- SAITM -

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Oya kiyana ekakwath wenne na. Mokada private company wala aim eka profit witharai. Sliit ekata wela thiyanneth dan okama thama. Oya kiyala thiyana dewal wennanam oka rajayata pawaraganna one

    oya kiyana eka wen nattan oya hora upadi kade wahala danna ona.anagataye minissu maranna ida denna bane.aya operation ekakata yaddi doctor goverment unida ahanna wenawa.heta unat utgoshanaya api wenuwen newe rate anagatha parapura wenuwen

    meken wenne inna gov doctorsla wadi hariyak wena rata walata yana eka :(
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කෝ ත්‍රේඩ් එක දාපු අනාථ ගන්කබරයා? :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    minissu parawal wala yanna ne mun nisa
    kalakanni yako mewa methana parawal gane awilla wedak ne
    wagakiwayutu un gawata palayan
    api parawal wala yanna ona
    dawasama kela una oka nisa

    un natanne un wenuwen neweine.unta degree gattama onanam wena ratakata yanna puluwan.
    anagathe lamayata bet ganna saitem dokek gawata ghin monawat unot oya banapu banilla gana duk wewi
    :( me wage selfish minissu innkan oya wage ona jara wadak me rate karan yanna puluwan
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Machan GOV Cmps Walin ena Doc la athin mokuth wenne nadda??
    Wen nathuwa newei machan minissune waradena eka sdamanya deyak,
    eth hariyatama practiclle knowlege ekak nathuwa tawa adu qualification walin gattama gov ayata wada mataka tama ganime halkiyawat wena hakiyawan adui(hadisi thirana ganima wage).e ayagen wenna puluwan waradi koitaram bayanakada therenawada kollo?
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,318
    766
    113
    සිරිලංකාවේ..
    Wen nathuwa newei machan minissune waradena eka sdamanya deyak,
    eth hariyatama practiclle knowlege ekak nathuwa tawa adu qualification walin gattama gov ayata wada mataka tama ganime halkiyawat wena hakiyawan adui(hadisi thirana ganima wage).e ayagen wenna puluwan waradi koitaram bayanakada therenawada kollo?

    Unta Machan Gov Hospitl wala Practice wenna denna puluwan nhe..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    un natanne un wenuwen neweine.unta degree gattama onanam wena ratakata yanna puluwan.
    anagathe lamayata bet ganna saitem dokek gawata ghin monawat unot oya banapu banilla gana duk wewi
    :( me wage selfish minissu innkan oya wage ona jara wadak me rate karan yanna puluwan

    අතකොට ආන්ඩුවෙ ඩොකාලා අතින් වෙන වැරදි වලට කා ගාවටද යන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Wen nathuwa newei machan minissune waradena eka sdamanya deyak,
    eth hariyatama practiclle knowlege ekak nathuwa tawa adu qualification walin gattama gov ayata wada mataka tama ganime halkiyawat wena hakiyawan adui(hadisi thirana ganima wage).e ayagen wenna puluwan waradi koitaram bayanakada therenawada kollo?

    ඔය කියන විදියට කැම්පස් උන් වැඩ්ඩො නන් ඩිග්රිය ගත්ත ගමන් ඉන්ටර්න් ඉන්න ඕනි නෑ.. වැඩට බහින්න පුලුවන්නෙ... මොකො අවුරැද්දක් ඉන්ටර්න් ඉදන් කට්ට කන්නෙ? බොරැ බයිල එපා.. ‍ඩොකාලා අතින් වැරැද්දක් උන්ත ඒක වැරදි. හැබැයි ලන්කාවේ වෙන්නෙ දොස්තර මාපියාව ඒවා හංගලා යට ගහන එක... කෝ උඹලා ඒවාට කතා කරනවද?

    සයිටම් එකේ උන්ව කොහොමද කම්පයො කරන්නෙ ලන්කාවෙ ඩොකාල එක්ක? මොකක්ද නිර්නායකේ? ‍කොලිපිකේශන් අඩු එකෙක් පි‍ටරට ගිහින් දොස්තර වෙලා ආවොත් ලන්කාවෙ ප්රැක්ටිස් කරන්න ‍අවුලක් නැද්ද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය කියන විදියට කැම්පස් උන් වැඩ්ඩො නන් ඩිග්රිය ගත්ත ගමන් ඉන්ටර්න් ඉන්න ඕනි නෑ.. වැඩට බහින්න පුලුවන්නෙ... මොකො අවුරැද්දක් ඉන්ටර්න් ඉදන් කට්ට කන්නෙ? බොරැ බයිල එපා.. ‍ඩොකාලා අතින් වැරැද්දක් උන්ත ඒක වැරදි. හැබැයි ලන්කාවේ වෙන්නෙ දොස්තර මාපියාව ඒවා හංගලා යට ගහන එක... කෝ උඹලා ඒවාට කතා කරනවද?

    සයිටම් එකේ උන්ව කොහොමද කම්පයො කරන්නෙ ලන්කාවෙ ඩොකාල එක්ක? මොකක්ද නිර්නායකේ? ‍කොලිපිකේශන් අඩු එකෙක් පි‍ටරට ගිහින් දොස්තර වෙලා ආවොත් ලන්කාවෙ ප්රැක්ටිස් කරන්න ‍අවුලක් නැද්ද?
    Ohomanam kiyanne SAITEM Ayata lankawe medical studentsla pita ratawalin ena studentsla liyana exam liyala pass wenna kiyanna kisi awulak na.metanada oya final exam pawa skip karan saitem dokek path wenne

    anika oke anit down side kiyannam saitem wage ewa enna enna gov wala lectureslage padi wadi karan na. elec la saitem wage parivate cmpus walata yanawa padi wadi nisa.antimata bade paara wadinne game kuburukotana ammage tattage daruwo pass wela awama uganwanna qualified lecla na:(.Ehema wenawatada asa.

    danata ragama lec purappadu 19k tiyanawa.ehema une ai??hitapu lecla saitem ekata uganwanna giya

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය කියන විදියට කැම්පස් උන් වැඩ්ඩො නන් ඩිග්රිය ගත්ත ගමන් ඉන්ටර්න් ඉන්න ඕනි නෑ.. වැඩට බහින්න පුලුවන්නෙ... මොකො අවුරැද්දක් ඉන්ටර්න් ඉදන් කට්ට කන්නෙ? බොරැ බයිල එපා.. ‍ඩොකාලා අතින් වැරැද්දක් උන්ත ඒක වැරදි. හැබැයි ලන්කාවේ වෙන්නෙ දොස්තර මාපියාව ඒවා හංගලා යට ගහන එක... කෝ උඹලා ඒවාට කතා කරනවද?

    සයිටම් එකේ උන්ව කොහොමද කම්පයො කරන්නෙ ලන්කාවෙ ඩොකාල එක්ක? මොකක්ද නිර්නායකේ? ‍කොලිපිකේශන් අඩු එකෙක් පි‍ටරට ගිහින් දොස්තර වෙලා ආවොත් ලන්කාවෙ ප්රැක්ටිස් කරන්න ‍අවුලක් නැද්ද?
    Machan oya karana job 1nam dan na namuth practicle knowlege nathuwa theory walin witarak waddo wela ba kiyala IT/Medicine field wala ayanam dannawa:):).
    oyage field ekata theoryu walin kata padam karala witarak goida yanna puluwan athi:baffled:.

    anika saitem 1 waddonam inne AL pass wela medicine enna kiyannako
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    machan meke ayata danuwat weema madi kiyala penawa e nisa me tika kiyannam , machan api kiyanne SAITM wahanna ho rajayata ganna, et saitm un kiyana eka dannwada , aa saitm un kiyanne eke igana ganna lamai newe ban nevil saha ohuge gola balayo, saitm eke lamainta ugannan pahasukam madi ban, eka kiyala slmc eka approve kare na unge kade , e nisa eyala karana de danne nane ban ubala ,slmc kiyana ayathene ahosi karala e wenuwata kamituwak danna e kamituwe sanuthiya balapan chathura senarthana idiripat karapu anukamati warthawen , puluwan nam eka kiyawapan , ubalata eka gaanak nati wenna puluwan dan , et passe terei indiawe wage gahak galak gane medical fac watunama, anika ban laksha 120k denna puluwanda ban , dan samaharu kiyai naya krama gana etakota eka gewanna upadiya gatta ekaa pp karanna ona marenakan etakota u minissu gana hitaida ban,

    dan kiyapan lankawe dan un minissu gana hitanwada kiyala , mama kiyanwa bahutharayak ow ban, oya atahare munawat balanne nathuwa behet dena un innawa ban, et mehen iganagena patta adu padiyataka wada karanne minissunge salli walin igana gatta nisa , ubala dannwada aurudu 5k igana gannakota sata pahak hambenne na ban, finel eken passet hambenne 45000i ban hitapalla etakota ,

    උඹ කියලා තියෙනවා හරියටම හරි, මෙන්න මේක තමයි මෙතැන ඉන්න බහුතරයක් තේරුම් නොගන්න දේ, මම මේක තව ටිකක් විස්තර කරලා දාන්නම් බං,
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    කළින් මම රිප්ලයි එකක් දාපු සහෝදරයා කියපු දේ 100%ක් ඇත්ත, මම ඒක තව ටිකක් විස්තර කරල දෙන්නම්, මෙතැන ගොඩක් අය වැරදි වැටහීමක ඉන්නේ,

    පලවෙනි කතන්දරේ මෙහෙමයි, ග්‍රී ලංකාවෙ තියෙනවා SLMC(Sri Lanka Medical Council) කියලා එකක්,මුලින් මම ඒ ගැන විස්තරයක් දෙන්නම්කො,
    ඒකෙන් තමයි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ, ලංකාවෙ ඉන්න හැම ඩොක්ටර් කෙනෙක්ම රෙජිස්ටර් කරන්නේ, හැම Medical Faculty එකකම තත්වය පරීක්ෂා කරන්නේ, පිටරටින් උපාධි අරගෙන එන දොස්තරවරුන්ට විභාගයක් තියලා ඒකෙන් සීමිත පිරිසක් අපේ රටේ වෛද්‍යවරු විදියට තෝර ගන්නේ, තව වෛද්‍යවරුන්ට එරෙහිම යන සියලුම පැමිණිලි විභාග කරන්නේ, රටේ සෞඛ්‍ය පැත්තෙන් මොනවහරි ප්‍රශ්නතියේ නම් ඒව හොයලා බලන්නේ, තව මේ ආයතනයෙන් කරන ගොඩක් වැඩ රාජකාරි තියෙනවා බං, ඒ වගේම වෙන රටවල් වලට සාපේක්ෂව අපේ රටේ රෝහල් ගොඩක් හොඳයි, ඒක මනින එක සාධකයක් තමයි මාතෘ මරණ ඒකකය, ඒක අපේ රටේ අවුරුද්දකට 30ක් වගේ ඉතාමත් අඩු ගානක තියෙන්නේ, ඒකට මූලිකවම දායක වෙලා තියෙන්නේ මෙන්න මේ SLMC ආයතනය,

    ඔන්න ඕක තමයි බං SLMC එකේ කාර්යයන්(හිතලා බලපං මේක රටට කොච්චර ලොකු වැඩක් කරනවාද කියලා)

    DSC_0019.JPG
    ඒකෙ සභාපති තමයි මෙන්න මේ පුද්ගලයා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ගොඩක් වටින මනුස්සයෙක්, පෞද්ගලිකව මම ගොඩක් අගය කරන චරිතයක් මේ ඉන්නේ, දැන් SAITM එකේ අයගෙ ලොකුම හතුර තමයි මේ මනුස්සයා, මොකද මෙයා කියලා තියෙනවා SAITM එක ආරම්භ කළොත් ආරම්භ කරන්න වෙන්නේ එයාගෙ මලගම උඩින් කියලා,

    උඹල දන්නවද දන්නෙ නෑ සමහරවිට මේ කියන දේ, මම කළින් කිව්ව විදියට SLMC එකෙන් තමයි පිටරටින් උපාධි අරගෙන එන දොස්තරලට මෙහේදි විභාගයක් දීලා ඒක පාස් වුණොත් විතරයි ලංකාවෙ ඇතුලෙ දොස්තර කෙනෙක් විදියට පිළිගන්නේ, ඉතිං උඹල ඕන නම් හොයලා බලන්න එක අවුරුද්දක ඔය විභාගෙ ලියන්න 2500කට වඩා දොස්තරවරු එනවලු ඒත් පාස් වෙන්නේ 80ක් විතර පොඩි ගානක්ලු, ඒකට හේතුව අර අනිත් 2000ගානම ලංකාවෙ මට්ටමට සුදුසු වෛද්‍යවරු නෙමෙයි එන්නේ, මම බොරු කියනවා කියලා හිතෙනවා නම් නෙට් එකේ සර්ච් කරල බලපං නැත්නම් ඔය ක්ෂ්‍රේත්‍රය ගැන දන්න කෙනෙක්ගෙන් අහල බලපං, එතකොට පොඩ්ඩක් හිතලා බලන්න 2500 කින් 80ක් වගේ පොඩි ගානක් තේරෙනවා නම් ඔය SLMC එක ලංකාවෙ තිබ්බෙ නැත්නම් ඔය පිටරටින් එන 2500 කිට්ටු හැම වෛද්‍යවරයෙක්ම ලංකාවෙ ඇතුලෙ හොස්පිටල් වල ඉන්නවා, එතකොට කොච්චර ලොකු ව්‍යසනයක්ද බලපං රටට වෙන්නේ? නිකමට විනාඩියක් හිතලා බලපං,

    ඉතිං දැන් ප්‍රශ්නෙ මේකයි,

    SLMC එකෙන් SAITM එකේ තත්වය පරීක්ෂා කරලා(10 දෙනෙක්ගෙන්යුත් කමිටුවකින්) ඒකට අවසරය දීලා නෑ, මොකද ඒක නියම ප්‍රමිතියකින් නැති නිසා, මෙන්න මේවා තමයි එයාල ප්‍රධාන විදියට කියල තියෙන හේතු,
    * ප්‍රායෝගික පරීක්ෂණ කරන්න නිවැරදි හොස්පිටල් එකක් නැති කම.
    * එක සිසුවෙක්ට පරීක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් රෝගීන් පිරිසක් නොසිටීම.
    * ගොඩක් දේවල් ළමයින්ට Plastic Dummy වලින් උගන්වන නිසා ඒව ප්‍රායෝගික නොමැතිකම.

    මෙන්න මේවා තමයි ප්‍රධානම කරුණු, මේවා තීරණය කරල තියෙන්නේ උඹල අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි මේ පිළිබඳ පුළුල් දැනුමක් තියෙන රටේ සෞඛ්‍යය පාලනය කරල මනා දැනුමක් ඇති විද්වත් කමිටුවකින් ගත්ත තීරණයක්,

    ඉතිං,

    මේ තීරණය නිසා SAITM එකට කවදාවත්ම එළියට එන්න දෙන්න නෑ SLMC එකෙන්, ඒක දන්න නිසා මේකෙ ඉහළ ඉන්න හෙංචයියො කරන්නේ දේශපාලනයේ බලය පාවිච්චි කරලා SLMC එක වහලා දාන්න, එතකොට නිකංම SAITM එකත් රටේ Approve වෙන නිසා,

    දැන් උඹල හිතපං,

    ඔය කියන විදියට SLMC එක වැහුනොත් රටට යන කල දසාව ගැන පොඩ්ඩක් හිතලා බලපං, මට හිතෙන විදියට මම ටිකක් කියන්නම්,
    1. ලංකාවත් ඉන්දියාව වගේ හන්දියක් හන්දියක් ගානෙ කිසිම ප්‍රමිතියකින් තොර පොලවල් තියේවි.
    2. මනුස්සයෙකුට බෙහෙත් ගන්න නියම දක්ෂ දොස්තර කවුද කියලා හඳුනගන්න බැරිවෙයි ඒ නිසා ගොඩක් රෝගීන් කිසිම දැනුමක් නොමැති වෛද්‍යවරු ළඟට ගිහිල්ලා විනාස වෙයි.
    3.ලංකාවෙ සෞඛ්‍යය ගොඩක් පිරිහෙයි(දැනට ලෝකෙන්ම ගොඩක් ප්‍රශංසනීය මට්ටමක පවතින දේ)
    4. රටේ ළදරු මරණ, මාතෘ මරණ ඒකකය ගොඩක් වැඩිවෙයි.

    ඔය වගේ ගොඩක් දේවල් වෙයි, ඔය මට දැනෙන ටික තමයි බං කිව්වේ,

    වැඩේ තියෙන්නෙ මේ දේ ගැන ගොඩක් අය ගැන අවබෝධයක් නෑ, මෙතැන කමෙන්ට් කරන 95%ක් දෙනාවත්, මම කිව්ව දේ හොඳට හිතට අරගෙන වෙන තැනකින් හොයලා බලන්න, උඹලටත් තේරෙයි මේ රටට වෙන්න යන විනාසය ගැන,

    මේක ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා මේ ප්‍රධානම කරුණ ගැන විතරයි මම කතා කළේ,

    එක විනාසයක් මෙයිට අවුරුදු කීපයකට කළින් සිද්දවුණා ඒකත් අපේ රටේ මිනිසුන්ගෙ අවබෝධය මදිකම නිසා දෙවැනියට වෙන්න යන ලොකුම විනාශය තමයි මේක, ඒ නිසා රටක් විදියට මේ විනාසය නවත්වන්න උදව්වක් දීපල්ලා හැමෝම එහෙම කළොත් අනාගතේ අපේම ළමයෙක්ට දැන් තියෙනවා වගේ රජයේ රෝහලකට ගිහිල්ලා බය නැතුව බෙහෙත් ටිකක් ගන්න පුලුවන් වේවි!

    එලකිරි!
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කළින් මම රිප්ලයි එකක් දාපු සහෝදරයා කියපු දේ 100%ක් ඇත්ත, මම ඒක තව ටිකක් විස්තර කරල දෙන්නම්, මෙතැන ගොඩක් අය වැරදි වැටහීමක ඉන්නේ,

    පලවෙනි කතන්දරේ මෙහෙමයි, ග්‍රී ලංකාවෙ තියෙනවා SLMC(Sri Lanka Medical Council) කියලා එකක්,මුලින් මම ඒ ගැන විස්තරයක් දෙන්නම්කො,
    ඒකෙන් තමයි ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ, ලංකාවෙ ඉන්න හැම ඩොක්ටර් කෙනෙක්ම රෙජිස්ටර් කරන්නේ, හැම Medical Faculty එකකම තත්වය පරීක්ෂා කරන්නේ, පිටරටින් උපාධි අරගෙන එන දොස්තරවරුන්ට විභාගයක් තියලා ඒකෙන් සීමිත පිරිසක් අපේ රටේ වෛද්‍යවරු විදියට තෝර ගන්නේ, තව වෛද්‍යවරුන්ට එරෙහිම යන සියලුම පැමිණිලි විභාග කරන්නේ, රටේ සෞඛ්‍ය පැත්තෙන් මොනවහරි ප්‍රශ්නතියේ නම් ඒව හොයලා බලන්නේ, තව මේ ආයතනයෙන් කරන ගොඩක් වැඩ රාජකාරි තියෙනවා බං, ඒ වගේම වෙන රටවල් වලට සාපේක්ෂව අපේ රටේ රෝහල් ගොඩක් හොඳයි, ඒක මනින එක සාධකයක් තමයි මාතෘ මරණ ඒකකය, ඒක අපේ රටේ අවුරුද්දකට 10ක් වගේ ඉතාමත් අඩු ගානක තියෙන්නේ, ඒකට මූලිකවම දායක වෙලා තියෙන්නේ මෙන්න මේ SLMC ආයතනය,

    ඔන්න ඕක තමයි බං SLMC එකේ කාර්යයන්(හිතලා බලපං මේක රටට කොච්චර ලොකු වැඩක් කරනවාද කියලා)

    View attachment 67493

    මෙන්න නියම විදියට දෙයක් කතා කරන අය. රෙස්පෙක්ට් මචන්. සයිටම් එකේ වැරදි තියෙන එව්වා පෙන්නලා ඒවා ගැන මිනිස්සු දැනුවත් කරලා එව්වා හදන්න බල කරලා, හැදුවේ නැතිනම් රජයට පවරනවා වගේ දැඩි නීති දාලා රජයේ විශ්වවිද්‍යාල ප්‍රමිතියට හෝ ඊටත් වඩා හොඳ ප්‍රමිතියකට ඒක ගේන එකයි කරන්න ඕන.
     
    • Like
    Reactions: chami2015

    Machan menna mekai wenna ona!!man sanwidayakayo set eka hoyan wisesen social media ,me wage forum wala wisesha pahadili danuwat kirimak karanna kiyanna koitaram try kalada:growl::growl:

    janatawa atarata yanne saiten tahanam karanu kiyala.minissu hitanne eka irisiyawata kiyana deyak kiyala machan!!anna e nisai puluwan taram internet use karala meka publish karanna ona saitem iwat karanna kiyanna atta hethu
     
    • Like
    Reactions: chami2015

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    බොහොමයක් ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ පිටින් පෙන දේ විතරයි, තාර්කිකව හිතන්න පුළුවන් කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් න වගේම එහෙම අදහසක් ප්‍රකාශ කලත් අර රාමුවෙන් පිටට ඇවිත් ඒ අදහස දිහා බලන්න ගොඩක් යට අමාරුයි.

    දේශපාලකයන්ගේ අතකොලු වෙලා උන්ට දේවත්වයෙන් සලකන දකුණු ඉන්දියාවට වඩා ලංකාව පොඩ්ඩයි වෙනස් මචන්,

    සැමට සුබ අනාගතයක්.