඉඳ ගන්නත් පුලුවන්. වැඩේ තියෙන්නේ දක්ෂයට තමා ඕනම ක්ෂේත්‍රයක තැන ලැබෙන්නේ.. දොස්තරල කීදාහක් ලංකාවේ හිටියත් මිනිස්සු අතින් කයිට් කරන් හරි යන්න බලන්නේ ඉන්න දක්ෂම වෛද්‍යවරයා ගාවට.
    Ect.....
    (ටයිප් කරන්න වෙලාව මදි මචන්. )

    අපි මොන දේවල් කියුවත් අන්තිමට වෙන්නේ රජයට අවශ්‍ය දේ. නිදහස් අධ්‍යාපනය කියන්නේ සෑහෙන වටින දෙයක් අපේ රට රිම් එකෙන් දුව දුවත් තාමත් මේ Service එක Free දෙන එක සෑහෙන වටිනවා. අපිට නිදහස අධ්‍යාපනය තව කොච්චර කාලයක් ලැබෙයිද කියන්නත් අමාරුයි රට දුවන විදියට ඒ නිසා ඉක්මණින් තමන්ගේ කාර්‍ය කරගෙන එතන නම්බුවත් බේරල රටට වැඩක් කරන එක තමා වටින්නේ.

    මගේ ඉල්ලීම ලැබෙන හෝ ලැබුණ අවස්ථාවෙන් ඒ අය ඉගෙනගෙන හැකි අය සමාජයට උපරිම සේවයක් කරන්න නොහැකි අය තමන්ගේ නොහැකියාව ගැන සාධාරණ විදියට බලල තමන්ට ගැලපෙන ක්ෂේත්‍රයකට පිවිසෙන්න..
    ඒකත් සමාජයට කරන ලොකු සේවයක්. :yes::yes::yes::yes::yes:

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    ලoකාවේ Doctorsla හිතන් ඉන්නේ උන් දෙවිවරු කියලා .. අනිත් රස්සාවල් කරන්න ඕන මෝඩයකුට පුලුවන් කියලා.. ඉස්සරනම් ඔන්න කමක් නෑ .. දැන් වෙනස් ලෝකේ ..
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මුන්ටත් අර exam ලියන්න කිව්වොත් උක පුඩ දාගෙන පෙළ පාලි යන හැටි බලන්න තිබ්බ හොර දොස්තරවරු.

    අලුත් අලුත් දේවල් හොයාගන්නවා. කෝ ලංකාවේ දොස්තරලා update වෙනවද ? නැ. එක පාරක් දොස්තර උනොත් දිගටම දොස්තර. එහෙම නෙමෙයි අවුරුදු 5කත පාරක් වගේ exam එකක් තියන්න ඕනේ. ලයිසන් දෙන්න ඕනේ.

    දැන් ඉතින් ටිපිකල් සොන්නයෝ ටික කාගහයි
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ

    මම ප්‍රයිවට් කැම්පස් එකකට යන එකෙක්. ඒත් මම මෙතැනදි රජයේ වෛද්‍ය ශිෂ්‍යයින්ගේ මතයට එකගයි :yes: උන් කියන සින් එක සිරා තමා.. උන් කොහෙවත් කෑගහන්නේ නෑ ප්‍රයිවට් අනිත් හැම එකම වහන්න කියල. ඔය ප්‍රයිවට් හැම එකම වහන්න කියල හුගක් දගලන්නේ ආට් කරලා කැම්පස් ඉන්න වුන්..තිත්ත වුනත් ඇත්ත ඒක ;)

    උබ වෙලාවට වෙන එකකට ගියේ. මචන් ඒ මිනිස්සුන්ගේ වෙනස. අනිත් ඒව වහන්න කියල උන් දගලන්නේ නැත්තේ??? 90% ක් විතර එවුන් ප්‍රයිවට් ඉගෙන ගෙන ආවට වැඩක් කරන්න බෑ. උදාහරන නම් ඕනෑ තරම් හිට්යෙනවා.ඒකයි කැ ගහන්නේ නැත්තේ.උන් නිකන්ම කැපිල යනව ගොඩක් දෙනා.මේකෙදි මුන් කෑ ගහන්නේ මිනිස්සුන්ගේ ජීවිත නිසා කියලයි කියන්නේ.හරියටම මම වැඩි විස්තරයක් දන්නේ නෑ මුන් කෑ ගහන එක ගැන නම්.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉතින් ස්ටෑන්ඩර්ඩ් එකට තියනවා නම් ප්‍රශ්නයක් නැත්නම් ඇයි ඔය එක්සැම් එක ලියල පාස් වෙන්න බැරි. දැන් පිටරට ඩිග්‍රී කරල එන අය පාස් වෙන්නේ යස අගේට. මොකක් හරි හොරයක් තියන හින්දා නෙ බෑ කියන්නෙ. නෙවිල් කියල තියන ස්ටැන්ඩර්ඩ් එකට හදන්නෙත් නෑ. ඊට පස්සෙ එහෙම කරන්න බැරි නම් එස් එල් එම් සී එක්සෑම් එක ලියන්න කිව්ව්ම ඒකත් බෑලු.
    SLMC ekawath degree eke standard eka madi kiyanne naha. SAITM eke hospital eke leddu madi nisa practical pahasukam madi kiyala witharai kiyanne.

    Oya SLMC ekatath wada porak da oyata standard madi? :rofl:
    Oyage irisiyawa kuhakakama nam standard ekata wadaa godaak wadi kiyala penawa ;)

    Oyage kuhakakame standard exam eka government ayata ona nalu ewa standard lu. hehe.
    SLMC ekawath kiyanne naha SAITM ekata exam ekak thiyanna ona kiyala habai oyata ona. Oya SLMC ekatawath wada porak ne balan yanakota :rofl:

    සායනික් පුහුණුව මදි හින්දා ඒක තහවුරු කර ගන්න තමා කියන්නේ ඒ එක්සෑම් එක ලියන්න කියල. ඒ පුහුණුව හොඳට තියනවා නම් එක්සෑම් එක පාස් වෙන්න පුලුවන්නෙ.

    Exam liwwama practical okkoma hari yanawada? ehenam exam witharak thibbama athinam ai practical karanne? :rofl:

    ඒක කරාම කතා කරමු. ඉස්සරහට කරනවා කියන එක උඩ දැන් ඩිග්‍රීය දෙන්න බෑනෙ.

    Degree eka deepu ekata godak hithe amaruwa wage neda :rofl: baya wenna epa issarahata SLMC ekath oka approve karanawa. Irisiya karana eka paththaka daala oyage doctor ta kiyanna aduma gane postgraduate ekak wath karanna kiyala. Market eka bahinawa issarahata huran kanna amarui. :rofl:

    කොළඹ කැම්පස් එකේ එක්සෑම් එකක් තමා ලියන්න දෙන්නෙ.

    Eke exam eka nemei ekata adala set ekak hadana wenama exam ekak boru liyanna epa :rofl:
    E exam eka government university kattiyatath deela balanna ona results. :rofl: Oka quality check kesewethath monopoly eka thiya ganna dena exam ekane.

    එහෙම තිබ්බත් gov අයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල නම් 100% ක්ම ෂුවර්.

    Ow government nam ona deyak sure neda :rofl:

    නෙවිල් ප්‍රනාන්දු සල්ලි ගන්න ගවර්න්මන්ට් එකෙන් සායන පුහුණුව දෙන්න. ඒක හරි යන්නෙ නෑනේ.
    Sorry oyata hari yanne nathi unata government ekata 50,000 gewala ehema karanawa dan. Oya kuhaka unata irisiya kalata karanna deyak naha dan ;)
    market eke inna ona nam oyage doctor ta postgraduate ekak wath karnana kiyanna. issara wage baha dan tharange wadi wei issarahata ;)
    Ai tharageta baya? hehe

    මම ඔයා අහපු ඔක්කොටම උත්තර දුන්න. ඔයා අර මුලින්ම දාපු ඒවට මම උත්තර දීපු එකට මොකුත් කියන්නෙ නැතුව ලිස්සල ගිහින් තිබ්බ.
    :lol::lol::lol:
    Mama uththra nodipu mukuth naha, habai oya nam mama kiyapu hama ekenma wage point ekak nathi uththra deela lissala gihin thiyanawa :rofl: Anik eka oya katha karanne SLMC ekatawath awashya nathi oyagema anti private university, more power to doctor mudalali standard eken ne ;)

    බාල මෙඩිකල් ඩිග්‍රීයක් දැම්ම ම කොහොමද ලන්කාවේ මිනිස්සුන්ට සෙතක් වෙන්නෙ. එක දුප්පත් ලමයෙක්ට ඕකෙන් ඉගෙන ගන්න බෑනේ. ඇයි ඔයා ඔච්චරම දුප්පත් මිනිස්සු ගැන හිතනවා නම් රජයට බල කරන්න බැරි තව කැම්පස් වලට ගන්න ලමයි ගාන වැඩි කරන්න කියල. මේ ස්ටෑන්ඩර්ඩ් නැති මෙඩිකල් ඩිග්‍රීයක් වෙනුවෙන් මෙච්චර කෑ ගහන්නෙ. යටි අදහස් වෛරය පිරි මහන එකනෙ නේද.
    Mama issellath kiwane SLMC ekatawath baala nathi degree eka oyata baala unata anik ayata eka prashnayak nemei. Ogollanta ona eka baalai kiyala nodanna minissu moda karanna. Eka oyage kuhakakama. :rofl: Eka wena mona hari kara ganna. Sorry hitha ridena ekata ;)

    Mama lankawe okkoma government, private okkoma university diyunu wennath, duppath lamainta igena gannath hondama kramaya thama pitarata wage university loan system ekak gena eka. Ona kenekta qualification thiyanawa nam igena ganna puluwan job ekak karanakota padiyen kapila university ekata salli yanawa. Rajayata barakth naha university walata salli hambena nisa dan wage labeta pahasukam aduwen government university pawathwan yanna oneth naha. Lankawe government univercityth world rank eke honda than walata ei. Meheth honda research karanna puluwan. Lankawe degree walatath loke pili ganeemak labei.

    Ewata kawruth kamathi naha thaman igena gaththa ratata university ekata satha 5k denna kamathi naha habai boru rata gana adare, minissu gana adaretalu private degree epa kiyanne :rofl: Oka ratata adare nemei ratata minissunta kela unath kamak naha thaman hadenawa nam kiyana kuhaka manasikathwe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොසොන් උත්සවයක් තිබ්බයි කියන්නේ එදාට ඉස්පිරිතාලේ වැහුව කියන එකද? අනේ යකෝ :rofl:

    කරන්ඩ දෙයක් නැත්තම් බොරු නොකියා කටවහගෙන ඉන්න ඕනේ :yes: ඔන්න ආපහු ගොන්කම පෙන්නනවා අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය කියන්නේ රජයේ දෙකක් ඒක කොහොමද ?පුද්ගලික රෝහලකින් ගන්නේ?:lol::lol::lol:

    කොහෙද එහෙම විභාගයක් තියෙන්නේ ලියන්න? ඔන්න ආයෙත් නොදන්නාකම පෙන්නනවා :rofl:
    ඔව් nfth වැහුව මම පොසොන් බලන්ඩ ගිය නිසා කියන්නෙ.

    දැන් පිට රට වල
    අධිකරණ වෛද්‍ය සහ ප්‍රජා සෞක්‍ය පුහුනු කරන්නෙ ලoකාවෙ රජයේ රොහලකට ගෙනල්ලද විකාර කියවන්ඩ එපා බන්,:confused:

    act 16 තියෙන්නෙ ලියල පාස් වෙන්ඩ පුලුවන් එතකොට වැඩ්ඩො කියල අපි පිලි ගනන්ව ප්‍රස්නෙ ඉවරයි.විසදුම පේන්ඩ තියෙද්දි ඒක කරන්ඩ බැරුව හත්පොලේ ගාගෙන දගලන්නෙ නොහැකියාව නිසානෙ වැඩ බැරි දොස්තරලගෙන් වැඩක් නැනෙ අල ගලවන්ඩද