Sajith premadasa jobs දන්සැල

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    source.gif
    :lol::lol:
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං මම බෙලිඅත්තෙ අපේ මාමා තමා මෙහෙ සංවිධායක මාව ඒකක්න් ගියා ජොබක් දෙන්නම් කියලා අම්මෙ මට කිව්වෙ සතියෙන් ජොබ දෙන විදියට තාම නෑ මම අායෙ ගියෙත් නෑ මිනිසුන්ට කතා කරන්න දන්නෑ පොන්නයා කවුරැ කෙහොම කිව්වත් අපි යුඅැන්පි කාරෙයා් උනත් නාමල් ඔහොම නැ මට මතකයි අපෙ ගමෙ සමිතියේ හිටිය අයට ජොබ්න්නා හොද කම්පැනි වලටත් දාලා දුන්නා ටිකකකල බල වෙන්න ඒපා තියන විදියක දෙන්නම් කියලා අත් දෙක ඒකතු කරලා අායුබෝවන් කියලා ගියේ සම්ති වල හිටිය අයට රට හරි ෙජාබ් දුන්නා උදව් කරපු කාටත් පොඩ් හරි දෙයක් කලා ඔකා කලේ චන්ද කාලේට උදව් අරන් ඒ් මිනිස්සුන්ට බනින ඒක...ලක්ස 10ක වැඩක් කලොත් ලක්සෙක අැඩ් දානවා ටිවි වල බලපං හැමදාම live@8 වල අැඩ් ඒකක් යනවා 50000 දුන්නා කියලා කාගේ සල්ලිද
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334

    :(
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    රැකියා බෙදන ඇමතිගේ වීඩියෝව ගැන හිටපු ජනපති කතා කරයි
    2016-10-17
    සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වන හම්බන්තොට දිස්ත‍්‍රික් අමාත්‍යවරයෙකු රැකියා ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. ඒ, ලුණුගම්වෙහෙර ප‍්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින්.

    එහි දී මහින්ද රාජපක්ෂ මහතා අදාළ වීඩියෝ පටය ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරමින් අදහස් පල කළා.

    “අපිට කිවුවේ අපේ කාලේ රස්සාවල් දුන්නේ හිතවතුන්ට, මේ කාලේ දෙන්නේ සුදුසු කමට කියලා. මම මේ වීඩියෝ පටයක් දැක්කා. මේ වීඩියෝපටයේ රස්සාවල් දෙන හැටි කියනවා. මේ වැඩිය දුර නෙමෙයි තිස්සමහාරාමේ රස්සාවල් දෙන හැටි. ඒකේ මෙහෙම කියනවා ඉල්ලුම් පත්‍ර අරන් එන්න , පස්දෙනෙක් එන්න පස්දෙනෙක් එන්න. මේ කොට කලිසම ඇඳලා ඉන්නේ තමුන්නාන්සේලාගේ පළාතේ ඉන්න ඇමතිවරයා. කොට ළමයා පියන් වෙන්න, කම්කරු රස්සාවක් දෙන්න, උස ළමයා සිකියුරිටි දාන්න. මේක මම දැක්කේ ෆේස්බුක් එකේ. මේක තමුන්නාන්සේලා අත්දැකීමෙන් දකිනවා ඇති”.

    ජනාධිපතිවරයා ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පල කළා.

    වැදගත් තීන්දු සමග රටක් ඉදිරියට ගෙන යා හැක්කේ රටේ විධායක ජනාධිපතිවරයා ශක්තිමත්ව සිටීමෙන් බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

    mahinda mama:shocked:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    මචං මම බෙලිඅත්තෙ අපේ මාමා තමා මෙහෙ සංවිධායක මාව ඒකක්න් ගියා ජොබක් දෙන්නම් කියලා අම්මෙ මට කිව්වෙ සතියෙන් ජොබ දෙන විදියට තාම නෑ මම අායෙ ගියෙත් නෑ මිනිසුන්ට කතා කරන්න දන්නෑ පොන්නයා කවුරැ කෙහොම කිව්වත් අපි යුඅැන්පි කාරෙයා් උනත් නාමල් ඔහොම නැ මට මතකයි අපෙ ගමෙ සමිතියේ හිටිය අයට ජොබ්න්නා හොද කම්පැනි වලටත් දාලා දුන්නා ටිකකකල බල වෙන්න ඒපා තියන විදියක දෙන්නම් කියලා අත් දෙක ඒකතු කරලා අායුබෝවන් කියලා ගියේ සම්ති වල හිටිය අයට රට හරි ෙජාබ් දුන්නා උදව් කරපු කාටත් පොඩ් හරි දෙයක් කලා ඔකා කලේ චන්ද කාලේට උදව් අරන් ඒ් මිනිස්සුන්ට බනින ඒක...ලක්ස 10ක වැඩක් කලොත් ලක්සෙක අැඩ් දානවා ටිවි වල බලපං හැමදාම live@8 වල අැඩ් ඒකක් යනවා 50000 දුන්නා කියලා කාගේ සල්ලිද

    මේ කාරණෙ මන් පුන පුනා කිව්වා. සජිත්ගෙ ඇටිටියුඩ් එක අප්සට් මෙතන .ඒත් මේ දෙ සජිත් වගෙම බලය තියෙන කාලෙට හැම දේශපාලඥයාම කරනවා. ඒක මේ ආසන ක්‍රමෙ සහ මනාප ක්‍රමෙ අවුල. නාමල් නම් ගොඩක් එවුන්ට් ෆ්‍රෙන්ඩ්ලි .කොල්ලෙක් නිසා වෙන්න ඇති.
    ඔය පැත්තෙ ඉන්නවා නේ ඩී වී උපුල් කියලා එකෙක්.අන්න ඌත් ජොබ් දුන්නා මේ වගෙ හිටු කියලා.

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ කාරණෙ මන් පුන පුනා කිව්වා. සජිත්ගෙ ඇටිටියුඩ් එක අප්සට් මෙතන .ඒත් මේ දෙ සජිත් වගෙම බලය තියෙන කාලෙට හැම දේශපාලඥයාම කරනවා. ඒක මේ ආසන ක්‍රමෙ සහ මනාප ක්‍රමෙ අවුල. නාමල් නම් ගොඩක් එවුන්ට් ෆ්‍රෙන්ඩ්ලි .කොල්ලෙක් නිසා වෙන්න ඇති.
    ඔය පැත්තෙ ඉන්නවා නේ ඩී වී උපුල් කියලා එකෙක්.අන්න ඌත් ජොබ් දුන්නා මේ වගෙ හිටු කියලා.

    mona asana karamyakda ban.:rofl: mona puna puna kiyawillakda :rofl: asana krame neme mulu lankawe deshapalana krame ma wenas kalath lankawa ochchara thama. poddak oluwen kalpana karala balapan mahinda neme my3 neme sakkaraya awath history eka repeat wena eka witharai wenne. thawa awurudu 50k giyath ochcharai.

    lankawa 3rd world country ekak weemawta hethuwak thiyenawa. hethuwa minissu. kawada kohomada moka mona widiyen wenas kalath lankawe minissu hithana widiya wenas karanna ba. one nam me posts eka save karala thiyaganin thawa 50 years walain elakiri eka thibboth balaganna. edatath lankawa ethanama thama :rofl: nikan uda dagena kagahala wadak na. inna tike thama thamnta wadak karganna balapalla marenna kalin. rata hadanna gihin thamnta melo deyak karagena nathuwa anthimata labana athmedi hoda thanaka ipadune nathoth kiyanna ba aa man lankawa haduwa giya athmedi kiyala :rofl: hamotma kiuwe