මචං කෙල්ලො saloon කඩ දාගත්තම හිතන්නෙ ජනාධිපති උනා කියල ද?![]()
ඊටත් එහා.... ජනාධිපතිගෙත් ගුරුතුමා කියල.
මොකෝ කේස් එක....
මචං කෙල්ලො saloon කඩ දාගත්තම හිතන්නෙ ජනාධිපති උනා කියල ද?![]()
යන්නෙ කොහෙද? මල්ලෙ පොල්![]()

මචං කෙල්ලො saloon කඩ දාගත්තම හිතන්නෙ ජනාධිපති උනා කියල ද?![]()
ඇයි උබ සැලූන් කෙල්ලෙක්ට ලයින් පාරක් දාන්නවත් ගියාද?

කාටද රිදුනේ?
![]()

ඇයි මේ උඹල මං ගැන අහන්නෙ? මට උන සිද්දියක් නෙමේ බං.![]()