ane hutto thopi wage hoda brand kana hukannota nemei prices pallehata damme.
Ade wela hoyaganna, nathi bari unta
Hoda brand ganna unta salli prashna nehe. rupiyal 100-200 wenasa danenne ne.
Molen tikak hithanna purudu weyan regardless of whatever salmon it may be .![]()

So according you, "Best" quality items should always goes to riches and poor people deserve low quality unedible foods becase they pay less?
If the the goverment to put a control price over an item it should be applied to EVERY Brand in the same catergory.
Otherwise it's just an illusion, to show that they care.
ship salmon eka nam wadak na, panuwo inna brand ekak denne.
captain jack mackerel / diamond jack mackerel denawa nam patta itin
බ්‍රැන්ඩ් එක විතරක් බලල ගන්නත් එපා, මට මෙ ලගදි කෙල උනා ඩයමන්ඩ් ටින් 3ක් අරන්, ලෙබල් ඔක්කොම එක වගෙ. ගානත් 300ක් උනා එකක්, ගෙදර ගෙනත් බලද්දි නිකන්ම නිකන් මැකරල්.![]()
So according you, "Best" quality items should always goes to riches and poor people deserve low quality unedible foods becase they pay less?
If the the goverment to put a control price over an item it should be applied to EVERY Brand in the same catergory.
Otherwise it's just an illusion, to show that they care.
also excessive use of filthy word shows that you are a classless gode threewheel baiyya![]()

සමස්ථ බඩු මිලම පහලට යවන එක.
තෙල් අඩුකරා නම් අනික් සියල්ලම අඩුවෙවි ලෙසටම.
.මතකද ඉස්සර මිල සුත්රය තියෙනකොට මිල වැඩි වෙනකොට බඩු මිල වැඩි වුනා.
..තෙල් මිල අඩු වෙනකොට ලෙසටම මිල අඩු වුනා නේ...ද ?

සිරාවටම බං මුන්ට මොලේ නැහැනේ....මතකද ඉස්සර මිල සුත්රය තියෙනකොට මිල වැඩි වෙනකොට බඩු මිල වැඩි වුනා.
..තෙල් මිල අඩු වෙනකොට ලෙසටම මිල අඩු වුනා නේ...ද ?
ලස්සනට රනිල්ලා මේ ආර්ථිකය ලස්සනට පාලනය කරානේද අකුදිලාගේ සපෝට් එකත් එක්ක...
ඒකට මුං![]()

machan mona rateda me sri lankaweda?![]()

ඉන්ධන මිල සුත්තරයක් එක්ක බඩු මිල ලස්සනට පාලනය වුනා...වැඩි කාලෙට වැඩි වුනා...අඩු කාලෙට අඩු වුනා... රනිල්ලා වගේ මොල එක්ක කොහොම ගොඨාලා හැප්පෙන්නද ? උන් ලස්සනට රට රන් කරා 

ඇයි උඔට මතක නැද්ද ඉස්සර..ඉන්ධන මිල සුත්තරයක් එක්ක බඩු මිල ලස්සනට පාලනය වුනා...වැඩි කාලෙට වැඩි වුනා...අඩු කාලෙට අඩු වුනා... රනිල්ලා වගේ මොල එක්ක කොහොම ගොඨාලා හැප්පෙන්නද ? උන් ලස්සනට රට රන් කරා
මුන්ට තේරෙන්නේ නෑ..සජිත් ජනපති වෙලා..රනිල් අගමැති වෙලා...රාජිත සෞඛ්‍ය ඇමති වෙලා හිටියා නම්...මෙහෙම වෙන්නේ නෑ රටට
![]()

ay Mangalage economic theories. aparade ban e wage anduwak apita nathi wune![]()

SALMON mona brands da danne na RS100 ta denne? api nam kanne Captain or TESS Makrel vitrai anithwa hena pili gandai
Meka ban
![]()
apoo mewa wadak na ban
![]()
ship salmon eka nam wadak na, panuwo inna brand ekak denne.
captain jack mackerel / diamond jack mackerel denawa nam patta itin
සැමන් සහ පරිප්පු ගන්න පෝළිම්වල
සතොස ශාඛාවල නව මිලට සැමන් සහ පරිප්පු නිකුත් කිරීමත් සමග එම භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව වාර්තා වුණා.
හැටන් ප්‍රදේශයේ සතොස ශාඛාව මගින් රුපියල් 65 ට පරිප්පු කිලෝවක් සහ රු 100 ට සැමන් ටින් එකක් ලබාදීම සිදු කරන නිසා එම ශාඛාවේ දිගු පෝළිම්ද ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
![]()
![]()
![]()