SAITM won the Case!

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මුලින්ම කියන්නම් කො, මම prvt medical faculties වලට විරුද්ද නැහැ. නමුත් SAITM එකට විරුද්දයි.
    එකට ගොඩක් හේතු තියෙනො. නමුත් මම ඒව කියන්න යන්නෙ නැහැ. මොකද ඒකට sup 1 දෙන අය මට වඩා ඒව හොඳට දන්න නිසා.

    දැන් ඔය ගොඩක් අය බනින්නෙ doca ල එක්ක තරහකින් නෙ, එවටට් සාදාරන හෙතු නැතුව නෙවේ.

    නමුත් මම මෙ දේවල් ටික කියන්නම්

    දවසක SAITM එවුනුට් සෙට් වෙන්නෙ GMOA ම තමයි. හිතනව නම් උන් ඇවිත් තියෙනවට වඩා හොඳ service එකක් දෙයි කියලා, බලගෙන ඉන්න කෝ. ඉඳල වෙනස සැපද කියන්න පුලුවන් නෙහ්.
    උන් ඉන්න නිස doca ලගෙ තව පඩි වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නැහැ කියල හොඳටම sure. උන් ලක්ශ 120 cover කරන්නත් ඔන නෙහ්.
    අනික මැති, අමැති, මුදලාලි පුතල දුල නිසා ඒවට ආන්ඩුවෙනුත් ලොකු sup 1 ලබෙනවා කියල sure.
    Private charges එහෙමත් වැඩි වෙනව. ඒක හැම doca ලටම වාසියක් වෙනවා.
    කවුරු හරි හිතනව නම් ERPM වගෙ xam එකක් විතරක් පාස් වුනම ඇති කියල, ඌට මොලෙ අමරුවකුත් ටියෙනව. ERPM කරපු උන් ගෙ performance හොඳට දැකපු නිස කියන්න පුලුවන්. (හබයි හොඳ එවුනුත් ඉන්නො. ඒත් ටිකයි )
    එක xam 1 කින් විටරක් මනින්න පුලුවන් නම්, මොකටද O\L A\L තියන්නෙ. කෙලින්ම final MB xam කලම ඇති නෙහ්

    දවසක මේව රටේ හැමොටම තෙරේවි. එදාට late වැඩි. කමක් නැහැ. මෙක කලෙ "sarwa sadarana adikaranayen" නෙ.

    (මමත් හිතනව මෙච්චර කල් SAITM ගියපු උන්ටත් සාදරනයක් වෙන්න ඔන කියල. නමුත් ඒක රටට කෙලවෙන, & poor qlity 1 දිගටම තියාගන්න කියන විදියෙ විසදුමක් නොවෙවි කියලයි හිතුවෙ. නමුත් එකෙ අනිත් පැත්තම වුනා.)

    UK private fac වලට upper results වලින් අරන් doca වෙද්දි, මෙහෙ කිසිම අවුලක් නැටුව ඕන එකෙක් ට docek වෙන්න පුලුවන් වෙන එකට, ඒකෙන් දවසක පාඩු වෙන මිනිස්සුම හුරේ දානවා.
    කොහොමත් කකුලුවා වතුර රත් වෙනකොට හොඳට නටනො නේ වෙන්නෙ මොකක්ද නොදැන.

    ඊලග step 1 වෙන්නෙ චතුරගෙ committee එකෙ suggestions, act 1 කින් ගේන එක නෙ. ඒකෙ හැටියට, free education & free health දෙකම ලස්සනට නැති වෙනවා. සුබ පැතුම්. ලංකාවත් ඉන්දියාවක් කරනවට.

    කොහොමත් අපි දැනන් හිටියා මේ නඩුව දිනනවා කියලා. සධාරණව නෙවෙයි කියලත් දැනගෙන හිටියා.

    පොඩ්ඩක් වැඩි දුර නොයා, ELAKIRI එකේ ම බලන්න, එක SAITM එකෙක් උබලට උදව් කරල තියෙද කියල, වෛද්‍ය උපදෙසක් එහෙම දීලා. එහෙම දෙයක් වත් පුලුවන් විදියට කරන්නෙ, උබල බනින "හිඟන්නො ටිකම" විතරයි. ටිකක් වැඩිපුර අතින් වියදම් කරල බෙහෙත් ගන්නකොට මතක් වේවි මෙවා.
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayi aanduwa wagakiyanne... :rolleyes:
    මගේ මිත්‍රයා ඔබ ම කියන්න, වෛද්‍යවරයෙකුට සායනික පුහුණුව හරි හැටියට නැතුව ප්‍රතිකාර කරන කොට ඇති වෙන තත්ත්වය. රටකට කොහෙන් හරි ප්‍රමිතියකින් තොරව වෛද්‍යවරු එනව නං, ඒක නැවැත්වීම හෝ ඒ වෛද්‍යවරු ප්‍රමිතියට හදන්න කියල නියෝග/ඇක්ෂන් ගන්න එක රජයක වගකීමක්. මොකද එ අය ප්‍රතිකාර කරන්නේ මහජනයාට නිසා...
    ඉතින් මගේ DS සීනියර් මිතුර , ආන්ඩුවෙන් සායනික පුහුනුවකට ඉස්පිරිතාලයක් දෙන්න කියලා තියෙද්දිත් නොදී අල්ලන් හිටියේ ඔය SLMC එකේ කට්ටියම නේද?
    මාගේ මිත්‍රයා, මට කියන්න මේකේ සාධාරණය /සදාචාරය එහෙනං....
    ඔතන එක් වෛදය ශිෂයයෙක් ගෙන් ලක්ෂ 120 ක් ගන්නවා. රෝහලේ ප්‍රතිකාර වලිනුත් සල්ලි ගන්නවා. මම දන්න තරමින් අය කිරීම් අඩු නෑ. ඒ නිසා රෝහලට රෝගීන් එන්නේ නෑ-ඒ නිසා වෛදය සිසුන්ට ප්‍රෙයා්ගික පුහුණුවීම් හෑහෙන පමණ ලැබෙන්නේ නෑ-
    එහෙනං කරන්න ඕන ඔය රෝහල නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත් කරන එක නේද?
    ඇයි ඔවුන්ට දෙපැත්තෙන් ම අසීමාන්තිකව සල්ලි උපයා ගැනීමේ අවශ්‍යතාවය සත් කාර්යයක් සදහා හරි අතාරින්න බැරි?
    උන් ළමයින් ගෙන් සල්ලි ගන්නවා, සායනික පුහුණුව ආණ්ඩුව ගානේ මහජන මුදුලින්...
    මචං ජුන්නා, ඒ ලොජික් එක නං මාරයි බං!
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    එහෙනං කරන්න ඕන ඔය රෝහල නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත් කරන එක නේද?
    ඇයි ඔවුන්ට දෙපැත්තෙන් ම අසීමාන්තිකව සල්ලි උපයා ගැනීමේ අවශ්‍යතාවය සත් කාර්යයක් සදහා හරි අතාරින්න බැරි?
    උන් ළමයින් ගෙන් සල්ලි ගන්නවා, සායනික පුහුණුව ආණ්ඩුව ගානේ මහජන මුදුලින්...
    මචං ජුන්නා, ඒ ලොජික් එක නං මාරයි බං!

    අපෝ එහෙම කරන්න බැහැ.
    ලක්ශ 120 නෙවිල් ට දුන්නට පස්සෙ ආන්ඩුවෙන් ඔක්කොම ටික ෆ්‍රී දෙන්න ඕන. A\L පාස් වෙලා ගිහින් ඉගෙන ගත්තොත් විතරයි "හිඟන්නො" වෙන්නෙ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මගේ මිත්‍රයා ඔබ ම කියන්න, වෛද්‍යවරයෙකුට සායනික පුහුණුව හරි හැටියට නැතුව ප්‍රතිකාර කරන කොට ඇති වෙන තත්ත්වය. රටකට කොහෙන් හරි ප්‍රමිතියකින් තොරව වෛද්‍යවරු එනව නං, ඒක නැවැත්වීම හෝ ඒ වෛද්‍යවරු ප්‍රමිතියට හදන්න කියල නියෝග/ඇක්ෂන් ගන්න එක රජයක වගකීමක්. මොකද එ අය ප්‍රතිකාර කරන්නේ මහජනයාට නිසා...

    මාගේ මිත්‍රයා, මට කියන්න මේකේ සාධාරණය /සදාචාරය එහෙනං....
    ඔතන එක් වෛදය ශිෂයයෙක් ගෙන් ලක්ෂ 120 ක් ගන්නවා. රෝහලේ ප්‍රතිකාර වලිනුත් සල්ලි ගන්නවා. මම දන්න තරමින් අය කිරීම් අඩු නෑ. ඒ නිසා රෝහලට රෝගීන් එන්නේ නෑ-ඒ නිසා වෛදය සිසුන්ට ප්‍රෙයා්ගික පුහුණුවීම් හෑහෙන පමණ ලැබෙන්නේ නෑ-
    එහෙනං කරන්න ඕන ඔය රෝහල නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත් කරන එක නේද?
    ඇයි ඔවුන්ට දෙපැත්තෙන් ම අසීමාන්තිකව සල්ලි උපයා ගැනීමේ අවශ්‍යතාවය සත් කාර්යයක් සදහා හරි අතාරින්න බැරි?
    උන් ළමයින් ගෙන් සල්ලි ගන්නවා, සායනික පුහුණුව ආණ්ඩුව ගානේ මහජන මුදුලින්...
    මචං ජුන්නා, ඒ ලොජික් එක නං මාරයි බං!

    අනිවා අන්න එක 100% වැරදි saitm එකෙන් සල්ලි ගන්න ඕන .එකෙන් එන සල්ලි ඉන්ටකේ වැඩි කරන්න හරි use කරන්න පුළුවන්. මොකද ඕන එකෙක්ට ඉගෙන ගන්න අයිතිය තිනවා තමන්ට සල්ලි තිනවා නම් එත් ,මහජන මුදල් වලින් ප්‍රයෝජන ගන්න එකට සල්ලි අදාල වෙන්න බහ 100% සල්ලි තින නැති ඕන එකෙක් ට එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න ඕන
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    SAITM එකට හුරේ දාන කවුරු හරි කියන්නකො මට, ඒකට යන්න මොනවද ඕන අවම සුදුසුකම් කියල
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    (මාගේ මිත්‍රයෙකු වන යලිත් විජේසුරේන්ද්‍ර මහතා, සයිටම් එකට පක්ෂව ෆේස්බුක්හි නිතර අදහස් පල කරන්නෙකි. ඒ මහතා "Stand for the right to education, Legalize SAITM now! ලෙසින් දැමූ 'සටන්කාමී' පෝස්ට් එකකට මා දැමූ කමෙන්ට් එක පහත දැක්වේ)
    1. සයිටම් එක මේ සටන දිනන්නට යන්නේ ඔබ වැනි අයගේ සහයෙන් නොව සල්ලි විසි කිරීමෙන් බව ඔබට නොතෙරෙන්නේයැයි නොසිතමි. එසේම සටන දිනේවා යයි ප්‍රාර්ථනා කිරීමට හෝ සයිටම් එක නීතිගත කරනු යයි උද්ඝෝෂණය කිරීමට ඔබ දැන් කරදර වීම කිසිසේත් අවශ්‍ය නොවන්නේ, ශ්‍රී ලංකාවේ ස්වාධීන අධිකරණය අද දීමට නියමිත නඩු තීන්දුව කුමක්දැයි දැනටමත් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා සහ ෆයිට් ෆොර් එඩියුකේෂන් කට්ටිය විසින් ප්‍රකාශයට පත් කොට හමාර බැවිනි. ඒ අනුව "සයිටම් එක නීත්‍යානුකූල කර දුන් අධිකරණයට අපගේ උත්තමාචාරය" වැනි වැකියක් දැන්මම පලකිරීම මීට වඩා අර්ථවත් යයි සිතමි.
    2. ඔබ සයිටම් එක ගැනත්, පුද්ගලික විශ්වවිද්‍යාල ගැනත් ලියන කියන දේ වලින් පහුගිය කාලය පුරා මට පෙනී ගොස් ඇත්තේ ඔබට මේ කරුණු දෙක ගැනම ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවයි. කොටින්ම, වැඩිම උවහොත් පැය දෙක තුනක සංවාදයකින් ඔබගේ අදහස් වැරදි බව ඒත්තු ගැන්වීමට හැකියැයි මම විශ්වාස කරමි. ඒ අනුව, ඔබ කැමතිනම්, ඔබ සමග මේ විෂය ගැන පැය දෙක තුනක සංවාදයක් හෝ විවාදයක්, ප්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව පැවැත්වීමට කැමැත්තෙමි. ඊට දිනයක්, වෙලාවක් හා තැනක් දන්වන්න.
    3. ඊට පෙර ඔබගේ බුද්ධිමය අභ්‍යාසය සහ අවබෝධය සඳහා, බටහිර රටවල සයිටම් මෙන් පුද්ගල අයිතිය යටතේ පවතින, ලාභ අපේක්ෂිත, ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන විශ්වවිද්‍යාල නොමැත්තේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු සොයාගෙන එන්නේ නම් අපගේ සංවාදය සඳහා වැයවන කාලය අඩු කර ගැනීමට හැකිවනු ඇත. ඇත්තෙන්ම ඒ ප්‍රශ්නයට ඔබ බැරෑරුම්ව පිළිතුරක් සොයා ගැනීමට මහන්සි වන්නේ නම්, සමහරවිට එම විවාදය පැවැත්වීමට අවශ්‍ය නොවන්නටද ඉඩ තිබේ.
    4. යමෙක් යම් හෙයකින්, පුද්ගලික විශ්වවිද්‍යාලවලට පක්ෂ වුවත්, අනිවාර්යයෙන්ම සයිටම් එකට විරුද්ධ විය යුත්තේ එය මහදවල් කෙරෙන තක්කඩි වංචාවක් බැවිනි. පුද්ගලික විශ්වවිද්‍යාලවලට එකඟයි කියා සයිටම් එකට පක්ෂ වීම යනු, පුද්ගලික ව්‍යවසායට පක්ෂයි කියා, සක්විති රණසිංහ ගේ 'ව්‍යාපාරයට' සහාය දීම වැනි වැඩකි.

    -උපුටා ගැනීමකි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මගේ මිත්‍රයා ඔබ ම කියන්න, වෛද්‍යවරයෙකුට සායනික පුහුණුව හරි හැටියට නැතුව ප්‍රතිකාර කරන කොට ඇති වෙන තත්ත්වය. රටකට කොහෙන් හරි ප්‍රමිතියකින් තොරව වෛද්‍යවරු එනව නං, ඒක නැවැත්වීම හෝ ඒ වෛද්‍යවරු ප්‍රමිතියට හදන්න කියල නියෝග/ඇක්ෂන් ගන්න එක රජයක වගකීමක්. මොකද එ අය ප්‍රතිකාර කරන්නේ මහජනයාට නිසා...

    මාගේ මිත්‍රයා, මට කියන්න මේකේ සාධාරණය /සදාචාරය එහෙනං....
    ඔතන එක් වෛදය ශිෂයයෙක් ගෙන් ලක්ෂ 120 ක් ගන්නවා. රෝහලේ ප්‍රතිකාර වලිනුත් සල්ලි ගන්නවා. මම දන්න තරමින් අය කිරීම් අඩු නෑ. ඒ නිසා රෝහලට රෝගීන් එන්නේ නෑ-ඒ නිසා වෛදය සිසුන්ට ප්‍රෙයා්ගික පුහුණුවීම් හෑහෙන පමණ ලැබෙන්නේ නෑ-
    එහෙනං කරන්න ඕන ඔය රෝහල නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත් කරන එක නේද?
    ඇයි ඔවුන්ට දෙපැත්තෙන් ම අසීමාන්තිකව සල්ලි උපයා ගැනීමේ අවශ්‍යතාවය සත් කාර්යයක් සදහා හරි අතාරින්න බැරි?
    උන් ළමයින් ගෙන් සල්ලි ගන්නවා, සායනික පුහුණුව ආණ්ඩුව ගානේ මහජන මුදුලින්...
    මචං ජුන්නා, ඒ ලොජික් එක නං මාරයි බං!

    ඉතින් ඉස්පිරිතාලෙන් ලබල දෙන සේවයට සල්ලි ගත්තනන් ඉවරනේ? මොකටද දෙන්න බෑ කිව්වෙ? උන් නොමිලේ ඉල්ලුවේ නෑ නේ....
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ඉතින් ඉස්පිරිතාලෙන් ලබල දෙන සේවයට සල්ලි ගත්තනන් ඉවරනේ? මොකටද දෙන්න බෑ කිව්වෙ? උන් නොමිලේ ඉල්ලුවේ නෑ නේ....
    1. kochcharak witara un dennam kiwwada?
    2. SAITM එකට හුරේ දාන කවුරු හරි කියන්නකො මට, ඒකට යන්න මොනවද ඕන අවම සුදුසුකම් කියල
    onna okata uttare kiyanna puluwan da?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා අන්න එක 100% වැරදි saitm එකෙන් සල්ලි ගන්න ඕන .එකෙන් එන සල්ලි ඉන්ටකේ වැඩි කරන්න හරි use කරන්න පුළුවන්. මොකද ඕන එකෙක්ට ඉගෙන ගන්න අයිතිය තිනවා තමන්ට සල්ලි තිනවා නම් එත් ,මහජන මුදල් වලින් ප්‍රයෝජන ගන්න එකට සල්ලි අදාල වෙන්න බහ 100% සල්ලි තින නැති ඕන එකෙක් ට එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්න ඕන
    මම මෙහෙම යෝජනාවක් කරනවා......

    හරි ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් නේ ඕන ඕකෙ දරුවන්ට සායනික පුහුණුවට. අපි දෙනව එකක්. උදාහරණයක් විදියට හෝමාගම බේස් එක. හැබැයි....

    හෝමාගම රෝහලේ මුළු පිරිවැය, සයිටම් එක දරන්න ඕන, ප්‍රාග්ධන පිරිවැය සහ පුනරාවර්තන පිරිවැය, සටාෆ් පඩි ඇර. ඒක ආණ්ඩුවෙන් දෙයි. හැබැයි නොමිල් ප්‍රතිකාර කරන්න ඕන. රෝහල වැඩි දියුණු කිරීම, සංවර්ධනය, පවත්වා ගෙන යාම, බෙහෙත් හේත් වල වියදම්, ශල්‍යාගාර නඩත්තු...සියළුම වියදම්.......
    ඔවුන් කැමති වෙයි ද?

    කැමති වෙනව නං......

    මොන හුයන්නක් ද බොලව් නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල නොමිලේ ප්‍රතිකාර කිරීම අරඹපල්ලා කෝ වෙන හොස්පිට්ල් මොන ඇන්නෑවට ද???????:angry:
     
    • Like
    Reactions: mr.sgthilina

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. kochcharak witara un dennam kiwwada?
    2. SAITM එකට හුරේ දාන කවුරු හරි කියන්නකො මට, ඒකට යන්න මොනවද ඕන අවම සුදුසුකම් කියල
    onna okata uttare kiyanna puluwan da?

    කොච්චරද වැඩක් නෑනේ.. ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් සාධාරණ ගානක් කිව්ව නන් ඉවරනේ.. කෝ එහෙම වත් කලාද අඩුගානේ...

    අවම සුදුසු කම වැඩක් නෑ... ACT 16 එකට ලියන්න ඉඩ දුන්න නන් ඉවරනේ... වැඩ දන්න එකා පාස් වෙයි නොදන්න එකා ෆේල් වෙයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් ඉස්පිරිතාලෙන් ලබල දෙන සේවයට සල්ලි ගත්තනන් ඉවරනේ? මොකටද දෙන්න බෑ කිව්වෙ? උන් නොමිලේ ඉල්ලුවේ නෑ නේ....
    ඉතිං ගුණේ මොන ඇන්නෑවට ද ඕයි වෙන හොස්පිට්ල්.....
    නෙවිල් ෆර්නෑන්ඩෝ එකේ ෆ්‍රී ට්‍රීට්මන්ස් කරන්න කියහං කෝ....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අවම සුදුසු කම වැඩක් නෑ... ACT 16 එකට ලියන්න ඉඩ දුන්න නන් ඉවරනේ... වැඩ දන්න එකා පාස් වෙයි නොදන්න එකා ෆේල් වෙයි...

    :yes::yes::yes::yes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    කොච්චරද වැඩක් නෑනේ.. ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් සාධාරණ ගානක් කිව්ව නන් ඉවරනේ.. කෝ එහෙම වත් කලාද අඩුගානේ...

    අවම සුදුසු කම වැඩක් නෑ... ACT 16 එකට ලියන්න ඉඩ දුන්න නන් ඉවරනේ... වැඩ දන්න එකා පාස් වෙයි නොදන්න එකා ෆේල් වෙයි...

    Ai ehenam,
    1. unge hospital 1 free behet denna bri?
    2. mage kalin post kiyawala balanna.

    kochcharada kiyana eka wedak ntnm, ai me rata wikunanawata minissu mechchara akamati?

    dan mechchara kal hari haman clinical practice 1k natiwa igena ganipu ungen behet ganna kamati da?

    ai owa plan karala ma SAITM patan gatte natte?
    mechchara lokuwatama thamuntat meke adupadu peneddi ai ewata wirudda natte?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං ගුණේ මොන ඇන්නෑවට ද ඕයි වෙන හොස්පිට්ල්.....
    නෙවිල් ෆර්නෑන්ඩෝ එකේ ෆ්‍රී ට්‍රීට්මන්ස් කරන්න කියහං කෝ....

    ඒක පරයිවට් උගන්නන එකට අදාල නෑ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ai ehenam,
    1. unge hospital 1 free behet denna bri?
    2. mage kalin post kiyawala balanna.

    kochcharada kiyana eka wedak ntnm, ai me rata wikunanawata minissu mechchara akamati?

    dan mechchara kal hari haman clinical practice 1k natiwa igena ganipu ungen behet ganna kamati da?

    ai owa plan karala ma SAITM patan gatte natte?
    mechchara lokuwatama thamuntat meke adupadu peneddi ai ewata wirudda natte?

    1) අදාල නෑ..

    රට විකුණන එකක් ගැන ෙමතන කතාවක් නෑ ෙන... ප්රසෙනන් පිට පනින්න එපා..

    මිනිස්සු ෙබෙහත් ගනී කැමති ෙකනා ෙගන්.. උඹටවත් මටවත් එ්ක තීරණය කරන්න බෑ ෙන්..

    සයිටම් එෙක් අඩුපාඩු සද්භාවෙන් ෙපන්නවනන් ගැටලු වක් නෑ.. ෙමතන තිෙෙය්ෙන් ප්රයිවට් ෙමඩිසින් ඉෙගන ගන්නවට තිෙයන විරැද්ධත්වය... එ් කියන්ෙන ෙදාස්තරලාෙග් කුහක කම..