ohoma hari job nathi unta job denawa nam moko ban
machan ohoma awashya nathi sudusu kam nathiwa job dunnama, munta rajayen salary denna oni, unta pension denna e okkotama hamogenma tax gahanna oni. etakota sudusu kam tiyana ewunta job naha deshapalana henchayyanta witarai job
සමහරක් රජයෙ ජොබ් වල අළුතෙන් එන උන්ට නැහැ මචං. පරණ අයට විතරයි අන් හිතන්නෙ. ඔය රජයෙ බැංකුවල පෙන්ෂන් නැහැ දැන් .dan pension naned?
ohoma hari job nathi unta job denawa nam moko ban
dan pension naned?
ohoma hari job nathi unta job denawa nam moko ban
mama hitanne tiyanawa, owa ehema lesiyen ayin karanna puluwan dewal nemei machn
පෙන්ෂන් තියෙනවා බන් පරණ මිනිස්සුන්ට. අළුත් අයට නැහ. මන් හිතන්නෙ රජයෙ සෙවයෙ නියුතු ප්රමානය දරන්න අමාරුයි ආණ්ඩුවට. එක නිසා කට්ටිය අඩු කරගන්න කරපු වැඩක් මේක්. පස්සෙ තත්වෙ ස්ටෙබල් උනහම ආයෙත් පෙන්ෂන් දෙවි.
මමත් ඕක අපෙ පැත්තෙ සබරෙ කැම්පස් එකක අක්කා කෙනෙක් කිව්වෙ. මන් නිකමට වගෙ කිව්වා රජයෙ සෙවයට යන්න කියලා .එකපාරටම කියපි අපො වැඩක් නැහැ මල්ලි දැන් පැන්ශන් නැහ කියලා .giya awurudde hari me awurudde mula idan wedata apu ayata dan pension naned? .mn dann teacher kenek kiwwa eyalt dan pension na kiyl.
ජොබ් එකක් දෙන එක අවුලක් නෙමෙ බන්. ඒත් ඒකට සුදුසුකමක් තියෙන එවුන්ට ජොබ් නැතුව සුදුසුකම් නැති ගියහම පට්ට අවුල්. ප්රයිවට් එව්වත් නෙමෙ නෙ බන් රජයෙ. ඉතිං රජයෙ සියල්ලන්ටම පඩි ගෙවන්නෙ පහසුකම් සපයන්න වියදම් කරන්නෙ රටෙ ජනතාවගෙ බදු වලින් .ඒ ජනතාවගෙන් වැඩි හරියක් විදෙශ ශ්රමිකයින් සහ ඇඟලුම් කම්මල් සෙවක සෙවිකාවන් .බදුවලින් දුවනවානම් විතරක් ප්රශ්නයක් වෙන්නෙත් නැහැ රටෙ හරියට ටැක්ස් කලෙක්ට් කරානම් පෙනවානෙ ආයතන කීයක් ටැක්ස් ගෙවලා නැද්ද කියලා අවුරුදු ගාණකින්. ඉතිං ඔහොම තත්වෙයක් තියෙන රටක මෙහෙම දෙවල් උනහම රටක් ජාතියක් ගොඩ යාවිද ?? මට ඕක නිසාම තමා පොඩි කාලෙ ඉඳන්ම රජයෙ සෙවය අප්සට් උනෙ.
අද විතරක් නෙමෙ අතීතයෙ ඉඳන් වෙන දෙයක් මෙක. මෙහෙම නුසුදුස්සන්ට ජොබ් දෙන එක. එහෙම ගිය එවුන් නිසා තමා රජයෙ සෙවය අඩපණ උනෙ .

පච වැපිරූ යහපාලනයmona asana karamyakda ban.mona puna puna kiyawillakda
asana krame neme mulu lankawe deshapalana krame ma wenas kalath lankawa ochchara thama. poddak oluwen kalpana karala balapan mahinda neme my3 neme sakkaraya awath history eka repeat wena eka witharai wenne. thawa awurudu 50k giyath ochcharai.
lankawa 3rd world country ekak weemawta hethuwak thiyenawa. hethuwa minissu. kawada kohomada moka mona widiyen wenas kalath lankawe minissu hithana widiya wenas karanna ba. one nam me posts eka save karala thiyaganin thawa 50 years walain elakiri eka thibboth balaganna. edatath lankawa ethanama thamanikan uda dagena kagahala wadak na. inna tike thama thamnta wadak karganna balapalla marenna kalin. rata hadanna gihin thamnta melo deyak karagena nathuwa anthimata labana athmedi hoda thanaka ipadune nathoth kiyanna ba aa man lankawa haduwa giya athmedi kiyala
hamotma kiuwe
පෙන්ෂන් තියෙනවා බන් පරණ මිනිස්සුන්ට. අළුත් අයට නැහ. මන් හිතන්නෙ රජයෙ සෙවයෙ නියුතු ප්රමානය දරන්න අමාරුයි ආණ්ඩුවට. එක නිසා කට්ටිය අඩු කරගන්න කරපු වැඩක් මේක්. පස්සෙ තත්වෙ ස්ටෙබල් උනහම ආයෙත් පෙන්ෂන් දෙවි.
රඹා;20806395 said:පච වැපිරූ යහපාලනය
koheda ithin me Bruce Wayne ta achchara Sarala sinhalen kiyalath therenna molayk nane
koheda ithin me Bruce Wayne ta achchara Sarala sinhalen kiyalath therenna molayk nane


