SAITM and IT

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :rolleyes::rolleyes::rolleyes: මේක නම් එච්චර හොද කතාවක් නෙමේ, පවතින්ඩ බැරි කතාවක් නෙමේ ඉන්න කොලිට් දොස්තරලගෙත් තත්වෙ බලු වෙන එක විතරයි වෙන්නෙ , උදා ඉන්දියාවෙ දොස්තරල බලපන් මොකො වෙලා තියෙන්නෙ mbbs කොලේ ගත්ත දාස් ගානක් ඉන්නව උන්ට ඒ රටෙත් ජොබ් නැ පිටරටත් නැ.ඒත් අපේ දොස්තරල ලොකො ඔනෙම තැනක පිලි ගන්නව තියෙන තත්වෙ හෑල්ලු කර ගන්ඩ දෙයක් ඔනෙ නැනෙ.උබ ජවිපෙ කියන්ඩ බැ මම දන්න ජවිපෙනම් පුද්ගලික දොස්තර කඩේට විරුද්ධයි.

    මේක මේ දොස්තරල එක්ක වෛරය පිරිමහන සීන් එකක්නෙ. මේක මිනිස්සුන්ගේ පැත්තෙන් බලල නෙමෙයිනෙ කතා කරන්නේ. ඒකයි අවුල. ඩොකාලගේත් අවුල් තියනවා. එක පාරක් යුද්දේ දරුණුම අවස්ථාවක නර්ස් ලට දෙන්න ගිය වරප්‍රසාදයක් නවත්තන්න කියල මහින්දයට මුන්ගේ සංගමේ කියල තිබුණා. නැතනම් යුද්දෙන් සෙබලු ගොඩක් මැරෙයි උන් ස්ට්‍රයික් කරොත් කියල. ඒ වගේ චාටර් වැඩත් තියනව මේ සංගමේ. හැබැයි ගොඩක් ඩොකාල එහෙම නෑ. ඩොකාලගේ මොනොපොලි එක නැති කරන්න ඕන නම්, ඒක නම් පරම පිවිතුරු අරමුණ ඒ විදියට ප්‍රමිතියක් ඇතිව මේ ප්‍රයෙවෙට් මෙඩිකල් ෆැකල්ටි ගෙන්නෙ නැත්තෙ. ඒකට හේතුව තමා එහෙම කරොත් ඉගෙන ගෙන ඩොකෙක් වෙන්න තරම් මොලේ තියන ලොකු ලොක්කන්ගේ දරුවොන්ට මෙඩිකල් ඩිග්‍රී එකක් ගන්න බෑ. ඒකයි හේතුව. එහෙම එක එක්කෙනාගෙ ඩොක්ටර් සිහිනය සැබෑ කරන්න රටේ මිනිස්සු බිල්ලට දෙන එක හරි යන්නෙ නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: එක මන් නිකම් කිවේ. පොඩ්ඩක් රිදෙන්න්ත් එක්ක. මේ එකදිකරය තියන් ඉන්න එකට නම් කෙල වෙලා යන්න ඕනි බන සාදාරන නොවන හේතු වලදී පවා වර්ජන කරන්න හදනවා. වර්ජන කරන්න එපා කියන්න බැහැ/ වර්ජනය කියන්නේ අයිතියක්. එත් අසාදාරන කරුණු වලට වර්ජන කරනකොට එක සදාචාරසම්පන්න නැහැ

    ප්‍රමිතියක් ඕනි මචං. ජවිපෙ විරුද්දවෙන්නේ ප්‍රමිතියක් නැති නිස හා රාජ්ජ විශ්වවිද්‍යාලවල අය අරන් උගන්වන් නිසසත්. ප්‍රමිතියක් තිබ්බත් විරුද්ද්වෙන්නේ සල්ලි නැති එත් එට වැඩ දක්සහ්තාවය තියන ළමයෙකුල සල්ලි නැති නිසාම එක කරන්න බැරි වෙන නිසාත්. ඕක ලොකු කතාවක් මචං. මම නම් හිතන්නේ රටක් විදියටයි අපි දියුණු වෙන්න ඕනි පුද්ගලයෝ විදියට න්බෙමයි
    ආ එක මිසක් අනික වර්ජන කරන්ඩ එපා කියන බෑනෙ බන් ජවිපෙට කොහොමද කටක් ඇරල එපා කියන්නෙ,:P ජවිපෙ පටන් ගත්තෙත් වර්ජන,සටන් මැදින්නෙ, අසාධාරනේ කියන එක සාපේක්ශයිනෙ උබට අසධාරනයි වගේ පෙනුනට මට සාධාර්නයි වගේ පේන්ඩ පුලුවන්නෙ.:rofl:දෙවෙනි කෑල්ල හරියටම හරි :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම සින් එකක් නැහැ බන්. ඔය දොස්තරලාට වැඩේ හරියට කරන්න බැරි නම් පවතින්න බහ මචං. දොස්තරලාට නෙමයි මොනම කෙනෙක්ට උනත් එහෙමයි. දැන් අපිට් තියනවා යුසි එස් සි තියනවා මොර තියනවා උන් කියනවද SE දෙනකොට එක්සැම් එකක් තියල හැමෝටම දෙන්න කියල. එහෙම නැහැනේ. වැඩ කරන්න බැරි එකා හැලෙනවා

    මෙහෙමයි මචං ඔකේ ඇත්තටම කියනවා නම් දිග ඉතිහාස කතාවක් තියනවා........ඇත්තටම IESL එකත් SLMC වගේ statutary body එකක් වෙන්න ලොකු ඉඩක් තිබුනා. නමුත් දේශපාලන හේතු නිසයි එහෙම නොවුන්ර් (පුද්ගලික එහෙම උනා නම් හොඳයි කියල මම හිතනවා)

    SLMC එකෙන් regulate කරන එක හොඳ දෙයක්.....කාට හරි දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නම් SLMC register වෙන්න කියන එක අසාදාරනයක් නැහැ

    හැබැයි ප්‍රශ්නේ SLMC එක හයිජැක් කරලා ඉන්න සෙට් එක හිතාමතාම කඩාකප්පල්කාරී විදිහට හැසිරෙන එකයි......එකයි මම කියන්නේ හැමෝටම විභාගයක් තියන්න කියල....එතකොට SAITM ටාගට් කරලා අසාදාරනයක් කරන්න බැහැනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක මේ දොස්තරල එක්ක වෛරය පිරිමහන සීන් එකක්නෙ. මේක මිනිස්සුන්ගේ පැත්තෙන් බලල නෙමෙයිනෙ කතා කරන්නේ. ඒකයි අවුල. ඩොකාලගේත් අවුල් තියනවා. එක පාරක් යුද්දේ දරුණුම අවස්ථාවක නර්ස් ලට දෙන්න ගිය වරප්‍රසාදයක් නවත්තන්න කියල මහින්දයට මුන්ගේ සංගමේ කියල තිබුණා. නැතනම් යුද්දෙන් සෙබලු ගොඩක් මැරෙයි උන් ස්ට්‍රයික් කරොත් කියල. ඒ වගේ චාටර් වැඩත් තියනව මේ සංගමේ. හැබැයි ගොඩක් ඩොකාල එහෙම නෑ. ඩොකාලගේ මොනොපොලි එක නැති කරන්න ඕන නම්, ඒක නම් පරම පිවිතුරු අරමුණ ඒ විදියට ප්‍රමිතියක් ඇතිව මේ ප්‍රයෙවෙට් මෙඩිකල් ෆැකල්ටි ගෙන්නෙ නැත්තෙ. ඒකට හේතුව තමා එහෙම කරොත් ඉගෙන ගෙන ඩොකෙක් වෙන්න තරම් මොලේ තියන ලොකු ලොක්කන්ගේ දරුවොන්ට මෙඩිකල් ඩිග්‍රී එකක් ගන්න බෑ. ඒකයි හේතුව. එහෙම එක එක්කෙනාගෙ ඩොක්ටර් සිහිනය සැබෑ කරන්න රටේ මිනිස්සු බිල්ලට දෙන එක හරි යන්නෙ නෑනෙ.

    හැමෝම එකම විභාගෙට මූණ දීල සාමාජිකත්වේ ගන්න කිව්වොත් උඹ එකගද?:oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    honda adahasak
     
    :yes::yes: ඒක ඇත්ත දොස්තරලගෙ වැරදි තියෙන්ඩ පුලුවන්, වැරදි තිබ්බ කියල උන්ට ගහන්ඩ බාල දොස්තරල හදල වැඩක් නැ.තියෙන ප්‍රමිතිය ආරක්ශා කර ගනීම අත්වශයයි.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හැමෝම එකම විභාගෙට මූණ දීල සාමාජිකත්වේ ගන්න කිව්වොත් උඹ එකගද?:oo:

    කවුරුත් අයේ විභාග ලියන්න ඕන නෑ. ප්‍රමිතියකට හැදුවාම ඉවරයි. ඒකට පාර්ලිමන්ට් එකෙන් ඕන නම් කමිටුවක් හදන්න බලය දෙන්න පුලුවන් ස්ටැන්ඩර්ඩ් එක තියනවද කියල මොනිටර් කරන්න. මොකද එස් එල් එම් සී එක ඒකපාර්ශීයයි කියනවනම්. නැත්නම් එස් එල් එම් සී එක අනුමතව ඩිග්‍රී එක පවත්වා ගෙන ගියත් අවුලක් නෑ. එහෙම නැත්නම් එස් එල් එම් සී එකෙන් ෆස්ට් ඉයර් එකේ ඉඳන් ෆයිනල් එක දක්වා එකම පේපර් සෙට් එකක් හැම ෆැකල්ටි එකටම දෙන්න පුලුවන්. ඒක කොච්චර ප්‍රායෝගිකද කියන්න දන්නේ නෑ.

    නැත්නම් කැම්පස් එකෙත් ෆයිනල් ලියල අයේ ෆයිනල් එකක් ලියන එක කාලේ කන මෝඩ වැඩක්. හැබැයි පිට රට ඩිග්‍රියක් අරන එන අයට එස් එල් එම් සී එක ලියන්න වෙනවා මෙහෙ ප්‍රැක්ටිස් කරන්න නම්.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    :yes::yes: ඒක ඇත්ත දොස්තරලගෙ වැරදි තියෙන්ඩ පුලුවන්, වැරදි තිබ්බ කියල උන්ට ගහන්ඩ බාල දොස්තරල හදල වැඩක් නැ.තියෙන ප්‍රමිතිය ආරක්ශා කර ගනීම අත්වශයයි.

    :yes::yes:අන්න ඒකනෙ අපේ රටට හරි යන්නෙ නැත්තේ. කොණක් මතු උනාම එකෙන් තමන් අකමැති එකාට කෙල වෙලා යනවා නම් අයේ රටට , සමාජයට හෙණ ගැහුවත් අවුලක් නෑ. කුහක කම තමා හේතුව. ඒකනෙ දැක්ක ගමන් සරම උස්සන් එන්නෙ. පොයින් එකට කතා කරන්නෙ නැතුව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගොඩක් අඩුයිනෙ. ඒක දවසට දෙක තුන වාගේ මට්ටමට ගේන්න ඕනද නෑනේ.:lol::lol:

    එක එහෙමම කියන්න බැහැනේ බන්. දැන් රටවටේ කොච්ක හර හොර දොස්තරලා ඉන්නවද ...ඒ වග අය අල්ලනවත් එක්ක නෙද:rofl::rofl:

    හැමෝටම ප්‍රමිතියක් හදල එකේ නිර්ණායක අනුව තීරණය කරන එකටත් උබල විරුද්දයිනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුරුත් අයේ විභාග ලියන්න ඕන නෑ. ප්‍රමිතියකට හැදුවාම ඉවරයි. ඒකට පාර්ලිමන්ට් එකෙන් ඕන නම් කමිටුවක් හදන්න බලය දෙන්න පුලුවන් ස්ටැන්ඩර්ඩ් එක තියනවද කියල මොනිටර් කරන්න. මොකද එස් එල් එම් සී එක ඒකපාර්ශීයයි කියනවනම්. නැත්නම් එස් එල් එම් සී එක අනුමතව ඩිග්‍රී එක පවත්වා ගෙන ගියත් අවුලක් නෑ. එහෙම නැත්නම් එස් එල් එම් සී එකෙන් ෆස්ට් ඉයර් එකේ ඉඳන් ෆයිනල් එක දක්වා එකම පේපර් සෙට් එකක් හැම ෆැකල්ටි එකටම දෙන්න පුලුවන්. ඒක කොච්චර ප්‍රායෝගිකද කියන්න දන්නේ නෑ.

    නැත්නම් කැම්පස් එකෙත් ෆයිනල් ලියල අයේ ෆයිනල් එකක් ලියන එක කාලේ කන මෝඩ වැඩක්. හැබැයි පිට රට ඩිග්‍රියක් අරන එන අයට එස් එල් එම් සී එක ලියන්න වෙනවා මෙහෙ ප්‍රැක්ටිස් කරන්න නම්.

    මොකක්ද කාලේ නාස්තිය? අලුත් දෙයක් ඉගනගන්න නෙවෙයිනේ තියෙන්නේ? තමන් already දන්නවා යයි කියන දේ විභාගේකින් පෙන්නන්න තියෙන්නේ......ඔය අනික් විසඳුමේ ප්‍රශ්නේ තමයි කොහොමද "ප්‍රමිතිය" මනින්නේ කියන එක ඒකෙන් වෙන්නේ SLMC එකට එල්ලී එල්ලී ඉන්න පොටක් පෑදෙන එක.

    විභාගේ කියන්නේ clear cut විසඳුමක් ඒකට අකමැති කට්ටිය දෙගොල්ලයි ඉන්නේ

    1) ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් නැති අය
    2) වැඩේ නොකෙරෙන්න කකුලෙන් අදින්න බලන් ඉන්න අය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes::yes:අන්න ඒකනෙ අපේ රටට හරි යන්නෙ නැත්තේ. කොණක් මතු උනාම එකෙන් තමන් අකමැති එකාට කෙල වෙලා යනවා නම් අයේ රටට , සමාජයට හෙණ ගැහුවත් අවුලක් නෑ. කුහක කම තමා හේතුව. ඒකනෙ දැක්ක ගමන් සරම උස්සන් එන්නෙ. පොයින් එකට කතා කරන්නෙ නැතුව.

    ඔය කොනක් මතු උනාම් අකමැති කෙනාට කෙලවෙනවා කියන සින් එක කාට කාටත් අදාලයි බන් දොස්තරලට පවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය කොනක් මතු උනාම් අකමැති කෙනාට කෙලවෙනවා කියන සින් එක කාට කාටත් අදාලයි බන් දොස්තරලට පවා

    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකක්ද කාලේ නාස්තිය? අලුත් දෙයක් ඉගනගන්න නෙවෙයිනේ තියෙන්නේ? තමන් already දන්නවා යයි කියන දේ විභාගේකින් පෙන්නන්න තියෙන්නේ......ඔය අනික් විසඳුමේ ප්‍රශ්නේ තමයි කොහොමද "ප්‍රමිතිය" මනින්නේ කියන එක ඒකෙන් වෙන්නේ SLMC එකට එල්ලී එල්ලී ඉන්න පොටක් පෑදෙන එක.

    විභාගේ කියන්නේ clear cut විසඳුමක් ඒකට අකමැති කට්ටිය දෙගොල්ලයි ඉන්නේ

    1) ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් නැති අය
    2) වැඩේ නොකෙරෙන්න කකුලෙන් අදින්න බලන් ඉන්න අය

    එකදිකරයක් හදාගෙන ඉන්න කැමති අය
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔය කොනක් මතු උනාම් අකමැති කෙනාට කෙලවෙනවා කියන සින් එක කාට කාටත් අදාලයි බන් දොස්තරලට පවා

    ඔව් කාටත් අදාළයි. ඒත් ඩොකාලගේ හැටිත් මනින්න තිබ්බා, එස් එල් එම් සී කියන ප්‍රමිතියට ඩිග්‍රී එක හැදුවා නම්. එස් එල් එම් සී එක අසාධාරණයි වගේ නම් ඒකට ගේම ඉල්ලන වෙනම පුලුවන්. නමුත් මේ ඩිග්‍රියෙ එහෙම සත් භාවයක් කොහොමත් පේන්න නෑ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මොකක්ද කාලේ නාස්තිය? අලුත් දෙයක් ඉගනගන්න නෙවෙයිනේ තියෙන්නේ? තමන් already දන්නවා යයි කියන දේ විභාගේකින් පෙන්නන්න තියෙන්නේ......ඔය අනික් විසඳුමේ ප්‍රශ්නේ තමයි කොහොමද "ප්‍රමිතිය" මනින්නේ කියන එක ඒකෙන් වෙන්නේ SLMC එකට එල්ලී එල්ලී ඉන්න පොටක් පෑදෙන එක.

    විභාගේ කියන්නේ clear cut විසඳුමක් ඒකට අකමැති කට්ටිය දෙගොල්ලයි ඉන්නේ

    1) ඇත්තටම දොස්තර කෙනෙක් වෙන්න සුදුසුකම් නැති අය
    2) වැඩේ නොකෙරෙන්න කකුලෙන් අදින්න බලන් ඉන්න අය

    හරි දැන් සයිටම් එක කැමතිද එස් එල් එම් සී එකෙන් ඔක්කොටම ෆයිනල් එක්සෑම් එකක් දෙන එකට.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනිත් එක ඇයි දැන් සයිටම් එක තමන්ගේ හොස්පිටල් එකක් හදන්නේ නැත්තේ සායන පුහුණුව දෙන්න. ඒක මෙඩිකල් ෆැකල්ටි එකක අත්‍යවශයම දෙයක් නෙ.

    ඇයි මේවට මේ විද්වත්තු සයිටම් එක ප්‍රෙෂර් කරන්නෙ නැත්තෙ අවශ්‍ය සුදුසුකම් සපුරන්න කියල. ඇයි ඩොකාලට විතරක් පහර ගහන්නේ මේ විද්වත්තු කමෙන්ට් කරන. :lol::lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හරි දැන් සයිටම් එක කැමතිද එස් එල් එම් සී එකෙන් ඔක්කොටම ෆයිනල් එක්සෑම් එකක් දෙන එකට.

    ඒකනම් මම දන්නේ නෑ මම SAITM නොවන නිසා........නමුත් මම කියන්නේ ඒක සාදාරන ක්‍රියාවලියක් කියල හොඳයි නැද්ද?

    අනික ඉතින් අර කිව්ව කාලවේලාව ප්‍රශ්නේ නම් ඉතින් පාරවල් ගානේ පෙළපාලි යන එක අඩු කරොත් ලේසියෙන්ම විසඳගන්න පුළුවන් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිත් එක ඇයි දැන් සයිටම් එක තමන්ගේ හොස්පිටල් එකක් හදන්නේ නැත්තේ සායන පුහුණුව දෙන්න. ඒක මෙඩිකල් ෆැකල්ටි එකක අත්‍යවශයම දෙයක් නෙ.

    ඇයි මේවට මේ විද්වත්තු සයිටම් එක ප්‍රෙෂර් කරන්නෙ නැත්තෙ අවශ්‍ය සුදුසුකම් සපුරන්න කියල. ඇයි ඩොකාලට විතරක් පහර ගහන්නේ මේ විද්වත්තු කමෙන්ට් කරන. :lol::lol:

    http://www.nfth.lk/ :lol::lol::lol: