රඹා;20802799 said:ඉතින් යකෝ උඹල ආසන ක්‍රමේ වෙනස් කරන්න ඕන කියල නෙමේනෙ කිව්වෙ. මහින්ද වෙනස් කරන්න ඕන කියලනෙ. දැං මොකද්ද ආසනයක් ගැන කියවන්නෙ.
![]()
මු ජනතාව ඉස්සරහට ගිහින් කතා කරන්නේ කොහොමද ?? සීල් ගත්ත උපාසකයා වාගේ . ඕකගේ තාත්තත් කරේ රටේ මිනි මරු දේශපාලනය . මේකා ආවොත් කරන්නෙත් ඕකම තමයි
හිනා වෙන්නත් පින තියෙන්න ඕන බන්.මූණ මුඩුම කරගත්ත උන්ගේ හිතත් අවලස්සනයි මූණ වගේම තමා.
![]()
හිතපන් මේ වගේ පොරක් රටක ජනාධිපති උනොත් කොහොමට හිටීවිද? ගොඩක් කට්ටිය ට්‍රැයි කරා නේද සජිත්ව UNP එකේ නායකයා කරලා ජනාධිපති අපේක්ෂකයා කරන්න.

upadi ko upadi ennaballontath meeta wada hodata adagahanawa ban
පෙනවානෙ ඇකඩමික් එහෙමත් නැත්තම් ශ්‍රාස්ත්‍රීය උගතුන්ට තියෙන තැන අපෙ රටෙ. මෙලො සුදුසුකමක් නැති එකෙක් සුදුසුකම් ඇත්තන්ට කතා කරන විදිය. උපාධිය ඒ තරමටම බල්ලට ගිහින් බන් දැන්.
මහින්ද ඕක නෙවෙයි මොකක් පෙන්න පෙන්න ගියාම මොකද, දැන් ඒ නිසාද යහපාලෙනේ හරියට ගෙනියගන්නෙ බැරිවෙලා තියෙන්නෙ. ඔහොම අඩුපාඩු කාගෙත් අතින් වෙන කතා කලින් කිව්වෙ නැනෙ. බොරු වපුරල වපුරල, දැන් , ඕව හැමෝම කරනව ,ඕව ඔහොම තමයි වගේ ලයින් දීගෙන එන්නෙ ඇයි බන්?මන් ම්හින්ද ගැන කතා කලෙ මොකද මහින්ද මෙ වීඩියො එක පෙන්න පෙන්න වෙදිකාවල කැගහනවා වැරැදි කිය කිය. ඔව් වැරදි තමා .ඒත් ඒ වැරැද්ද එයාගෙනුත් වුනා කියලා එයා දන්නෙ නැහැ වගෙ ඉන්නෙ. ea වගෙම මහින්දට කඩෙ යන එවුනුත් පහුගිය අවුරුදු කාලෙ මුකුත්ම දෙයක් වෙලා නැහැ වගෙ කතා කරන්නෙ .වෙන්න ඕන මෙකයි .පහුගිය කාලෙ වෙච්ච අඩුපාඩු සහ දැන් වෙන අඩුපාඩු අතර පොදු ලක්ෂන බලලා අන්න එව්වට පිළියම් කරන එක. ඒත් වෙන්නෙ එක නෙමෙ නේ.
හෙ හෙ . 77 ආණ්ඩුව පත්වෙච්ච දවසෙ ඉඳන් අද වෙනකන් හිටිය සියළු පාලකයො ඒ කිව්වෙ ජේ ආර් ,ප්‍රෙමදාස, චන්ද්‍රිකා, රනිල් , මහින්ද ,මෛත්‍රී ඒ අය යටතෙ හිටිය ඇමතිගොල්ලොන් හරහා තමන්ගෙ ආසනෙට වැඩ කරපු එවුන්ට ජොබ් දුන්නෙ මෙහෙම.
මෙතන වෙනස සැපද ,යහපාලනය ගානවා බයියොන්ට මතක නැහැ නාමල් බෙබිගෙ හිල් බලකාය තාරුණ්‍යට හොටක් එකෙන් කී දෙනෙක් පිරෙව්වාද කියලා රජයෙ බැංකුයි ,එයාර්ලයින් එකයි අනෙක් රයජෙ ආයතනයි .
පෙනවානෙ ඇකඩමික් එහෙමත් නැත්තම් ශ්‍රාස්ත්‍රීය උගතුන්ට තියෙන තැන අපෙ රටෙ. මෙලො සුදුසුකමක් නැති එකෙක් සුදුසුකම් ඇත්තන්ට කතා කරන විදිය. උපාධිය ඒ තරමටම බල්ලට ගිහින් බන් දැන්.
මහින්දල එහෙම කලනිසා තමයි උන් එලවල මේගොල්ලො ගෙන්නගත්තෙ වචනේ පරිසමාප්ථර්තයෙන්ම "යහ පාලනය" කොරයි කියල, නියම යහ පාලකයො නම් මහින්ද කලදේම කරන්න ඕනද...? හික්... හික්... හික්...
![]()
Sajith A graduate of the London School of Economics (LSE) and Political Science of the University of London, his degree covered the areas of economics, politics and international relations.Following his BSc at LSE, Sajith decided to pursue a Masters in Public Management at the University of Maryland, near Washington DC.
රඹා;20802917 said:මහින්ද ඕක නෙවෙයි මොකක් පෙන්න පෙන්න ගියාම මොකද, දැන් ඒ නිසාද යහපාලෙනේ හරියට ගෙනියගන්නෙ බැරිවෙලා තියෙන්නෙ. ඔහොම අඩුපාඩු කාගෙත් අතින් වෙන කතා කලින් කිව්වෙ නැනෙ. බොරු වපුරල වපුරල, දැන් , ඕව හැමෝම කරනව ,ඕව ඔහොම තමයි වගේ ලයින් දීගෙන එන්නෙ ඇයි බන්?