SAITM and IT

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ තරගය වැඩි නිසානේ බන්. එක එහෙම වෙන්නේ නැතුව කව්රුත් අසාවට කට්ට කන්නේ නැහැ. අනික එක අදාලත් නැහැ. දෙකේම එක උගන්වනම්වන්ම් එකම ම විබාගයක් දෙගොල්ලන්ටම තියල පාස් ය විතරක් ගත්ත නම් හරිනේ

    :yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Aiya, mama qwe SAITM specific ekak gana newei.

    oyage yata tyena katawe TIKAK HARI KAMAK NAHA kiyala liyala thibba nisa eekata thamayi mama reply kale (Mage adahasa ) :yes:...

    "Exam ekak thiyanwa nam hamotama thiyenna ona. Eka pirisak witharak kappadu karanna exam thiyanna baha. Pitarata uni degree walata exam thiyana eka tikak hari kamak naha kiyamu "

    yata tyena adahasata comment ekath dan mama daannam. (Mage adahasa misak meka hariy kiyala neethiyak nehe. :baffled:)

    " lankawe university grant commission eken approve karala lankawe thawath university ekakin dena degree ekak SLMC eken check karanne mokatada? "

    1. Aiye, Education kiyanne right ekak thamai. Occupation and eeke promotion labenne Education + Experience nisane. Itin api katath ayitiyak tyenna oone kemati oonema deyak igena ganna. Habai apita job eka karanna nam education tyenna oonene.......

    Malli sayanika puhunuwa madi hethu kiya kiyane SLMC eka baha kiyanne. Dan rajaye rohal wala sayanika puhunuwa denna yanawane. Enisa yati aramunu walin okata wirudda wela wadak wenne naha ewagema SLMC eka ekadikayak pawathwanna giyama e wenuwata thawath ayathanayak bihi wena ekai wenne naththan rajayen madihath wenna wenawa okata. Mokada anik ayath manawa aithiwasikam yatathe nadu danawane.

    Enisa pitarata univercity walata ayata wage SLMC exam liweemakata nam mama hithanne kamathi wena ekak naha eke godakma thiyenne lankawe doctors lage market eka thiya ganeema saha association eke pawathma.
    Enisa godak wita SLMC ekata approve denna wenawa naththan oka rajaya madihath wela wisadanawa.

    Lankawe onatharam pitarata degree karapu specialist la, surgen la wada karanawa SLMC exam liyanne nathuwa.

    Lankawe IESL eken kiyanne nahane wena ratwala or lankawe engineering degree karapu aya IESL register wenna ona job karanna kiyala. IESL thiyana eka watinwa thama namuth eken minissu or market eka control karanne naha.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචං ලංකාවේ වෛද්‍යවරුන් පාලනය වන, ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රියා කරන රජයට අයත් එකම ආයතනය තමයි SLMC කියන්නේ. එකේ බලපත්‍ර නැතිව කාටවත් වෛද්‍යවරයෙක් විදියට බෙහෙත් දෙන්න බෑ.. SLMC එක පවසනවා SAITM ආයතනය වෛද්‍ය වෘත්තීය සඳහා ශිෂ්‍යන්ව පුහුණු කරන්න අවශ්‍ය සුදුසුකම් සපුරාල නැහැ කියල. එහෙවූ එකේ කොහොමද එකට අවසර දෙන්නේ දිගටම පවත්වාගෙන යන්න..?

    ඕක ජනසතු කරලා රජයට අයිති කරලා රජය මඟින් පාලනය කරනවානම් තව තව AL වලින් හැලෙන ළමයි ගොඩකට MEDICINE කරන්න පුළුවන්. ඇයි ඔයාල එකට විරුද්ධ?

    Honda nadda government, SAITM, arawa mewa okkoma ekathu karala student loan system ekak genawata pitarata wage. Ethakota rajayata barakuth nahane free education kiyala labeta adu qualityata ugannana oneth nahane. Worldstandard ekata ugannana puluwan.
    Igena ganna lamai igena gena job karanakota univercity ekata loan eka padiyen kapenawa. Government private kiyala wenasak naha. Loke kohe wada kalath univercity ekata padiyen kapenawa loan eka. Ehema kalama lankawe government univercity wala facility wadi wei diyunu wei.
    Anthare kattiya ka gahanawa wage egollo godak adare nangila mallilata igena ganna udaw karannath puluwan egollantama.
    Ehema kamathi nadda? :D Ai oyala ekata wirudda?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පුද්ගලික අංශය සතු දේපල එහෙම හිතුමතේ රජයට පවරගන්න එක හොඳ දෙයක් වෙන්නේ කොහොමද? එහෙනම් තව කෙනෙක්ට කියන්න පුළුවන් පුද්ගලික රෝහල් වලත් ගොඩක් පහසුකම් තියනවා ඒවා රජයට අරන් සල්ලි තියන මිනිස්සුන්ට නෙවෙයි ප්‍රතිකාර අවශ්‍යම අයට බෙහෙත් දෙමුද කියල......මෙහෙම බැලුවොත් රටේ මුළු පෞද්ගලික අංශයම රජයට අරන් තමයි නතර වෙන්නේ

    ඔව් එක කරන්නන ඕන. මන් කියන්නේ.

    ඒ කියන්නේ එතින්

    සිල්ලර කඩයි
    සැලුන්
    ටේලර් ෂොප්

    ඔක්කොම ගන්න කියන එක නෙමයි මම නම් හිතන්නේ සේවා කියන දේවල් රජය මගින් පාලනය කරන එක තමයි හොද රටකට

    උබ නියම යු එන පි කාරයෙක් :yes::yes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Doctor kenkta intelligence ekata wada one hardwork eka.work ethic eka....SAITM eke quality eka gana prodi prashnayak thiyenawa thama but eka janasathu karanawa kiyana ekata Sampurnayen wiruddai...SAITM Wage uni ekkin honda results daapu first time or second time exam karapu kenekta afford karannapuluwannam chance ekak hambenawa.. eka mama dakinne loku advantage ekak widihata
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    ඕක වෙන්නේ මෙහෙමයි Medical Faculty එකක් ඒ රටේ වෛද්‍ය සභාව අනුමත කරාට පස්සේ තමා වලංගු වෙන්නේ. (University Grants commission නෙවෙයි) ලෝකේ හම රටකම එහෙමයි. එතකොට ඒ වෛද්‍ය සභාව පිළිගත්තා විශ්ව විද්යාලයකින් පිටවෙන අයෙකුට එම රටේ වැඩකරන්ට තව විභාගයක් කිරීම අනවශ්‍යයි. හැබැයි අපි වෙනත් රටකට යනවානම් එමරටේ තියෙන විභාග කිරීම අවශ්‍යයි. SAITM එකේ ප්‍රශ්නය වෛද්‍ය විද්‍යාලයක මුලික සුදුසුකම් සපුරා නොමැති කම. වම නිසා එයට වෛද්‍ය සභා අනුමැතිය නොමැත. එම නිසා වෛද්‍ය සිසුන් ලෙස බඳවා උපාධි ලබැදී ලංකාවේ වෛද්‍ය සභා ලියාපදිංචිය ඉල්ලුම් කල නොහැක. එය රටේ පවත්නා නීතියට පටහැනිව යාමක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුද නැතිද යන්න වෙනම ප්‍රශ්නයක්.

    මම ආපහු කියනවා දැන් තියෙන සැබෑ ප්‍රශ්නය මේකයි. මේක ගැන කතා නොකර වෙන වල වටාරම් කියලා වැඩක් නෑ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් එක කරන්නන ඕන. මන් කියන්නේ.

    ඒ කියන්නේ එතින්

    සිල්ලර කඩයි
    සැලුන්
    ටේලර් ෂොප්

    ඔක්කොම ගන්න කියන එක නෙමයි මම නම් හිතන්නේ සේවා කියන දේවල් රජය මගින් පාලනය කරන එක තමයි හොද රටකට

    උබ නියම යු එන පි කාරයෙක් :yes::yes:

    ආ එතකොට අපිට සිල්ලර කඩ සැලුන් ටේලර් ෂොප් වගේ පොඩි ඒවා විතරයි නේද?:P:P:P ඇයි මොකෝ ඒවා සේවා නෙවෙයිද?:P (වැඩිය ඕව කියන්න එපා කොත්තු රිදිලා දැක්කොත් රිදෙයි:rofl:)

    UNP JVP සීන් එකක් නෙවෙයි බං උඹ සමාජවාදියෙක් මම ධනවාදියෙක් ඒකයි සිද්දිය :yes::cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආ එතකොට අපිට සිල්ලර කඩ සැලුන් ටේලර් ෂොප් වගේ පොඩි ඒවා විතරයි නේද?:P:P:P ඇයි මොකෝ ඒවා සේවා නෙවෙයිද?:P (වැඩිය ඕව කියන්න එපා කොත්තු රිදිලා දැක්කොත් රිදෙයි:rofl:)

    UNP JVP සීන් එකක් නෙවෙයි බං උඹ සමාජවාදියෙක් මම ධනවාදියෙක් ඒකයි සිද්දිය :yes::cool:

    ඔය කතාව අවා අවෙන්ගාඩ් එක රජයට පවරා ගන්නකොටත්. එත් රටක් උනාම් මුලික අරමුණ කියන්නේ රටේ සමස්තයම දියුණු කිරීම මිසක් කොටසක් පමණක් දියුණු කිරීම නෙමයි. සමස්තයටම සහනය සැලසීම එලය ශක්තිමත් රජයක් තියෙන්නේ ඕනි. විශේෂයෙන් ගෑණු විතරක් රට යවලා දුවන් රටක් මේක. ඒ නිසා රට තුල සංසරණය වන මුදල් රජය හරහා යනවනම් හොදයි

    අපනයනය සදහා යම් නිෂ්පාදනයක් කරන එකක් රජයට පවරා ගැනීම සමහරවිට නොකලට කමක් නැහැ. එත් අනිත් සේවාවන් රජය මතින් වෙනවනම් හොදයි

    හොදම උදාහරණය තමයි මචං බස් සේවය. ඩිපෝ මගින් දාවනය කලානම් ස්ථිර කාලසටහනකට රාත්‍රී කාලයේත් දුවන්න හදන්න පුළුවන්. එත් පුල්ගලික අංශයට දීපු නිසා එහෙම කරන්න බහ. ඒවගේම එක වෙනස් කරන්නත් බහ. එයාලා තනිකර ප්‍රවාහන සේවය පාලනය කරන පිරිසක් වෙලා.
    ඕනිම අසාදාරන කොන්දේසියකට මගී ජනතාව එකග වෙන්න වෙන්න ඕනි අකමැත්තෙන් හරි.
    එත් ඕක රජය මත තිබ්බනම් ඔයිට්‍ය වැඩ හොද ගුණාත්මක සේවයක් දෙන්න පුළුවන්
     
    Last edited:

    අවන්ගාඩ් සිද්දිය වෙනම එකක්නේ මචං ඒක රජය කරපු එකක් දූෂිත විදිහට පුද්ගලික අංශය කොල්ලකෑමක් මිසක් වෙළඳපොල ක්‍රියාවලිය නෙවෙයිනේ

    රජයට පවරන එකේ ප්‍රශ්නේ පුද්ගලික දේපල අයිතිය උල්ලංඝනය වීම විතරක්ම නෙවෙයි.........රාජ්‍ය අංශයේ තියන අකාර්යක්ෂමතාව ලොකුම හේතුවක්....පුද්ගලික අංශයේ තියෙද්දී ලාභ ලබන ආයතන රජයෙන් ගත්තම පාඩුලබන අවස්ථා කීයක් නම් අපි දැක්කද?

    රජයේ වගකීම පුද්ගලික අංශය විනාස කරන එක නෙවෙයි හරි විදිහට නියාමනය කරන එක කියලයි මම හිතන්නේ......දැන් ඔය බස් සිද්දියත් ඕකනේ. පුද්ගලික බස් තියන එක හොඳ දෙයක් (SLTB ලබන පාඩු එක්ක බලද්දී) නමුත් නිසි නියාමනයක් නැතිකම තමයි ප්‍රශ්නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    මන් කියන්නේ PMC ඕනි. PMC එපා කියන එවුන් මහා කුහක හැත්තක්. හැබැයි SAITM උන් SL medical council එකෙන් දෙන exam එක කරලා pass වෙන්න ඕනි:yes:
    හැබැයි දැන්නං පෙන්න තියෙන්නේ Gov medicine උන් NO PMC කියල උන්ගේ කුහක බව සහ job එකට කෙලවෙයි කියන බය පෙන්නනවා. SAITM උන් exam එක bypass කරලා ඒක නොකර ඉන්න හදල උන්ගේ නොහැකියාව පෙන්නනවා. දෙගොල්ලොම පජාතයි :rolleyes:
     
    Last edited:

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ජනසතු කරනවා කියන්නේ මොකද්ද ? වහලා දානවා කියන එකද :confused:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    දුෂ්කර පැති වලට දොස්තරලාත් නැති එකේ ගොඩක් එන එක හොඳයි නෙ මචන්
    මම නම් කියන්නෙ රජයෙන් නොමිලේ ඉගෙන ගන්න උන්ට ප්‍රයිවට් බෙහෙත් දෙන්න බැරි කරන්න ඕන
    උන්ට ප්‍රයිවට් හොස්පිටල් වලට එන්න එපා කියන්න ඕන
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ආ එතකොට අපිට සිල්ලර කඩ සැලුන් ටේලර් ෂොප් වගේ පොඩි ඒවා විතරයි නේද?:P:P:P ඇයි මොකෝ ඒවා සේවා නෙවෙයිද?:P (වැඩිය ඕව කියන්න එපා කොත්තු රිදිලා දැක්කොත් රිදෙයි:rofl:)

    UNP JVP සීන් එකක් නෙවෙයි බං උඹ සමාජවාදියෙක් මම ධනවාදියෙක් ඒකයි සිද්දිය :yes::cool:

    අපෝ බන් ඔහොම කරන්න එපා.

    මුගේ පොඩ්ඩ ඇත්නම් තියෙන්නේ ජනසතු කරන්න අනේ හුකේ.

    මගේ කොම්පැනියක් ජනසතු කරන්න කිව්වොත් නම් ගිනිතියෙනවා මම අළු ටික ජනසතු කරපන් කියලා
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    ජනසතු කරනවා කියන්නේ මොකද්ද ? වහලා දානවා කියන එකද :confused:

    නෑ ගානක් ගෙවල facility එක රජයට පවරාගෙන රාජ්‍ය එකක් කරන එක. Gov එකට මුන් පොඩි උන් වගේ අරක ඕනි මේක ඕනි කියල කියන ඔක්කොම කොරන්න සල්ලි නෑ. අනික රජයට පවරාගන්නා දෙයක් නැ Gov එකට ඕනිනං medical facultyයට medical faculty 5ක් උනත් ගහන්න පුළුවන් ගහන්න පුළුවන් තව. ඉන්පස්සේ ඉතින් lecturersලට ගෙවපන්කෝ :P දොස්තර මහත්තුරුන්ගේ privet practice නැවත්තුවනන් ඔය ලෙඩේ සනීප වෙනවා නිකන්ම:rolleyes:
     
    ඉතින් බන් ප්‍රමිතියක් නැති එකක් රජයට පවරා ගත්තම එකට ප්‍රමිතිය එනවද ? මුන්ගේ තියෙන්නේ පැහැදිලි ඉරිසියාවම. මම හිතුවේ වහලා දන්නා කියනවා කියලා
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    රජයෙක් ඕක වහලා වෛද්‍ය විද්‍යාල 10ක් දාලා අවුරුද්දකට දොස්තරලා 10,000ක් හදනවා කිව්ව නම් ඔය පෙලපාලි යන උන්ම ඊට පස්සෙ සයිටම් හොඳයි කියලා පෙලපාලි යනවා :P:rofl::rofl:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    රජයෙක් ඕක වහලා වෛද්‍ය විද්‍යාල 10ක් දාලා අවුරුද්දකට දොස්තරලා 10,000ක් හදනවා කිව්ව නම් ඔය පෙලපාලි යන උන්ම ඊට පස්සෙ සයිටම් හොඳයි කියලා පෙලපාලි යනවා :P:rofl::rofl:

    :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    ඉතින් බන් ප්‍රමිතියක් නැති එකක් රජයට පවරා ගත්තම එකට ප්‍රමිතිය එනවද ? මුන්ගේ තියෙන්නේ පැහැදිලි ඉරිසියාවම. මම හිතුවේ වහලා දන්නා කියනවා කියලා

    නෑ එතකොට Gov medicine faculty එකක් වෙලා දුවන්නේ. ප්‍රමිතියක් ඕනි නැ select වෙන්නේ AL exam එකෙන්. Privet නෙවේ. ඔතන ප්‍රමිතියකට වඩා සල්ලි දීල ඉගෙනගන්න දෙන්න එපා කියන scene එකක් යන්නේ. හැබැයි ඉතින් එහෙනං මුළු රටේම තියන අනිකුත් privet institute ඔක්කොම වහන්න ඕනි.
    ඕකේ වෙලා තියෙන්නේ ලෙඩ්ඩුන්ට බේත් දෙන එක බයානකයි අනිත් වුර්තියන් වල එහෙම නෑ කියන එක පිටිපස්සේ හැංගිලා තමයි ගේම ගහන්නේ. එහෙනං මන් කියන්නේ සියල්ලෝ උදේ 8 ඉදන් හවස 5 වෙනකන් අනිවාර්යෙන් hospital එකේ සිටිය යුතුයි කියන condition එකේ ඉදන් තමයි PMC අහෝසි කරන්න ඕනි. මොකෝ රජයේ රෝහල් වල ඔය කියන වෙලාවට හරියටම වැඩ කරනවානං දවල් 12න් පස්සේ consultantලා channeling centers වල රුපියල් 2000ට ලෙඩ්ඩු බලනවා වෙන්න බෑනේ. නිතියෙන්නන් ගේම යන්න ඕනි නීතියෙන් ඔක්කොම යන්න ඕනි.
    :yes: