Saman,parippu ganna minissu polime

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සැමන් සහ පරිප්පු ගන්න පෝළිම්වල



    සතොස ශාඛාවල නව මිලට සැමන් සහ පරිප්පු නිකුත් කිරීමත් සමග එම භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වුණා.

    හැටන් ප්‍රදේශයේ සතොස ශාඛාව මගින් රුපියල් 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදීම සිදු කරන නිසා එම ශාඛාවේ දිගු පෝළිම්ද ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

    කෙසේවෙතත් හැටන් ප්‍රදේශයේ පෞද්ගලික වෙළදුන් පවසන්නේ තමන් සැමන් ටින් එකක් රු 225 වැනි තොග මිලකට ලබා ගත් බවත්, පරිප්පු කිලෝවක්ද පාලන මිලට වඩා වැඩි මිලටකට ලබා ගත් බවයි.

    රජයේ පාලන මිලට සැමන් සහ පරිප්පු ලබාදුන්න හොත් තමන්ට ඒ තුළින් විශාල පාඩුවක් සිදු වන බවයි ඔවුන් පවසන්නේ.


    IQfaoWG.jpg


    FznP7aF.jpg


    9lkhDuW.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,181
    113
    රට ගැන හිතන මිනිස්සු මේ වෙලාවෙ රජයෙන් නිවාඩු දුන්න හේතුව කොරෝනා ව්‍යාප්තිය අවමකරගන්න කියලා තේරුම් අරන් මිනිස්සු ගැවසෙන තැන් වලින් ඈත් වෙලා ජීවත් වෙනවා. බඩ ගැන හිතන අය පරිප්පු පෝලිමේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    රට ගැන හිතන මිනිස්සු මේ වෙලාවෙ රජයෙන් නිවාඩු දුන්න හේතුව කොරෝනා ව්‍යාප්තිය අවමකරගන්න කියලා තේරුම් අරන් මිනිස්සු ගැවසෙන තැන් වලින් ඈත් වෙලා ජීවත් වෙනවා. බඩ ගැන හිතන අය පරිප්පු පෝලිමේ

     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Oya sahane dunne podi minissunta. E unata lankawe inna salli thiyana balloth gihin polime innawa salmon ganna. Wishwasa karanawanam wiswasa karapalla, mama den eliyata gihilla apu welawe dekka 'Evoque' walin awith innawa sathose salmon ganna. Mn nam kiyanne Corona walin lankawa wiped out welama yanna oni. Shit!

    P.S. Sanitiser oni un innawanam kiyapan ganna widiha kiyanna puluwan. Black marcket newe.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,888
    113
    28
    ලොවෙත් නැති තැනක
    මෝඩ තීන්දු නිසා වෙනදේවල්. දැන්වත් තෙරුම් ගන්න මේ වෙලාවේ පරිප්පු සැමන් නෙවෙයි උවමනා. සමස්ථ බඩු මිලම පහලට යවන එක.
    තෙල් අඩුකරා නම් අනික් සියල්ලම අඩුවෙවි ලෙසටම. එකක් දෙකක් අඩු කරාම මිනිස්සු ඒවා ස්ටොක් කරගන්න පෙලඹෙනවා.