SAITM won the Case!

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ඒක පරයිවට් උගන්නන එකට අදාල නෑ...

    kohomada class karana teachers la awit apitat rajaye pasal wala panthi kamara ona kiwwot neh? :D
    ita passe SAITM eken kiwwot, apita lab facilities madi, ewatat anduwe pin faculties ona kiyala. (kohomat enna tiyena act eke hatiyata ehema tamai wenna yanne)
    antimata SAITM eken ena docs la awit anduwe hospital wala PP karanna gattama tawat sapai neh? :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: e ai kiyala pahadili karanna ko

    ප්රයිවට් ෙමඩිසින් උගන්නන එකයි.. ප්රයිවට් ෙහාස්පිටල් එකක සල්ලි දීලා ෙබෙහත් ගන්න කියන එකයි සමාන ෙවන්ෙන ෙකොෙහාමද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    kohomada class karana teachers la awit apitat rajaye pasal wala panthi kamara ona kiwwot neh? :D
    ita passe SAITM eken kiwwot, apita lab facilities madi, ewatat anduwe pin faculties ona kiyala. (kohomat enna tiyena act eke hatiyata ehema tamai wenna yanne)
    antimata SAITM eken ena docs la awit anduwe hospital wala PP karanna gattama tawat sapai neh? :)

    ෙමා්ඩ කතා එපා බන්... SAITM එක ශික්ශන රෝහල් ඉල්ලන්නෙ උන්ට ඒ පහසු කම නැති නිසා මිසක් උන්ට ආන්ඩුවේ ඒවා වලින් නොමිලේ ගන්න ඕනි නිසා නෛමෙයි. ලැබ් ෆැසිලිටි උන්ට හදාගන්න පුලුවන්. ආන්ඩුවෙන් දෙන්න දෙයක් නෑ. අනික. ඉගනෙ ගන්න උන්ට ආන්ඩුවෙ ඒවා හරි දුන්නහම මොකද වෙන්නෙ? ඔච්චර කුහක වෙන්න එපා. දැනටමත් නොමිලේ ඉගෙන ගත්ත උන් PP කරන නිසා ආයේ ඕක අමුතු දෙයක් තියෙන්න විදියක් නෑ...
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    1) අදාල නෑ..

    රට විකුණන එකක් ගැන ෙමතන කතාවක් නෑ ෙන... ප්රසෙනන් පිට පනින්න එපා..

    මිනිස්සු ෙබෙහත් ගනී කැමති ෙකනා ෙගන්.. උඹටවත් මටවත් එ්ක තීරණය කරන්න බෑ ෙන්..

    සයිටම් එෙක් අඩුපාඩු සද්භාවෙන් ෙපන්නවනන් ගැටලු වක් නෑ.. ෙමතන තිෙෙය්ෙන් ප්රයිවට් ෙමඩිසින් ඉෙගන ගන්නවට තිෙයන විරැද්ධත්වය... එ් කියන්ෙන ෙදාස්තරලාෙග් කුහක කම..

    1. adala naha? e ai, newil lokkata double bonus nattam awul wage da?
    2. dan hambantotin 20% ne anduwata labenne. e ati da kiyalai mama ahanne?
    3. clinical adu eka (danata out karapu batches wala) prashnayak nwe nm, e ayagen behet ganna kamati da nadda?
    4. mama mage 1st post eke dala ati private medicine walata mama poddak wat akamati naha kiyala. eke penune natuwada? ntnm dakkata nodakka wage innawada?
    5. mata kuhaka wenna kisima hetuwak naha. private igena ganipu aya awama matat ekka tamai padi wedi wenne.
    6. minissu kamati kenagen behet gannawa tamai. habai emergency ekakadi kamati kena hoya hoya yanna welawakut naha.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම මෙහෙම යෝජනාවක් කරනවා......

    හරි ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් නේ ඕන ඕකෙ දරුවන්ට සායනික පුහුණුවට. අපි දෙනව එකක්. උදාහරණයක් විදියට හෝමාගම බේස් එක. හැබැයි....

    හෝමාගම රෝහලේ මුළු පිරිවැය, සයිටම් එක දරන්න ඕන, ප්‍රාග්ධන පිරිවැය සහ පුනරාවර්තන පිරිවැය, සටාෆ් පඩි ඇර. ඒක ආණ්ඩුවෙන් දෙයි. හැබැයි නොමිල් ප්‍රතිකාර කරන්න ඕන. රෝහල වැඩි දියුණු කිරීම, සංවර්ධනය, පවත්වා ගෙන යාම, බෙහෙත් හේත් වල වියදම්, ශල්‍යාගාර නඩත්තු...සියළුම වියදම්.......
    ඔවුන් කැමති වෙයි ද?

    කැමති වෙනව නං......

    මොන හුයන්නක් ද බොලව් නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහල නොමිලේ ප්‍රතිකාර කිරීම අරඹපල්ලා කෝ වෙන හොස්පිට්ල් මොන ඇන්නෑවට ද???????:angry:

    නෙවිල් ෆර්නෑන්ඩෝඕකෙ :rofl: නොමිලේ දෙවි බෙහෙත් :P . ඔව් ඉතින් රජයේ ඒවගේ training එක දෙන එක වැරදි ,එහෙම නම් උබ කිව්ව දේ කරන්න ඕන, නෙවිල් ෆර්නෑන්ඩෝ ඒක කරන්නෙත් නැහැ , සේරම වගේ international leading private universities , ලබා නොලබන ව්‍යාපාර විදිහට තින ඒවා 40,000$ වගේ අවුරුද්දක course fee උනාට , මුන් ලක්ෂ 120 න සේරම කරලා මුන්ගේ ලාබෙත් තියාගෙන ඕව කරන්නේ නැහැ . අනිවා private med school තව ඕන standalone ඒවා ,නැතුව කාටවත් සල්ලි තිබ්බ පලියට මහජන මුදල් වලින් ඉගෙන ගන්න ඒක privilege එකක් කර ගන්න කිසිම අයිතියක් නැහැ
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. adala naha? e ai, newil lokkata double bonus nattam awul wage da?
    2. dan hambantotin 20% ne anduwata labenne. e ati da kiyalai mama ahanne?
    3. clinical adu eka (danata out karapu batches wala) prashnayak nwe nm, e ayagen behet ganna kamati da nadda?
    4. mama mage 1st post eke dala ati private medicine walata mama poddak wat akamati naha kiyala. eke penune natuwada? ntnm dakkata nodakka wage innawada?
    5. mata kuhaka wenna kisima hetuwak naha. private igena ganipu aya awama matat ekka tamai padi wedi wenne.
    6. minissu kamati kenagen behet gannawa tamai. habai emergency ekakadi kamati kena hoya hoya yanna welawakut naha.

    1) අදාලම නෑ.

    2) අදාල නෑ

    3) උන් හොද නන් මගේ් අකමැත්තක් නෑ.

    4) දැක්කෙ නෑ..

    5) බොරැ. උඹලා කුහක කමට තමා සයිටම් එකට විරැද්ධ වෙන්නෙ

    6) ඒ වගේ වෙලාවක කේස් එකක් ගියොත් දැන් වගේ යට ගහලා දාන්න බැරිය...
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ෙමා්ඩ කතා එපා බන්... SAITM එක ශික්ශන රෝහල් ඉල්ලන්නෙ උන්ට ඒ පහසු කම නැති නිසා මිසක් උන්ට ආන්ඩුවේ ඒවා වලින් නොමිලේ ගන්න ඕනි නිසා නෛමෙයි. ලැබ් ෆැසිලිටි උන්ට හදාගන්න පුලුවන්. ආන්ඩුවෙන් දෙන්න දෙයක් නෑ. අනික. ඉගනෙ ගන්න උන්ට ආන්ඩුවෙ ඒවා හරි දුන්නහම මොකද වෙන්නෙ? ඔච්චර කුහක වෙන්න එපා. දැනටමත් නොමිලේ ඉගෙන ගත්ත උන් PP කරන නිසා ආයේ ඕක අමුතු දෙයක් තියෙන්න විදියක් නෑ...

    oba tumata terum ganime apahasutawayak tiyenawa wage.
    shikshana rohal, shikshana rohal wune kohomada kiyala hoyala balanna ko.
    igena ganna unta dunnata awul naha. poddak wat, mama dan ai ai ekama eka kiyano ne.
    et salli tiyena ekata witarak dunnot awul. mokada igena ganne salli tiyena eka witarak nwe.
    committee eken apu suggestions kiyawala terum aran nati nisa tamai mata kuhakai kiyanne.
    nomile igena gena nam naha me rate kawru wat ma (ona nam amati puttu ehema igena aran ati)
    habai kawru wat PP karanna hospital clinic use karanne nam naha
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෙවිල් ෆර්නෑන්ඩෝඕකෙ :rofl: නොමිලේ දෙවි බෙහෙත් :P . ඔව් ඉතින් රජයේ ඒවගේ training එක දෙන එක වැරදි ,එහෙම නම් උබ කිව්ව දේ කරන්න ඕන, නෙවිල් ෆර්නෑන්ඩෝ ඒක කරන්නෙත් නැහැ , සේරම වගේ international leading private universities , ලබා නොලබන ව්‍යාපාර විදිහට තින ඒවා 40,000$ වගේ අවුරුද්දක course fee උනාට , මුන් ලක්ෂ 120 න සේරම කරලා මුන්ගේ ලාබෙත් තියාගෙන ඕව කරන්නේ නැහැ . අනිවා private med school තව ඕන standalone ඒවා ,නැතුව කාටවත් සල්ලි තිබ්බ පලියට මහජන මුදල් වලින් ඉගෙන ගන්න එක privilege එකක් කර ගන්න කිසිම අයිතියක් නැහැ

    ඉතින් ඔහොම වත් කරන්න දෙන්නෙ නෑ නේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක පරයිවට් උගන්නන එකට අදාල නෑ...
    ඉතිං ගුනේ ඕක හැදුවෙම සයිටම් එකේ දරුවන්ට සායනික පුහුණුව දෙන්න නේ.....:dull:
    මම කියන්නේ බොහොම පොඩි කැපකිරීමක් කරන්න කියලා....
    නෙවිල ෆර්නෑන්ඩෝ රෝහල නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත් කරන්න කියලා...
    එතකොට ඔය කඩප්පුලි කතා කියන්න බෑ නේ බං....
    ලෙඩ්ඩු එයි හෝල් සේල්....

    ප.ලි.
    මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විරුද්ධ නැත. විරුද්ධ සයිටම් එකෙන් දරුවන් අනාත කර එළියට දැමීමටය.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රජයෙන්ම ණයක් ගන්නව, බිල්ඩිමක් ගහනව, බෝඩ් ලෑල්ලක් දානව සික්සන රෝහල කියල, ඇමැටිටුමාල දෙතුන් දෙනෙක් අල්ලනව, උංගෙ ලමයිට ෆ්‍රී..ඒ ලෙවල් ඕනම නෑ.ඩොකාලා දෙක තුනක් ගන්නව ලෙක්චරස්ල විදියට, උංගෙ ලමයිටත් ෆ්‍රී. පාටමාලවට නම දානව අගට එම් එන විදියට..පස්සේ කියනව එම් කියන්නෙ මෙඩිසින් කියල. පත්තර ඇඩ් දානව රජයේ අනුමත වෙද විදුහල කියල, මාසෙන් මාසෙ බැච් දහයකට විතර ලමයි වෙ..කෝටි එක හමාර ගානෙ ලමයි සීයක් විතර ගත්තම හරි. මගෙ ණය නිදහස්..මංගොඩ ෆුල් ප්‍ර‍ොෆිට් ..පස්සේ රජයෙ වෙද විදුහල් වල ලෙක්චරස්ල ගන්නව දවසේ ගාස්තුවට එදාට එදාට, ඔහොම ගිහින් පොඩි විභාගයක් තියල කට්ටියටම දෙනව සහතිකයක්වෛද්‍ය උපාදිය හරි කියල.. උං ලෙඩ්ඩු දැක්කද නැද්ද කියන එක අදාලම නෑ..උංට රස්සා නෑ කියල කුනු කුනු ගානකොට කියනව මං උපාදිය දුන්නනෙ කියල.ඊට පස්සේ උංවම කඩේ යවල නඩුදාම්මනව වෛද්‍ය සභාවට විරුද්ධව.මානව හිමිකම් කියල...කොහොමද ටිකිරි මෙ‍ාලේ.මේවනෙ යකො සක්විති ගේම්.. RIP සිරිලඞකා ලෙඩ්ඩු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oba tumata terum ganime apahasutawayak tiyenawa wage.
    shikshana rohal, shikshana rohal wune kohomada kiyala hoyala balanna ko.
    igena ganna unta dunnata awul naha. poddak wat, mama dan ai ai ekama eka kiyano ne.
    et salli tiyena ekata witarak dunnot awul. mokada igena ganne salli tiyena eka witarak nwe.
    committee eken apu suggestions kiyawala terum aran nati nisa tamai mata kuhakai kiyanne.
    nomile igena gena nam naha me rate kawru wat ma (ona nam amati puttu ehema igena aran ati)
    habai kawru wat PP karanna hospital clinic use karanne nam naha

    ඉගෙන ගන්න තියෙන අයිතිය සල්ලි තියෙන එකාට වගේම නැති එකාටත් තියෙනවා. ඒක උසස් පෙලින් තීරණය කරන්න බෑ.

    PP කරන එක සාධාරණද කියල හිටහන්කෝ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉතින් ඔහොම වත් කරන්න දෙන්නෙ නෑ නේ...

    ?උබ කියන්නේ කිඹුලා කිව්ව විදිහට මුන් free hospital වල බෙහෙත් කරයි කියලද? එහෙම කරයි වෙන ලෝකෙක නම් ,සල්ලි තින එක 100% ක්ම වාසියක් වෙන්න බහ කිසිම කෙනෙකුට මජන මුදල් ගැවෙන දේවල් පාවිච්චි කරද්දී
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතිං ගුනේ ඕක හැදුවෙම සයිටම් එකේ දරුවන්ට සායනික පුහුණුව දෙන්න නේ.....:dull:
    මම කියන්නේ බොහොම පොඩි කැපකිරීමක් කරන්න කියලා....
    නෙවිල ෆර්නෑන්ඩෝ රෝහල නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත් කරන්න කියලා...
    එතකොට ඔය කඩප්පුලි කතා කියන්න බෑ නේ බං....
    ලෙඩ්ඩු එයි හෝල් සේල්....

    ප.ලි.
    මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විරුද්ධ නැත. විරුද්ධ සයිටම් එකෙන් දරුවන් අනාත කර එළියට දැමීමටය.

    නෙවිල ෆර්නෑන්ඩෝ එක නොමිලේ බෙහෙත් දෙනවද නැද්ද නෙමේ.. ආන්ඩුවේ රෝහලක් සල්ලි ගෙවලා හරි උන්ට දෙන්න බැරි ඇයි? එතන නේ අවුල තියෙන්නෙ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ?උබ කියන්නේ කිඹුලා කිව්ව විදිහට මුන් free hospital වල බෙහෙත් කරයි කියලද? එහෙම කරයි වෙන ලෝකෙක නම් ,සල්ලි තින එක 100% ක්ම වාසියක් වෙන්න බහ කිසිම කෙනෙකුට මජන මුදල් ගැවෙන දේවල් පාවිච්චි කරද්දී

    ඉතින් ප්රයිවට් වල බෙහෙත් කලත් මොකෛා්... රටේ දොස්තරලා වැඩි වෙන එක රටේ මිනිස්සුන්ට නේ හොද...
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle

    5) බොරැ. උඹලා කුහක කමට තමා සයිටම් එකට විරැද්ධ වෙන්නෙ

    adala naha ne godak dewal.

    laga nayek ta leda wuna dawasatat adala nati wei neh.

    mama kuhakai kiyala pennanna ko. mage parana thread balanna. ona nam mata ewapu msgs waladi mama minisuunta udaw karapu hati wunat pennanam.
    e kisima dekadi mama kuhaka wela naha.
    saitm ewun nam meke unta mechchara kalak ehema deyak wat karala naha. habai mama kuhakai.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    නෙවිල ෆර්නෑන්ඩෝ එක නොමිලේ බෙහෙත් දෙනවද නැද්ද නෙමේ.. ආන්ඩුවේ රෝහලක් සල්ලි ගෙවලා හරි උන්ට දෙන්න බැරි ඇයි? එතන නේ අවුල තියෙන්නෙ...

    itn ehenam ai oka rajayata pawara ganna bri?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෙවිල ෆර්නෑන්ඩෝ එක නොමිලේ බෙහෙත් දෙනවද නැද්ද නෙමේ.. ආන්ඩුවේ රෝහලක් සල්ලි ගෙවලා හරි උන්ට දෙන්න බැරි ඇයි? එතන නේ අවුල තියෙන්නෙ...

    උබට SAitm එකේ management එකෙන් කිව්වද සාදාරන ගානක් ගෙවන්න කැමති කියල නැහැ නේ , එකයි අව්ල හොස්පිටල් එකට ඇඳක්,bulb අරන් දීල උන්ගේ pvt එකේ අය රජයේ ඒවාට දාන එකේ අව්ලක් තිනවා.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ඉගෙන ගන්න තියෙන අයිතිය සල්ලි තියෙන එකාට වගේම නැති එකාටත් තියෙනවා. ඒක උසස් පෙලින් තීරණය කරන්න බෑ.

    PP කරන එක සාධාරණද කියල හිටහන්කෝ?

    PP karanne rajaye weda nati welawaka nam danata tiyena tatwa anuwa sadaranai.
    law collge giyapu ayata puluwan nm, Eng giyapu ayata puluwan nam, Art , commerce walin fac giyapu unta puluwan nam, un private karana eka sadarana nm ai medicine witarak weradi?

    (mma PP karannet naha hode :lol:)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙවිල ෆර්නෑන්ඩෝ එක නොමිලේ බෙහෙත් දෙනවද නැද්ද නෙමේ.. ආන්ඩුවේ රෝහලක් සල්ලි ගෙවලා හරි උන්ට දෙන්න බැරි ඇයි? එතන නේ අවුල තියෙන්නෙ...
    ඉතිං ගුණේ ආයේ ආණ්ඩුවේ පයන්නක් මොකටෙයි ආයතනය සතුව හොද රෝහලක් පවතිද්දී....
    ප්‍රහ්නේ එතනට රෝගීන් එන්නේ නැති එක නේ.....
    ඉතිං ඒකට විසදුම තමා මං ඔය කිව්වේ.....