Sampath බැංකුවේ Credit Card එකක් ගන්නේ කොහොමද?? මචංලා, ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්ඩ ඕනේ....සම්පත් එකෙන් ගත්තනම් හොදයි වගේ.... ඒත් ඉතින් ලොකුවට බේසික් සැලරි එකක් නම් නෑ...එත් අනිවා ගෙවන්ඩ නම් පුළුවන්... ලොකු බේසික් එකක් නැතුව එහෙම දෙනවද??