SAJITH WIFES BDAY PARTY

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
♥-Aurora-♥;18627132 said:
සෙලින්කෝ මාමගෙ?? :eek:

ඕකත් Money laundering වගේ ක්‍රමයක් තමයි. සෙලින්කෝ කාරයා ඉස්සරහට දාලා, තාත්තා හොරා කාපුවා, නිදන් ගරපුවායෙන් පාටි දාන, එතකොට income tax එකෙන් අල්ලන්න ආවොත් සෙලින්කෝ කාරයගේ සල්ලි කියන්න පුලුවන් නේ. නාමලුත් ඔහොම තමයි ඉතින් ඉස්සරහට. තාත්තලා නිසා පුත්තු ගොඩ, මහජනයා හැමදාම වළපල්ලේ.
 
Last edited:

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දිනූ සෙලින්කෝ ව්‍යාපාරය අනතුරේ - මහින්ද සමග නැගිටිමු
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes::yes:
    මම බෙනා;18626932 said:
    තියෙන එකා කනවා, බොනවා, ජොලි කරනවා ,නෑති එකා.. දඟලනවා,රෙනවා.. මේවා දදා ඩේටා කනවා :eek: