koheda ithin me Bruce Wayne ta achchara Sarala sinhalen kiyalath therenna molayk nane
ඕක තමයි බන් මුන්ගෙ තියරිය. යහපාලන පච කන්දරාව හලල දැන් මොකක් හරි ඇහුවම කියන්නෙ ඔහොම තමයිලු හැමදාම උනේ, වැරදියි තමයිලු ඒත් අතීතයේ ඉඳන්ම කරපුවලු. එහෙනම් මොන මගුලටද අච්චර පච වැපිරුවෙ. නියම යූඑන්පී සට්ටැඹි වහලෙක්
රඹා;20807799 said:ඕක තමයි බන් මුන්ගෙ තියරිය. යහපාලන පච කන්දරාව හලල දැන් මොකක් හරි ඇහුවම කියන්නෙ ඔහොම තමයිලු හැමදාම උනේ, වැරදියි තමයිලු ඒත් අතීතයේ ඉඳන්ම කරපුවලු. එහෙනම් මොන මගුලටද අච්චර පච වැපිරුවෙ. නියම යූඑන්පී සට්ටැඹි වහලෙක්
![]()



මු ජනතාව ඉස්සරහට ගිහින් කතා කරන්නේ කොහොමද ?? සීල් ගත්ත උපාසකයා වාගේ . ඕකගේ තාත්තත් කරේ රටේ මිනි මරු දේශපාලනය . මේකා ආවොත් කරන්නෙත් ඕකම තමයි




eka thamai kiyanne ban sirawata. oka nenennan lankawe upandaa idan une. owage minissu innakan lankawa hamadama wale. karume thama ithin.
මෙ මෙ මම ස්වාධීන පුද්ගලයෙක්.- බෘෘස් ෙව්න්
eka thamai kiyanne ban sirawata. oka nenennan lankawe upandaa idan une. owage minissu innakan lankawa hamadama wale. karume thama ithin.










රඹා;20802799 said:ඉතින් යකෝ උඹල ආසන ක්‍රමේ වෙනස් කරන්න ඕන කියල නෙමේනෙ කිව්වෙ. මහින්ද වෙනස් කරන්න ඕන කියලනෙ. දැං මොකද්ද ආසනයක් ගැන කියවන්නෙ.
![]()

මන් ම්හින්ද ගැන කතා කලෙ මොකද මහින්ද මෙ වීඩියො එක පෙන්න පෙන්න වෙදිකාවල කැගහනවා වැරැදි කිය කිය. ඔව් වැරදි තමා .ඒත් ඒ වැරැද්ද එයාගෙනුත් වුනා කියලා එයා දන්නෙ නැහැ වගෙ ඉන්නෙ. ea වගෙම මහින්දට කඩෙ යන එවුනුත් පහුගිය අවුරුදු කාලෙ මුකුත්ම දෙයක් වෙලා නැහැ වගෙ කතා කරන්නෙ .වෙන්න ඕන මෙකයි .පහුගිය කාලෙ වෙච්ච අඩුපාඩු සහ දැන් වෙන අඩුපාඩු අතර පොදු ලක්ෂන බලලා අන්න එව්වට පිළියම් කරන එක. ඒත් වෙන්නෙ එක නෙමෙ නේ.

රඹා;20802799 said:ඉතින් යකෝ උඹල ආසන ක්‍රමේ වෙනස් කරන්න ඕන කියල නෙමේනෙ කිව්වෙ. මහින්ද වෙනස් කරන්න ඕන කියලනෙ. දැං මොකද්ද ආසනයක් ගැන කියවන්නෙ.
![]()



mona asana karamyakda ban.mona puna puna kiyawillakda
asana krame neme mulu lankawe deshapalana krame ma wenas kalath lankawa ochchara thama. poddak oluwen kalpana karala balapan mahinda neme my3 neme sakkaraya awath history eka repeat wena eka witharai wenne. thawa awurudu 50k giyath ochcharai.
lankawa 3rd world country ekak weemawta hethuwak thiyenawa. hethuwa minissu. kawada kohomada moka mona widiyen wenas kalath lankawe minissu hithana widiya wenas karanna ba. one nam me posts eka save karala thiyaganin thawa 50 years walain elakiri eka thibboth balaganna. edatath lankawa ethanama thamanikan uda dagena kagahala wadak na. inna tike thama thamnta wadak karganna balapalla marenna kalin. rata hadanna gihin thamnta melo deyak karagena nathuwa anthimata labana athmedi hoda thanaka ipadune nathoth kiyanna ba aa man lankawa haduwa giya athmedi kiyala
hamotma kiuwe


අහ් මේ ඕස්ට්‍රෙලියානු සුජාත පුත්‍ර හෙන‍්රි එල් නෙ ,ලංකාවෙ ඉපදිච්ච අපිට වැඩිය තම මව් බස හසුරවන ඕස්ටෙලියානු ජාතික හෙන‍්රි එල් .
![]()

mlayak thiyenwa nan kiywapu de therum gannawa gon talk node 
හරියට හරි බං කතාව. ඇත්ත..