දන්නා එකම "critical" දේ nuclear missiles විතරද? පව් ඉතින්![]()
ඉතින් කියල දෙන්න දන්නේ නැති හින්දා අහන්නේ.
දන්නා එකම "critical" දේ nuclear missiles විතරද? පව් ඉතින්![]()
ඉතින් කියල දෙන්න දන්නේ නැති හින්දා අහන්නේ.

පොඩ්ඩක් WSO2, simcentric වගේ ඒවාට ඔලුව දාල බලපන්කො 
කෝ එතකොට ඔය කියන "අනුමැතිය" දීපු ලිස්ට් එක?සයිට් එකේ ඇතිනේ හොයල පෙන්නමුකෝ
company act එකෙන් මෙඩිකල් digree එක රෙකමන්ඩ් කරලා නෙවෙයි මනුස්සයෝ ඔය දාල තියෙන්නේ SAITM ලියාපදිංචි කරලා තියෙන්නේ Company act එක යටතේ (වෙන ඕනෙම company එකක් වගේම) කියල
ගූගල් කරලා කෝඩ් ලියන්නේ ඔයානේ අපි නෙවෙයිනේ
ඉතින් කම්පැනි ඇක්ට් එකකින් තමා ඩිග්‍රී කම්පැණිය පටන් අරන් තියෙන්නෙ. නමුත් මෙඩිකල් ඩිග්‍රී එක ඒකට අදාල අධ්‍යාපනය සම්බන්ධ ඇක්ට් එකකින්ග් අනුමත වෙලා නෑනේ. ඒකනෙ අපි මේ ඔච්චර කියන්නෙ. එකි තෙරෙන්නෙ නැද්ද බන්.
මේ සෙක්ෂන් එක කියවපන් උඹ දුන්න ලින්ක් එකෙන්ම ගිහින්.
Degree awarding status granted by the Ministry of Higher Education ( Specified authority being the Secretary, Ministry of Higher Education)

පොඩි පොඩි මඩු වල ගූගල් කරලා කොපි පේස්ට් කරන ඩයලුත් SE කියල හිතාගත්තම හරි කරදරේපොඩ්ඩක් WSO2, simcentric වගේ ඒවාට ඔලුව දාල බලපන්කො
![]()
පොයින්ට් එකට කතා කරපන්. නැත්නම් බොරු ශෝබන ටෝල්ක් දෙන්නෙ නැතුව අර උබේ ක්‍රිටිකල් ඇප එක හදන්න තියනවනෙ. ඒකට මහන්සි වෙයන්.

එකෙක්ට හරි යනවට තව එකෙක් මේ රටේ කැමති ද.. ?
අපේ උන් රට ගැන රටේ අනාගතේ ගැන සෑහෙන්නම කැප වෙනවද..?
අපේ උන් අපේ රටට ලොවෙත් නැති වෙන්න ආදරේද..?
මේ වගේ ප්‍රශ්ණ ගානක් තියෙනව වගේම ඒ ගොඩක් ඒවට උත්තරේ "නැත" කියන එක..
අඩුම ගානේ 75%ක් වත් ඒ ප්‍රශ්න වලට උත්තරය "ඔව්" උනා නම් මේ රට අද මේ වගේ තැනක තියෙන්න බෑ.
තමන්ගේ ගමන යන්න..ගිහින් පුලුවන් නම් තව දෙතුන් දෙනෙක්ව ගොඩ දාන්න.
ඒ වගේ මනුස්සයෙක්ට නම් කියන්න පුලුවන් කට ඇරලා. මම මට යමක් කර ගන්න ගමන් තවත් මිනිහෙක්ට දෙන්නෙක්ට අත දුන්න කියල.
ඇත්තටම අනාගතේ ගැන හිතනව නම් රජයේ කැම්පස් වල අවුරුදු ගනන් රිපීට් වෙන උන් ඉගෙන ගන්න වෙලාව වෙන මඟුල් වලට විනාස නොකර තමන් ගේ වැඩේ කරන් ඊළඟට එන්න ඉන්න එකාට ඒ තැන හැකි ඉක්මණින් දීලා යනවා.
කොහොම හරි අට පාස් නැති කතාවක් කියල සෑහෙන්න ලකුණු කපා ගත්ත කට්ටිය දැන් නම් කැම්පස් කියුවම මිනිස්සුන්ට ගානකුත් නෑ..

ඉල්ලන් කෑම![]()

සයිටම් එකට විරුද්ද වෙන්නේ ගොඩක් වෙලාවට තමුන්ගේ එකදිකරය නැතිවෙලා යන නිසා.
වැටුම් පරතරය ඔයවගේ එවගේදී ඩොක්ටර්ස්ලා ගොඩක් වෙලවට තමුන් උසස් කියන තැන හදාගන්න තමයි එතින් බැලුවේ දැක්ක විදියට
අනික මාතර කෙල්ලගේ අත අයින් කරපු වෙලාවේ (වැරදීමකින්) වම් කකුල වෙනුවට දකුණු කකුල කපපු වෙලාවේ. අඩුම ගානේ පරික්ෂයක්වත් තියන්න ඉඩ දුන්නේ නැහැ.
ඕවගෙන් ත්රෙන්නේ එකදිකරයක් හදාගන්න හදනවා වගේ
අනික සුදුසු සිසුන් අරගෙන සුදුසු පාටමලාවන් වලින් උගන්නලා වයිද්යවරු බිහි කලාට අව්ලක් නැහැනේ.
අනික දැනුමක් නැති හොර වෙදෙක් කියමු එහෙම කෙන්ක්ට පවතින්න පුලුවන්ද අනිවාර්යෙන් පවතිබ්බ බැහැනේ![]()

උබ ජවිපෙ නෙමේ වගේනෙ බන්, එක්කො දැන් ජවිපෙ මතය වෙනස් වෙලාද 

උඩ කමෙන්ට් එකෙන් උබ නිකන් මාලබේ දොස්තර පැක්ටරියට කැමතියි කැමතියි වගේ අදහසක් එනව ඒකයි.මොකො කියන්නෙ පුදගලික දොස්තර පැක්ටරිය හොදයිද නරකයිද මොකක්ද මතය.මන් ජේවීපී තමයි බන්.
පෙරටුගාමී නෙමෙයි
ඩොක්ටර්ස්ලා ජෙවිපිද![]()

සයිටම් එකට විරුද්ද වෙන්නේ ගොඩක් වෙලාවට තමුන්ගේ එකදිකරය නැතිවෙලා යන නිසා.
වැටුම් පරතරය ඔයවගේ එවගේදී ඩොක්ටර්ස්ලා ගොඩක් වෙලවට තමුන් උසස් කියන තැන හදාගන්න තමයි එතින් බැලුවේ දැක්ක විදියට
අනික මාතර කෙල්ලගේ අත අයින් කරපු වෙලාවේ (වැරදීමකින්) වම් කකුල වෙනුවට දකුණු කකුල කපපු වෙලාවේ. අඩුම ගානේ පරික්ෂයක්වත් තියන්න ඉඩ දුන්නේ නැහැ.
ඕවගෙන් ත්රෙන්නේ එකදිකරයක් හදාගන්න හදනවා වගේ
අනික සුදුසු සිසුන් අරගෙන සුදුසු පාටමලාවන් වලින් උගන්නලා වයිද්යවරු බිහි කලාට අව්ලක් නැහැනේ.
අනික දැනුමක් නැති හොර වෙදෙක් කියමු එහෙම කෙන්ක්ට පවතින්න පුලුවන්ද අනිවාර්යෙන් පවතිබ්බ බැහැනේ![]()
ඕකට මම හිතන හොඳම විසඳුම තමයි මොන campus එකෙන් ආවත් SLMC එකෙන් විභාගයක් තියල registration දෙන එක.....එතකොට කාටවත් අසාදාරනයක් නෑ වගේම බාල දොස්තරලා බිහිවෙන්නෙත් නෑ
එහෙම සින් එකක් නැහැ බන්. ඔය දොස්තරලාට වැඩේ හරියට කරන්න බැරි නම් පවතින්න බහ මචං. දොස්තරලාට නෙමයි මොනම කෙනෙක්ට උනත් එහෙමයි. දැන් අපිට් තියනවා යුසි එස් සි තියනවා මොර තියනවා උන් කියනවද SE දෙනකොට එක්සැම් එකක් තියල හැමෝටම දෙන්න කියල. එහෙම නැහැනේ. වැඩ කරන්න බැරි එකා හැලෙනවා

මේක නම් එච්චර හොද කතාවක් නෙමේ, පවතින්ඩ බැරි කතාවක් නෙමේ ඉන්න කොලිට් දොස්තරලගෙත් තත්වෙ බලු වෙන එක විතරයි වෙන්නෙ , උදා ඉන්දියාවෙ දොස්තරල බලපන් මොකො වෙලා තියෙන්නෙ mbbs කොලේ ගත්ත දාස් ගානක් ඉන්නව උන්ට ඒ රටෙත් ජොබ් නැ පිටරටත් නැ.ඒත් අපේ දොස්තරල ලොකො ඔනෙම තැනක පිලි ගන්නව තියෙන තත්වෙ හෑල්ලු කර ගන්ඩ දෙයක් ඔනෙ නැනෙ.උබ ජවිපෙ කියන්ඩ බැ මම දන්න ජවිපෙනම් පුද්ගලික දොස්තර කඩේට විරුද්ධයි.මේක නම් එච්චර හොද කතාවක් නෙමේ, පවතින්ඩ බැරි කතාවක් නෙමේ ඉන්න කොලිට් දොස්තරලගෙත් තත්වෙ බලු වෙන එක විතරයි වෙන්නෙ , උදා ඉන්දියාවෙ දොස්තරල බලපන් මොකො වෙලා තියෙන්නෙ mbbs කොලේ ගත්ත දාස් ගානක් ඉන්නව උන්ට ඒ රටෙත් ජොබ් නැ පිටරටත් නැ.ඒත් අපේ දොස්තරල ලොකො ඔනෙම තැනක පිලි ගන්නව තියෙන තත්වෙ හෑල්ලු කර ගන්ඩ දෙයක් ඔනෙ නැනෙ.උබ ජවිපෙ කියන්ඩ බැ මම දන්න ජවිපෙනම් පුද්ගලික දොස්තර කඩේට විරුද්ධයි.

එක මන් නිකම් කිවේ. පොඩ්ඩක් රිදෙන්න්ත් එක්ක. මේ එකදිකරය තියන් ඉන්න එකට නම් කෙල වෙලා යන්න ඕනි බන සාදාරන නොවන හේතු වලදී පවා වර්ජන කරන්න හදනවා. වර්ජන කරන්න එපා කියන්න බැහැ/ වර්ජනය කියන්නේ අයිතියක්. එත් අසාදාරන කරුණු වලට වර්ජන කරනකොට එක සදාචාරසම්පන්න නැහැදෙතුන් දෙනෙක් මැරිල හැලිලා යන එකනෙ අවුල.
![]()

එතින් දැන් මැරිලා හැලිලා යන්නේ නැහැ කියලද කියන්නේ