Saloon කඩ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මචං කෙල්ලො saloon කඩ දාගත්තම හිතන්නෙ ජනාධිපති උනා කියල ද? :P

    ඊටත් එහා.... ජනාධිපතිගෙත් ගුරුතුමා කියල.
    මොකෝ කේස් එක....
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යන්නෙ කොහෙද? මල්ලෙ පොල් :rolleyes:

    reputation_neg.gif
    Saloon කඩ 08-31-2018 11:10 AM යන්නෙ කොහෙ ද? මල්ලෙ පොල් :baffled::baffled:
     
    • Like
    Reactions: jhnnwp

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචං කෙල්ලො saloon කඩ දාගත්තම හිතන්නෙ ජනාධිපති උනා කියල ද? :P

    ඇයි උබ සැලූන් කෙල්ලෙක්ට ලයින් පාරක් දාන්නවත් ගියාද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    ඇයි උබ සැලූන් කෙල්ලෙක්ට ලයින් පාරක් දාන්නවත් ගියාද?

    ඇයි මේ උඹල මං ගැන අහන්නෙ? මට උන සිද්දියක් නෙමේ බං.:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කාටද රිදුනේ?

    Capture.jpg

    saloon කෙල්ලෙක් රෙප් කපලා ගිහින් :rofl:
    මන් දෙන්නම්කො උබට +


    ඇයි මේ උඹල මං ගැන අහන්නෙ? මට උන සිද්දියක් නෙමේ බං.:rolleyes:

    තමන් ජනාදිපති වගේ හිතන එකත් එක අතකට හොදයි. self-confidence උපරිමයි :yes:
    ඒකට අපේ ජනාදිපති හිතන් ඉන්නේ ග්‍රාම සේවක කියලනේ තාම :rolleyes:
     
    • Like
    Reactions: jhnnwp

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෙල්ලො ගැනනම් කියන්න දන් නෑ..හැබැයි සැලොන් වල මේ tatto කෙරුවාව නිසා කෙල වෙලා තියෙන්නේ කොන්ඩේ කපන්න එන උන්ට..හොදට හම්බ කරන්න පුලුවන් නිසා පැයගනන් tatto ගගහා ඉන්නවා..කොණ්ඩේ කපන්න ආපු එකාගේ කොන්ඩේ කපන් නෑ .. :angry:

    අනිත් එක අද කාලේ සැලොන් නිකන් ටියුෂන් කඩ වගේ ..පෙර ණයක් ගෙවන්නද කොහෙද කොල්ලෝ පොඩ්ඩක් කෙස්ගහක් වැවුණ ගමන් සැලොන් බඩගානවා..බලන බලන වෙලේ සැලොන් වල සෙනග...පුදුම කරුමයක් ගෙවන්න වෙලා තියෙන්නේ ඉදලා හිටලා කොන්ඩේ කපන උන්ට...:angry::angry::angry: